Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
ලග්න ඵලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර්තු 23 සඳුදා සිට මාර්තු 29 ඉරිදා දක්වා

මේෂ

ආදායම් මාර්ග තර වේ. අමතර ආදායම් හා මුදල් වාසි ලැබේ. මුදලක් තැන්පත් කර ගැනීමට ද අවස්ථාව එළඹේ. ගරු සැලකිලි ලබන සතියකි. වගා ව්*යාපාරවල යෙදුණු අයට වැඩි අස්වැන්න නෙළා ගැනීමට අවස්ථාව ලැබේ.

වෘෂභ

රැකියාවේ විශේෂ දියුණුවක් ඇති වීමට හේතු වේ. ත්*රිවිධ හමුදාවල සේවය කරන අයට විශේෂ පහසුකම් ලබා ගැනීමට පුළුවන. එඩිතර හා ක්*රියාශීලී ගති වැඩි කරයි. සම්මුඛ පරීක්ෂණ ජය ගනී. මුල් දින කීපය තුළ ගෙදර දොර අලංකාරය සඳහා වෙහෙසෙයි.

මිථුන

හදිසි කරදරවලට මුහුණ දීමට සිදුවන හෙයින් ප්*රවේශම් විය යුතුය. ගමන් බිමනවලදී සැලකිලිමත් වන්න. විදේශ ගමන් යෙදෙන සතියකි. රැකියා අපේක්ෂාවෙන් කටයුතු කරන අයට බලාපොරොත්තු සඵල කර ගැනීමට පුළුවන. වගා ව්*යාපාර දියුණු වීමට හේතු වේ.

කටක

බොහෝ කටයුතුවල සාර්ථක බවක් දක්නට පුළුවන. අඹු දරුවන් කෙරෙහි මහත් උනන්දුවෙන් යුතුව කටයුතු කරයි. ප්*රේම සබඳතා කැඩී බිඳී යයි. විභාග කටයුතු සඳහා ශුභදායක සතියක් නොවේ. දරුවන්ගේ අධ්*යාපන කටයුතු දියුණු වේ. අලුත් ව්*යාපාර ආරම්භයට ශුභදායකය.

සිංහ

දැඩි ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරයි. ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ. බලාපොරොත්තු ඉටු කරමින් වගා ව්*යාපාර දියුණුවට පත් වේ. පිනට දහමට ක්*රියා කරන සතියකි. වන්දනා ගමන් යෙදෙනු ඇත. අතමිට සරු කරන අතර මුදලක් තැන්පත් වේ.

කන්*යා

ප්*රේම සබඳතා ඇතිවීමට හේතු වේ. මංගල කටයුතු සාර්ථක වේ. විදේශගතව සිටින අයට වැඩිපුර ආදායම් සොයා ගත හැකි වේ. උනන්දුව වැඩි වන සතියකි. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති වෙයි. අලුත් යමක් ඉගෙනීම ආරම්භ කිරීමට සුදුසු සතියකි. දරුවන්ගේ දියුණුව උදෙසා මහත් වෙහෙසට පත් වේ.

තුලා

අධික වියදම් යෙදෙන සතියකි. අලංකාරය හා ඇඳුම් පැළඳුම් සඳහා වැඩිපුර වැය වේ. ගමන් බිමන් අධික වන සතියකි. ඉඩම්, ගෙවල්, වාහන මිලදී ගැනීමේ අවස්ථා එළඹේ. සිතේ සතුට නොඅඩුව පවතී. සතියේ මුල් දින කීපය ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ.

වෘශ්චික

ධනය තැන්පත් කර ගැනීමේ හැකියාව ලැබේ. අලංකාර ගේදොර, ඉඩම් ආදිය සඳහා මුදල් වැය කරන සතියකි. ගෙදරදොර ශ්*රියාව වැඩි කරයි. රැකියාවේ දියුණුවට හේතු වන අතර අලුත් රැකියා ලබා ගැනීමට ද පුළුවන. මංගල කටයුතු සඳහා ශුභදායක වන අතර පෙම් සටන් ජය ගනී. සිතේ සතුට ඇති කරයි.

ධනු

රැකියාවේ උසස් වීම් ලැබීමට හේතු වේ. ප්*රධානීන්ගේ ප්*රසාදයට ලක් වේ. සම්මුඛ පරීක්ෂණ ජය ගැනීමෙන් අලුත් රැකියා අවස්ථා එළඹේ. අධ්*යාපන කටයුතු දියුණු කරයි. ඉතා උනන්දුවෙන් සියලු වැඩකටයුතුවල යෙදෙයි. දූ දරුවන්ගේ දියුණුව ඇති කරයි. අඹු සැමි සමගිය වැඩි වේ. මංගල කටයුතු සාර්ථක වේ.

මකර

දැඩි ආත්ම ශක්තියෙන් යුක්තව ක්*රියා කරයි. බලාපොරොත්තු රාශියක් ඉටු කර ගැනීමේ අවස්ථාව එළඹේ. මංගල කටයුතු උදෙසා ශුභදායක සතියකි. පෙම් බැඳුම් ඇති කර ගනී. අලුත් වගා කටයුතු ආරම්භ කරයි. ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන අයට වාසි අත් වේ. ව්*යාපාර දියුණු වේ.

කුම්භ

ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ. මංගල කටයුතු සාර්ථක වේ. උනන්දුව වැඩි කරයි. විනෝද හා වන්දනා ගමන් යෙදෙන සතියකි. අධ්*යාපන කටයුතුවලදී විශේෂ උනන්දුවක් දක්වයි. ගමන් බිමන්වලදී සතුට මෙන් ම වාසි ද සැලසෙනු ඇත. ප්*රභූන්ගේ ඇසුර ලබා ගැනීමට හැකි වන සතියකි. අමතර ආදායම් මාර්ගයක් පෑදෙයි.

මීන

කිසිවෙකුට යටත් නොවී තම කටයුතු සාර්ථක කර ගනී. දේශපාලන කටයුතුවල යෙදී සිටින අයට ශුභඵල උදා කරයි. සංස්ථා පාලකයින් ඒකමතික තීරණ ගන්නා අවස්ථාවකි. වැඩිපුර මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථාව සලසා දෙයි. මංගල කටයුතු හා ප්*රේම සබඳතා ඇති වීමට පුළුවන.

[QUOTE="ජොලි සීයා, post: 4212278, member: 180383"] [CENTER][SIZE=5][B][COLOR=Orange]මාර්තු 23 සඳුදා සිට මාර්තු 29 ඉරිදා දක්වා[/COLOR][/B][/SIZE] [/CENTER] [B][IMG]http://www.ethalaya.com/images/mesha.jpg[/IMG]මේෂ[/B] [SIZE=4]ආදායම් මාර්ග තර වේ. අමතර ආදායම් හා මුදල් වාසි ලැබේ. මුදලක් තැන්පත් කර ගැනීමට ද අවස්ථාව එළඹේ. ගරු සැලකිලි ලබන සතියකි. වගා ව්*යාපාරවල යෙදුණු අයට වැඩි අස්වැන්න නෙළා ගැනීමට අවස්ථාව ලැබේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/vrushaba.jpg[/IMG]වෘෂභ[/B] [SIZE=4]රැකියාවේ විශේෂ දියුණුවක් ඇති වීමට හේතු වේ. ත්*රිවිධ හමුදාවල සේවය කරන අයට විශේෂ පහසුකම් ලබා ගැනීමට පුළුවන. එඩිතර හා ක්*රියාශීලී ගති වැඩි කරයි. සම්මුඛ පරීක්ෂණ ජය ගනී. මුල් දින කීපය තුළ ගෙදර දොර අලංකාරය සඳහා වෙහෙසෙයි.[/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/mituna.jpg[/IMG]මිථුන[/B] [SIZE=4]හදිසි කරදරවලට මුහුණ දීමට සිදුවන හෙයින් ප්*රවේශම් විය යුතුය. ගමන් බිමනවලදී සැලකිලිමත් වන්න. විදේශ ගමන් යෙදෙන සතියකි. රැකියා අපේක්ෂාවෙන් කටයුතු කරන අයට බලාපොරොත්තු සඵල කර ගැනීමට පුළුවන. වගා ව්*යාපාර දියුණු වීමට හේතු වේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kataka.jpg[/IMG]කටක [/B][SIZE=4]බොහෝ කටයුතුවල සාර්ථක බවක් දක්නට පුළුවන. අඹු දරුවන් කෙරෙහි මහත් උනන්දුවෙන් යුතුව කටයුතු කරයි. ප්*රේම සබඳතා කැඩී බිඳී යයි. විභාග කටයුතු සඳහා ශුභදායක සතියක් නොවේ. දරුවන්ගේ අධ්*යාපන කටයුතු දියුණු වේ. අලුත් ව්*යාපාර ආරම්භයට ශුභදායකය. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/singha.jpg[/IMG]සිංහ [/B][SIZE=4]දැඩි ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරයි. ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ. බලාපොරොත්තු ඉටු කරමින් වගා ව්*යාපාර දියුණුවට පත් වේ. පිනට දහමට ක්*රියා කරන සතියකි. වන්දනා ගමන් යෙදෙනු ඇත. අතමිට සරු කරන අතර මුදලක් තැන්පත් වේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kanya.jpg[/IMG]කන්*යා[/B] [SIZE=4]ප්*රේම සබඳතා ඇතිවීමට හේතු වේ. මංගල කටයුතු සාර්ථක වේ. විදේශගතව සිටින අයට වැඩිපුර ආදායම් සොයා ගත හැකි වේ. උනන්දුව වැඩි වන සතියකි. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති වෙයි. අලුත් යමක් ඉගෙනීම ආරම්භ කිරීමට සුදුසු සතියකි. දරුවන්ගේ දියුණුව උදෙසා මහත් වෙහෙසට පත් වේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/thula.jpg[/IMG]තුලා[/B] [SIZE=4]අධික වියදම් යෙදෙන සතියකි. අලංකාරය හා ඇඳුම් පැළඳුම් සඳහා වැඩිපුර වැය වේ. ගමන් බිමන් අධික වන සතියකි. ඉඩම්, ගෙවල්, වාහන මිලදී ගැනීමේ අවස්ථා එළඹේ. සිතේ සතුට නොඅඩුව පවතී. සතියේ මුල් දින කීපය ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ.[/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/vrushchika.jpg[/IMG]වෘශ්චික[/B] [SIZE=4]ධනය තැන්පත් කර ගැනීමේ හැකියාව ලැබේ. අලංකාර ගේදොර, ඉඩම් ආදිය සඳහා මුදල් වැය කරන සතියකි. ගෙදරදොර ශ්*රියාව වැඩි කරයි. රැකියාවේ දියුණුවට හේතු වන අතර අලුත් රැකියා ලබා ගැනීමට ද පුළුවන. මංගල කටයුතු සඳහා ශුභදායක වන අතර පෙම් සටන් ජය ගනී. සිතේ සතුට ඇති කරයි. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/danu.jpg[/IMG]ධනු [/B] [SIZE=4]රැකියාවේ උසස් වීම් ලැබීමට හේතු වේ. ප්*රධානීන්ගේ ප්*රසාදයට ලක් වේ. සම්මුඛ පරීක්ෂණ ජය ගැනීමෙන් අලුත් රැකියා අවස්ථා එළඹේ. අධ්*යාපන කටයුතු දියුණු කරයි. ඉතා උනන්දුවෙන් සියලු වැඩකටයුතුවල යෙදෙයි. දූ දරුවන්ගේ දියුණුව ඇති කරයි. අඹු සැමි සමගිය වැඩි වේ. මංගල කටයුතු සාර්ථක වේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/makara.jpg[/IMG]මකර[/B] [SIZE=4]දැඩි ආත්ම ශක්තියෙන් යුක්තව ක්*රියා කරයි. බලාපොරොත්තු රාශියක් ඉටු කර ගැනීමේ අවස්ථාව එළඹේ. මංගල කටයුතු උදෙසා ශුභදායක සතියකි. පෙම් බැඳුම් ඇති කර ගනී. අලුත් වගා කටයුතු ආරම්භ කරයි. ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන අයට වාසි අත් වේ. ව්*යාපාර දියුණු වේ.[/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kumba.jpg[/IMG]කුම්භ[/B] [SIZE=4]ප්*රේම සබඳතා ඇති වීමට හේතු වේ. මංගල කටයුතු සාර්ථක වේ. උනන්දුව වැඩි කරයි. විනෝද හා වන්දනා ගමන් යෙදෙන සතියකි. අධ්*යාපන කටයුතුවලදී විශේෂ උනන්දුවක් දක්වයි. ගමන් බිමන්වලදී සතුට මෙන් ම වාසි ද සැලසෙනු ඇත. ප්*රභූන්ගේ ඇසුර ලබා ගැනීමට හැකි වන සතියකි. අමතර ආදායම් මාර්ගයක් පෑදෙයි.[/SIZE] [SIZE=4][B][IMG]http://www.ethalaya.com/images/kumba.jpg[/IMG]මීන[/B] කිසිවෙකුට යටත් නොවී තම කටයුතු සාර්ථක කර ගනී. දේශපාලන කටයුතුවල යෙදී සිටින අයට ශුභඵල උදා කරයි. සංස්ථා පාලකයින් ඒකමතික තීරණ ගන්නා අවස්ථාවකි. වැඩිපුර මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථාව සලසා දෙයි. මංගල කටයුතු හා ප්*රේම සබඳතා ඇති වීමට පුළුවන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom