Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ලක්ෂ 8-9කට විතර වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කියන දේ සහතික ඇත්ත. Trade Sunny එක කියන්නේ ලංකාවට ආව නියම වාහනයක්. Full Option තියන වාහනයක් ගන්න ලැබුනොත් මරු. මැකෑනිකල් රෙපයාර් කරන්න ඔන තරම් ලංකාවේ Expert බාස්ලා ඉන්නවා. ඒත් අවුල තියෙන්නේ බොඩි කන්ඩිෂන් එක. වාහනය අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරලා අවුරුදු 30 කට වැඩි නිසා ගන්නකොට හොදටම බොඩි කන්ඩිෂන් බලලා ගන්න. නඩත්තු වියදම ඇත්තටම අඩුයි. රෙපයාර් ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. අනික ලීස් නොකර අතේ තියන ගානට වාහනයක් ගන්න එක ගැන මමත් ගොඩක් සතුටු වෙනවා.

පුද්ගලිකව නම් මම කියන්නේ මේ සහෝදරයා පවුල් වෙච්ච කෙනෙක් නිසා මරෑටියකට යන්න එපා කියලා. මොකද ආරක්ෂාව 0% වත් නෑ. අනික ඉඩ කඩ හොදටම මදි. ඒ අතින් පරන ජපන් වාහනයකට යන එක තමයි හොදම විකල්පය.

මේ නූල දාපු සහෝදරයා Housing Loan එකක් ගැන සදහන් කරලා තියනවා. ඒ කියන්නේ අනිවා ගෙදර හදන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ වැඩ වලටත් සහාය වෙන්න හොද ගමන් සහකරුවන් 02 ගැන කියන්නම්.

01. Toyota Corolla KE-72 or KE-74 (සාමාන්‍ය ව්‍යවහරයේ DX Wagon කියන්නේ)

02. Nissan AD Wagon

මේ දෙන්නාගෙන් ඩබල් කැබ් එකක වගේ හොදට රඵ වැඩ සදහා භාවිතා කරන්න පුඵවන්. කිසි ගේමක් නැතිව සිමෙන්ති කොට්ට 15 ක් විතර පටවන්න පුඵවන්. වැඩේ තියෙන්නේ ඉතින් වැගන් ටයිප් එක තමයි. ඒක මේ සහෝදරයාට අවුලක් නැත්නම් යන්න පුඵවන් හොදම විසදුම ඒක විදියට මම දකිනවා. වැඩි විස්තර ටිකක් මම මේ සහොදරයාට PM කරන්නම්.

[QUOTE="rasidass, post: 24176953, member: 568712"] [SIZE="5"]ඔබ කියන දේ සහතික ඇත්ත. Trade Sunny එක කියන්නේ ලංකාවට ආව නියම වාහනයක්. Full Option තියන වාහනයක් ගන්න ලැබුනොත් මරු. මැකෑනිකල් රෙපයාර් කරන්න ඔන තරම් ලංකාවේ Expert බාස්ලා ඉන්නවා. ඒත් අවුල තියෙන්නේ බොඩි කන්ඩිෂන් එක. වාහනය අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරලා අවුරුදු 30 කට වැඩි නිසා ගන්නකොට හොදටම බොඩි කන්ඩිෂන් බලලා ගන්න. නඩත්තු වියදම ඇත්තටම අඩුයි. රෙපයාර් ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. අනික ලීස් නොකර අතේ තියන ගානට වාහනයක් ගන්න එක ගැන මමත් ගොඩක් සතුටු වෙනවා. පුද්ගලිකව නම් මම කියන්නේ මේ සහෝදරයා පවුල් වෙච්ච කෙනෙක් නිසා මරෑටියකට යන්න එපා කියලා. මොකද ආරක්ෂාව 0% වත් නෑ. අනික ඉඩ කඩ හොදටම මදි. ඒ අතින් පරන ජපන් වාහනයකට යන එක තමයි හොදම විකල්පය. මේ නූල දාපු සහෝදරයා Housing Loan එකක් ගැන සදහන් කරලා තියනවා. ඒ කියන්නේ අනිවා ගෙදර හදන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ වැඩ වලටත් සහාය වෙන්න හොද ගමන් සහකරුවන් 02 ගැන කියන්නම්. 01. Toyota Corolla KE-72 or KE-74 (සාමාන්‍ය ව්‍යවහරයේ DX Wagon කියන්නේ) 02. Nissan AD Wagon මේ දෙන්නාගෙන් ඩබල් කැබ් එකක වගේ හොදට රඵ වැඩ සදහා භාවිතා කරන්න පුඵවන්. කිසි ගේමක් නැතිව සිමෙන්ති කොට්ට 15 ක් විතර පටවන්න පුඵවන්. වැඩේ තියෙන්නේ ඉතින් වැගන් ටයිප් එක තමයි. ඒක මේ සහෝදරයාට අවුලක් නැත්නම් යන්න පුඵවන් හොදම විසදුම ඒක විදියට මම දකිනවා. වැඩි විස්තර ටිකක් මම මේ සහොදරයාට PM කරන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom