Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලග්නය අනුව උපන් අයගේ පොදු ගති ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලග්නය අනුව උපන් අයගේ පොදු ගති ගුණ

ලොව දෙදෙනකු එක හා සමාන නොවේ. එක මව්කුස තුළ උපන් නිවුන් දරුවෝද එක හා සමාන නොවෙති. රූපයෙන් සමාන වුවද ගතිගුණ අතින් වෙනස්කම් දක්නට ඇත. ලොව උපදින සියලුම මිනිසුන් ලග්න අනුව කොටස් දොළහකට බෙදිය හැකිය. එක් එක් ලග්නය අනුව මිනිසුන්ගේ චරිත ලක්ෂණ පහතින් දැක්වේ.

මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.

මේෂ ලග්නයෙන් උපන් අයගේ පොදු ගතිගුණ

කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියකි.උසස් අදහස් ඇති ඉදිරියට යන ගතිය ඇති පුද්ගලයකු වේ.මින් මේෂ ලග්න හිමියා උසස් ගතිගුණ ඇත්තෙක් යැයි අදහස් නොකෙරේ.තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා තමාගේ පුද්ගලික සැප පහසුකම් ලාබ ප්‍රයෝජන අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවන කෙනෙකි.පුද්ගලිකත්වය නිතර අපේක්ෂා කරන හෙයින් මේශ ලග්න හිමියෝ ආත්මාර්ථකාමී යැයි කීවාට වරදක් නැත.පොදු වැඩ කටයුතු වලදී මුදල් යෙදවීමේදී මේෂ ලග්න හිමියකුගේ ඒ සඳහා ඇති නොකැමැත්ත ඉන් මොනවට පෙන්නුම් කෙරේ.බොහෝ විට ආත්මාර්ථකාමී වැඩක් නිසාම අන් අයත් සමඟ වාද විවාද වලට පැටලේ.මේශ ලග්න හිමියෝ වාද විවාද වලට සුදුසු නැත.මේෂ ලග්න හිමියෝ වාද විවාද වලින් ජයගැනීමට ලෙහෙසි නොවන හෙයින් අවසානයේ රණ්ඩු සරුවල් කොට හෝ ජයගැනීමට හිතයි.

ජය ප්‍රසිද්ධිය කීර්ති ප්‍රශංශා ලැබීමට ඇති ආසාව නිසා ඉදිරියට යන ගතියත් තිබෙන නිසා ජය ලැබීමට තිබෙන ප්රවනතාවය වැඩිය.ක්රියාවේ ශූරත්වය සහ කඩිසරකම මේෂ ලග්න හිමියාගේ තිබෙන සුවිශේෂී ගුණයකි.මේෂ ලග්න හිමියා සත්‍යයෙන්ම ආඩම්භර කාරයෙකි.

පුරුෂයෙක් නම් තමාගේ භාර්යාවටත් ස්ත්‍රියක් නම් තමාගේ පුරුෂයාටත් හැරෙන්නට වෙනත් කිසි කෙනෙකුට යටහත් පහත් වීමට කැමති නැත.තම සහකාරියට භක්තිවන්ත වේ.බඩගිනි ඉසිලිය නොහැකි ටික ටික නිතර කෑම ඕනෑකරයි.

වහා වටහෙන සූක්ෂම ණුවනක් බොහෝ විට ඇත.කිසි බයක් නැත.සුලු සුලු වැඩවලට කැමති නැත.විශාල ව්‍යාපාර සඳහා පාලනයට ,ආරම්භයට යහපති.හදිසියේ කරුණු වෙනස් කරන චරිතයක් වුවද යම් දෙයක් කිරිමට ඉටා ගතහොත් එය එකදිගට කරගෙන යාමට හැකියාවක් ඇත.ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේශ ලග්නයෙන් ඉපදී සිටී.තරමක් දුරට යුක්ති සහගතයි.උෂ්ණ දැවිලි රෝග පහසුවෙන් මේෂ ලග්න හිමියන්ට වැළදේ.

වෘෂභ ලග්න හිමියාගේ ගතිගුණ

වෘෂභ ලග්න හිමියන් බොහෝ විට කෞතුක දේ වලට බොහෝ ඇලුම් කරයි.ලෙහෙසියෙන් ජීවත්වීමට සිතයි.නොනැමෙන හිතක් ඇති වෘෂභ ලග්න හිමියන් හිතේ තබාගෙන සිටීමට හපනෙක් වන අතර තරහ වන්නේ නම් එසේ තරහ වන්නේ හෙමිනි.හොඳ වන්නේද හෙමිනි.ගුප්තය.කරුණු කාරණා හිතේඉ තබාගෙන සිට අවෂ්‍ය වූ විට ඉදිරිපත් කර කතා කරයි.

දිනන තුරු සටන් කිරීමට සමතෙකි.ලෙහෙසියෙන් පසු නොබසී.කෞතුක දේවලට ඇති ආශාවත් ,මිළ මුදල් කෙරේ ඇති ආශාවත් නිසා ඒවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරී වේ.

තම භූමියට හිතවේ.තරමක් ලෝබී බැවින් අන් අය සඳහා වියදම් කිරීමට මැලිවේ.එහෙත් එය මේශ හා මකර ලග්න හිමියන් තරම්ම නොමැත.කඩිසර කමක් නැතත් නොනවත්වා වැඩක් කරගෙන යාමට හැකිවේ.

වෛයිවාරණන ඇඳුම් පැළදුම් සඳහා වියදම් කිරීමට කැමතිය.විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටෙන්නෙක් නොවේ.ස්වභාවික තත්වයන්ට ගරු කරන හෙයින් නගර බද ජීවිතයට වඩා සුන්දර නිස්කලංක ගම්බද ජීවිතයට ප්‍රිය කරයි.තමාගේ අදහස් අනුවම කටයුතු කරන්නෙක් වන අතර අන් අයගේ දැනමිතිකම් පිළිගැනීමට හෝ ඇසීමට ප්‍රිය නොකරයි.තමන් සියල්ල දන්නා බක පණ්ඩිත කමකින් සිතා සිටී.සිතිවිලි සියල්ල ලෞකික පැත්තට බර වේ.ලෝකෝත්තර ධර්මතාවයන් කෙරේ වැඩි ඇල්මක් හෝ විශ්වාශයක් නොමැත.

දුර්වලකම් ලෙස තරමක ලෝබී කමත් පහසුවෙන් සියල්ල ලබා ගැනීමට සිතීමත් ඕනෑවටත් වඩා එක් රැස් කිරීමේ ආසාවත් ජයග්‍රහණය කිරීමේ ආසාවත්ය.එලෙස කටයුතු කරන්නට ගොස් අවසානයේ සතුරෝ පවා ඇති වී නඩු හබ වලින් කෙලවර වීමටද ඇති ඉඩකඩ වැඩිය.

වෘෂභ ලග්න හිමියාට ඉතාමත් පහසුවෙන් සියලුම සෙම් ,පීනස් රෝග,ලේ නහර ආබාද මලබද්ධය ආදී රෝග සෑදේ.

මිථුන ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ

නර රාශියක් වූ මිථුනයෙහි මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.උපන් අය මනුෂ්‍යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ.

සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.

නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ.

සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.නිතරම වෘත්තීන් එකකට වඩා වැඩි ගණනක යෙදෙන අතර එකක් කරන ගමන් තව එකක් ගන සිතයි.ආලය සම්බන්ධවද බොහෝ දුරට එලෙස කටයුතු කරයි.වැඩය ඉවර කරනතුරු තමා නියැලූ කාර්යේ දක්ෂයකු ලෙස කටයුතු කරයි.කලින් පළපුරුද්දක් නැතිව වුවද අමුතුම ආකරයේ වැඩක් වුවද කිරීමට නොකැපිළෙයි.සමහරවිට ස්ත්‍රී පක්ශය නිසා බොහෝ වියදම් කර ගන්නෙක්ද වෙයි.

බුද බලවත්ව පිහිටියේ නම් දක්ෂ කලා කාරයෙකු කිරීමට බොහෝ දුරට හැකිවේ.නවයේ පාපග්‍රහයකු නොසිටියහොත් හොඳ ආගම් භක්තියක් ඇත්තකු වෙයි.

ගමන්යාමේ ප්‍රිය ඇත්තෙක් වේ.

දුර්වලකම් ලෙස දැකිය හැක්කේ දවසින් දවස සිතුවිලි , අරමුණු වෙනස් කිරීමත් පටන් ගන්නා දෙයක් ඒ අයුරින්ම නිමා නොකිරීමත් නිස්කලංක බාවයක් නොතිබීමත් යන කරුණුය.

පෙනහැලි ආශ්රිත රෝග වාත රෝග ආදිය පහසුවෙන් වැළඳේ.

කටක ලග්න හිමියන්ගේ ගතිගුණ

හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි වලින් හෙබි තීක්ෂණ චින්තකයෝ වෙයි.දුටුදේ කිරීමෙහි සමතෙකි.කටක ලග්න හිමියා බොහෝ විට යහපත් බැවින් අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ.එහෙත් මෝඩ නොවේ.උදාර අදහස් ඇත්තෝ වෙති.සමහර විටක බොහෝ ධන ඇත්තෝ වෙයි.නිර්භීත මෙන්ම බියගුලුද වේ.ම්ත්‍රයන් ඇති කරගන්නා ලෙසම ම්ත්‍රයන් නැති කර ගනී.විපතට බොහෝ දුරදීම බයවනෙක් බැවින් නොයෙක් ගුප්ත ශාස්ත්‍රයන් කෙරේ විස්ඝ්වාශය තැබීමටද මැලි නොවේ.ඒ සඳහා කල් ඇතුව සූදානම් වීමද බොහෝ දුරට දැකිය හැක.බොහෝ දුරට කටක ලග්න හිමියන්ගේ පාපග්රහ පිහිටීම් ප්‍රතිශතය අන් ලග්න හිමියන්ට වඩා වැඩි බව දැක අත.අනුන්ගේ විපතේදී බොහෝ සේ කම්පා වේ.කුඩා ස්තුන් පොඩි ළමුන් තමාට වඩා පහත් දුර්වල අය කෙරෙහිද දුර්වල සිත්වලින් හෙබි ස්ත්රීඉ පක්ෂය කෙරෙහිද හිතවත් වෙ.සියලු දුක් කරදර නින්දා අපහාස ඔස්සේ වුවද ප්‍රකට භාවය පැමිණීමේ වාසනා මහිමය කටක ලග්න හිමියාට අන් ලග්න හිමියන්ට වඩා වැඩිය.තරහ කල් නොපවතින් ඉවසිලි ගතිය අඩු චරිත වේ.මහා ව්‍යාපාර ගැන හිතන අතර කටයුතුද එලෙසම වේ.

ආගමික උත්සව වලට ප්‍රිය වේ.අවවාද දීමට අති දක්ෂයෝය.එහෙත් තමා ඒවායින් ආරක්ශාවීම ගන එතරම් නොතකයි.ලෝකයේ මහා ශ්රේශ්ඨයෝ මේ ලග්නෙන් ඉපදී සිටියහ.දැනුත් සිටී.උදාහරණ ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේද කටක ලග්න හිමියෙකි.කටක ලග්න හිමියා මේශ,මිථුන,මකර මෙන් ලෞකික අදහස් කෙරේ වැඩි නැබුරු තාවයක් නොමැත.ලෝකෝත්තර අදහස් බහුලවේ .

දුර්වලකම් ලෙස අධික අනුකම්පාවත් හදිසි කෝපයත් නොඉවසිලිවන්ත කමත්ය

ආමාශයේ රෝග,අර්ශස් රෝග පහසුවෙන් වැළැදේ.

සිංහ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ

රවි හිමි සිංහයෙහි උප අය ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති අය වේ.සිතේ පවත්නා වු චිත්ත ශක්තිය නිසාම විටෙක සතුරන්ට මුහුණදීමටද සිදුවන අවස්ථා ඇත.ආත්ම විශ්වාශය ඉහල හෙයින් ඕනෑම වැඩ කටයුත්තක් භාරගනී.ඉහල බළාපොරොත්තු ඇති හෙයින් සුළු සුළු වැඩ නොරුස්සයි.ආගිය තැන ප්රධානීත්වයක් හෝ කැපී පෙනීමේ හකියාවක් සිංහ ලග්න හිමියාට ඇත.අවසාන මොහොත තෙක් වෙනස් නොකරන හිත නිසා ප්‍රසිද්දියට පත්වේ.සිහි කල්පනාවෙන් සූක්ෂම ලේස කටයුතු කල හැක.ජීවිතය ජය ගැනීමට කේන්ද්‍රයේ කාලකන්ණි යෝග නොපිහිටුනොත් බොහෝ දුරට හැකිවේ.කෙනෙකුට පළැමුව තමා වරදක් නොකරයි.තමාට වරදක් වුවහොත් තමාද ඊට ප්‍රතිචාර දක්වයි.කුම්භ ලග්න හිමියා තරම් පළිගැනීමේදී සුක්ෂම නොවේ.ආඩම්භර වේ.තමාගේ අඹුදරුවන්ගේ ආදී වරදක් තමාගේ වැඩිහිටියෙක් පවා පෙන්වා දෙනවාට කමති නැත.රාජ පාක්ෂික වේ.අන්‍යන්ගේ ගරුබුහුමන් ලබේ.හරිහෝ වරදි වේවා තමාගේ අදහසම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි.බඩගිණි ඉසලීමේ දක්ශ වේ.ලෝකයෑඉ රටේ වේගවත් පාලකයෝ සිංහ ලග්නයෙන් උපදිත්.

හර්ද රෝග ,කොඳු ඇට පෙළේ රෝග,මුත්‍රා රෝග වැළඳීමට බොහෝ දුරට ඉඩ ඇත.

කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ

ඤාණයට අධිපති වූ බුධගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අයට විසඳීමේ දැනුම උප්පත්තියෙන් ලැබේ.අනුකම්පා සහගතවේ.අනුන්ගේ දොස් දකී.ඉතා ප්‍රවේසම් සහගත වේ.ආත්ම විශ්වාශය අඩුය.ඉතාමත්ම කලබලය.අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා කන්‍යා ලග්න හිමියන් කලබලය.යමක් කීමේදී සුළු සුළු දේවල් පවා නැවත නවත කියයි.ගෙදර කටයුතු වල අඩුපාඩුකම් වෙතොත් ඒවා සොයාබලයි.ගෙදර බඩුබාහිරාදියද පිළිවෙළට තබා ගනී.ලියකියවිලිද එලෙසමය.සුලු සුලු දේවලට පවා කාලය ගතකිරීමට යාමෙන් ලොකු කටයුතු වෙතොත් ඒවා පවා මගහැරගන්නා අවස්ථාද එමටය.රස දේ කෑමට ප්‍රියවේ.කෑම දීමේ රුසියෙකි.මිත්‍රකම් දිගුකල් පවත්වා නොගනී.නීරෝගී වූ මුත් නැති ලෙඩට බොහෝ බිය වේ.ඒ සඳහා මුදල්ද විනාශ කරගනී.බුද බලවත් නම් සිනහ කවට බස් අදික වේ.මිත්‍ර කම් වැඩිකල් පවත්වා නොගනී.කට්ට කයිරාටික වෙට්ට පිත්තල වේ.

දුර්වලකම් ලෙස ආත්ම විශ්වාශය අඩුකම නිසා අනුන් විශ්වාශ නොකිරීමත් සුළු සුළු දේවලට ඇඟිලි ගැසීමට යාමත් අනුන්ගේ දෝෂ සෙවීනට යාමත්,අනුන්ගේ කේලම් විශ්වාශයත් ඒනිසාම අනුන්ගෙන් අපවාද විඳීමත් වෙයි.

ආමාශයේ රෝග සහ ශරීර ශක්තිය හීන වන රෝග වලට භාජනය වේ. කෙසේ වුවද කන්‍යාවෙන් උපන් අයගේ පලඵල කීමේදී තරම්ක් දුරට ප්‍රවෙසම් විය යුතුය.

තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ

සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිත් ඇති යුක්තියට සහයෝගයට කරුණාවට ගරු කරන්නෙක් වේ.තරාදිය මෙන් සමාදානයට කමතිය.ඤණයත් සූර කෞශ්ල්යත් ඇතිමුත් අවාසනාවන්ත කාල තරණයේදී පුද්ගලයන්ට රැවටීමට ලක්වීමට භාජනය වීම තුලා ලග්න හිමියාට සිදුවේ.ක්ශණික කෝපය ඇතිවන්නාක් මෙන්ම ක්ෂණිකව කෝපය නිවී යයි.කෞශ්ල්යන්ට ආශා කරයි යුක්තිය පසඳීමේදී මූලිකත්වය දරණ අවස්ථා දකිය හැක.තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳේ.මේෂ ,මකර ලග්න කාරයන් මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකර තමා දුක් විඳීමට තරම් උසස් ගුණාංගයන්ගෙන් තුලා ලග්න කාරයා හෙබි වෙයි.ආත්මාර්ථයට වඩා පරාර්තය ගරු කරන්නෙක් වෙයි.ස්වභාවික තත්වයන්ට ගරු කරන අතරම වාද විවාදයන්දී සමාදානයට හිතවේ.මෘදු මිහිරි ගතිය නිසා ප්‍රිය ස්වභාවයක්ද ඇතිවේ.ඇවිදීමට හිතවන අතර සමාජ සේවයේදී කපී පෙනෙන්නේ තුලාවේ ඇති සමබර තාවය නිසාමය.බොහෝ විට ලෞකික සහ ලෝකෝත්තර දෙකට මැදිව සිටී.

දුර්වලකම් ලෙස කෞතුක දේවලට ආසා වූ විට ඒ පසුපස එළවා යාමත්නිතර ප්රීතිවීමේ ආශාවත් තීන්දු තීරණ වලට නොබැසීමත්ය.

වකුගඩු රෝග,මූත්‍ර රෝග,තුනටියේ රෝග කකුල් අමාරු සෑදීමට බොහෝ දුරට ඉඩ ඇත.

වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ

ඉක්මන්, නිර්භීත, රහස් නැති, අවහිරයට පයින් ගසා ඉදිරියට, යන සාරවත් සිත් ඇත්තෝ වෙති.ඤාණවන්තයෝ වෙති.නොයෙක් ක්‍රියාවන්හි දක්ෂ සහජ හැකියාවන්ගෙන් හෙබි දක්ෂ කඩිසර ගති ඇති අය වෙති.ධර්යිර්ය ඇති අය වෙති.ගුණ දොස් විවේචනයට කැමති අන් අයගේ අඩු පාඩු පෙනෙන චරිත වේ.ඒවා පිළිබඳ කතා කරන්නට ගොස් නිකරුණේ කතා සාදාගනී.මානසික ධර්ම වහා අවබෝධ වන ණුවනක් ඇත්තෝ වෙති. කාලානුරූපීව ගරු කරන පැරණි සිරිත් වලට සැලකූ මුත් කතාවේදී ක්රමාණුකූලව තර්ක බිඳ දැමීමට හැකියාව ඇති අය වේ.තමාගේ කටයුතු පමණක් බලා කියා ගෙන කරයි.වෘෂ්චිකයෝ ආගිය තැත කැපී පෙනෙන ගතියක් ඇත.උඩින් පිළි නොගන්නා බවක් ඇත.තමාගේ දක්ශ කම පිළිබඳව ඇති ආත්ම විශ්වාශය නිසා කටයුතු අන්තිම මොහොත දක්වාම කල් දමයි.මම ඒක කරන්ඩ ඕනෑ වේලාවට කරන්නම් යැයි කියයි.

දුර්වල කමඉ ලෙස මායම් නැතිවම තම අදහස් අන්‍යන්ට දැන ගන්නට හැරීම සහ තරමක ඇති කුඩුකේඩු කමත්ය.

රෝග ලෙස මූත්‍රාශයේ රෝග,ඉක්මන් හදිසි දරුණු රෝග වලට පහසුවෙන් භාජනය වීමේ හැකියාවක් ඇත.

ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ

ධනු ලග්න හිමියා දියුණුවටම උපන්නෙකි.බුද්ධිමත්ය.ඤාණවන්තය.නීති ගරුකය.මිථුන ලග්න කාරයා මෙන් නොව කරන වැඩය හෝ භාර ගත් වැඩය නියම අකාරයෙන්ම ආරම්භ කර නියම ආකාරයෙන්ම අවසන් කරයි.ත්‍යාගශීලී චරිත වේ.උසස් වීමේ බලාපොරොත්තු ඇත්තෙකි.අසාදාරණයට අකමැතිය.අන් අයට අසාදාරණයක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් සටන් වැදීමට වුවද සූදානම්ය.තමාගේ වුවමනාවෙන් කිසිවිටක නඩු මගට නොබසින අතර නඩු මගට බැස්සහොත් අන් කෙනෙකුගේ පෙළඹවීම මත වේ.ධනු ලග්න හිමියාට චරිත දෙකක් ඇත.එනම් එකෙක් කිසිම සොයා බලීමක් නැතුව මැදට පන වියදම් කරගෙන අපහාස විඳී.තවත් අයෙක් බුද්දිමත්ව සිහි කල්පනාවෙන් ප්‍රශ්න විසඳිමට පෙළඹේ.නිදහසට කැමතිය.ඉතා ක්‍රියාශීලීය.ධනු ලග්න හිමියා රාහු මහ දසාවක් හෝ රාහු අතුරු දසාවක් ලබුවහොත් දනු ලග්න හිමියාගේ ක්‍රියාකාරිත්වය වැඩි හෙයින් ඇවිදීමද වැඩි කරවයි.එකතැන පැය භාගයක් සිටින්නේද බොහෝ අපහසුවෙනි.ක්‍රියාශීලී කම දියුනුවේ පියගැටපෙලද වේ.වචන ආඤාදායක ස්වරූපයක් ගන්නා අවස්ථාද ඇත.බොහෝ විට නිහතමානී චාම් ජීවිතවේ.උඅසස් සිතිනිලි වේ.ආගම් හා දර්ශන න්‍යායන්ට ප්‍රියවේ.ගණුදෙනු ඉතා ප්රවේසම්ව සිද්ද කරයි.බොරුවක් කලත් කිසිකෙනෙකුට අසුනොවෙන ලෙස සිද්ද කරයි.වතුර යටින් ගින්දර ගෙනයාමටද සමතෙකි.එයද කාටවත් අසුනොවන පරිදිය.

දුර්වලකම් ලෙස පෙනෙන්නේ අන් අයව වුවමනාවටත් වඩා අවිශ්වාශ කමත් , අප්රවේසම්ව කටයුතු කරන්නට ගොස් අනතුරුවලට භාජනය වීමත් හදිසි අනතුරුවලට ලක් වීමත්ය.ධනු ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 පිහිටීම හොඳ නැති අතර 5 ශනි පිහිටීම හොඳය.

කෙසේ වෙතත් ධනු ලග්න හිමියන්ගේ ඵලාඵල කීමේදී බොහෝ ප්‍රවේසම් විය යුතුය.මෙලෙස හොඳ ලෙසම නරකට සිටියොත් නරකටම සිටින අවස්තාද දැක ඇත.ලෙඩ රෝග ලෙස තුනටිය ආශ්රිත රෝග , සෙම් රෝග,ලේ නහර දෝෂාදිය වේ.

මකර ලග්න හිමියාගේ ගතිගුණ

ශනි අදිපති පට්වි රාශියක් බැවින් බලය ලබා ගැනීමේ ආශාව ඇත්තෙක් වේ.සියුම් සිතිවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි.තමාගේ වාසිය පිණිසිම වඩ කරන ආත්මාර්තකාමී ගතිය ඉහළින් බලපවත්වන අය වේ.ඒ වෙනුවෙන් දුර දිග කල්පනා කරයි.ලාබය අතට ලැබෙන තුරු එය ලබේය යන විශ්වාශයෙන් තොර වේ.කම්කටොලු පීඩා විඳීමේ අති නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා යාමට හැකි වෙයි.මකර ලග්න හිමියෝ නිකරුණේ කාලය ගත නොකරයි.මොකක් හෝ වැඩක් කරයි.ලෞකික ආශාව බලවත්වේ.අයවය බලා ගණන් හිලව් බලා වැඩ කිරීම සිරිත වේ.මුදල් ලබා ගනීමේ ලෝභීකම නිසාත් වියදම් කිරීමට ඇති අකමැත්ත නිසාත් බලය ලබා ගනීමේ ආශාව නිසාත් තරමක මසුරකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ.අන්‍යන්ට සුළු කියා හිතන දේ විශාල කොට කතා කරයි.ක්රමාණුකූල පාලනයේ දක්ශ කම් ඇත.විපතේදී පවා අන්‍යන්ගේ උදව් ඉල්ලීමට අකමැතිවන්නේ ප්‍රති උපකාර කිරීමට සිදුවේයැයි ඇති බය නිසාය.අඳුරු මලානික කාල පසු කරන්නට සිදු වේ.දිනන්න දිනන ඉදිරියට යන්නාක් මෙන් පරදින පරදින්නට සැඟවී සිටීමට උත්සාහ කරයි.කතාවේ සමතෙක් වූවාට කරන කතාවේ හරයක් නැති තරම්ය.මිත්‍රයෝ අඩුය.සෑම දෙයකින්ම ලාභ ප්‍රයෝජන ගනිමට සිතන නිසා දනය රැස් වේ.මකරයෙන් උපන් දේශපාලුවෝ ගන කතා ක්රීමට දෙයක් නත.පොළොවට ප්‍රිය කරයි.උසස් සිතුවිලි නැත.අන්යන් කෙරේ තැකීමක් හෝ විෂ්වාශයක් නැත.

දුර්වලකම් ලෙස පමණට වඩා වෙහෙස වීමත් ලෝභී කමත් වේ.

මකර ලග්නයේ කාන්තාවන් පිරිමින්ටත් වඩා ලෝබය.යාලු වී සිටින්නේ නම් විවාහයට පෙර දෙපාරක් සිතා බලා ජන්මපත්ර ගලපීමකින් තොරව විවාහ කර ගතයුතු බව පෞද්ගලික හැඟීමයි.

ලෙඩ රෝග ලෙස කකුල්වල ,අත් වල සන්දි ඉදිමීම් (ආතරයිටීස්) හර්ද රෝග ආදිය වැළඳීමට ඉඩ ඇත.

කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ

රාශි වළල්ලේ එන තවත් ප්‍රභල රාශියකි. වායෝ ගුණයෙන් හෙබිය.ස්වභාවික තත්වයට ඉහලින් ගරු කරයි.මනුෂ්‍ය රාශියක් බැවින් මනුෂ්‍ය ගති අධිකයි.ගැඹුරු දේ ඉගෙනීමට ආශා ඇත්තෙකි.බුද්දිමත්ය.ක්ෂත්රීය මායම් දනී.රෂ්ට්ර පාලන විද්‍යාව දනී.අනුන්ගේ චරිත කීමේ ශාස්ත්රයේ දක්ෂයෙක් වේ.ගුප්ත විද්‍යා යෝග භාවනා වැඩීමේන් අන් ලග්න හිමියන්ට වඩා ඵලනෙලා ගත හැකි ගුණයක් කුම්භ ලග්න හිමියාට ඇත.හොඳ මිතුරන් ආශ්‍රය කරයි.හොඳ මිතුරන් හඳුනා ගැනිමේ දක්ෂයෙකි.කරනදේ සොයා බලා කරයි.නැත්නම් කරන සැටි බලාසිට ඉගෙන ගෙන කරයි.ප්‍රවේසම,හිතේ එකඟ කම,ඉවසීම ඔහුගේ උසස් ගුණධර්මයෝය.සියුම් ක්‍රියාවලට කැමැත්තක් දක්වයි.ඤාණවන්තය.අලුත් දේ එකවර පිළිගැනීම ප්‍රමාද කරයි.ධාරණ ශක්තිය ඇත්තකු බැවින් වරක් කල කී දේ අමතක නොකරයි.බොහෝ දේ අන් අයගේ අත්දැකීම් දිහා බලා ඉගෙන ගනී.රසායන පරීක්ශණ කටයුතු වලට යෝග්‍යය.ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්ත කිහිප දෙනෙකුට නොවේ යන මතය තදින් දරයි.ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි.පිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුලතින් පිහිටන කෙනෙකි.හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක්‍රියාකිරීමට ධර්යක් තිබේ.ශනිගේ රාශියක් බැවින්බොහෝ විට කුම්භ ලග්න හිමි අය ජය ලබන්නේ අන්තිමේදීය.තමාගේ පිරිසට තද ඇල්මක් ඇති අයෙක් වේ.බොහෝවිට අවසානයේ තපස් හෝ භාවනායෝගී ජීවිතයට කැමති වෙයි.කුම්භයේ උපදින්නා ඉදිරි ආත්මය දෙව්ලොව ඉපදීම සඳහා සුදුසු වූවෙකැයි සෘෂිවරුන් දක්වා ඇත.අන්‍යන්ට ගුණනැනැතිකම් කියා දීමට දේශනා කිරීමට දක්ෂය.තමා ඒවායේ යෙදෙනවාට වඩා අනුන්ට අනුන්ගේ යහපත සලසා ගැනීම උදෙසා කියාදීමට ඉගෙන ගනී.ආත්මලාභයට ,ප්‍රධානීත්වයට ආශා නොකරයී.එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රෙෂ්ඨ පුරුෂයන් බිහිකරන ලග්නයකි.අනාත මඩම්,ආරෝග්‍යශාලා වල දුක් විඳින අයට ඇප උපකාර කිරීමට සිතයි.ඒ සඳහා ක්‍රියාත්මක වේ.

දුර්වලකම් ලෙස තනිව විවේකීව සිටීමට කැමැත්තක් දක්වන බැවින් අඳුරු කාල වලට මුහුණ පාන්න සිදුවීමය.ඉදිරියට පැන යන ගතිය අඩුකමති විටෙක ඇති වන කම්මැලි කමත්ය.

කුම්භයා ඉතා සූක්ෂමය.විටෙක නයෙක් මෙන් තමාට වූ අසාධාරණ කම් හෝ කතා හිතේ තබාගෙන සිටී.ඒ සඳහා පළිගැනීමට සුදුසු වේලාවක් පැමිණෙන තුරු අවුරුදු ගණනක් වුවද බලා සිටී.සළකුණක්වත් සොයා ගැනීමට ඉතුරු නොවෙන ලෙස පළිගැනීම් කිරීමට අති දක්ෂය.එහෙත් සමහර විටක ලෝකෝත්තර අදහස් ඉස්මතුවී පළිගැනීම් අමතක කර දැමීමටද ඉඩ ඇත.කුම්භයා දෙව්ලොවට යන දොරටුවක් ලෙසද දක්වා ඇත්තේ මේ ලෝකෝත්තර අදහස් නිසාමය

රෝග ලෙස සන්දි වල වේදනා,හෘද රෝග,වාත රෝග වේ.

මීන ලග්න හිමියන්ගේ ගතිගුණ

බාල කාලයේ ලස්සන පැහැපැත් ශරීරය වේ.උණුවෙන සිතක් ඇති සෘජු කෙනෙක් වෙරි.අන්‍යන්ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි.අමුතු අදහස් වලට සහ අලුත් දේවල් වලට හැරෙන චරිතයක් වේ.ප්‍රීතියට,රස ආහාරයට රසාස්වාදයෙන් කල් ඇරීමට කැමති වේ.ලෞකික අතින් දියුණුව හෙමින් වන අතර ලෝකෝත්තර ධර්මයටම ගරු කරන්නෙක් වෙයි.කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදීමට සමත් චරිත වේ.

ඉතාම කරුනාවන්ත වන අතර දුගියෙකුට යමක් දීමේදී "උඹට මක් වෙලාද?රක්ශාවක් කරන්නට බැරිද?" කියා කිසී කලක නොවිමසයි.සමාව දීම මීන ලග්න හිමියාගේ ප්‍රධාන ලක්ෂණයයි.හතුරෙකුටවත් ද්වේශ නොකරයි.මහජන සේවයට ඇති ආශාවත් තෑගි බෝග පිළිනොගැනීමත් යන කරුණු උඩ මෙලොව දියුණු වන්නේ කලාතුරිකිනි.බොහෝ විට ආත්ම පූජාවත් අධික ත්‍යාගවන්ත බවත් නිසා තමා දිලින්දකුද විය හැක.මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාශය කිසිදා නොඹිදේ.කොතරම් කරුණාවන්ත වීද සතකු වුවද දුක් විඳිනවා බලන් සිටිය නොහැක.බොහෝ විට අනුන්ට උදව් කරයි.හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මීන ලග්න හිමියා කැමති නොවේ.තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන ලෙස නොකරයි.ඒවා තමාගේ සිතේ ප්‍රීතිය භුක්තිය උදෙසාම වේ

දුර්වලකම් ලෙස අදික ස්නේහවන්තභාවය,තමාම විනාශවන අධික අනුකම්පාව හා අන්‍යන්ගේ වචන පොරොන්දු විශ්වාශය කරන උසස් අයගේ ගුණ ධර්මයෝ වෙති. මතු දෙව්ලොව යන්නෝ වෙති.

රෝග ලෙස වළලුකරේ සිට පහලට කකුල් වල රෝග ,ලේ අඩුකමින් ඇතිවන රෝග,ඉදිමුම වයස් ගත ව්න විට ඇස් රෝග ආදිය වේ.

අනික් අයටත් බලන්න Bump කරලා යන්න

[QUOTE="Crazy killer, post: 18310258, member: 517810"] [b]ලග්නය අනුව උපන් අයගේ පොදු ගති ගුණ[/b] [SIZE="5"]ලොව දෙදෙනකු එක හා සමාන නොවේ. එක මව්කුස තුළ උපන් නිවුන් දරුවෝද එක හා සමාන නොවෙති. රූපයෙන් සමාන වුවද ගතිගුණ අතින් වෙනස්කම් දක්නට ඇත. ලොව උපදින සියලුම මිනිසුන් ලග්න අනුව කොටස් දොළහකට බෙදිය හැකිය. එක් එක් ලග්නය අනුව මිනිසුන්ගේ චරිත ලක්ෂණ පහතින් දැක්වේ. මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න. [SIZE="6"]මේෂ ලග්නයෙන් උපන් අයගේ පොදු ගතිගුණ[/SIZE] කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියකි.උසස් අදහස් ඇති ඉදිරියට යන ගතිය ඇති පුද්ගලයකු වේ.මින් මේෂ ලග්න හිමියා උසස් ගතිගුණ ඇත්තෙක් යැයි අදහස් නොකෙරේ.තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා තමාගේ පුද්ගලික සැප පහසුකම් ලාබ ප්‍රයෝජන අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවන කෙනෙකි.පුද්ගලිකත්වය නිතර අපේක්ෂා කරන හෙයින් මේශ ලග්න හිමියෝ ආත්මාර්ථකාමී යැයි කීවාට වරදක් නැත.පොදු වැඩ කටයුතු වලදී මුදල් යෙදවීමේදී මේෂ ලග්න හිමියකුගේ ඒ සඳහා ඇති නොකැමැත්ත ඉන් මොනවට පෙන්නුම් කෙරේ.බොහෝ විට ආත්මාර්ථකාමී වැඩක් නිසාම අන් අයත් සමඟ වාද විවාද වලට පැටලේ.මේශ ලග්න හිමියෝ වාද විවාද වලට සුදුසු නැත.මේෂ ලග්න හිමියෝ වාද විවාද වලින් ජයගැනීමට ලෙහෙසි නොවන හෙයින් අවසානයේ රණ්ඩු සරුවල් කොට හෝ ජයගැනීමට හිතයි. ජය ප්‍රසිද්ධිය කීර්ති ප්‍රශංශා ලැබීමට ඇති ආසාව නිසා ඉදිරියට යන ගතියත් තිබෙන නිසා ජය ලැබීමට තිබෙන ප්රවනතාවය වැඩිය.ක්රියාවේ ශූරත්වය සහ කඩිසරකම මේෂ ලග්න හිමියාගේ තිබෙන සුවිශේෂී ගුණයකි.මේෂ ලග්න හිමියා සත්‍යයෙන්ම ආඩම්භර කාරයෙකි. පුරුෂයෙක් නම් තමාගේ භාර්යාවටත් ස්ත්‍රියක් නම් තමාගේ පුරුෂයාටත් හැරෙන්නට වෙනත් කිසි කෙනෙකුට යටහත් පහත් වීමට කැමති නැත.තම සහකාරියට භක්තිවන්ත වේ.බඩගිනි ඉසිලිය නොහැකි ටික ටික නිතර කෑම ඕනෑකරයි. වහා වටහෙන සූක්ෂම ණුවනක් බොහෝ විට ඇත.කිසි බයක් නැත.සුලු සුලු වැඩවලට කැමති නැත.විශාල ව්‍යාපාර සඳහා පාලනයට ,ආරම්භයට යහපති.හදිසියේ කරුණු වෙනස් කරන චරිතයක් වුවද යම් දෙයක් කිරිමට ඉටා ගතහොත් එය එකදිගට කරගෙන යාමට හැකියාවක් ඇත.ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේශ ලග්නයෙන් ඉපදී සිටී.තරමක් දුරට යුක්ති සහගතයි.උෂ්ණ දැවිලි රෝග පහසුවෙන් මේෂ ලග්න හිමියන්ට වැළදේ. [SIZE="6"]වෘෂභ ලග්න හිමියාගේ ගතිගුණ[/SIZE] වෘෂභ ලග්න හිමියන් බොහෝ විට කෞතුක දේ වලට බොහෝ ඇලුම් කරයි.ලෙහෙසියෙන් ජීවත්වීමට සිතයි.නොනැමෙන හිතක් ඇති වෘෂභ ලග්න හිමියන් හිතේ තබාගෙන සිටීමට හපනෙක් වන අතර තරහ වන්නේ නම් එසේ තරහ වන්නේ හෙමිනි.හොඳ වන්නේද හෙමිනි.ගුප්තය.කරුණු කාරණා හිතේඉ තබාගෙන සිට අවෂ්‍ය වූ විට ඉදිරිපත් කර කතා කරයි. දිනන තුරු සටන් කිරීමට සමතෙකි.ලෙහෙසියෙන් පසු නොබසී.කෞතුක දේවලට ඇති ආශාවත් ,මිළ මුදල් කෙරේ ඇති ආශාවත් නිසා ඒවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරී වේ. තම භූමියට හිතවේ.තරමක් ලෝබී බැවින් අන් අය සඳහා වියදම් කිරීමට මැලිවේ.එහෙත් එය මේශ හා මකර ලග්න හිමියන් තරම්ම නොමැත.කඩිසර කමක් නැතත් නොනවත්වා වැඩක් කරගෙන යාමට හැකිවේ. වෛයිවාරණන ඇඳුම් පැළදුම් සඳහා වියදම් කිරීමට කැමතිය.විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටෙන්නෙක් නොවේ.ස්වභාවික තත්වයන්ට ගරු කරන හෙයින් නගර බද ජීවිතයට වඩා සුන්දර නිස්කලංක ගම්බද ජීවිතයට ප්‍රිය කරයි.තමාගේ අදහස් අනුවම කටයුතු කරන්නෙක් වන අතර අන් අයගේ දැනමිතිකම් පිළිගැනීමට හෝ ඇසීමට ප්‍රිය නොකරයි.තමන් සියල්ල දන්නා බක පණ්ඩිත කමකින් සිතා සිටී.සිතිවිලි සියල්ල ලෞකික පැත්තට බර වේ.ලෝකෝත්තර ධර්මතාවයන් කෙරේ වැඩි ඇල්මක් හෝ විශ්වාශයක් නොමැත. දුර්වලකම් ලෙස තරමක ලෝබී කමත් පහසුවෙන් සියල්ල ලබා ගැනීමට සිතීමත් ඕනෑවටත් වඩා එක් රැස් කිරීමේ ආසාවත් ජයග්‍රහණය කිරීමේ ආසාවත්ය.එලෙස කටයුතු කරන්නට ගොස් අවසානයේ සතුරෝ පවා ඇති වී නඩු හබ වලින් කෙලවර වීමටද ඇති ඉඩකඩ වැඩිය. වෘෂභ ලග්න හිමියාට ඉතාමත් පහසුවෙන් සියලුම සෙම් ,පීනස් රෝග,ලේ නහර ආබාද මලබද්ධය ආදී රෝග සෑදේ. [SIZE="6"]මිථුන ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ[/SIZE] නර රාශියක් වූ මිථුනයෙහි මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.උපන් අය මනුෂ්‍යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ. සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ. නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ. සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.නිතරම වෘත්තීන් එකකට වඩා වැඩි ගණනක යෙදෙන අතර එකක් කරන ගමන් තව එකක් ගන සිතයි.ආලය සම්බන්ධවද බොහෝ දුරට එලෙස කටයුතු කරයි.වැඩය ඉවර කරනතුරු තමා නියැලූ කාර්යේ දක්ෂයකු ලෙස කටයුතු කරයි.කලින් පළපුරුද්දක් නැතිව වුවද අමුතුම ආකරයේ වැඩක් වුවද කිරීමට නොකැපිළෙයි.සමහරවිට ස්ත්‍රී පක්ශය නිසා බොහෝ වියදම් කර ගන්නෙක්ද වෙයි. බුද බලවත්ව පිහිටියේ නම් දක්ෂ කලා කාරයෙකු කිරීමට බොහෝ දුරට හැකිවේ.නවයේ පාපග්‍රහයකු නොසිටියහොත් හොඳ ආගම් භක්තියක් ඇත්තකු වෙයි. ගමන්යාමේ ප්‍රිය ඇත්තෙක් වේ. දුර්වලකම් ලෙස දැකිය හැක්කේ දවසින් දවස සිතුවිලි , අරමුණු වෙනස් කිරීමත් පටන් ගන්නා දෙයක් ඒ අයුරින්ම නිමා නොකිරීමත් නිස්කලංක බාවයක් නොතිබීමත් යන කරුණුය. පෙනහැලි ආශ්රිත රෝග වාත රෝග ආදිය පහසුවෙන් වැළඳේ. [SIZE="6"]කටක ලග්න හිමියන්ගේ ගතිගුණ[/SIZE] හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි වලින් හෙබි තීක්ෂණ චින්තකයෝ වෙයි.දුටුදේ කිරීමෙහි සමතෙකි.කටක ලග්න හිමියා බොහෝ විට යහපත් බැවින් අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ.එහෙත් මෝඩ නොවේ.උදාර අදහස් ඇත්තෝ වෙති.සමහර විටක බොහෝ ධන ඇත්තෝ වෙයි.නිර්භීත මෙන්ම බියගුලුද වේ.ම්ත්‍රයන් ඇති කරගන්නා ලෙසම ම්ත්‍රයන් නැති කර ගනී.විපතට බොහෝ දුරදීම බයවනෙක් බැවින් නොයෙක් ගුප්ත ශාස්ත්‍රයන් කෙරේ විස්ඝ්වාශය තැබීමටද මැලි නොවේ.ඒ සඳහා කල් ඇතුව සූදානම් වීමද බොහෝ දුරට දැකිය හැක.බොහෝ දුරට කටක ලග්න හිමියන්ගේ පාපග්රහ පිහිටීම් ප්‍රතිශතය අන් ලග්න හිමියන්ට වඩා වැඩි බව දැක අත.අනුන්ගේ විපතේදී බොහෝ සේ කම්පා වේ.කුඩා ස්තුන් පොඩි ළමුන් තමාට වඩා පහත් දුර්වල අය කෙරෙහිද දුර්වල සිත්වලින් හෙබි ස්ත්රීඉ පක්ෂය කෙරෙහිද හිතවත් වෙ.සියලු දුක් කරදර නින්දා අපහාස ඔස්සේ වුවද ප්‍රකට භාවය පැමිණීමේ වාසනා මහිමය කටක ලග්න හිමියාට අන් ලග්න හිමියන්ට වඩා වැඩිය.තරහ කල් නොපවතින් ඉවසිලි ගතිය අඩු චරිත වේ.මහා ව්‍යාපාර ගැන හිතන අතර කටයුතුද එලෙසම වේ. ආගමික උත්සව වලට ප්‍රිය වේ.අවවාද දීමට අති දක්ෂයෝය.එහෙත් තමා ඒවායින් ආරක්ශාවීම ගන එතරම් නොතකයි.ලෝකයේ මහා ශ්රේශ්ඨයෝ මේ ලග්නෙන් ඉපදී සිටියහ.දැනුත් සිටී.උදාහරණ ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේද කටක ලග්න හිමියෙකි.කටක ලග්න හිමියා මේශ,මිථුන,මකර මෙන් ලෞකික අදහස් කෙරේ වැඩි නැබුරු තාවයක් නොමැත.ලෝකෝත්තර අදහස් බහුලවේ . දුර්වලකම් ලෙස අධික අනුකම්පාවත් හදිසි කෝපයත් නොඉවසිලිවන්ත කමත්ය ආමාශයේ රෝග,අර්ශස් රෝග පහසුවෙන් වැළැදේ. [SIZE="6"]සිංහ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ[/SIZE] රවි හිමි සිංහයෙහි උප අය ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති අය වේ.සිතේ පවත්නා වු චිත්ත ශක්තිය නිසාම විටෙක සතුරන්ට මුහුණදීමටද සිදුවන අවස්ථා ඇත.ආත්ම විශ්වාශය ඉහල හෙයින් ඕනෑම වැඩ කටයුත්තක් භාරගනී.ඉහල බළාපොරොත්තු ඇති හෙයින් සුළු සුළු වැඩ නොරුස්සයි.ආගිය තැන ප්රධානීත්වයක් හෝ කැපී පෙනීමේ හකියාවක් සිංහ ලග්න හිමියාට ඇත.අවසාන මොහොත තෙක් වෙනස් නොකරන හිත නිසා ප්‍රසිද්දියට පත්වේ.සිහි කල්පනාවෙන් සූක්ෂම ලේස කටයුතු කල හැක.ජීවිතය ජය ගැනීමට කේන්ද්‍රයේ කාලකන්ණි යෝග නොපිහිටුනොත් බොහෝ දුරට හැකිවේ.කෙනෙකුට පළැමුව තමා වරදක් නොකරයි.තමාට වරදක් වුවහොත් තමාද ඊට ප්‍රතිචාර දක්වයි.කුම්භ ලග්න හිමියා තරම් පළිගැනීමේදී සුක්ෂම නොවේ.ආඩම්භර වේ.තමාගේ අඹුදරුවන්ගේ ආදී වරදක් තමාගේ වැඩිහිටියෙක් පවා පෙන්වා දෙනවාට කමති නැත.රාජ පාක්ෂික වේ.අන්‍යන්ගේ ගරුබුහුමන් ලබේ.හරිහෝ වරදි වේවා තමාගේ අදහසම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි.බඩගිණි ඉසලීමේ දක්ශ වේ.ලෝකයෑඉ රටේ වේගවත් පාලකයෝ සිංහ ලග්නයෙන් උපදිත්. හර්ද රෝග ,කොඳු ඇට පෙළේ රෝග,මුත්‍රා රෝග වැළඳීමට බොහෝ දුරට ඉඩ ඇත. [SIZE="6"]කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ[/SIZE] ඤාණයට අධිපති වූ බුධගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අයට විසඳීමේ දැනුම උප්පත්තියෙන් ලැබේ.අනුකම්පා සහගතවේ.අනුන්ගේ දොස් දකී.ඉතා ප්‍රවේසම් සහගත වේ.ආත්ම විශ්වාශය අඩුය.ඉතාමත්ම කලබලය.අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා කන්‍යා ලග්න හිමියන් කලබලය.යමක් කීමේදී සුළු සුළු දේවල් පවා නැවත නවත කියයි.ගෙදර කටයුතු වල අඩුපාඩුකම් වෙතොත් ඒවා සොයාබලයි.ගෙදර බඩුබාහිරාදියද පිළිවෙළට තබා ගනී.ලියකියවිලිද එලෙසමය.සුලු සුලු දේවලට පවා කාලය ගතකිරීමට යාමෙන් ලොකු කටයුතු වෙතොත් ඒවා පවා මගහැරගන්නා අවස්ථාද එමටය.රස දේ කෑමට ප්‍රියවේ.කෑම දීමේ රුසියෙකි.මිත්‍රකම් දිගුකල් පවත්වා නොගනී.නීරෝගී වූ මුත් නැති ලෙඩට බොහෝ බිය වේ.ඒ සඳහා මුදල්ද විනාශ කරගනී.බුද බලවත් නම් සිනහ කවට බස් අදික වේ.මිත්‍ර කම් වැඩිකල් පවත්වා නොගනී.කට්ට කයිරාටික වෙට්ට පිත්තල වේ. දුර්වලකම් ලෙස ආත්ම විශ්වාශය අඩුකම නිසා අනුන් විශ්වාශ නොකිරීමත් සුළු සුළු දේවලට ඇඟිලි ගැසීමට යාමත් අනුන්ගේ දෝෂ සෙවීනට යාමත්,අනුන්ගේ කේලම් විශ්වාශයත් ඒනිසාම අනුන්ගෙන් අපවාද විඳීමත් වෙයි. ආමාශයේ රෝග සහ ශරීර ශක්තිය හීන වන රෝග වලට භාජනය වේ. කෙසේ වුවද කන්‍යාවෙන් උපන් අයගේ පලඵල කීමේදී තරම්ක් දුරට ප්‍රවෙසම් විය යුතුය. [SIZE="6"]තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ[/SIZE] සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිත් ඇති යුක්තියට සහයෝගයට කරුණාවට ගරු කරන්නෙක් වේ.තරාදිය මෙන් සමාදානයට කමතිය.ඤණයත් සූර කෞශ්ල්යත් ඇතිමුත් අවාසනාවන්ත කාල තරණයේදී පුද්ගලයන්ට රැවටීමට ලක්වීමට භාජනය වීම තුලා ලග්න හිමියාට සිදුවේ.ක්ශණික කෝපය ඇතිවන්නාක් මෙන්ම ක්ෂණිකව කෝපය නිවී යයි.කෞශ්ල්යන්ට ආශා කරයි යුක්තිය පසඳීමේදී මූලිකත්වය දරණ අවස්ථා දකිය හැක.තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳේ.මේෂ ,මකර ලග්න කාරයන් මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකර තමා දුක් විඳීමට තරම් උසස් ගුණාංගයන්ගෙන් තුලා ලග්න කාරයා හෙබි වෙයි.ආත්මාර්ථයට වඩා පරාර්තය ගරු කරන්නෙක් වෙයි.ස්වභාවික තත්වයන්ට ගරු කරන අතරම වාද විවාදයන්දී සමාදානයට හිතවේ.මෘදු මිහිරි ගතිය නිසා ප්‍රිය ස්වභාවයක්ද ඇතිවේ.ඇවිදීමට හිතවන අතර සමාජ සේවයේදී කපී පෙනෙන්නේ තුලාවේ ඇති සමබර තාවය නිසාමය.බොහෝ විට ලෞකික සහ ලෝකෝත්තර දෙකට මැදිව සිටී. දුර්වලකම් ලෙස කෞතුක දේවලට ආසා වූ විට ඒ පසුපස එළවා යාමත්නිතර ප්රීතිවීමේ ආශාවත් තීන්දු තීරණ වලට නොබැසීමත්ය. වකුගඩු රෝග,මූත්‍ර රෝග,තුනටියේ රෝග කකුල් අමාරු සෑදීමට බොහෝ දුරට ඉඩ ඇත. [SIZE="6"]වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ [/SIZE] ඉක්මන්, නිර්භීත, රහස් නැති, අවහිරයට පයින් ගසා ඉදිරියට, යන සාරවත් සිත් ඇත්තෝ වෙති.ඤාණවන්තයෝ වෙති.නොයෙක් ක්‍රියාවන්හි දක්ෂ සහජ හැකියාවන්ගෙන් හෙබි දක්ෂ කඩිසර ගති ඇති අය වෙති.ධර්යිර්ය ඇති අය වෙති.ගුණ දොස් විවේචනයට කැමති අන් අයගේ අඩු පාඩු පෙනෙන චරිත වේ.ඒවා පිළිබඳ කතා කරන්නට ගොස් නිකරුණේ කතා සාදාගනී.මානසික ධර්ම වහා අවබෝධ වන ණුවනක් ඇත්තෝ වෙති. කාලානුරූපීව ගරු කරන පැරණි සිරිත් වලට සැලකූ මුත් කතාවේදී ක්රමාණුකූලව තර්ක බිඳ දැමීමට හැකියාව ඇති අය වේ.තමාගේ කටයුතු පමණක් බලා කියා ගෙන කරයි.වෘෂ්චිකයෝ ආගිය තැත කැපී පෙනෙන ගතියක් ඇත.උඩින් පිළි නොගන්නා බවක් ඇත.තමාගේ දක්ශ කම පිළිබඳව ඇති ආත්ම විශ්වාශය නිසා කටයුතු අන්තිම මොහොත දක්වාම කල් දමයි.මම ඒක කරන්ඩ ඕනෑ වේලාවට කරන්නම් යැයි කියයි. දුර්වල කමඉ ලෙස මායම් නැතිවම තම අදහස් අන්‍යන්ට දැන ගන්නට හැරීම සහ තරමක ඇති කුඩුකේඩු කමත්ය. රෝග ලෙස මූත්‍රාශයේ රෝග,ඉක්මන් හදිසි දරුණු රෝග වලට පහසුවෙන් භාජනය වීමේ හැකියාවක් ඇත. [SIZE="6"]ධනු ලග්න හිමියන්ගේ ගතිගුණ[/SIZE] ධනු ලග්න හිමියා දියුණුවටම උපන්නෙකි.බුද්ධිමත්ය.ඤාණවන්තය.නීති ගරුකය.මිථුන ලග්න කාරයා මෙන් නොව කරන වැඩය හෝ භාර ගත් වැඩය නියම අකාරයෙන්ම ආරම්භ කර නියම ආකාරයෙන්ම අවසන් කරයි.ත්‍යාගශීලී චරිත වේ.උසස් වීමේ බලාපොරොත්තු ඇත්තෙකි.අසාදාරණයට අකමැතිය.අන් අයට අසාදාරණයක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් සටන් වැදීමට වුවද සූදානම්ය.තමාගේ වුවමනාවෙන් කිසිවිටක නඩු මගට නොබසින අතර නඩු මගට බැස්සහොත් අන් කෙනෙකුගේ පෙළඹවීම මත වේ.ධනු ලග්න හිමියාට චරිත දෙකක් ඇත.එනම් එකෙක් කිසිම සොයා බලීමක් නැතුව මැදට පන වියදම් කරගෙන අපහාස විඳී.තවත් අයෙක් බුද්දිමත්ව සිහි කල්පනාවෙන් ප්‍රශ්න විසඳිමට පෙළඹේ.නිදහසට කැමතිය.ඉතා ක්‍රියාශීලීය.ධනු ලග්න හිමියා රාහු මහ දසාවක් හෝ රාහු අතුරු දසාවක් ලබුවහොත් දනු ලග්න හිමියාගේ ක්‍රියාකාරිත්වය වැඩි හෙයින් ඇවිදීමද වැඩි කරවයි.එකතැන පැය භාගයක් සිටින්නේද බොහෝ අපහසුවෙනි.ක්‍රියාශීලී කම දියුනුවේ පියගැටපෙලද වේ.වචන ආඤාදායක ස්වරූපයක් ගන්නා අවස්ථාද ඇත.බොහෝ විට නිහතමානී චාම් ජීවිතවේ.උඅසස් සිතිනිලි වේ.ආගම් හා දර්ශන න්‍යායන්ට ප්‍රියවේ.ගණුදෙනු ඉතා ප්රවේසම්ව සිද්ද කරයි.බොරුවක් කලත් කිසිකෙනෙකුට අසුනොවෙන ලෙස සිද්ද කරයි.වතුර යටින් ගින්දර ගෙනයාමටද සමතෙකි.එයද කාටවත් අසුනොවන පරිදිය. දුර්වලකම් ලෙස පෙනෙන්නේ අන් අයව වුවමනාවටත් වඩා අවිශ්වාශ කමත් , අප්රවේසම්ව කටයුතු කරන්නට ගොස් අනතුරුවලට භාජනය වීමත් හදිසි අනතුරුවලට ලක් වීමත්ය.ධනු ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 පිහිටීම හොඳ නැති අතර 5 ශනි පිහිටීම හොඳය. කෙසේ වෙතත් ධනු ලග්න හිමියන්ගේ ඵලාඵල කීමේදී බොහෝ ප්‍රවේසම් විය යුතුය.මෙලෙස හොඳ ලෙසම නරකට සිටියොත් නරකටම සිටින අවස්තාද දැක ඇත.ලෙඩ රෝග ලෙස තුනටිය ආශ්රිත රෝග , සෙම් රෝග,ලේ නහර දෝෂාදිය වේ. [SIZE="6"] මකර ලග්න හිමියාගේ ගතිගුණ[/SIZE] ශනි අදිපති පට්වි රාශියක් බැවින් බලය ලබා ගැනීමේ ආශාව ඇත්තෙක් වේ.සියුම් සිතිවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි.තමාගේ වාසිය පිණිසිම වඩ කරන ආත්මාර්තකාමී ගතිය ඉහළින් බලපවත්වන අය වේ.ඒ වෙනුවෙන් දුර දිග කල්පනා කරයි.ලාබය අතට ලැබෙන තුරු එය ලබේය යන විශ්වාශයෙන් තොර වේ.කම්කටොලු පීඩා විඳීමේ අති නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා යාමට හැකි වෙයි.මකර ලග්න හිමියෝ නිකරුණේ කාලය ගත නොකරයි.මොකක් හෝ වැඩක් කරයි.ලෞකික ආශාව බලවත්වේ.අයවය බලා ගණන් හිලව් බලා වැඩ කිරීම සිරිත වේ.මුදල් ලබා ගනීමේ ලෝභීකම නිසාත් වියදම් කිරීමට ඇති අකමැත්ත නිසාත් බලය ලබා ගනීමේ ආශාව නිසාත් තරමක මසුරකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ.අන්‍යන්ට සුළු කියා හිතන දේ විශාල කොට කතා කරයි.ක්රමාණුකූල පාලනයේ දක්ශ කම් ඇත.විපතේදී පවා අන්‍යන්ගේ උදව් ඉල්ලීමට අකමැතිවන්නේ ප්‍රති උපකාර කිරීමට සිදුවේයැයි ඇති බය නිසාය.අඳුරු මලානික කාල පසු කරන්නට සිදු වේ.දිනන්න දිනන ඉදිරියට යන්නාක් මෙන් පරදින පරදින්නට සැඟවී සිටීමට උත්සාහ කරයි.කතාවේ සමතෙක් වූවාට කරන කතාවේ හරයක් නැති තරම්ය.මිත්‍රයෝ අඩුය.සෑම දෙයකින්ම ලාභ ප්‍රයෝජන ගනිමට සිතන නිසා දනය රැස් වේ.මකරයෙන් උපන් දේශපාලුවෝ ගන කතා ක්රීමට දෙයක් නත.පොළොවට ප්‍රිය කරයි.උසස් සිතුවිලි නැත.අන්යන් කෙරේ තැකීමක් හෝ විෂ්වාශයක් නැත. දුර්වලකම් ලෙස පමණට වඩා වෙහෙස වීමත් ලෝභී කමත් වේ. මකර ලග්නයේ කාන්තාවන් පිරිමින්ටත් වඩා ලෝබය.යාලු වී සිටින්නේ නම් විවාහයට පෙර දෙපාරක් සිතා බලා ජන්මපත්ර ගලපීමකින් තොරව විවාහ කර ගතයුතු බව පෞද්ගලික හැඟීමයි. ලෙඩ රෝග ලෙස කකුල්වල ,අත් වල සන්දි ඉදිමීම් (ආතරයිටීස්) හර්ද රෝග ආදිය වැළඳීමට ඉඩ ඇත. [SIZE="6"]කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ[/SIZE] රාශි වළල්ලේ එන තවත් ප්‍රභල රාශියකි. වායෝ ගුණයෙන් හෙබිය.ස්වභාවික තත්වයට ඉහලින් ගරු කරයි.මනුෂ්‍ය රාශියක් බැවින් මනුෂ්‍ය ගති අධිකයි.ගැඹුරු දේ ඉගෙනීමට ආශා ඇත්තෙකි.බුද්දිමත්ය.ක්ෂත්රීය මායම් දනී.රෂ්ට්ර පාලන විද්‍යාව දනී.අනුන්ගේ චරිත කීමේ ශාස්ත්රයේ දක්ෂයෙක් වේ.ගුප්ත විද්‍යා යෝග භාවනා වැඩීමේන් අන් ලග්න හිමියන්ට වඩා ඵලනෙලා ගත හැකි ගුණයක් කුම්භ ලග්න හිමියාට ඇත.හොඳ මිතුරන් ආශ්‍රය කරයි.හොඳ මිතුරන් හඳුනා ගැනිමේ දක්ෂයෙකි.කරනදේ සොයා බලා කරයි.නැත්නම් කරන සැටි බලාසිට ඉගෙන ගෙන කරයි.ප්‍රවේසම,හිතේ එකඟ කම,ඉවසීම ඔහුගේ උසස් ගුණධර්මයෝය.සියුම් ක්‍රියාවලට කැමැත්තක් දක්වයි.ඤාණවන්තය.අලුත් දේ එකවර පිළිගැනීම ප්‍රමාද කරයි.ධාරණ ශක්තිය ඇත්තකු බැවින් වරක් කල කී දේ අමතක නොකරයි.බොහෝ දේ අන් අයගේ අත්දැකීම් දිහා බලා ඉගෙන ගනී.රසායන පරීක්ශණ කටයුතු වලට යෝග්‍යය.ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්ත කිහිප දෙනෙකුට නොවේ යන මතය තදින් දරයි.ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි.පිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුලතින් පිහිටන කෙනෙකි.හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක්‍රියාකිරීමට ධර්යක් තිබේ.ශනිගේ රාශියක් බැවින්බොහෝ විට කුම්භ ලග්න හිමි අය ජය ලබන්නේ අන්තිමේදීය.තමාගේ පිරිසට තද ඇල්මක් ඇති අයෙක් වේ.බොහෝවිට අවසානයේ තපස් හෝ භාවනායෝගී ජීවිතයට කැමති වෙයි.කුම්භයේ උපදින්නා ඉදිරි ආත්මය දෙව්ලොව ඉපදීම සඳහා සුදුසු වූවෙකැයි සෘෂිවරුන් දක්වා ඇත.අන්‍යන්ට ගුණනැනැතිකම් කියා දීමට දේශනා කිරීමට දක්ෂය.තමා ඒවායේ යෙදෙනවාට වඩා අනුන්ට අනුන්ගේ යහපත සලසා ගැනීම උදෙසා කියාදීමට ඉගෙන ගනී.ආත්මලාභයට ,ප්‍රධානීත්වයට ආශා නොකරයී.එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රෙෂ්ඨ පුරුෂයන් බිහිකරන ලග්නයකි.අනාත මඩම්,ආරෝග්‍යශාලා වල දුක් විඳින අයට ඇප උපකාර කිරීමට සිතයි.ඒ සඳහා ක්‍රියාත්මක වේ. දුර්වලකම් ලෙස තනිව විවේකීව සිටීමට කැමැත්තක් දක්වන බැවින් අඳුරු කාල වලට මුහුණ පාන්න සිදුවීමය.ඉදිරියට පැන යන ගතිය අඩුකමති විටෙක ඇති වන කම්මැලි කමත්ය. කුම්භයා ඉතා සූක්ෂමය.විටෙක නයෙක් මෙන් තමාට වූ අසාධාරණ කම් හෝ කතා හිතේ තබාගෙන සිටී.ඒ සඳහා පළිගැනීමට සුදුසු වේලාවක් පැමිණෙන තුරු අවුරුදු ගණනක් වුවද බලා සිටී.සළකුණක්වත් සොයා ගැනීමට ඉතුරු නොවෙන ලෙස පළිගැනීම් කිරීමට අති දක්ෂය.එහෙත් සමහර විටක ලෝකෝත්තර අදහස් ඉස්මතුවී පළිගැනීම් අමතක කර දැමීමටද ඉඩ ඇත.කුම්භයා දෙව්ලොවට යන දොරටුවක් ලෙසද දක්වා ඇත්තේ මේ ලෝකෝත්තර අදහස් නිසාමය රෝග ලෙස සන්දි වල වේදනා,හෘද රෝග,වාත රෝග වේ. [SIZE="6"]මීන ලග්න හිමියන්ගේ ගතිගුණ[/SIZE] බාල කාලයේ ලස්සන පැහැපැත් ශරීරය වේ.උණුවෙන සිතක් ඇති සෘජු කෙනෙක් වෙරි.අන්‍යන්ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි.අමුතු අදහස් වලට සහ අලුත් දේවල් වලට හැරෙන චරිතයක් වේ.ප්‍රීතියට,රස ආහාරයට රසාස්වාදයෙන් කල් ඇරීමට කැමති වේ.ලෞකික අතින් දියුණුව හෙමින් වන අතර ලෝකෝත්තර ධර්මයටම ගරු කරන්නෙක් වෙයි.කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදීමට සමත් චරිත වේ. ඉතාම කරුනාවන්ත වන අතර දුගියෙකුට යමක් දීමේදී "උඹට මක් වෙලාද?රක්ශාවක් කරන්නට බැරිද?" කියා කිසී කලක නොවිමසයි.සමාව දීම මීන ලග්න හිමියාගේ ප්‍රධාන ලක්ෂණයයි.හතුරෙකුටවත් ද්වේශ නොකරයි.මහජන සේවයට ඇති ආශාවත් තෑගි බෝග පිළිනොගැනීමත් යන කරුණු උඩ මෙලොව දියුණු වන්නේ කලාතුරිකිනි.බොහෝ විට ආත්ම පූජාවත් අධික ත්‍යාගවන්ත බවත් නිසා තමා දිලින්දකුද විය හැක.මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාශය කිසිදා නොඹිදේ.කොතරම් කරුණාවන්ත වීද සතකු වුවද දුක් විඳිනවා බලන් සිටිය නොහැක.බොහෝ විට අනුන්ට උදව් කරයි.හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මීන ලග්න හිමියා කැමති නොවේ.තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන ලෙස නොකරයි.ඒවා තමාගේ සිතේ ප්‍රීතිය භුක්තිය උදෙසාම වේ දුර්වලකම් ලෙස අදික ස්නේහවන්තභාවය,තමාම විනාශවන අධික අනුකම්පාව හා අන්‍යන්ගේ වචන පොරොන්දු විශ්වාශය කරන උසස් අයගේ ගුණ ධර්මයෝ වෙති. මතු දෙව්ලොව යන්නෝ වෙති. රෝග ලෙස වළලුකරේ සිට පහලට කකුල් වල රෝග ,ලේ අඩුකමින් ඇතිවන රෝග,ඉදිමුම වයස් ගත ව්න විට ඇස් රෝග ආදිය වේ. [COLOR="Red"]අනික් අයටත් බලන්න Bump කරලා යන්න:D:D:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom