ලන්කාවෙ ජිවත් වෙන්න හොදම තැන්

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28
    වන්නිතමැට්ටාවෙන් ඉඩමක්‌ ගන්නවා බන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ස්වභාවික ආපදා (ගංවතුර,සුනාමි,නායයැම්) නැති පැත්තකින් කොළඹට ලග ප්‍රදේශයකින් ඉඩමක් ගන්නවා.
    කෝටි 100ට හම්බවෙන පොලිය ඇති සැපට ජීවත් වෙන්න.
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    kalutara district.. patta. gallewalt colombo wlt yanna highway.tiyenawa..
    ai train tiyenawa.. watura 100% hodai podi gemi look ekakkuth tiyenawa... ai ganga ela dola tiyenawa..beach tiyenawa..... kalutara district .. aluthgama.. kalutara..matugama pattai.. mamath e petten edamak ganna inne dodangoda.