Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලඟදී schengen වීසා දාපුකෙනෙක් ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලඟදී schengen වීසා දාපුකෙනෙක් ඉන්නවද?

ලඟදී schengen වීසා දාපුකෙනෙක් ඉන්නවද?

මගේ කලින් එක හේතුවක් නැතුව reject කරපු නිසා මම ඊයේ අපහු දැම්මා .

දැන් vfs එකෙන් bank balance confirmation ගන්නේ නෑ .

මන් ඇහුවම කිව්වා embassy එකෙන් දැන් ඒවා ගන්න එපා කියලලු තියෙන්නේ.

මේ කතාව ඇත්තද බන්?

මගේ statements විතරයි ගත්තේ .

අවුලක් වෙන එකක් නෑ නේද? මාස 2 ට කලින් apply කරද්දිනම් ගත්තා.

අනිත් එක

මගේ අතින් පොඩි වැරද්දක් වෙලා තියනවා මම ගෙදෙර ආවම දැක්කේ .

මගේ travel insurance එකේ මගේ නමේ එක අකුරක් වරද්දලා උන් insurance එකෙන් A. D. Soyza

වෙනවට A. D. Soysa දාලා එවලා passport ekei anith hamathanama Z tiyenne. Passport number eka nam hari insurer ge.

අනිත් එක application එකේ මම employer name ,adress, contact දාන්න තියන තැන adress එකයි ෆොනේ number එක විතරයි දැම්මේ කලබලේට එතනදී ඒකත් මම පෑනෙන් ලිව්වේ vfs එකෙන් කිව්වා කමක් නෑ පෑනෙන් ලියන්න කියලා.

මේවගේ case නිසා මේ පාරත් අවුල් යයිද දන්නේ නෑ

වීසා එක ok නම් කොච්චර දවසක් යනවද එන්න ? මේ මාසේ ඉඳන් schengen rules වෙනස් වෙලා.

මගේ reject වෙච්ච එක දවස් 10 ක් වගේ ගිහින් අවේ

මේ පාරත් කෙල වෙයි කියලා බයෙන් ඉන්නේ බන් .

[QUOTE="General-Manager, post: 25172979, member: 562708"] [b]ලඟදී schengen වීසා දාපුකෙනෙක් ඉන්නවද?[/b] [SIZE="3"]ලඟදී schengen වීසා දාපුකෙනෙක් ඉන්නවද? මගේ කලින් එක හේතුවක් නැතුව reject කරපු නිසා මම ඊයේ අපහු දැම්මා . දැන් vfs එකෙන් bank balance confirmation ගන්නේ නෑ . මන් ඇහුවම කිව්වා embassy එකෙන් දැන් ඒවා ගන්න එපා කියලලු තියෙන්නේ. මේ කතාව ඇත්තද බන්? මගේ statements විතරයි ගත්තේ . අවුලක් වෙන එකක් නෑ නේද? මාස 2 ට කලින් apply කරද්දිනම් ගත්තා. අනිත් එක මගේ අතින් පොඩි වැරද්දක් වෙලා තියනවා මම ගෙදෙර ආවම දැක්කේ . මගේ travel insurance එකේ මගේ නමේ එක අකුරක් වරද්දලා උන් insurance එකෙන් A. D. Soyza වෙනවට A. D. Soysa දාලා එවලා passport ekei anith hamathanama Z tiyenne. Passport number eka nam hari insurer ge. අනිත් එක application එකේ මම employer name ,adress, contact දාන්න තියන තැන adress එකයි ෆොනේ number එක විතරයි දැම්මේ කලබලේට එතනදී ඒකත් මම පෑනෙන් ලිව්වේ vfs එකෙන් කිව්වා කමක් නෑ පෑනෙන් ලියන්න කියලා. මේවගේ case නිසා මේ පාරත් අවුල් යයිද දන්නේ නෑ වීසා එක ok නම් කොච්චර දවසක් යනවද එන්න ? මේ මාසේ ඉඳන් schengen rules වෙනස් වෙලා. මගේ reject වෙච්ච එක දවස් 10 ක් වගේ ගිහින් අවේ මේ පාරත් කෙල වෙයි කියලා බයෙන් ඉන්නේ බන් .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom