ලන්කාවෙ 'සුද්දන්ට පමනයි' පරගැති මානසිකත්වය

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සින්හලු කරන්න අමාරුයි
    තැනකට ගිහිල්ල ඉන්න දන්නෙ නෑ

    අනිත් පැත්තෙන්, හොටෙල් කාරයො හැම සින්හලයම එක වගෙ ජෙනරලයිස් කරල සලකන්නෙ
    එතකොට ජෙනුයින් විදියට යන එකාටත් එපා වෙනව

    එක පැත්තකුන් සින්හලු නැති ඒවත් ඉල්ලනව
    අනිත් පැත්තෙන් හොටෙල් කාරයො දෙන්න ඕන ටිකවත් සින්හල එවුන්ට දෙන්නෙ නෑ
    ටවල් නෑ, සබන් නෑ, රූම් අතුගාන්නෙ නෑ, හැබැයි සුද්දට දෙනව
    එකම රේට් එක


    ලන්කාවෙ සමහර හොටෙල් වල කැත කලු මිට්ටන්ට අඩු කුලේ සැලකිලි.

    සුද්දො දාන ට්‍රැවල් වීඩියෝ වල වුනත් ලන්කාවෙ කෙල්ලො එහෙම දත් 64 ම පෙන්නලා හිනාවෙලා කෑම හදලා දීලා උම්මත් දෙනවා.

    සුද්දෙක් දාපු වීඩියෝ එකක් දැක්කොත් දුවගෙන ගිහින් ස්‍රී ලන්කා ගගා හැමිනෙනවා

    පරගැති මොකක් හරි ජානයක් තියෙනවා මන් හිතන්නෙ තමන්ගෙ ජාතියටම කෙලවන්න ඕනෙ කියල හිතෙන.


    මේ ජපානෙ

    images


    nakano_maid_sign02.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    සිංහලු බහුතරය ගිහිපු තැන ඉන්න දන්නේ නෑ. ඩිසිප්ලින් අන්තිමයි. ඕක හොදට තේරෙනවා වෙනරටක ඉදන් ලංකාවට එද්දී සුද්දෝ ගොඩක් ඉන්න ෆ්ලයිට් එකක ඇවිත් ලංකාවේ එවුන් ගොඩක් ඉන්න ෆ්ලයිට් එකකට නැග්ගට පස්සෙත්. ට්‍රාන්සිට් එකේ ඉදන්ම වෙනස තේරෙනවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙහෙමයි ඉතින් ජපානේ මිනිස්සු හැසිරෙන විදියයි ලංකාවේ උන් හැසිරෙන විදියයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ලංකාවේ උන්ම දන්නවා ලංකාවෙ උන්ගෙ හැටි ඒකතමා ඉතින් අඩු සැලකිලි.
     
    • Like
    Reactions: Ramiel

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මෙහෙමයි ඉතින් ජපානේ මිනිස්සු හැසිරෙන විදියයි ලංකාවේ උන් හැසිරෙන විදියයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ලංකාවේ උන්ම දන්නවා ලංකාවෙ උන්ගෙ හැටි ඒකතමා ඉතින් අඩු සැලකිලි.
    අනේ පලයන් යන්න . ජපානේ ඉතිහාසේ ගනින් අමු සක්කිලි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මෙහෙමයි ඉතින් ජපානේ මිනිස්සු හැසිරෙන විදියයි ලංකාවේ උන් හැසිරෙන විදියයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ලංකාවේ උන්ම දන්නවා ලංකාවෙ උන්ගෙ හැටි ඒකතමා ඉතින් අඩු සැලකිලි.
    ගිහින් බලපන් කොල්ලො
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජප්පෝ නං හිතලම විනීත වුනේ හතු පිපුනට පස්සේ. හිතපංකෝ ජර්මනියට නොදා ජප්පොන්ටම දාන්න උන් කොච්චර විනීත මිනිස්සු වෙන්න ඕනද
    🤣
     
    • Like
    Reactions: Ramiel

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අනේ පලයන් යන්න . ජපානේ ඉතිහාසේ ගනින් අමු සක්කිලි
    ඉතිහාසය අරන් පුකේ ගහගනින්.අවුරුදු 100ක් පරණ පුකවල් වැඩක් නෑ හුත්තෝ දැන් බලපන්.
    ගිහින් බලපන් කොල්ලො
    ai?
     
    • Like
    Reactions: Ramiel

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මං අදුරන ලංකාවෙ එකෙක් ඉන්නවා ඌ වෙඩින් වලට ගියාම ඒකෙ උන්ට නැති වැරදි හොයලා බනිනවා. එතකොට උගෙ ගෑනි කියනවා අපෙ අතින් "හෝටලේ අය හිතයි මෙයා ෆයිව් ස්ටාර් හෝටල්වලට යන කෙනෙක් කියලා" කියලා
     
    Last edited:
    • Like
    Reactions: Ramiel