Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලදුනේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ

හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත්

දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්.

මම කියන්න ගියපු එකට සමාන කතාවක් khewagee සහෝදරයා කියල තියනවා.අනික thilangr8කියපු

එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත්

පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත්

දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන ,

වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන

අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න

ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත.

එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන

සමාවෙන්න මට මතක නෑ අවුරුද්ද දැන්..

[YOUTUBE]S3dVL0t7W2Q[/YOUTUBE]

මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි

වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන්

කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන

නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා.

එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ

මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ.

ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද

කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම

ගහල බැනල , රැවටීමට ලක් වෙලා.***** ******************.**********************************

*****************************තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම

තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී කාත් කව්රුත්

ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ..?

අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ.ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි ...

ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා.උබල හිතනවද ඒ අය නිදාගද්දී අපිට සාප කරනවා හිතින්.ඒ අය

මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය.හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය

ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා.එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද ...?

[QUOTE="silentsahan, post: 9873840, member: 281066"] [CENTER][SIZE=4][COLOR=#0000ff] මම දැන් දැක්කේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙනවා කියල.එකයි මේ ටික ලියන්නේ [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#0000ff]************************************************[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#0000ff]හැමෝටම ස්තූති.මේ මාතෘකාව ගැන නම් මම මීට කලිනුත් කතා කරලා තියනවා.කතා කරන්නත්[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#0000ff]දේ තියනවා, වෙලා නෑ ඒ හින්ද මේක ගැනපාදක උණු කතාව විතරක් කියන්නම්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff]මම කියන්න ගියපු එකට සමාන කතාවක් [/COLOR][/SIZE][SIZE=3]khewagee[/SIZE][SIZE=4][COLOR=#0000ff] සහෝදරයා කියල තියනවා.අනික [/COLOR][/SIZE][SIZE=3]thilangr8[/SIZE][SIZE=4][COLOR=#0000ff]කියපු[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] එකත් අමූලික ඇත්ත.මොකද කව්රුත් මේක සුදනෝ නෑ බන්, එත් ඉතින් බුලත්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] පයියට හෙන ගැහුවත් හුණු ටික හරි නිකන් කන කෙනෙක් නොවී ඒ වගේ අයටත්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] දුක කියන දේ, සමාජ ගරහුම කියන දේ , ,හැමෝම හොයන් එන එත් දැක්කම හැන්ගෙන ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] වතුර ටිකක් ඉල්ලගන්න වත් කෙනෙක් නැති මේ අය ගැන [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] අහපු ගමන් out යන මේ වගේ සින්දුවක් ලියවුන එක ගැන අගය කරන්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] ඕන .රන්බණ්ඩා මහත්මයාගේ මුනුබුරෙක් වෙන කෙනෙක් මා එක්ක ඉගෙන ගත්ත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] එයාගේ මල ගෙදරත් මම ගියා අනුරාධපුරේ තිබ්බේ.මන් හිතන්නේ 2000 වගේ වෙන්න ඕන[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] සමාවෙන්න මට මතක නෑ අවුරුද්ද දැන්..[/COLOR][/SIZE] [YOUTUBE]S3dVL0t7W2Q[/YOUTUBE] [/CENTER] [CENTER][SIZE=4][COLOR=#0000ff] මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, පොඩි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] වයසෙන් කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩ නැගිලා මුළු ජීවිතේම එයා වෙනුවෙන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] කැප කරලා අන්තිමට ඒ මිනිහගෙන්ම ඔහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] එත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] මෘගයෙක් වෙලා , එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි.කාට කියන්නද [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] කව්රු අහන්නද ? සමාජෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ.ඒ සමජෙන්ම [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] ගහල බැනල , රැවටීමට ලක් වෙලා.***** ******************.**********************************[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] *****************************තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී කාත් කව්රුත්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ..?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff]අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ.ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා.උබල හිතනවද ඒ අය නිදාගද්දී අපිට සාප කරනවා හිතින්.ඒ අය[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය.හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff] ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා.එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද ...?[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom