ලන්කාවෙ Forex , Binary Options

Joros

Member
Feb 15, 2018
24
1
3
තහනමක් නෑ. අවසරේකුත් නෑ. උබ ඒගැන හිතලා කරන්න බයේ ඉන්නවනම් ඒක අමතක කරල Forex Trading පටන් ගනින්. හැබැයි Binary option කියන්නෙ Gambling.ඔය දෙක හාත් පසින්ම වෙනස් .