Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ලගදී මැලේසියා ගිය අය ඉන්නවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බජට් නම් Air Asia තමයි අඩුම. කිලෝ 7 බෑග් එක විතරක් දාගෙන ගියොත් සෑහෙන්නම අඩුයි. ඒත් මේ දවස් වල නම් ටිකක් වැඩියි. ඒත් පොඩි එකෙක් එක්ක යනව නම් බජට් යන්නෙපා. කොහොමත් Air Asia, Malaysian, Malindo(Batik Air) වල ඉන්න ස්ටාෆ් අඩු පඩියට වැඩිපුරත් එක්ක වැඩ කරන උන්. පොඩි එකෙක් වඩන් එන උන් පේන්නේ වදයක් හැටියට. ශ්රී ලන්කන් ඩිලේ වෙනවා පට්ටම විදියට. ඒත් පොඩි එකෙක් ඉන්නව නම් මට හිතෙනව ශ්රී ලන්කන් සර්විස් එක හොඳයි කියලා. කොහොමත් එයා ඒශියා කිලෝ 30ක් ඇඩ් කලොත් මීල් එකත් එක්ක ශ්රී ලන්කන් ගානම යනවා

ශොපින් කරනව නම් සෑහෙන්න ශොපින් සෙන්ටර්ස් තියනවා. ඇඳුම් නම් Berjaya Time Square, අයිටී බඩු නම් Low Yat Plaza, තමයි ගණන් අඩු (මේ බිල්ඩින්ග් දෙක විතරක් නෙවෙයි තව ඇති තරම් බිල්ඩින්ග් තියනවා. මේ දෙක විශේෂෙන්ම දැම්මේ මේවා කාලෙක ඉඳන් ඇඳුම්, ෆෝන් වගේ දේවලට ගොඩක්ම ප්රසිද්ධ නිසා. හරියට නිකන් ලන්කාවේ අයිටී බඩු නම් යුනිටි ප්ලාසා එක වගේ. ). හැබැයි මේ තැන් දෙකේ තියන ගොඩක් කඩවල බඩු පිටකොටුවෙ කඩවල බඩු වගෙ තමයි. ගණන් අඩුයි, කොලිටියත් සමහර වෙලවට ඒ වගේම තමයි. ඒ නිසා ශොපින්ග් කරලා බඩු ගන්නව නම් මේ බිල්ඩින්ග් වලත් හොඳ බ්රෑන්ඩඩ් බඩු තියන හරිහමන් කඩේකට යන්න. ඒවයේ බඩු ලන්කවෙ බ්රෑන්ඩඩ් ශොප්ස් වලට වඩ ගණන් අඩුයි. Time Square එකේ නම් මම යන කඩයක් තියනව F.O.S කියලා. එතන ඇඳුම් හොඳයි. අනිත් පොඩි පොඩි කඩවල නම් පස්සෙන් එනව පිටකොටුවෙ වගේ. ඒවගේ තැන් වල බය නැතුව ගණන් bargain කරන්න.

තව ඉතින් වගේ ශොපින්ග් සෙන්ටර්ස් ඇති තරම් තියනවා (Pavillion, Suria KLCC, Mid Valley, NU sentral, 1 Utama, AEON). Pavilion එකටත් අනිවා යන්න.

චොකලට් වගේ ගන්නව නම් Lulu Hypermarket, Hanifa Department Store, Giant වගේ කඩ වල ගණන් අඩුයි. තව මැලේශියන් ග්රොසර්ය් ශොප් චේන් එකක් තියනවා NSK කියලා. Cashews, Noodles, Malay/ Chinese Food වගේ ගන්නව නම් එතන සෑහෙන්න ලාභයි. වයිෆ්ට Cosmetics ගන්නව නම් මේ ශොපින් සෙන්ටර්ස් වල තියන Guardian, Watsons ෆාමසි බලන්න. Maybelline products ගත්තු යාළුවෙක් කිව්ව ලන්කාවෙන් ගත්තට වඩා ගොඩක් ලාභයි කියලා.

බලන්න නම් සිටි එකේ අනිවාර්යෙන්ම ඇවිදින්න. ට්වින් ටවර් එක බලන්න. Batu Caves නම් පොඩි එකා එක්ක ගියොත් එපා වෙයි. ඒක ඇවිල්ලා මුරුගන් ( ලන්කාවේ කියන්නේ කතරගම දෙවියෝ මම දන්න විදියට ) දේවාලයක්. මේ දේවාලේ තියන පිළිමේ ඇවිල්ල KL වල famous ලෑන්ඩ් මාර්ක් එකක්. හැබැයි පොඩි එකෙක් උස්සන් පඩිපෙල නගින්න ගියාම එපා වෙයි. ඒ නිසා නොගියත් අවුලක් නෑ. ගෙන්ටින් හයිලන්ඩ්ස් යන්න. පොඩ්ඩක් දුරයි ගමන. තව (Langkawi Island)ලන්ග්කාවි දූපතට යන්න පුළුවන්. මේ දූපත ඇතුලේ Duty Free. යනව නම් ෆ්ලයිට් එකේ යන්න. ගණන් අඩුයි කියල බස් වල යන්න තියාගන්න එපා ලොකු කට්ටක්. තව Penang වලට යන්නත් පුළුවන්. පෙනැන්ග් වල තියන George Town සිටි එක සුද්දගෙ කාලේ Colonia City එකක්.

අනිත් දේ තමයි මැලේසියන් කෑම ට්රයි කරන්න. මැලේසියා ගියොත් මේක අණිවාර්යෙන්ම කරන්න. එක එක විදියේ අපේ රසට ලඟින් යන කෑම සෑහෙන්න තියනවා. පොඩි එකාව අරන් ගොඩක් දුර යන්න බැරි නම්, දවස් 2කට 3කට වගේ නම් එන්නේ, සිටි එකේ තියන ලෑන්ඩ් මාක්ස් ටික බලලා, ශොපින්ග් කරලා එක එක කෑම ට්රයි කරලා ලන්කාවට යන අයත් ඉන්නවා.

මැලේසිය

[QUOTE="Thiefx, post: 29711409, member: 578468"] බජට් නම් Air Asia තමයි අඩුම. කිලෝ 7 බෑග් එක විතරක් දාගෙන ගියොත් සෑහෙන්නම අඩුයි. ඒත් මේ දවස් වල නම් ටිකක් වැඩියි. ඒත් පොඩි එකෙක් එක්ක යනව නම් බජට් යන්නෙපා. කොහොමත් Air Asia, Malaysian, Malindo(Batik Air) වල ඉන්න ස්ටාෆ් අඩු පඩියට වැඩිපුරත් එක්ක වැඩ කරන උන්. පොඩි එකෙක් වඩන් එන උන් පේන්නේ වදයක් හැටියට. ශ්රී ලන්කන් ඩිලේ වෙනවා පට්ටම විදියට. ඒත් පොඩි එකෙක් ඉන්නව නම් මට හිතෙනව ශ්රී ලන්කන් සර්විස් එක හොඳයි කියලා. කොහොමත් එයා ඒශියා කිලෝ 30ක් ඇඩ් කලොත් මීල් එකත් එක්ක ශ්රී ලන්කන් ගානම යනවා ශොපින් කරනව නම් සෑහෙන්න ශොපින් සෙන්ටර්ස් තියනවා. ඇඳුම් නම් Berjaya Time Square, අයිටී බඩු නම් Low Yat Plaza, තමයි ගණන් අඩු (මේ බිල්ඩින්ග් දෙක විතරක් නෙවෙයි තව ඇති තරම් බිල්ඩින්ග් තියනවා. මේ දෙක විශේෂෙන්ම දැම්මේ මේවා කාලෙක ඉඳන් ඇඳුම්, ෆෝන් වගේ දේවලට ගොඩක්ම ප්රසිද්ධ නිසා. හරියට නිකන් ලන්කාවේ අයිටී බඩු නම් යුනිටි ප්ලාසා එක වගේ. ). හැබැයි මේ තැන් දෙකේ තියන ගොඩක් කඩවල බඩු පිටකොටුවෙ කඩවල බඩු වගෙ තමයි. ගණන් අඩුයි, කොලිටියත් සමහර වෙලවට ඒ වගේම තමයි. ඒ නිසා ශොපින්ග් කරලා බඩු ගන්නව නම් මේ බිල්ඩින්ග් වලත් හොඳ බ්රෑන්ඩඩ් බඩු තියන හරිහමන් කඩේකට යන්න. ඒවයේ බඩු ලන්කවෙ බ්රෑන්ඩඩ් ශොප්ස් වලට වඩ ගණන් අඩුයි. Time Square එකේ නම් මම යන කඩයක් තියනව F.O.S කියලා. එතන ඇඳුම් හොඳයි. අනිත් පොඩි පොඩි කඩවල නම් පස්සෙන් එනව පිටකොටුවෙ වගේ. ඒවගේ තැන් වල බය නැතුව ගණන් bargain කරන්න. තව ඉතින් වගේ ශොපින්ග් සෙන්ටර්ස් ඇති තරම් තියනවා (Pavillion, Suria KLCC, Mid Valley, NU sentral, 1 Utama, AEON). Pavilion එකටත් අනිවා යන්න. චොකලට් වගේ ගන්නව නම් Lulu Hypermarket, Hanifa Department Store, Giant වගේ කඩ වල ගණන් අඩුයි. තව මැලේශියන් ග්රොසර්ය් ශොප් චේන් එකක් තියනවා NSK කියලා. Cashews, Noodles, Malay/ Chinese Food වගේ ගන්නව නම් එතන සෑහෙන්න ලාභයි. වයිෆ්ට Cosmetics ගන්නව නම් මේ ශොපින් සෙන්ටර්ස් වල තියන Guardian, Watsons ෆාමසි බලන්න. Maybelline products ගත්තු යාළුවෙක් කිව්ව ලන්කාවෙන් ගත්තට වඩා ගොඩක් ලාභයි කියලා. බලන්න නම් සිටි එකේ අනිවාර්යෙන්ම ඇවිදින්න. ට්වින් ටවර් එක බලන්න. Batu Caves නම් පොඩි එකා එක්ක ගියොත් එපා වෙයි. ඒක ඇවිල්ලා මුරුගන් ( ලන්කාවේ කියන්නේ කතරගම දෙවියෝ මම දන්න විදියට ) දේවාලයක්. මේ දේවාලේ තියන පිළිමේ ඇවිල්ල KL වල famous ලෑන්ඩ් මාර්ක් එකක්. හැබැයි පොඩි එකෙක් උස්සන් පඩිපෙල නගින්න ගියාම එපා වෙයි. ඒ නිසා නොගියත් අවුලක් නෑ. ගෙන්ටින් හයිලන්ඩ්ස් යන්න. පොඩ්ඩක් දුරයි ගමන. තව (Langkawi Island)ලන්ග්කාවි දූපතට යන්න පුළුවන්. මේ දූපත ඇතුලේ Duty Free. යනව නම් ෆ්ලයිට් එකේ යන්න. ගණන් අඩුයි කියල බස් වල යන්න තියාගන්න එපා ලොකු කට්ටක්. තව Penang වලට යන්නත් පුළුවන්. පෙනැන්ග් වල තියන George Town සිටි එක සුද්දගෙ කාලේ Colonia City එකක්. අනිත් දේ තමයි මැලේසියන් කෑම ට්රයි කරන්න. මැලේසියා ගියොත් මේක අණිවාර්යෙන්ම කරන්න. එක එක විදියේ අපේ රසට ලඟින් යන කෑම සෑහෙන්න තියනවා. පොඩි එකාව අරන් ගොඩක් දුර යන්න බැරි නම්, දවස් 2කට 3කට වගේ නම් එන්නේ, සිටි එකේ තියන ලෑන්ඩ් මාක්ස් ටික බලලා, ශොපින්ග් කරලා එක එක කෑම ට්රයි කරලා ලන්කාවට යන අයත් ඉන්නවා. මැලේසිය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom