Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලඟදි ආව හොඳ TV series Movies මොනවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TV සීසන් නම් අලුත් එන කථා පට්ට චාටර්, පුළුවන් නම් පරණ ඒවා ඔය සීසන් දෙකෙන් තුනෙන් කථාව නිමි කරලා ඉවර කරපුවා හොයලා බලන්න කියලා තමයි මම නම් දන්න එකෙක්ට උනත් උපදෙස් දෙන්නේ.

එහෙම මම හොයලා බලපු එකක් තමයි Edris කළුවා ඉන්න Luther සිසන් එක BBC UK වලින් හදලා තියෙන්නේ එක පට්ට.

එකත් එක්කම BBC network එකේ තව වෙන වෙන ඒවා එකක් දෙකක් හොයලා බැලුවා Murder 24/7, The Gold වගේ ඒවා සහ BBC එකේ තව පට්ට සිරීස් ගහල තියනවා.

UK based ඒවාට අලුත් ඒවා කියලා බැලුවා Gangs Of London, Mob Land

තව බැලුවා කලින් බලන්න පටන් අරන් follow up එකට සහ හොයලා හොඳයි කියන නිසා බැලුවා

SAS rouge heros එකේ දෙවනි සීසන් එක

The night agent එකේ දෙවනි සීසන් එක

Bandidos එකේ දෙවනි සීසන් එක (Spanish)

TWD: Dead City එකේ දෙවනි සීසන් එක

Cross එකේ පලවෙනි සීසන් එක

Murderbot එකේ පලවෙනි සීසන් එක

Smoke එකේ පලවෙනි සීසන් එක

ෆිල්ම් නම් දැනට මේ අවුරුද්දේ දැනට web realease උන hype කරලා markat කරපු ජරාව ඔක්කොම බැලුවා (Thunderbolts, Ballerina වගේ ගූ ගොඩවල් එහෙම )

"ඇයි බම් තෝ ඔය පැය දෙක තුන විනාස කරගෙන මේ අලුතෙන් එන ගූ ගොඩවල් බලන්නේ බොලා?" කියලා මගෙන්ම අහගත්තා  සීන් එක බම් උන් හෙන hype එකට market කරනවා උඩ බලං ඉන්න ගොන්නු (මම වගේ ) ඒවාට අහු වෙනවා නෙව බම් ඈ.....

Mission Impossible එකෙන් තමයි මේ අවුරුද්දේ ෆිල්ම් වල වස්තිය යවන්න බලාගෙන ඉන්නේ, බලමු බම් ඉතින් නේ....

[QUOTE="MR.YOLO, post: 30838315, member: 585452"] TV සීසන් නම් අලුත් එන කථා පට්ට චාටර්, පුළුවන් නම් පරණ ඒවා ඔය සීසන් දෙකෙන් තුනෙන් කථාව නිමි කරලා ඉවර කරපුවා හොයලා බලන්න කියලා තමයි මම නම් දන්න එකෙක්ට උනත් උපදෙස් දෙන්නේ. එහෙම මම හොයලා බලපු එකක් තමයි Edris කළුවා ඉන්න Luther සිසන් එක BBC UK වලින් හදලා තියෙන්නේ එක පට්ට. එකත් එක්කම BBC network එකේ තව වෙන වෙන ඒවා එකක් දෙකක් හොයලා බැලුවා Murder 24/7, The Gold වගේ ඒවා සහ BBC එකේ තව පට්ට සිරීස් ගහල තියනවා. UK based ඒවාට අලුත් ඒවා කියලා බැලුවා Gangs Of London, Mob Land තව බැලුවා කලින් බලන්න පටන් අරන් follow up එකට සහ හොයලා හොඳයි කියන නිසා බැලුවා 👇 SAS rouge heros එකේ දෙවනි සීසන් එක The night agent එකේ දෙවනි සීසන් එක Bandidos එකේ දෙවනි සීසන් එක (Spanish) TWD: Dead City එකේ දෙවනි සීසන් එක Cross එකේ පලවෙනි සීසන් එක Murderbot එකේ පලවෙනි සීසන් එක Smoke එකේ පලවෙනි සීසන් එක ෆිල්ම් නම් දැනට මේ අවුරුද්දේ දැනට web realease උන hype කරලා markat කරපු ජරාව ඔක්කොම බැලුවා (Thunderbolts, Ballerina වගේ ගූ ගොඩවල් එහෙම 😐) "ඇයි බම් තෝ ඔය පැය දෙක තුන විනාස කරගෙන මේ අලුතෙන් එන ගූ ගොඩවල් බලන්නේ බොලා?" කියලා මගෙන්ම අහගත්තා 😐 සීන් එක බම් උන් හෙන hype එකට market කරනවා උඩ බලං ඉන්න ගොන්නු (මම වගේ 😏) ඒවාට අහු වෙනවා නෙව බම් ඈ.....🙄 Mission Impossible එකෙන් තමයි මේ අවුරුද්දේ ෆිල්ම් වල වස්තිය යවන්න බලාගෙන ඉන්නේ, බලමු බම් ඉතින් නේ.... 🧐🤔 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom