ලන්කාවෙ ගෑනු ආස තට්ටෙට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ ගෑනු ආස තට්ටෙට සහ සල්ලි වලට. නිකන් ඉන්න එකේ කමෙන්ට් බලපන් අහල පහල අදුනන ගෑනුත් ඉන්න්වද කියල :P

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,298
    8,255
    113
    Galaha
    සල්ලි කාරයින්ට තට්ටෙ ලස්සනයි. අපි වගේ හිඟන අනාතයින්ට තට්ටෙ ආවත් කැතයි. බලපන් කප්රුක තට්ටයා ඌට කොන්ඩෙ තිබ්බනම් අවුල්.

    හැබැයි ඔය කාර් එක තෙල් කරන්නෙ නෑ. :rolleyes: :yes:
    ------ Post added on Nov 6, 2025 at 1:08 AM
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ලන්කාවෙ ගෑනු ආස තට්ටෙට සහ සල්ලි වලට. නිකන් ඉන්න එකේ කමෙන්ට් බලපන් අහල පහල අදුනන ගෑනුත් ඉන්න්වද කියල :P

    එ කියන්නේ ෂුගර් ඩඩිලාට
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සල්ලි තියෙනවනම් ගෑනුන්ට වෙන මොනවත් ප්‍රශ්නයක් නෙවෙයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,833
    1
    6,685
    113
    සල්ලි කාරයින්ට තට්ටෙ ලස්සනයි. අපි වගේ හිඟන අනාතයින්ට තට්ටෙ ආවත් කැතයි. බලපන් කප්රුක තට්ටයා ඌට කොන්ඩෙ තිබ්බනම් අවුල්.

    හැබැයි ඔය කාර් එක තෙල් කරන්නෙ නෑ. :rolleyes: :yes:
    ------ Post added on Nov 6, 2025 at 1:08 AM
    Boldness is the mark of wisdom & intellectuality.
     
    • Haha
    Reactions: 6h057

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Meke mazda unata, Uge profile picture eke S class benz ekak allan inne, lol.

    Thatte nemei ata 2 nathath ganu kamathi wenawa..
     
    • Haha
    Reactions: sandaru d

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    Because most of the bold ones are past 45 years and they have MONEY

    මට හිතෙන හැටියට තට්ටෙ කොණ්ඩෙ නෙමෙයි ගෑණුන්ට වැදගත්. උන්ට ඉස්සෙල්ලම ඕන සල්ලි. මෝල නැති කරන්න මිනිහට බැරි නම් ඒවට වෙන විදි තියෙනවා.
    මම දන්න ගෑණු කීප දෙනෙක්ම ඉන්නව සල්ලි කාරයො බැඳල උන්ගෙ සල්ලි වලින් සැප විඳින ගමන් කොල්ලන්ට කියලා ගස්සව ගන්න.