Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක් වැසින් කෙරෙහි නැමී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක් වැසින් කෙරෙහි නැමී

මේ පෝස්ට් එක කියවන්න ඉස්සෙල්ලා ඔය ලින්කුවට ගිහින් ඔය ගීතය බාගෙන සින්දුව අහන්න....

http://www.mediafire.com/?chm5qbj4i5dda0b

ගිතය අහල මේ ත්රේඩ් එක බලන්න එතකොට මේ ලිපියෙ අපහැදිලි තැන් තියෙනවා නම් නැති වෙයි

"ලක් වැසින් කෙරෙහි නැමී.....

අරහත් මහා මිහිදු හිමී.....

පෙව්වේ උතුම් සදහම් මී

පුත නුබටත් පොවමි එ මී.....

ජාතිය රන් විමනක් වේ....

අගම මිනි පහනක් වේ....

එය රැක ගන්නට මෙලොවේ.....

සමත් වෙතොත් පුත නුබ වේ....

මෙබදු උතුම් ලන්කාවේ...

දසතින් දුසිරිත් බෝ වේ...

මේ ගැන වැඩ කලොත් ලොවේ...

නුබෙත් මගෙත් නම කියවේ...

ඉටු කොට කල යුතු යුතුකම්...

ලැබුනත් ලෝකෙන් ගැරහුම්...

ඉවසන්නට පුලුවන්නම්.....

නුබයි මගේ පුතා උතුම්.....

තමන් ලැබූ දිවි පෙවතේ....

කොටසක් රට සමය වෙතේ...

පුදනොකලොත් නුබෙන් පුතේ....

මෙලොවට කිසි පලක් නැතේ...

මේ ගැන වැඩ කොට ඉමහත්..

ලැබෙන දුකත් හිරි හැරයත්...

නිවනට සරි කොට සිතතොත්....

නුබයි මගේ පුතා සමත්....

කාටත් හිමි පොදු දේ නම්....

නැති බැරි හිග අවහිර කම්....

මේ දේ මැඩ ගෙන දස් කම්...

පෑම තමයි සුරු විරු කම්...

උස් තැන් දැක හැකිලෙන්නේ....

මිටි තැන් දැක පුප්පන්නේ.....

නිවටුන් බව සිතමින්නේ....

මගේ පුතා ලොකු වෙන්නේ...."

මේ සුනිල් එදිරිසින්හ මහතා ගයනා කල ගිතයක්.....මෙවා ඒ කාලේ නම් රේඩියෝ එකේ එහෙම හොදට විකාශනය වෙන්න ඇති....නමුත් මට නම් මේ ගිතය මේ දින වලදීනම් ඇසෙන්නේම නැති තරම්.....යුගයේ කාලීන ප්රශ්න ගැන සාකච්චා කරන මේ ගිතය,,,,,,ඔබගේ දේශාභිමානී හැගීම් උලුප්පා ගනු තැති බව මට විශ්වාසය....... ජාතික වීරයන් උවමානා කර තිබේ...... ඒ කවුරුන් සමගවත් කලකොලහල කිරිමට නොව....බිදී කටු ගැවී යන...අපගේ අභිමානවත් ඉතිහසය....මේ සයිබර් අවකාශයේ පමණක් පැතිරීමටද නොව...කලු සුද්දන් විසින් විනාශ කරන...විකෘති කරනට තැත්කරන.....අපගේ ඒ අභිමානය..... හඩ නගා කැගැසීමට පමණක් නොව...ගම්,දනව් සිසාරා පැතිරී සිටින සියලු දෙනාගේ හද තුල ගුලිවී සිටින දේශාභිමානය දිග හැර ප්රාණවත් කීරීමට පමණක්ම නොව......මුලු ලෝකයටම මෙකී අභිමානය දැනෙන්නට....පෙනෙන්නට.....කියන්නට......රට වෙනුවෙන් පණ දෙන්නට.....පුලුවන් පරම්පරාවක් අනාගත පරම්පරාවක් සැදීමද.....ඔබට තිබෙන යුතුකමකී.....ඇත්තටම මේ ගීතය අහනකොට....මගේ ඇගේ හිරිගඩුත් පිපුනා.....ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න...අද අපේ අම්මලාගෙන් කීයෙන් කී දෙනාද....තමන් ගේ දරුවට අර්ථවත් නැල විලි ගීයක් කියලා නිදිකරවන්නේ....මම දන්න විදිහට.....මෙක තමයි ලොකුම හේතුව අපේ ජතිය...පහත් තත්වයකට වැටීමට...මොකද අපේ පොඩි උන් ඉප දුන දවසේ ඉදන් ගැටෙන්නේ.....භයානක සමාජයක,වෛරය බුර බුරා නැගෙන අධම ලෝකයක,,,එක එකා මර කොටා ගන්න ලෝකයක....අන්න ඔය හේතු නිසා අපි අද ආලෝකයෙන් අදුරට යනවා බොලව්...බල පිය අහලා අද පොඩි එකෙක්ගෙන් වීර පුරන් අප්පු කියන්නේ කව්ද කියලා.....උන් දන්නේ නැහැ...දන්නවා උනත්....දන්නේ බෝහෝම පොඩි දෙයක් විතරයී....අහපිය බලන්න කැප්පෙටි පොල නිලමේ කව්ද කියලා...උන් දන්නේ නැහැ.....අහපන් බලන්න මට කොත්තුත් ඕනා සින්දුව කව්ද කියන්නේ කියලා....ඔක්කෝම කියයි...උපන් දවසේ ඉදන්....අහපිය ශාරුක් ඛාන් කව්ද කියලා...රගපාපු විත්රපටත් එක්ක කියයි...පැය ගානක විස්තරයක්.....ඒත් අපේ පොඩි උන් දන්නවද අඩුම ගානේ අපේ රටේ ඇතිවුන කැරල්ලක් වත්,වීර වරයෙක් උපන් දිනයක්....දන්න පොඩ්ඩෝ ඉන්නවා...නමුත් බොහෝමයක්....දන්නේ නැහැ.....අපේ උන් දහස් ගනන් වියදම් කරලා....කතන්දර පොත්,,ඉන්ගිරිසි චිත්රපට,,වගේ දෙවල මිලට ගන්නවා....ඒත් කව්ද බලන්න....පන්ච මහා වාදය පොත් වගේ අපේ රටේ...අභිමානය ගැන ලිය වුන දේවල මිලට ගන්නේ.....ඔන්න ඕකයි විනාශය...අපි අපිවම විනාශ කරගන්නවා නෙද?

හිතල බලපිය අපි ණයයි බොලව්...වීර පුරන් අප්පුලා,කැප්පෙටි පොලලා,මද්දුම බණ්ඩාරලා අපිට ශාප කරයි.....අද ඉදන් වත් රට ගැන කියවන්න...රටට ආදරය කරන්න අපි හරි ආඩම්බර ජාතියක් බොලව්......වීර වරු උපන් රණකාමි බිමක් මේක....බුදුන් තුන් වරක් වැඩි පින් බිමක්.....ලෝකය මවිත කරපු නිර්මාණ කරපු ජතියක් බොලව්....අපේ අභිමානය රැක ගනින්......උබට මේ රට බාර කොලේ එහෙමයි අපේ මුතුන් මිත්තෝ....එයාලා අපිව විශ්වාස කලා.....එයා අපි ලග ඉන්නවා ඔව් හොදට බලන් ඉන්නේ.....තොපි නිවටයෝ වගේ හැන් ගිලා ඉදපිය....අනගාරික ධර්මපාල තුමා කියපු දේ වෙගෙන එන්නේ.....නැගිටපිය ....උබේ හිතට තට්ටු කරපන් හිතෙන් අහපන්...උබ කව්ද කියලා.... කියලා දීපිය උබලගේ ළමයින්ට..උන් පැවත එන්නේ කාගෙන්ද කියලා...උන්ට කියපන් අපේ වීරයෝ ගැන...පොඩි උන්ට කියා දීපියව් අපේ වීරයෝ දිවි පුදපු හැටි.....විභාහගේ පාස් උනාම...කොම්පුයුටරෙත් එක්ක...පොතක් දෙන්න....උපන් දිනේට අනිවාරයෙන්ම පන්සල් යන්න පුතාට කියල දෙන්න අපේ ආගමේ අර්ථය.....උන් අපේ අනාගතය බලා ගනී....උන් අපේ රටට ආදරේ කරයි....ආගම රැක ගනී.....රටට බරක් නොවී ඉදී..........අපේ අභිමානය රැකගන්න ඉසසරහට වරෙව්...ලොකය ජය ගන්න පුලුවන්.....ඒදා අතීතයේ......සුරු විරුකම් කරපු අපේ ලේ නැයින් අපි දිහා බලගෙන ඉන්නේ නිවට වෙන්න එපා,,,,,,බුද්ධිමත් වෙන්න......වීරයන් ගැන ලිපිත් මේ ත්රේඩ් එකේ ඉදිරියට දාන්නම් ........ අපි තව මේ ගැන කතා කරමු...ඔයාලගෙ වටිනා අදහස් මෙතන ලියලා යන්න අමතක කරන්න එපා...මේ ත්රේඩ් එක බලන අයට එයාලගෙ දේශභිමානය පුබුදුවා ගන්න ඒකත් මහත් රුකුලක් වෙයි....ඔබට ජය......ජාතික වීරයන් උපදින අභිමානවත් අනාගතයකට පියමනිමු.......

[QUOTE="magicwithhasitha, post: 12796521, member: 372195"] [b]ලක් වැසින් කෙරෙහි නැමී[/b] [COLOR="Green"][I][B][SIZE="5"]මේ පෝස්ට් එක කියවන්න ඉස්සෙල්ලා ඔය ලින්කුවට ගිහින් ඔය ගීතය බාගෙන සින්දුව අහන්න.... [/SIZE][/B][/I][/COLOR][URL="http://www.mediafire.com/?chm5qbj4i5dda0b"]http://www.mediafire.com/?chm5qbj4i5dda0b[/URL] [COLOR="Blue"][SIZE="5"]ගිතය අහල මේ ත්රේඩ් එක බලන්න එතකොට මේ ලිපියෙ අපහැදිලි තැන් තියෙනවා නම් නැති වෙයි [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"] "ලක් වැසින් කෙරෙහි නැමී..... අරහත් මහා මිහිදු හිමී..... පෙව්වේ උතුම් සදහම් මී පුත නුබටත් පොවමි එ මී..... ජාතිය රන් විමනක් වේ.... අගම මිනි පහනක් වේ.... එය රැක ගන්නට මෙලොවේ..... සමත් වෙතොත් පුත නුබ වේ.... මෙබදු උතුම් ලන්කාවේ... දසතින් දුසිරිත් බෝ වේ... මේ ගැන වැඩ කලොත් ලොවේ... නුබෙත් මගෙත් නම කියවේ... ඉටු කොට කල යුතු යුතුකම්... ලැබුනත් ලෝකෙන් ගැරහුම්... ඉවසන්නට පුලුවන්නම්..... නුබයි මගේ පුතා උතුම්..... තමන් ලැබූ දිවි පෙවතේ.... කොටසක් රට සමය වෙතේ... පුදනොකලොත් නුබෙන් පුතේ.... මෙලොවට කිසි පලක් නැතේ... මේ ගැන වැඩ කොට ඉමහත්.. ලැබෙන දුකත් හිරි හැරයත්... නිවනට සරි කොට සිතතොත්.... නුබයි මගේ පුතා සමත්.... කාටත් හිමි පොදු දේ නම්.... නැති බැරි හිග අවහිර කම්.... මේ දේ මැඩ ගෙන දස් කම්... පෑම තමයි සුරු විරු කම්... උස් තැන් දැක හැකිලෙන්නේ.... මිටි තැන් දැක පුප්පන්නේ..... නිවටුන් බව සිතමින්නේ.... මගේ පුතා ලොකු වෙන්නේ...." [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මේ සුනිල් එදිරිසින්හ මහතා ගයනා කල ගිතයක්.....මෙවා ඒ කාලේ නම් රේඩියෝ එකේ එහෙම හොදට විකාශනය වෙන්න ඇති....නමුත් මට නම් මේ ගිතය මේ දින වලදීනම් ඇසෙන්නේම නැති තරම්.....යුගයේ කාලීන ප්රශ්න ගැන සාකච්චා කරන මේ ගිතය,,,,,,ඔබගේ දේශාභිමානී හැගීම් උලුප්පා ගනු තැති බව මට විශ්වාසය....... ජාතික වීරයන් උවමානා කර තිබේ...... ඒ කවුරුන් සමගවත් කලකොලහල කිරිමට නොව....බිදී කටු ගැවී යන...අපගේ අභිමානවත් ඉතිහසය....මේ සයිබර් අවකාශයේ පමණක් පැතිරීමටද නොව...කලු සුද්දන් විසින් විනාශ කරන...විකෘති කරනට තැත්කරන.....අපගේ ඒ අභිමානය..... හඩ නගා කැගැසීමට පමණක් නොව...ගම්,දනව් සිසාරා පැතිරී සිටින සියලු දෙනාගේ හද තුල ගුලිවී සිටින දේශාභිමානය දිග හැර ප්රාණවත් කීරීමට පමණක්ම නොව......මුලු ලෝකයටම මෙකී අභිමානය දැනෙන්නට....පෙනෙන්නට.....කියන්නට......රට වෙනුවෙන් පණ දෙන්නට.....පුලුවන් පරම්පරාවක් අනාගත පරම්පරාවක් සැදීමද.....ඔබට තිබෙන යුතුකමකී.....ඇත්තටම මේ ගීතය අහනකොට....මගේ ඇගේ හිරිගඩුත් පිපුනා.....ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න...අද අපේ අම්මලාගෙන් කීයෙන් කී දෙනාද....තමන් ගේ දරුවට අර්ථවත් නැල විලි ගීයක් කියලා නිදිකරවන්නේ....මම දන්න විදිහට.....මෙක තමයි ලොකුම හේතුව අපේ ජතිය...පහත් තත්වයකට වැටීමට...මොකද අපේ පොඩි උන් ඉප දුන දවසේ ඉදන් ගැටෙන්නේ.....භයානක සමාජයක,වෛරය බුර බුරා නැගෙන අධම ලෝකයක,,,එක එකා මර කොටා ගන්න ලෝකයක....අන්න ඔය හේතු නිසා අපි අද ආලෝකයෙන් අදුරට යනවා බොලව්...බල පිය අහලා අද පොඩි එකෙක්ගෙන් වීර පුරන් අප්පු කියන්නේ කව්ද කියලා.....උන් දන්නේ නැහැ...දන්නවා උනත්....දන්නේ බෝහෝම පොඩි දෙයක් විතරයී....අහපිය බලන්න කැප්පෙටි පොල නිලමේ කව්ද කියලා...උන් දන්නේ නැහැ.....අහපන් බලන්න මට කොත්තුත් ඕනා සින්දුව කව්ද කියන්නේ කියලා....ඔක්කෝම කියයි...උපන් දවසේ ඉදන්....අහපිය ශාරුක් ඛාන් කව්ද කියලා...රගපාපු විත්රපටත් එක්ක කියයි...පැය ගානක විස්තරයක්.....ඒත් අපේ පොඩි උන් දන්නවද අඩුම ගානේ අපේ රටේ ඇතිවුන කැරල්ලක් වත්,වීර වරයෙක් උපන් දිනයක්....දන්න පොඩ්ඩෝ ඉන්නවා...නමුත් බොහෝමයක්....දන්නේ නැහැ.....අපේ උන් දහස් ගනන් වියදම් කරලා....කතන්දර පොත්,,ඉන්ගිරිසි චිත්රපට,,වගේ දෙවල මිලට ගන්නවා....ඒත් කව්ද බලන්න....පන්ච මහා වාදය පොත් වගේ අපේ රටේ...අභිමානය ගැන ලිය වුන දේවල මිලට ගන්නේ.....ඔන්න ඕකයි විනාශය...අපි අපිවම විනාශ කරගන්නවා නෙද? හිතල බලපිය අපි ණයයි බොලව්...වීර පුරන් අප්පුලා,කැප්පෙටි පොලලා,මද්දුම බණ්ඩාරලා අපිට ශාප කරයි.....අද ඉදන් වත් රට ගැන කියවන්න...රටට ආදරය කරන්න අපි හරි ආඩම්බර ජාතියක් බොලව්......වීර වරු උපන් රණකාමි බිමක් මේක....බුදුන් තුන් වරක් වැඩි පින් බිමක්.....ලෝකය මවිත කරපු නිර්මාණ කරපු ජතියක් බොලව්....අපේ අභිමානය රැක ගනින්......උබට මේ රට බාර කොලේ එහෙමයි අපේ මුතුන් මිත්තෝ....එයාලා අපිව විශ්වාස කලා.....එයා අපි ලග ඉන්නවා ඔව් හොදට බලන් ඉන්නේ.....තොපි නිවටයෝ වගේ හැන් ගිලා ඉදපිය....අනගාරික ධර්මපාල තුමා කියපු දේ වෙගෙන එන්නේ.....නැගිටපිය ....උබේ හිතට තට්ටු කරපන් හිතෙන් අහපන්...උබ කව්ද කියලා.... කියලා දීපිය උබලගේ ළමයින්ට..උන් පැවත එන්නේ කාගෙන්ද කියලා...උන්ට කියපන් අපේ වීරයෝ ගැන...පොඩි උන්ට කියා දීපියව් අපේ වීරයෝ දිවි පුදපු හැටි.....විභාහගේ පාස් උනාම...කොම්පුයුටරෙත් එක්ක...පොතක් දෙන්න....උපන් දිනේට අනිවාරයෙන්ම පන්සල් යන්න පුතාට කියල දෙන්න අපේ ආගමේ අර්ථය.....උන් අපේ අනාගතය බලා ගනී....උන් අපේ රටට ආදරේ කරයි....ආගම රැක ගනී.....රටට බරක් නොවී ඉදී..........අපේ අභිමානය රැකගන්න ඉසසරහට වරෙව්...ලොකය ජය ගන්න පුලුවන්.....ඒදා අතීතයේ......සුරු විරුකම් කරපු අපේ ලේ නැයින් අපි දිහා බලගෙන ඉන්නේ නිවට වෙන්න එපා,,,,,,බුද්ධිමත් වෙන්න......වීරයන් ගැන ලිපිත් මේ ත්රේඩ් එකේ ඉදිරියට දාන්නම් ........ අපි තව මේ ගැන කතා කරමු...ඔයාලගෙ වටිනා අදහස් මෙතන ලියලා යන්න අමතක කරන්න එපා...මේ ත්රේඩ් එක බලන අයට එයාලගෙ දේශභිමානය පුබුදුවා ගන්න ඒකත් මහත් රුකුලක් වෙයි....ඔබට ජය......ජාතික වීරයන් උපදින අභිමානවත් අනාගතයකට පියමනිමු.......[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom