Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ලගදී මැලේසියා ගිය අය ඉන්නවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Budget ඒවා ගේ යන්න එපා බබෙක් එක්ක. Bags වලට වෙනම Cost එකක් Add වෙනවා

Sri Lankan හොදයි

ආරක්ෂාව කියන්නේ නම් එහේ ගිහින් බැස්සට පස්සේ තමන්ගේ බඩු පරෙස්සම් කරගන්න ඕනේ . රත්තරං චේන් වගේ ඒවා දාගෙන යන්න එපා. කැමරා Handbags Phones පරෙස්සම් කරගන්න

Wife ට ගන්න ඕනේ මොනවා ද කියන එක උඩ තැන වෙනස් වෙනවා ඉලෙක්ට්‍රොනික් බඩු නම් Plaza Low Yat

ඇදුම් ඉමිටේශන් ජුවලරි, සපත්තු නම් Kenanga Wholesale City

පොඩි පොඩි ගැජමැටික් නම් බෙල්ට් drones, සෙල්ලම් බඩු , ලයිටර්, tourch වගේ නම් Pasar Sini

ගණන් වැඩි උනත් හොදයි කොලිටි ඒවා හොයාගන්න පුළුවන් berjaya times square එකෙන්

ඇදුම් සපත්තු කෑම ජාති චොකලට් නම් Mid Valley Megamall

චොකලට් කෑම ජාති ,කුස්සිය ට ඕනේ Items අඩුවට තියෙනවා Lotus Supermarket එකේ

Chocolate ගන්න හොඳ තව තැනක් තමා Haniffa Department Store

බලන්න යන්න තැන් නම් ගොඩක් තියෙනවා ලංකාවේ ගොඩක් අය යන්නේ නම් genting highland, Batu Caves, Twin Towers, Zoo , Little India ( Brickfields) Taman Negara, China Town

Hotels නම් හොයා ගන්න පුළුවන් Agoda එකෙන් Market Price එකට වඩා අඩුවෙන්

Hotel නම් MY Hotel කියන එක සෑහෙන්න හොදයි අනිත් Budget හෝටේල්ස් වලට වඩා

Hotel එක ගන්න කොට පුළුවන්නන් නම් kl sentral තියෙන එකක් තෝරා ගන්න Public Transport වලට ලේසියි .

( යන හැම තැනකදීම තමන්ගේ වටිනා බඩු ලගම තියා ගන්න)

[QUOTE="2osama, post: 29711365, member: 314982"] Budget ඒවා ගේ යන්න එපා බබෙක් එක්ක. Bags වලට වෙනම Cost එකක් Add වෙනවා Sri Lankan හොදයි ආරක්ෂාව කියන්නේ නම් එහේ ගිහින් බැස්සට පස්සේ තමන්ගේ බඩු පරෙස්සම් කරගන්න ඕනේ . රත්තරං චේන් වගේ ඒවා දාගෙන යන්න එපා. කැමරා Handbags Phones පරෙස්සම් කරගන්න Wife ට ගන්න ඕනේ මොනවා ද කියන එක උඩ තැන වෙනස් වෙනවා ඉලෙක්ට්‍රොනික් බඩු නම් Plaza Low Yat ඇදුම් ඉමිටේශන් ජුවලරි, සපත්තු නම් Kenanga Wholesale City පොඩි පොඩි ගැජමැටික් නම් බෙල්ට් drones, සෙල්ලම් බඩු , ලයිටර්, tourch වගේ නම් Pasar Sini ගණන් වැඩි උනත් හොදයි කොලිටි ඒවා හොයාගන්න පුළුවන් berjaya times square එකෙන් ඇදුම් සපත්තු කෑම ජාති චොකලට් නම් Mid Valley Megamall චොකලට් කෑම ජාති ,කුස්සිය ට ඕනේ Items අඩුවට තියෙනවා Lotus Supermarket එකේ Chocolate ගන්න හොඳ තව තැනක් තමා Haniffa Department Store බලන්න යන්න තැන් නම් ගොඩක් තියෙනවා ලංකාවේ ගොඩක් අය යන්නේ නම් genting highland, Batu Caves, Twin Towers, Zoo , Little India ( Brickfields) Taman Negara, China Town Hotels නම් හොයා ගන්න පුළුවන් Agoda එකෙන් Market Price එකට වඩා අඩුවෙන් Hotel නම් MY Hotel කියන එක සෑහෙන්න හොදයි අනිත් Budget හෝටේල්ස් වලට වඩා Hotel එක ගන්න කොට පුළුවන්නන් නම් kl sentral තියෙන එකක් තෝරා ගන්න Public Transport වලට ලේසියි . ( යන හැම තැනකදීම තමන්ගේ වටිනා බඩු ලගම තියා ගන්න) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom