Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||

ලග්නයට අනුව තමන්ට ලැබෙන සහකරු/සහකාරිය ගැන දැනගනිමු

මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ඇති ලග්න දොළසට අනුව ඔබට හිමි සහකරු හෝ සහකාරිය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි.

ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක් ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක් වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්ෂේත්රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත.

වෘෂභ ලග්නයට අනුව - වෘෂභ ලග්න හිමි අයගේ හත්වැන්නාධිපති කුජ හෙවත් අඟහරුයි. තලෙළු පැහැයෙන් යුත් ජලයට ප්‍රියකරන, කඩිසර ස්වභාවයකින් යුතුව කටයුතු කරන ජන්මියෙක් වෙයි. ඇවිදීමට ප්‍රියවෙයි. තීක්ෂණ බුද්ධියකින් ද යුක්තය. කර්මාන්ත කටයුතු වලින් ධනෝපායන මාර්ග උදාකර ගැනීමටද දක්ෂතාවයක් ඇත. කුජ ග්‍රහයා හත්වැන්නේ සිටීමෙන් හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම්, කර්මාන්ත ව්‍යාපාර කටයුතුවලින් ධනය උපයා ජීවනෝපාය ගෙන යනු ලබන සහකරුවකු හෝ සහකාරියක් ලැබීමේ වාසනාව හිමිවන්නේය.

මිථුන ලග්නයට අනුව - හත්වැන්නාධිපතියා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයායි. ගුරු ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම රන්වන් පැහැයට හුරු කඩවසම් සිරුරකින් යුත් සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට ද හේතු වන්නකි. උසස් ගතිපැවතුම්වලින් යුත්, මහජන ප්‍රසාදය ලබන, ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබීමටද හැකිවනු ඇත. පරිපාලන ක්ෂේත්රය සම්බන්ධයෙන් ද මනා නිපුණතාවක් ඇත. උසස් ආර්ථික මට්ටමක් හිමිකරගෙන සමාජයේ ජීවත් වීමට හැකියාව ඇති දිගාසිරි විඳීමේ භාග්‍යය සහිත සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට හේතු සහිතවනු ඇත.

කටක ලග්නයට අනුව - හත අධිපති ග්‍රහයා වනුයේ "ශනි" හෙවත් සෙනසුරු ග්‍රහයාය. හත්වැන්නේ සිටිවිට හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දුටුවිට අප්‍රතිහත ධෛර්යයයෙන් යුතුව ක්‍රියාකොට දියුණුවක් උදාකර ගන්නා චංචලගති ඇති, පාරිශුද්ධ භාවයෙන් හීනවූ, අන්සතු ධනයෙන් බලයට පත්වීමට සිතන දේශපාලන ක්ෂේත්රයෙන් ඵල ලද හැකි, සමාජ සේවා කටයුතුවල නිරතවන සහකරුවකු ලැබීමට හේතුවෙයි. එසේම ගුණගරුක ආගමට ළැදි සහකාරියක් ද ලැබීමට හේතුවේ. දරුඵල මඳය.

සිංහ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෙයි. බාධක කම්කටොලු මැදින් ජීවිතයේ ඉදිරියට එන ජන්මීහු වෙති. කෘෂිකාර්මික කටයුතු, ව්‍යාපාරික කටයුතු වැනි ක්ෂේත්රවල නිරත සහකරුවකු ලැබීමටද දෛව වාසනාව ඇත. චිරස්තීන වර්ගයාට ද ආදරයක් ඇති ජන්මීහු වෙති.

කන්‍යා ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා වනු ඇත. උගත්කමින් යුක්තයි. කරුණා, මෛත්‍රී ගුණාංගවලින්ද පෝෂිතය. රජයේ උසස් තනතුරු දැරීමටද ඉවහල්වනු ඇත. ශාස්ත්‍රීය කටයුතුවලටද මුල්වේ. දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සුහදතාවය තුළින් යුගදිවි ගමන ඇරැඹීමට ඉවහල්වනු ඇත. විදේශ ගමන් සහිතයි. දරුඵල මඳ වුවද භාග්‍යවන්ත වේ.

තුලා ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා කුජ හෙවත් අඟහරු ග්‍රහයා වනු ඇත. වයස්ගත වූවද තරුණභාවය පෙන්නුම් කරන දේහයක් ඇත. විවාහ සහකාරිය පැහැපත් අලංකාරයට ප්‍රිය තැනැත්තියකි. පිරිමිගති ඇත. සහකරුද ක්‍රියාශූරභාවයෙන් යුක්ත වනු ඇත. වාණිජමය කටයුතුවලින් ආදායම් උපයාගැනීමට ද හැකිවේ.

වෘශ්චික ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා සිකුරු ග්‍රහයා වනු ඇත. බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම යහපත්වනු ඇත. සංගීත කලා ක්ෂේත්රයට ළැදි එම ක්ෂේත්රයන්හි වෘත්තීන්හී නිරත සහකරුවකු හෝ සහකාරියක් ලැබීමේ භාග්‍යය සහිතවෙයි. වයස්ගත වුවද තාරුණ්‍ය භාවයෙන් යුක්තවෙයි. මෙය යුගදිවි ගමනට බාධකයක් වීමට ද බැරි නැත. දෙදෙනා දෙදෙනාට විශ්වාසවන්ත වූ පමණටම යුගදිවි ගමන සාර්ථක වනු ඇත.

ධනු ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා වනුයේ "බුද" ග්‍රහයායි. උස්වූ සිරුරකින් හා වටකුරු වූ ඇස් ඇති ලතාවකට ගමන් ගන්නා සහකාරියක් ලැබීමට භාග්‍යය ඇත. සහකරුද ආත්ම ගෞරවය රැකගන්නා මනා කඩවසම් සිරුරක් ඇත්තෙකි. උසස් අයගේ ඇසුරට ප්‍රියත්වයක් දක්වනු ඇත. ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද යෝග්‍ය වේ. පරාර්ථචර්යාවෙන් ද යුක්තය. යුග දිවිය වාසනාවන්ත වනු ඇත.

මකර ලග්නයට අනුව -

හත අධිපති ග්‍රහයා සඳු ග්‍රහයාය. මහත් වූ ගෙලක් ඇති, සෞම්යගති පැවැතුම්වලින් යුත් ජන්මීහු වෙති. සංගීත, කාව්‍ය, කලා ක්ෂේත්රයන්ට ළැදියාවක් දක්වනු ඇත. කලා ළැදි සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත. පලතුරුවලට ප්‍රිය කරයි. අධික දරු සම්පත් ලබන ජලාශ්‍රිත ප්‍රදේශයක වාසය කිරීමට ප්‍රිය කරන්නා වූ අයවෙති. ධනය රැස්කිරීමට එතරම් රුචිකත්වයක් නැත.

කුම්භ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වනු ඇත. රවි ග්‍රහයා බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නට පූර්ණ දෘෂ්ටි හෙළීම යහපත්ය. තේජවන්ත පෙනුමක් ඇති, ක්‍රියාශූරභාවයෙන් යුක්ත අය වෙති. උසස් ප්‍රභූවරුන්ගේ ඇසුරට නිතැතින්ම ප්‍රිය වේ. පාලන කටයුතු පිළිබඳවද දක්ෂතාවයක් ඇත. සහකාරිය තනි තීරණ මත කටයුතු කරන අහංකාර තැනැත්තියක් වීම නිසා යුග දිවි ගමනට බාධක එල්ල වීමට ද ඉඩප්‍රස්තාව ඇත.

මීන ලග්නයට අනුව - හත්වැන්නාධිපති බුද ග්‍රහයා වනු ඇත. සමාජසේවා කටයුතුවලට ළැදියාවක් දක්වයි. ලේඛන කලාව, ගුරු වෘත්තිය ධනෝපායන මාර්ග කරගනු ඇත. පරාර්ථ චර්යාව උතුම්කොට සලකයි. සංගීත, නාට්‍ය, කලා ශිල්පාදියට රුචිකත්වයක් දක්වන සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ භාග්‍යය ඇත.

උපුටා ගැනීම-විද්‍යුත් තැපෑල මගින්...

[QUOTE="-Petsha-, post: 11783484, member: 354211"] [b]||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||[/b] [CENTER][SIZE=5][COLOR=Blue][U][B]ලග්නයට අනුව තමන්ට ලැබෙන සහකරු/සහකාරිය ගැන දැනගනිමු[/B][/U][/COLOR][/SIZE] [/CENTER] [CENTER][CENTER] මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ඇති ලග්න දොළසට අනුව ඔබට හිමි සහකරු හෝ සහකාරිය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Aries/aries_zm.gif[/IMG] ඔබ [U][B][COLOR=Blue]මේෂ[/COLOR][/B][/U] ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක් ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක් වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්ෂේත්රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Taurus/taurus_zm.gif[/IMG] [B][U][COLOR=Blue]වෘෂභ[/COLOR][/U][/B] ලග්නයට අනුව - වෘෂභ ලග්න හිමි අයගේ හත්වැන්නාධිපති කුජ හෙවත් අඟහරුයි. තලෙළු පැහැයෙන් යුත් ජලයට ප්‍රියකරන, කඩිසර ස්වභාවයකින් යුතුව කටයුතු කරන ජන්මියෙක් වෙයි. ඇවිදීමට ප්‍රියවෙයි. තීක්ෂණ බුද්ධියකින් ද යුක්තය. කර්මාන්ත කටයුතු වලින් ධනෝපායන මාර්ග උදාකර ගැනීමටද දක්ෂතාවයක් ඇත. කුජ ග්‍රහයා හත්වැන්නේ සිටීමෙන් හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම්, කර්මාන්ත ව්‍යාපාර කටයුතුවලින් ධනය උපයා ජීවනෝපාය ගෙන යනු ලබන සහකරුවකු හෝ සහකාරියක් ලැබීමේ වාසනාව හිමිවන්නේය. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Gemini/twins_zm.gif[/IMG] [COLOR=Blue][U]මිථුන[/U][/COLOR] ලග්නයට අනුව - හත්වැන්නාධිපතියා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයායි. ගුරු ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම රන්වන් පැහැයට හුරු කඩවසම් සිරුරකින් යුත් සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට ද හේතු වන්නකි. උසස් ගතිපැවතුම්වලින් යුත්, මහජන ප්‍රසාදය ලබන, ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබීමටද හැකිවනු ඇත. පරිපාලන ක්ෂේත්රය සම්බන්ධයෙන් ද මනා නිපුණතාවක් ඇත. උසස් ආර්ථික මට්ටමක් හිමිකරගෙන සමාජයේ ජීවත් වීමට හැකියාව ඇති දිගාසිරි විඳීමේ භාග්‍යය සහිත සහකරුවකු හෝ සහකාරියක් ලැබීමට හේතු සහිතවනු ඇත. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Cancer/cancer_zm.gif[/IMG] [COLOR=Blue][B][U]කටක[/U][/B][/COLOR] ලග්නයට අනුව - හත අධිපති ග්‍රහයා වනුයේ "ශනි" හෙවත් සෙනසුරු ග්‍රහයාය. හත්වැන්නේ සිටිවිට හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දුටුවිට අප්‍රතිහත ධෛර්යයයෙන් යුතුව ක්‍රියාකොට දියුණුවක් උදාකර ගන්නා චංචලගති ඇති, පාරිශුද්ධ භාවයෙන් හීනවූ, අන්සතු ධනයෙන් බලයට පත්වීමට සිතන දේශපාලන ක්ෂේත්රයෙන් ඵල ලද හැකි, සමාජ සේවා කටයුතුවල නිරතවන සහකරුවකු ලැබීමට හේතුවෙයි. එසේම ගුණගරුක ආගමට ළැදි සහකාරියක් ද ලැබීමට හේතුවේ. දරුඵල මඳය. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Leo/lion_zm.gif[/IMG] [COLOR=Blue][U][B]සිංහ[/B][/U][/COLOR] ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෙයි. බාධක කම්කටොලු මැදින් ජීවිතයේ ඉදිරියට එන ජන්මීහු වෙති. කෘෂිකාර්මික කටයුතු, ව්‍යාපාරික කටයුතු වැනි ක්ෂේත්රවල නිරත සහකරුවකු ලැබීමටද දෛව වාසනාව ඇත. චිරස්තීන වර්ගයාට ද ආදරයක් ඇති ජන්මීහු වෙති. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Virgo/virgo_zm.gif[/IMG] [COLOR=Blue][U][B]කන්‍යා[/B][/U][/COLOR] ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා වනු ඇත. උගත්කමින් යුක්තයි. කරුණා, මෛත්‍රී ගුණාංගවලින්ද පෝෂිතය. රජයේ උසස් තනතුරු දැරීමටද ඉවහල්වනු ඇත. ශාස්ත්‍රීය කටයුතුවලටද මුල්වේ. දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සුහදතාවය තුළින් යුගදිවි ගමන ඇරැඹීමට ඉවහල්වනු ඇත. විදේශ ගමන් සහිතයි. දරුඵල මඳ වුවද භාග්‍යවන්ත වේ. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Libra/scales_zm.gif[/IMG] [COLOR=Blue][U]තුලා[/U][/COLOR] ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා කුජ හෙවත් අඟහරු ග්‍රහයා වනු ඇත. වයස්ගත වූවද තරුණභාවය පෙන්නුම් කරන දේහයක් ඇත. විවාහ සහකාරිය පැහැපත් අලංකාරයට ප්‍රිය තැනැත්තියකි. පිරිමිගති ඇත. සහකරුද ක්‍රියාශූරභාවයෙන් යුක්ත වනු ඇත. වාණිජමය කටයුතුවලින් ආදායම් උපයාගැනීමට ද හැකිවේ. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Scorpio/scorpion_zm.gif[/IMG] [COLOR=Blue][U]වෘශ්චික[/U][/COLOR] ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා සිකුරු ග්‍රහයා වනු ඇත. බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම යහපත්වනු ඇත. සංගීත කලා ක්ෂේත්රයට ළැදි එම ක්ෂේත්රයන්හි වෘත්තීන්හී නිරත සහකරුවකු හෝ සහකාරියක් ලැබීමේ භාග්‍යය සහිතවෙයි. වයස්ගත වුවද තාරුණ්‍ය භාවයෙන් යුක්තවෙයි. මෙය යුගදිවි ගමනට බාධකයක් වීමට ද බැරි නැත. දෙදෙනා දෙදෙනාට විශ්වාසවන්ත වූ පමණටම යුගදිවි ගමන සාර්ථක වනු ඇත. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Sagittarius/saggitarius_zm.gif[/IMG] [COLOR=Blue][U][B]ධනු [/B][/U][/COLOR]ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා වනුයේ "බුද" ග්‍රහයායි. උස්වූ සිරුරකින් හා වටකුරු වූ ඇස් ඇති ලතාවකට ගමන් ගන්නා සහකාරියක් ලැබීමට භාග්‍යය ඇත. සහකරුද ආත්ම ගෞරවය රැකගන්නා මනා කඩවසම් සිරුරක් ඇත්තෙකි. උසස් අයගේ ඇසුරට ප්‍රියත්වයක් දක්වනු ඇත. ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද යෝග්‍ය වේ. පරාර්ථචර්යාවෙන් ද යුක්තය. යුග දිවිය වාසනාවන්ත වනු ඇත. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Capricorn/capricorn_zm.gif[/IMG] [B][U][COLOR=Blue]මකර[/COLOR][/U][/B] ලග්නයට අනුව - හත අධිපති ග්‍රහයා සඳු ග්‍රහයාය. මහත් වූ ගෙලක් ඇති, සෞම්යගති පැවැතුම්වලින් යුත් ජන්මීහු වෙති. සංගීත, කාව්‍ය, කලා ක්ෂේත්රයන්ට ළැදියාවක් දක්වනු ඇත. කලා ළැදි සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත. පලතුරුවලට ප්‍රිය කරයි. අධික දරු සම්පත් ලබන ජලාශ්‍රිත ප්‍රදේශයක වාසය කිරීමට ප්‍රිය කරන්නා වූ අයවෙති. ධනය රැස්කිරීමට එතරම් රුචිකත්වයක් නැත. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Aquarius/aquarius_zm.gif[/IMG] [COLOR=Blue][U][B]කුම්භ[/B][/U][/COLOR] ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වනු ඇත. රවි ග්‍රහයා බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නට පූර්ණ දෘෂ්ටි හෙළීම යහපත්ය. තේජවන්ත පෙනුමක් ඇති, ක්‍රියාශූරභාවයෙන් යුක්ත අය වෙති. උසස් ප්‍රභූවරුන්ගේ ඇසුරට නිතැතින්ම ප්‍රිය වේ. පාලන කටයුතු පිළිබඳවද දක්ෂතාවයක් ඇත. සහකාරිය තනි තීරණ මත කටයුතු කරන අහංකාර තැනැත්තියක් වීම නිසා යුග දිවි ගමනට බාධක එල්ල වීමට ද ඉඩප්‍රස්තාව ඇත. [IMG]http://lytlove.com/myspace-graphics/images/Zodiac%20Signs/Pisces/fish_zm.gif[/IMG] [B][U][COLOR=Blue]මීන[/COLOR][/U][/B] ලග්නයට අනුව - හත්වැන්නාධිපති බුද ග්‍රහයා වනු ඇත. සමාජසේවා කටයුතුවලට ළැදියාවක් දක්වයි. ලේඛන කලාව, ගුරු වෘත්තිය ධනෝපායන මාර්ග කරගනු ඇත. පරාර්ථ චර්යාව උතුම්කොට සලකයි. සංගීත, නාට්‍ය, කලා ශිල්පාදියට රුචිකත්වයක් දක්වන සහකරුවකු හෝ සහකාරියක ලැබීමේ භාග්‍යය ඇත. [/CENTER] උපුටා ගැනීම-විද්‍යුත් තැපෑල මගින්...:):):):):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom