Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලකාවේ තම්බි පරයන්ට මොකද වෙලා තියෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලකාවේ තම්බි පරයන්ට මොකද වෙලා තියෙන්නේ

ලකාවේ තම්බි පරයන්ට මොකද වෙලා තියෙන්නේ

අසාද් සාලි සහ අනික් උරෝ ටික රඟනවා වැඩි

රොහින්ග්‍යා මුස්ලිමුන්

අසාද් සාලි, මුජිබර් රහමන් හා මරික්කාර් මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට යම් උද්ඝෝෂණයක යෙදී ඇති බව වාර්තා වෙනවා. මියන්මාරයේ මුස්ලිමුන්ට හිරිහැර කරන බව කියමින් එරට ඇතැම් මුස්ලිමුන් බංග්ලාදේශයට පැන යනවා. මියන්මාරය අවුන් සාං සු කීගේ පාලනය යටතේ පවතිනවා. ඇය බටහිර නියෝජිතවරියක්. ඇයට වසර කීිහිපයකට පෙර 1991 දී බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණා. නොබෙල් සාම ත්‍යාගය බටහිර අවශ්‍යතා සපුරාලන අයට දෙන තෑග්ගක්.

එවන් සු කී කෙනකු යටතේ පාලනය වන රටක මුස්ලිමුන්ට පැන යෑමට සිදු වී ඇත්තේ ඇයි? බටහිර රටවල හැරුණු විට මුස්ලිමුන්ට ප්‍රශ්න ඇති බව පෙන්වන්නේ ථෙරවාද බෞද්ධ රටවල. තායිලන්තයේත් මුස්ලීිමුන්ට කරදර වන බව කියනවා. ලංකාවත් ථෙරවාදී රටක්. මෙරටත් මුස්ලිමුන්ට කරදර ඇතැයි කියනවා. එහෙත් මේ ථෙරවාදි රටේ තවත් ථෙරවාදී රටකට විරුද්ධ ව කටයුතු කිරීමට අසාද් සාලි වැනි මුස්ලිමුන්ට හැකි වී තිබෙනවා. මුස්ලිම් රටවලට යන බෞද්ධයන්ට කරන කරදරවලට විරුද්ධ ව වෙනත් මුස්ලිම් රටක විරෝධතා පැවැත්විය හැකි ද?

යමකු කියන්න පුළුවන් මියන්මාරයේ මුස්ලිමුන් බොහෝ කලක සිට එහි පදිංචි වී සිටින බවත් ඔවුන් එරට රටවැසියන් බවත්. එහි ඇත්තේ අර්ධ සත්‍යයක්. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිමුන් ප්‍රධාන වශයෙන් ම එහි රකීන් (අරකන්) ප්‍රදේශයේ ජීවත්වන්නේ දහහත්වැනි සියවසේ සිට. රකීන් යන්න පාලි රක්කපුර හා සංස්කෘත රාක්ෂසපුර යන්නෙන් බිඳී එන බව පැවසෙනවා. මෙහි පැරණි ඉතිහාසයක් තිබෙන බව පැහැදිලියි. එහෙත් ඒ ගැන විස්තර යටපත් කෙරිලා. ලංකාවේත් එවැන්නක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රදේශයට දහහත්වැනි සියවසේ මුස්ලිමුන් ගෙනැවිත් තියෙන්නේ ඉංගිරිසින් විසින් බටහිර බෙංගාලය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ සිට. එසේ ගෙනෙන ලද මුස්ලිමුන් කොටසක් මියන්මාරයට බටහිරින් ඇති අද බංග්ලාදේශය නමින් හැඳින්වෙන ප්‍රදේශයේත් පදිංචි කර තිබෙනවා.

මුස්ලිමුන්ගේ ප්‍රධාන ම ප්රශ්නය ඔවුන් තමන් යන රටේ හෝ ගෙනෙනු ලැබූ රටේ හෝ සංස්කෘතියට අවශෝෂණය වීමට දක්වන අකමැත්ත. 1982 දී නේ වින් රජය ඉංගිරිසින් එරටට ගෙනා රොහින්ග්‍යා මුස්ලිමුන්ගේ රටවැසිබව අහෝසි කළා. ඒ සංස්කෘතික ප්රශ්නය නිසා. 2012 දී රොහින්ග්‍යා මුස්ලිමුන් කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර තිබෙනවා. එයට බෞද්ධයන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ ගැටුම් ක්‍රමයෙන් වැඩි වෙලා අද තිබෙන තත්වයට පත්වෙලා. මුස්ලිමුන් සුපුරුදු පරිදි රකීන් බෞද්ධයනට හා මියන්මාර රජයට ජාතිවාදී චෝදනා එල්ල කරනවා. එහෙත් ඔවුන් රටක ප්‍රධාන සංස්කෘතියේ විශේෂිතභාවය නොපිළිගනිමින් තම ජාතිවාදය ප්‍රකාශ කරනවා.

ලංකාවට මුස්ලිමුන් පැමිණ ඇත්තේ දහහතරවැනි සියවසෙන් පසුව වත්මන් කේරළයේ සිට. ඔවුන් කතා කළ භාෂාව මලයාලම් ආභාසයක් ලැබූ දෙමළ. මුස්ලිමුන්ට තම ඉස්ලාම් ආගම අදහමින් තමන් පදිංචි රටේ සංස්කෘතියට හුරු විය හැකි වුවත් ඔවුන්ගෙන් බහුතරය එසේ කිරීමට කැමති නැහැ. අද බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේත් මෙයයි. මෙය යුදෙව්වන්ගේත් දැකිය හැකියි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයට යුදෙව්වන්ගේ මේ සංස්කෘතික ප්රශ්නය බලපෑවා. ඊනියා තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීමට මුස්ලිම් සංස්කෘතික ප්රශ්නය හේතු වේවි ද? මුස්ලිම් සංස්කෘතිය ද ක්‍රිස්තියානි සංස්කෘතිය මෙන් ම ලෝකය පුරා පැතිරී ගොස්. ඊයේ සිකුරාදා යාඥාවලින් පසු ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ රටවල් කිහිපයක ම මියන්මාර් විරෝධී උද්ඝෝෂණ පවත්වා තිබෙනවා. එය සංවිධානාත්මක ව කෙරුණක් බව පැහැදිලියි.

මියන්මාරයේ ආසන්න ප්රශ්නය ඇති වී තිබෙන්නේ රොහින්ග්‍යා මුස්ලිමුන් රකීන් ප්‍රදේශයේ අනෙක් ජනතාවට පහර දීමෙන්. රකීන්හි බහුතරය මුස්ලිමුන්. ඒ පහර දීමෙන් පසු මියන්මාර රජය හමුදාව යොදවා ඒ පාලනය කර තිබෙනවා. සුපුරුදු ආකාරයට බෞද්ධයන් මුස්ලිමි ජනයා සමූලඝාතනය කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ ලංකවේ හමුදාවලට දෙමළ සමූලඝාතන චෝදනා එල්ල කරන ආකාරයට. එහෙත් බටහිරයන් මුස්ලිමුන් නගන චෝදනා පිළිගැනීමට කැමති නැහැ. ඒ විශේෂයෙන් ම අවුන් සාං සු කී නිසා. ඇය මියන්මාරය පිටුපස සිට පාලනය කරන්නිය. ඇයට බටහිර ශක්තිය තිබෙනවා.

ඒ මදිවාට බංග්ලාදේශයත් ඊනියා රොහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීම ප්රතික්ෂෙප කර තිබෙනවා. අද මුස්ලිමුන් දකුණු ආසියාතික රටවල උද්ඝෝෂණය කරන්නේ මියන්මාරය අවට රටවලට ඒ රටට විරුද්ධව පියවර ගන්නා ලෙස ඉල්ලමින්. එහෙත් ඒ රටවල් හෝ බටහිරයන් හෝ එයට කන් දේවි කියා හිතන්න අමාරුයි. ලංකාවේ දෙමළ ජාතිවාදය හා දෙමළ ත්‍රස්තවාදය බටහිරයන්ගේ අනුග්‍රහයෙන් හා ආධාරයෙන් ඇති වුණත් මුස්ලිමුන්ට ඇතැම් මුස්ලිම් රටවලින් මිස බටහිර රටවලින් එවැනි සහායක් ලැබන්නේ නැහැ. ලංකාවේ දී නම් මුස්ලිමුන්ට බටහිරයන්ගේ නාමික සහායක් ලැබෙනවා. බටහිරයන්ට ඇති ප්‍රධාන සංස්කෘතික අභියෝගය ථෙරවාද සංස්කෘතීන් බවත් ඉනුත් දැන් විශේෂිත වන්නේ මෙරට ථෙරවාද බෞද්ධ සංස්කෘතිය බව අමතක කරන්න එපා.

අසාද් සාලිලා මියන්මාරයට එරෙහි ව උද්ඝෝෂණය කළත් ලෝකයේ ථෙරවාද බෞද්ධයන්ගේ එකමුතුවක් නැහැ. සැමුවෙල් හන්ටින්ග්ටන් තම සභ්‍යත්ව ගැටුම පොතේ කියන්නාක් මෙන් ම ලෝකයේ ථෙරවාද සභ්‍යත්වයක් නැහැ. ථෙරවාදීන්ට ඇත්තේ ඒ ඒ රටවල ථෙරවාද සංස්කෘතීන් පමණයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ලංකාව හැරෙන්නට අනෙක් ථෙරවාදි රටවල් මූලික වශයෙන් චීන සභ්‍යත්වයේ වීම. ලංකාව ථෙරවාදයේ මූලස්ථානය කිරීමට සිහින මවන්නන් අභිධර්මය වනපොත් කරමින් මගේ ඊනියා බෞද්ධ විරෝධයක් ගැන කීමට වඩා මේ ප්‍රශ්න ගැන හිත යොමු කළ යුතුයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

[QUOTE="toiya, post: 22208820, member: 15009"] [b]ලකාවේ තම්බි පරයන්ට මොකද වෙලා තියෙන්නේ[/b] [SIZE="5"]ලකාවේ තම්බි පරයන්ට මොකද වෙලා තියෙන්නේ අසාද් සාලි සහ අනික් උරෝ ටික රඟනවා වැඩි [/SIZE] [SIZE="4"] රොහින්ග්‍යා මුස්ලිමුන් අසාද් සාලි, මුජිබර් රහමන් හා මරික්කාර් මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට යම් උද්ඝෝෂණයක යෙදී ඇති බව වාර්තා වෙනවා. මියන්මාරයේ මුස්ලිමුන්ට හිරිහැර කරන බව කියමින් එරට ඇතැම් මුස්ලිමුන් බංග්ලාදේශයට පැන යනවා. මියන්මාරය අවුන් සාං සු කීගේ පාලනය යටතේ පවතිනවා. ඇය බටහිර නියෝජිතවරියක්. ඇයට වසර කීිහිපයකට පෙර 1991 දී බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණා. නොබෙල් සාම ත්‍යාගය බටහිර අවශ්‍යතා සපුරාලන අයට දෙන තෑග්ගක්. එවන් සු කී කෙනකු යටතේ පාලනය වන රටක මුස්ලිමුන්ට පැන යෑමට සිදු වී ඇත්තේ ඇයි? බටහිර රටවල හැරුණු විට මුස්ලිමුන්ට ප්‍රශ්න ඇති බව පෙන්වන්නේ ථෙරවාද බෞද්ධ රටවල. තායිලන්තයේත් මුස්ලීිමුන්ට කරදර වන බව කියනවා. ලංකාවත් ථෙරවාදී රටක්. මෙරටත් මුස්ලිමුන්ට කරදර ඇතැයි කියනවා. එහෙත් මේ ථෙරවාදි රටේ තවත් ථෙරවාදී රටකට විරුද්ධ ව කටයුතු කිරීමට අසාද් සාලි වැනි මුස්ලිමුන්ට හැකි වී තිබෙනවා. මුස්ලිම් රටවලට යන බෞද්ධයන්ට කරන කරදරවලට විරුද්ධ ව වෙනත් මුස්ලිම් රටක විරෝධතා පැවැත්විය හැකි ද? යමකු කියන්න පුළුවන් මියන්මාරයේ මුස්ලිමුන් බොහෝ කලක සිට එහි පදිංචි වී සිටින බවත් ඔවුන් එරට රටවැසියන් බවත්. එහි ඇත්තේ අර්ධ සත්‍යයක්. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිමුන් ප්‍රධාන වශයෙන් ම එහි රකීන් (අරකන්) ප්‍රදේශයේ ජීවත්වන්නේ දහහත්වැනි සියවසේ සිට. රකීන් යන්න පාලි රක්කපුර හා සංස්කෘත රාක්ෂසපුර යන්නෙන් බිඳී එන බව පැවසෙනවා. මෙහි පැරණි ඉතිහාසයක් තිබෙන බව පැහැදිලියි. එහෙත් ඒ ගැන විස්තර යටපත් කෙරිලා. ලංකාවේත් එවැන්නක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රදේශයට දහහත්වැනි සියවසේ මුස්ලිමුන් ගෙනැවිත් තියෙන්නේ ඉංගිරිසින් විසින් බටහිර බෙංගාලය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ සිට. එසේ ගෙනෙන ලද මුස්ලිමුන් කොටසක් මියන්මාරයට බටහිරින් ඇති අද බංග්ලාදේශය නමින් හැඳින්වෙන ප්‍රදේශයේත් පදිංචි කර තිබෙනවා. මුස්ලිමුන්ගේ ප්‍රධාන ම ප්රශ්නය ඔවුන් තමන් යන රටේ හෝ ගෙනෙනු ලැබූ රටේ හෝ සංස්කෘතියට අවශෝෂණය වීමට දක්වන අකමැත්ත. 1982 දී නේ වින් රජය ඉංගිරිසින් එරටට ගෙනා රොහින්ග්‍යා මුස්ලිමුන්ගේ රටවැසිබව අහෝසි කළා. ඒ සංස්කෘතික ප්රශ්නය නිසා. 2012 දී රොහින්ග්‍යා මුස්ලිමුන් කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර තිබෙනවා. එයට බෞද්ධයන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ ගැටුම් ක්‍රමයෙන් වැඩි වෙලා අද තිබෙන තත්වයට පත්වෙලා. මුස්ලිමුන් සුපුරුදු පරිදි රකීන් බෞද්ධයනට හා මියන්මාර රජයට ජාතිවාදී චෝදනා එල්ල කරනවා. එහෙත් ඔවුන් රටක ප්‍රධාන සංස්කෘතියේ විශේෂිතභාවය නොපිළිගනිමින් තම ජාතිවාදය ප්‍රකාශ කරනවා. ලංකාවට මුස්ලිමුන් පැමිණ ඇත්තේ දහහතරවැනි සියවසෙන් පසුව වත්මන් කේරළයේ සිට. ඔවුන් කතා කළ භාෂාව මලයාලම් ආභාසයක් ලැබූ දෙමළ. මුස්ලිමුන්ට තම ඉස්ලාම් ආගම අදහමින් තමන් පදිංචි රටේ සංස්කෘතියට හුරු විය හැකි වුවත් ඔවුන්ගෙන් බහුතරය එසේ කිරීමට කැමති නැහැ. අද බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේත් මෙයයි. මෙය යුදෙව්වන්ගේත් දැකිය හැකියි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයට යුදෙව්වන්ගේ මේ සංස්කෘතික ප්රශ්නය බලපෑවා. ඊනියා තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීමට මුස්ලිම් සංස්කෘතික ප්රශ්නය හේතු වේවි ද? මුස්ලිම් සංස්කෘතිය ද ක්‍රිස්තියානි සංස්කෘතිය මෙන් ම ලෝකය පුරා පැතිරී ගොස්. ඊයේ සිකුරාදා යාඥාවලින් පසු ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ රටවල් කිහිපයක ම මියන්මාර් විරෝධී උද්ඝෝෂණ පවත්වා තිබෙනවා. එය සංවිධානාත්මක ව කෙරුණක් බව පැහැදිලියි. මියන්මාරයේ ආසන්න ප්රශ්නය ඇති වී තිබෙන්නේ රොහින්ග්‍යා මුස්ලිමුන් රකීන් ප්‍රදේශයේ අනෙක් ජනතාවට පහර දීමෙන්. රකීන්හි බහුතරය මුස්ලිමුන්. ඒ පහර දීමෙන් පසු මියන්මාර රජය හමුදාව යොදවා ඒ පාලනය කර තිබෙනවා. සුපුරුදු ආකාරයට බෞද්ධයන් මුස්ලිමි ජනයා සමූලඝාතනය කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ ලංකවේ හමුදාවලට දෙමළ සමූලඝාතන චෝදනා එල්ල කරන ආකාරයට. එහෙත් බටහිරයන් මුස්ලිමුන් නගන චෝදනා පිළිගැනීමට කැමති නැහැ. ඒ විශේෂයෙන් ම අවුන් සාං සු කී නිසා. ඇය මියන්මාරය පිටුපස සිට පාලනය කරන්නිය. ඇයට බටහිර ශක්තිය තිබෙනවා. ඒ මදිවාට බංග්ලාදේශයත් ඊනියා රොහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීම ප්රතික්ෂෙප කර තිබෙනවා. අද මුස්ලිමුන් දකුණු ආසියාතික රටවල උද්ඝෝෂණය කරන්නේ මියන්මාරය අවට රටවලට ඒ රටට විරුද්ධව පියවර ගන්නා ලෙස ඉල්ලමින්. එහෙත් ඒ රටවල් හෝ බටහිරයන් හෝ එයට කන් දේවි කියා හිතන්න අමාරුයි. ලංකාවේ දෙමළ ජාතිවාදය හා දෙමළ ත්‍රස්තවාදය බටහිරයන්ගේ අනුග්‍රහයෙන් හා ආධාරයෙන් ඇති වුණත් මුස්ලිමුන්ට ඇතැම් මුස්ලිම් රටවලින් මිස බටහිර රටවලින් එවැනි සහායක් ලැබන්නේ නැහැ. ලංකාවේ දී නම් මුස්ලිමුන්ට බටහිරයන්ගේ නාමික සහායක් ලැබෙනවා. බටහිරයන්ට ඇති ප්‍රධාන සංස්කෘතික අභියෝගය ථෙරවාද සංස්කෘතීන් බවත් ඉනුත් දැන් විශේෂිත වන්නේ මෙරට ථෙරවාද බෞද්ධ සංස්කෘතිය බව අමතක කරන්න එපා. අසාද් සාලිලා මියන්මාරයට එරෙහි ව උද්ඝෝෂණය කළත් ලෝකයේ ථෙරවාද බෞද්ධයන්ගේ එකමුතුවක් නැහැ. සැමුවෙල් හන්ටින්ග්ටන් තම සභ්‍යත්ව ගැටුම පොතේ කියන්නාක් මෙන් ම ලෝකයේ ථෙරවාද සභ්‍යත්වයක් නැහැ. ථෙරවාදීන්ට ඇත්තේ ඒ ඒ රටවල ථෙරවාද සංස්කෘතීන් පමණයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ලංකාව හැරෙන්නට අනෙක් ථෙරවාදි රටවල් මූලික වශයෙන් චීන සභ්‍යත්වයේ වීම. ලංකාව ථෙරවාදයේ මූලස්ථානය කිරීමට සිහින මවන්නන් අභිධර්මය වනපොත් කරමින් මගේ ඊනියා බෞද්ධ විරෝධයක් ගැන කීමට වඩා මේ ප්‍රශ්න ගැන හිත යොමු කළ යුතුයි. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom