Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ලගදී මැලේසියා ගිය අය ඉන්නවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් යන්නයි එන්නී දෙකම 80 න් balance කරලා යනවා .යන දවස කිව්වොත් කියන්නම් option එකක්.අපි නම් අඩු දවස් බලල යන්නේ bsuiness වලට යන නිසා.විසා උබ දන්නවනේ කරගන්න.airline අපි යන්නේ air asia.අවුලක් නැ.කෑමත් අඩුයි ගණන්.එද්දී ශ්‍රී ලන්කන් /malaysian එන්නේ.පොඩි උන් සින් එකනම් දන්නේ නැ.ශ්‍රී ලන්කන් දෙකටම වඩා අරවා comfort.කන්න බොන්න දෙන්නේ ශ්‍රී ලන්කන් හොදටම.

ශෝපින්ග් කරන්න නම් berjaya කිට්ටුව නතර වෙයන්.අපි ඇදුම් වගේ ගන්න යන්නේ නම් berjaya time squre,KWC,lulu වගේ ගොඩක් වෙලාවට.තව ටිකක් isolated වගේ shopping mall තියේ.ඒවයෙත් අඩුවට සෙට් වෙනවා branded ඒවා එහෙම.උබ එකටම නම් යන එක තේරුමක් නැ.shoes,bag වගේ ගන්නවානම් කොටුව වගේ area තියේ.මඩු වගේ කඩ.tourist ලා වැඩිය යන්නේ නැති.එකකට දෙකකට යන එක වැඩක් නැ ඒවටත්.ඕනි නම් අහපන්.makeup බඩුත් එහෙ තියෙනවා අඩුවට.හැබැයි china or india බඩු .තව midnight වගේ street වල දානවා sale.ඒවායේ පට්ටම offers තියෙනවා.ඒවාට උබ ඉතින් ඒ හරියෙම ඉන්න ඕනි.පොඩි උන් එක්ක අමාරු වෙයි.shampoo,cream එහෙම food city වල offers යනවා.තව china ස්ට්‍රීට් වල shoes,bag අඩුයි.mydeen එක ඉස්සරමයි තියෙන්නේ පයින් යන දුර.තව ඉහේ කෙස් ගානට shopping mall.හැම එකටම ඔලුව දාපන්.පොඩි එකෙක් එක්ක නිසා එපා වෙන්නේ නැත්නම්.

chocalate අපි ගන්නේ mydeen ,haniifa.මෙහෙ උන්ට හොදයි.හැබයි එහෙ උන් ඔවයෙන් ගන්නේ නැ.හොද chocalte වෙනම high end stores/Pharmacy වල තියෙන්නේ.

බලන්න යන තැන දන්නේ නැ බන්.night life නම් කියන්නම්.ඒවත් ලොකුවට නැ.

ඉදපු තැන 3k දාන්නම්. උඩ දෙකම residencies.පාඩුවේ ඉන්න පුළුවන් .pool එහෙම තියේ.

[ATTACH=full]227468[/ATTACH]

2)

Casa Residency Service Aparment, 67, Jalan Galloway, Kuala Lumpur, Wilayah Persekutuan Kuala

Lumpur 55100, Malaysia

Hosted by Yelloduck Rooms & Apartments

Total cost

$76.29 USD

3)Metro Hotel-Bukit Bintag

මේකේ ලංකාවේ උන් ඉන්නවා ගොඩක්.සහ ඔය ගොඩක් උන් කියන shopping mall වලට ලගයි.night එකට එහෙම ලේසිය්.

ටිප්ස් ටිකක් දෙන්නම් additional

traveling bag මෙහෙන් ගන්න එපා පුලුවන්නම්.එහෙ අඩුයි.මෙහෙ over 25 යන එකක් එහෙ 8-10 ගත්තකි talk කරලා.මෙහෙට ගේනවා.වික්කා 15 කට.shoes උනත් රින්ග්ගිට්ස් 30-70 වඩා දෙන්න එපා.උන් කියන්නේ අලි ගණන්.

කන්න බොන්න indian,arab තමයි වැඩි පුර තියෙන්නේ.බිත්තර රොටි,බිරියානි එහෙම හොදයි.එහෙ උන්ගේ soup එහෙම නම් බොන්න බැ අපිට නම්.ඕනි නම් ට්‍රය් කරපන්.මටනම් එපා උනා.අපි KFC තමයි කෑවේ.අපි කාපු එකනම් බඩ පැලෙන්න තිබ්බ.කන බොන ඒවානම් ගණන් අඩුයි බන්.අපි නම් ගිය ගමන් apple අරන් කෑවේ ඇති වෙන්න.මේ දුපතේ ඉදල apple ගෙඩියක් කන්න දවසේ පඩියක් ඕනිනේ.

grab app එක දාගනින්.airport එකෙන් සිම් එකක් අරන්.grab ලාබයි.නැත්නම් ඉතින් bus,metro තියේ ඕනි තැනකට.අඩු එකේ පලයන්.රිග්ගිට් දැන් 67.50 ද කොහෙද.මෙහෙන් අරන් පලයන් .dollers හරි.travel attraction ඇරෙන්න ඕනි එකක් අහන්න..

මන් නං එහෙ ඉන්න ලංකාවේ කොල්ලෙක් හොයන එක එක ඒවා අරන් යනවා උන්ට.උන් sup එකක් දෙනවා ඉතින්. මෙච්චර උබ බොක වෙන්න ඕනි නැ ඉතින්.මේ ඔක්කොම කිව්වේ උබ පට්ට noob budget traveller කෙනෙක් කියල හිතල.මේ මුකුත්නැතුව උබට ෆුල් ආතල් එකක් දැම්මකි සල්ලි අවුලක් නැත්නම්.මඩුවේ ඉදන් LV වෙනකන් බඩු තියෙනවා.days of dilshan channel එකේ තියේ ගිය සතියේ දාපු videos malaysia attraction place වල

[QUOTE="damith sa, post: 29711934, member: 169613"] මන් යන්නයි එන්නී දෙකම 80 න් balance කරලා යනවා .යන දවස කිව්වොත් කියන්නම් option එකක්.අපි නම් අඩු දවස් බලල යන්නේ bsuiness වලට යන නිසා.විසා උබ දන්නවනේ කරගන්න.airline අපි යන්නේ air asia.අවුලක් නැ.කෑමත් අඩුයි ගණන්.එද්දී ශ්‍රී ලන්කන් /malaysian එන්නේ.පොඩි උන් සින් එකනම් දන්නේ නැ.ශ්‍රී ලන්කන් දෙකටම වඩා අරවා comfort.කන්න බොන්න දෙන්නේ ශ්‍රී ලන්කන් හොදටම. ශෝපින්ග් කරන්න නම් berjaya කිට්ටුව නතර වෙයන්.අපි ඇදුම් වගේ ගන්න යන්නේ නම් berjaya time squre,KWC,lulu වගේ ගොඩක් වෙලාවට.තව ටිකක් isolated වගේ shopping mall තියේ.ඒවයෙත් අඩුවට සෙට් වෙනවා branded ඒවා එහෙම.උබ එකටම නම් යන එක තේරුමක් නැ.shoes,bag වගේ ගන්නවානම් කොටුව වගේ area තියේ.මඩු වගේ කඩ.tourist ලා වැඩිය යන්නේ නැති.එකකට දෙකකට යන එක වැඩක් නැ ඒවටත්.ඕනි නම් අහපන්.makeup බඩුත් එහෙ තියෙනවා අඩුවට.හැබැයි china or india බඩු .තව midnight වගේ street වල දානවා sale.ඒවායේ පට්ටම offers තියෙනවා.ඒවාට උබ ඉතින් ඒ හරියෙම ඉන්න ඕනි.පොඩි උන් එක්ක අමාරු වෙයි.shampoo,cream එහෙම food city වල offers යනවා.තව china ස්ට්‍රීට් වල shoes,bag අඩුයි.mydeen එක ඉස්සරමයි තියෙන්නේ පයින් යන දුර.තව ඉහේ කෙස් ගානට shopping mall.හැම එකටම ඔලුව දාපන්.පොඩි එකෙක් එක්ක නිසා එපා වෙන්නේ නැත්නම්. chocalate අපි ගන්නේ mydeen ,haniifa.මෙහෙ උන්ට හොදයි.හැබයි එහෙ උන් ඔවයෙන් ගන්නේ නැ.හොද chocalte වෙනම high end stores/Pharmacy වල තියෙන්නේ. බලන්න යන තැන දන්නේ නැ බන්.night life නම් කියන්නම්.ඒවත් ලොකුවට නැ. ඉදපු තැන 3k දාන්නම්. උඩ දෙකම residencies.පාඩුවේ ඉන්න පුළුවන් .pool එහෙම තියේ. [ATTACH type="full" alt="1712124926796.png"]227468[/ATTACH] 2) Casa Residency Service Aparment, 67, Jalan Galloway, Kuala Lumpur, Wilayah Persekutuan Kuala Lumpur 55100, Malaysia Hosted by Yelloduck Rooms & Apartments Total cost $76.29 USD 3)Metro Hotel-Bukit Bintag මේකේ ලංකාවේ උන් ඉන්නවා ගොඩක්.සහ ඔය ගොඩක් උන් කියන shopping mall වලට ලගයි.night එකට එහෙම ලේසිය්. ටිප්ස් ටිකක් දෙන්නම් additional traveling bag මෙහෙන් ගන්න එපා පුලුවන්නම්.එහෙ අඩුයි.මෙහෙ over 25 යන එකක් එහෙ 8-10 ගත්තකි talk කරලා.මෙහෙට ගේනවා.වික්කා 15 කට.shoes උනත් රින්ග්ගිට්ස් 30-70 වඩා දෙන්න එපා.උන් කියන්නේ අලි ගණන්. කන්න බොන්න indian,arab තමයි වැඩි පුර තියෙන්නේ.බිත්තර රොටි,බිරියානි එහෙම හොදයි.එහෙ උන්ගේ soup එහෙම නම් බොන්න බැ අපිට නම්.ඕනි නම් ට්‍රය් කරපන්.මටනම් එපා උනා.අපි KFC තමයි කෑවේ.අපි කාපු එකනම් බඩ පැලෙන්න තිබ්බ.කන බොන ඒවානම් ගණන් අඩුයි බන්.අපි නම් ගිය ගමන් apple අරන් කෑවේ ඇති වෙන්න.මේ දුපතේ ඉදල apple ගෙඩියක් කන්න දවසේ පඩියක් ඕනිනේ. grab app එක දාගනින්.airport එකෙන් සිම් එකක් අරන්.grab ලාබයි.නැත්නම් ඉතින් bus,metro තියේ ඕනි තැනකට.අඩු එකේ පලයන්.රිග්ගිට් දැන් 67.50 ද කොහෙද.මෙහෙන් අරන් පලයන් .dollers හරි.travel attraction ඇරෙන්න ඕනි එකක් අහන්න.. මන් නං එහෙ ඉන්න ලංකාවේ කොල්ලෙක් හොයන එක එක ඒවා අරන් යනවා උන්ට.උන් sup එකක් දෙනවා ඉතින්. මෙච්චර උබ බොක වෙන්න ඕනි නැ ඉතින්.මේ ඔක්කොම කිව්වේ උබ පට්ට noob budget traveller කෙනෙක් කියල හිතල.මේ මුකුත්නැතුව උබට ෆුල් ආතල් එකක් දැම්මකි සල්ලි අවුලක් නැත්නම්.මඩුවේ ඉදන් LV වෙනකන් බඩු තියෙනවා.days of dilshan channel එකේ තියේ ගිය සතියේ දාපු videos malaysia attraction place වල [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom