ලක්ෂ 3 ට ගන්න පුළුවන් හොඳම ලැප්ටොප් එක ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    මචන්ලා, අතේ ලක්ෂ 3ක් තියෙනවා.. මොකද්ද ගන්න පුළුවන් හොඳම ලැප්ටොප් එක මොකද්ද ? සොප්වෙයාර් ඉන්ජලා ටික පොඩ්ඩක් සප් එකක් දෙන්නකෝ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොනවද කරන්න යන්නේ? කරන වැඩ අනුව spec වෙනස් වෙනවා