ලන්කාවෙ කාම අපරාද රෑල්ලට හෙතුව

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
ලන්කාවෙ කාම අපරාද රෑල්ලට හෙතුව

අපි බලන්න ඔනෙ මෙව මෙහෙම සිද්ද වෙන්න හෙතු උන කරුනු..:rolleyes::rolleyes::cool:

මෙ සම්බන්දයෙන් සමාජයෙ පුද්ගලයන් ගෙන එන තර්ක:oo::baffled::rofl:

1)ගෑනු කොටට අදින නිසයි මෙ සෙරම-:Pමෙ තර්කය ඈත්තනම් ලන්කාවෙ අතිත ඉතිහාසය තුලත් මෙවන් දුශන අනන්න්ත අප්‍රමානව සිදු වෙන්න ඔනෙ.:yes:මොකද ලන්කාවෙ කාන්තාව රජකාලෙ තම ශාරිරය මුස්ලිම් කාරයින් වගෙ වසා ගෙන සිටිමෙ සිරිතක් තිබුනෙ නෑ.ඔවුන් බොහො විට විවුර්ත උන ඈදුම් තමයි ඈන්දෙ.නමුත් මෙ ආකාරයෙ කාම අපරාද සිදු උන බවට සාක්ශි නෑ.:no:ඉතිහාස ග්‍රන්තවලට අනුව ලන්කාවෙ දෙවුන්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවට කාන්තාවකට කිසි කරදරයකින් තොරව යාමට හෑකි උන බව සදහන්..:yes:

2)දෙශපාලනය කරන උදවිය දුශන කරන කොට සාමාන්ය අයත් මෙයට පෙලබෙන බව:P-ඈත්ත.:yes:නමුත් මෙය ප්‍රදාන හෙතුවක් නිසා ඈති උන අනු හෙතුවක් පමනයි.අප බෑලිය යුත්තෙ දෙශපාලනය කරන උන් මෙහෙම දුශන රෑල්ලක් බිහි කිරිමට කවරදාකටත් වඩා පෙලබිමට හෙතුව:yes:

3)විවුර්ත ආර්තිකෙ නිසා තමයි මෙ සෙරම.-එකෙනම් ඈත්තක් තියනවා:yes:
4)විශ රසායනික ද්‍රව්ය නිසාවත්ද?-බාග වෙලාවට:dull:
5)සන්ස්කෘතිය පිරිහිලා-ඈත්ත නමුත් අපි බෑලිය යුත්තෙ සන්ස්කෘතිය පිරිහිමට හෙතු උන කාරනයි.:yes:
තවත් නොකි එක එක තර්ක තියෙන්න පුලුවන්....:D

*බෞද්දයන් ලෙස සියල්ලට සිත මුල්වන බව විස්වාස කරන අප මෙ ප්‍රශ්නයටත් මුල් වි ඈත්තෙ මිනිස් සිතම බවත් එය යම් දෙයකින් විකුර්ති වි ඈති බවත් පිලිගත යුතුයි.:shocked::yes::yes:
*පෙර කල නොතිබු කාම අපරාද රෑල්ලක් ඈති විමටනම් පෙර කල නොතිබු මිනිස් මනස විකුර්ති කරන විකුර්තිකාරකයක් තිබිය යුතුයි.:shocked::yes::yes:

කල්පනා කරල බලමු..:confused::dull::oo::rolleyes:
අසු උනා:shocked::D

මෙයට හෙතුව ලන්කාවෙ විවුර්ත ආර්තිකෙ නිසා බෑලිමට හෑකි වු බොහො දෙනා නිතර නෑරබිමට පුරුදු වි ඈති නිල් චිත්‍රපටයිඇසබ්ය දර්ශනයි.:yes::yes::yes:

පිලිගන්නෙ නෑද්ද?:angry::no:
මෙ අදහස පිලිගන්නෑති උදවිය ගෙනෙන තර්ක:oo::baffled::rofl:
1)සුද්දොත් ඔව ඔන තරම් බලනවා.:yes:නමුත් එ රටවල් වල මෙහෙම අපරාද රෑල්ලක් ඈති වෙලා නෑ:no:
-ඈත්ත.නමුත් දකුනු ආසියාතික රටවල් හා බටහිර රටවල් වල සන්ස්කෘති සමාන නෑ.:no:නිල් චිත්‍රපටි බලල එවා අත්හදා බෑලිමට කෑමති උදවිය සුද්දියක් ලගට ගිහින් ටිකක් යාලු උනාම සුද්දි පෑනල කෑමති වෙනවා.:yes:ඉතින් දුශනයකට අවස්තාවක් නෑ.:no:නමුත් ආසියාතික තරුනියක් ලගට ගිහාම ඈය බෑහෑයි කියනවා.:no:ඉට පස්සෙ බලෙන් හරි කොරගන්න ඔනෙ නිසා දුශනය කරනවා.. :yes:

2)ඈතෑම් ස්ත්‍රි දුශකයන් ගෙ වාර්තා වලට අනුව ඔවුන් කවදාවත් නිල් චිත්‍රපටි බලල නෑ:no:
-ඈත්ත.මුහුදෙ රල ඈති විමට හෙතුවක් ඈත.නමුත් සුනාමි රලක් ඈති විමට හෙතුවත් මුහුදෙ රල ඈති විමට හෙතු උන කරුනමද????:confused:නෑත.:no:මෙ කාම අපරාද රෑල්ල ගෑනත් කියන්න තියෙන්නෙ ඔකම තමයි...:yes::yes:ස්ත්‍රි දුශන ලන්කාවෙත් ඉන්දියාවෙත් ලොකෙත් ඉතිහාසය තුල කවදත් සිදු උනා..:yes:නමුත් මෙ වගෙ රෑල්ලක් ඈති උනෙ නෑ.:no:සිද්ද උනෙ ඉදල හිටල..

3)ලන්කාවෙ බටහිර මනො ඩොකාලත් කියනව නිල් චිත්‍රපට මෙයට ලොකු හෙතුවක් නෙමෙ කියලා:angry:
-විද්යාව යනු තවම ලදරුවෙකි.:yes:අද කන්න හොදයි කියන කෑම හෙට අගුනයි කියයි,:confused:අද කන්න එපා කිවුව කෑම හෙට කන්නයි කියයි.:oo:ඈයි කියල ඈහුවම විද්යාත්මක පරික්ශනයකින් අලුතින් හොයා ගත්තලු.;)ඔබ පිලිගන්නෙ මෙ ලදරුවෙකුගෙ කතාද?:rolleyes:නෑතිනම් සියල්ලට සිත මුල් වන බව පෑවසු බුදුවරයෙකුගෙ කතාද?:rolleyes:
ශිශ්ටසම්පන්න සමාජයකට රුකුල් දුන් එය අනුමත කල වසර 5000කටත් වඩා පෑරනි අත්දෑකිම් ඈති ආයුර්වෙද සහ සින්හල වෑනි පෙරදිග වෙද ශාශ්ත්‍රයන් ඔබ පිලිගන්නෙ නෑද්ද?:no:

ඔබ ජිවත් වන මෙ රටත් මෙ ලොකයත් ඔබ මෙය කියවන දුරකතන හො පරිගනක තිරයත් මිනිස් සිතෙන් නිර්මානය කල දෑය..සිතුවිලි වලින් නිර්මිත දෑය..:yes:එය එසෙනම් මෙ කාම අපරාද රෑල්ලටද හෙතුව කාමුක දෙවල් අදිකව නෑරබිමෙන් නිරන්තරයෙන් කාමුක සිතිවිලි පහල විම නිසා ඈති උන මානසික විකුර්තියයි..:yes::yes::yes:
ඔබ මෙය පිලිගත්තත් නොගත්තත් යතාර්තය මෙයයි...:yes:

කාම අපරාද රෑල්ල නවත්වන්නනම්,:rolleyes:
1)අසබ්ය දෑ නෑරබිම නවත්වන්න.
2)එවා බලා මනස විකුර්ති කරගත්ත අය මනස පිරිසිදු කරගන්න වෙහෙසෙන්න.පුනරුප්තාපනය වන්න.
3)මරන දන්ඩනය ඈතුලු දෑඩි නිති ක්‍රියාත්මක කරන ලෙස ඔබලාම පත්කරගත් මහරජාට දෑනුම් දෙන්න.
4)අසබ්ය දර්ශන අන්තර්ජාලයෙන් නෑරබිම නෑවෑත්විමට තාක්ශනික උපායන් යොදවන ලෙස රජයට බල කරන්න.
5)සිනමාහල්වල අසබ්ය චිත්‍රපටි තවමත් ප්‍රදර්ශන වෙ.එවා නෑවෑත්විමට රජයට බල කරන්න.
6)අසබ්ය චිත්‍රපටි විකුනන අය අත් අඩන්ගුවට ගන්න රජයට බල කරන්න.:yes::yes:

මෙ කරුනු ක්‍රියාත්මක කලොත් මෙ අපරාද අඩු වෙනවා සිකුරුයි.:yes::yes:මෙ රෑල්ලෙ ගොදුරක් බවට ඔබගෙ මව/නෑගනිය/බිරිද පත්විමට ප්‍රතමව ඉහත කරුනු කිරියාත්මක කරන්න.මින් ඔබගෙ අද්යාත්මයට වෙන විනාශයත් තම චරිතයටත් අනාගතයටත් වන විනාශයත් වලක්වාගන්න.:yes:

මෙම කාම අපරාද රෑල්ල වෑලෑක්විමෙ 80%ක හෑකියාවක් මහරජතුමාට සහ රජයට ඈත.නමුත් ගෑටලුවනම් ඔබලා පත්කල මහරජතුමාගෙ ඈල්මෑරුනු ප්‍රතිපත්තියයි.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

සුන්දර වර්තමානයකින් සුබ අනාගතයක් ඈති ලන්කාවක් බිහිකරන්න......මන්ද අනාගතයත් අතිතයත් වර්තමානය මත තිරනය වන බෑවිනි..

images
 
Last edited:

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    විවෘත ආර්ථිකය එන්න කලින් දුෂණ තිබුනේ නැද්ද ?

    මම නම් කියන්නේ අසැබි චිත්‍රපට මේවට ලොකු සම්බන්දයක් නැහැ . එක මෙහෙමයි දැන් 4n එකෙන් කතා කරලා මිනීමරනවා කියල 4n ඔක්කොම නවත්තන්න බැනේ

    කොටට අඳින නිසා අතවර වෙනවනම් ගම්වල අතවර වෙන්න බැහැ.

    ඇත්තම ප්‍රශ්නේ නම් ලංකාවේ තියන ලිංගික පීඩනය. දැන් බලපන් ඉස්කෝලේ කෙලල්ක්ට කොල්ලෙක් එක්ක කතා කරන්න බැහැ. Sex කියන එක ලොකු වරදක් කියන මතයේ තමයි සාමාජය හදල තියෙන්නේ. බටහිර රටවල නම් අවුරුදු 14 - 16 වෙද්දී dating වලට ළමයින්ව යොමු කරනවා. එතනින් කන්‍යාභාවය නැති උනත් ලිංගික පීඩනයක් නැති පරපුරක් බිහි වෙනවා.

    ලිංගික ආවේගය blue film එකකින් පිටවෙන එකෙන් ඇත්තටම rape අඩුවෙන්නේ නැද්ද ?
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    විවෘත ආර්ථිකය එන්න කලින් දුෂණ තිබුනේ නැද්ද ?

    මම නම් කියන්නේ අසැබි චිත්‍රපට මේවට ලොකු සම්බන්දයක් නැහැ . එක මෙහෙමයි දැන් 4n එකෙන් කතා කරලා මිනීමරනවා කියල 4n ඔක්කොම නවත්තන්න බැනේ

    කොටට අඳින නිසා අතවර වෙනවනම් ගම්වල අතවර වෙන්න බැහැ.

    ඇත්තම ප්‍රශ්නේ නම් ලංකාවේ තියන ලිංගික පීඩනය. දැන් බලපන් ඉස්කෝලේ කෙලල්ක්ට කොල්ලෙක් එක්ක කතා කරන්න බැහැ. Sex කියන එක ලොකු වරදක් කියන මතයේ තමයි සාමාජය හදල තියෙන්නේ. බටහිර රටවල නම් අවුරුදු 14 - 16 වෙද්දී dating වලට ළමයින්ව යොමු කරනවා. එතනින් කන්‍යාභාවය නැති උනත් ලිංගික පීඩනයක් නැති පරපුරක් බිහි වෙනවා.

    ලිංගික ආවේගය blue film එකකින් පිටවෙන එකෙන් ඇත්තටම rape අඩුවෙන්නේ නැද්ද ?

    ඇත්ත...නිල් චිත්‍රපට එක හේතුවක් වෙන්න පුලුවන්... ඒ උනාට මේ කියන තරම් අදාලත්වක් නැ... මනස විකුර්ති වීමක් වෙනවා නැ කියන්න බැ ඒක.. මොකද දැන් තියන එව්වා බහුතරය Fantasy sex එව්වා Normal කියන්න බැ
    හැබැයි ගොඩක්ම බල පාන්නේ ලින්ගික පීඩනය කියන දේ තමා..මොකද curious වෙන්න වෙන්න අසහනේ වැඩි වෙනවා