ලඟදි presto වලින් ගෙන්නපු උන් ඉන්නවද? උන් වැඩද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    මොන කරුමයක් ද බන් උබල ලන්කාවෙ ඉදන් ගෙවන්නෙ? 🤣

    තමන් සල්ලි හම්බ කරල, සීනි 500 ටත් ටැක්ස් ගෙවල, ඒ ඉතුරු වෙන තුට්ටු දෙකෙන් මොකක් හරි හිත සැනසෙන්න පොඩි අයිටම් එකක් වත් රටින් ගෙන්නන්න බෑ 🤣

    මොකක්ද බන් උබල ඔය ඇත්තටම ඔය අබ ඇටේ ඇතුලෙ ඉදන් කරන්නෙ?

    කොච්චර හම්බ කරත් වැඩක් තියෙනවද? හිතේ සැනසීමක් නැත්තන්.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka

    :LOL:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    genawada uba ? email ekak yawwa reply na ne ban ungen
    ආහ් ඔව් බන්, දැන් ඕක advantis කියලා එකකින් කරන්නෙ, උන් තමා ලංකාවෙ fedex agent. හේලීස් කම්පනි එක්ක. කිසි කරදරයක් නැතුව සුටුස් ගාල බඩු ටික ආව ගෙදරට
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    genawada uba ? email ekak yawwa reply na ne ban ungen
    email thiya phone weda karanneth ne...weda karapu no eka answer karapu girl presto balanne ne kiwwa....issue ticket ekakatawath reply ne...support zero..issue 1k enakan presto maru...man direct myus eken ship karnne dan...not worth the risk..
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    ආහ් ඔව් බන්, දැන් ඕක advantis කියලා එකකින් කරන්නෙ, උන් තමා ලංකාවෙ fedex agent. හේලීස් කම්පනි එක්ක. කිසි කරදරයක් නැතුව සුටුස් ගාල බඩු ටික ආව ගෙදරට
    kohomada uba order damme ? site eka through da nattan wena wdiiyakda ?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    409
    316
    63
    Indian website එකකින් product එකක් ගෙන්න ගන්න පුළුවන් ද ඕක හරහා