Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්කාවේ ජීවත්වෙන්නේ සතුටින්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාවේ ජීවත්වෙන්නේ සතුටින්ද?

ප්‍රීතිමත්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට

ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසදුම් ජාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව නෝර්විජියන් රටවල් පළමු ස්ථාන 05 හිමිකරගෙන ඇති අතර අප්‍රිකානු රටවල් 05 අවසන් ස්ථාන අත්කරගෙන ඇත.

ඒ අනුව පළමු ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය පළමු 05 දෙනා අතර ඇත.

අවසන් ස්ථානයේ පසුවන්නේ බුරුන්ඩි රාජ්‍යයි.

ශ්‍රී ලංකාව 116 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

එය පෙරවසරට සාපේක්ෂව ස්ථාන 04ක ඉදිරියට යාමක්ය.

රටවල් 156ක් සමීක්ෂණයට ලක් කර ඇති අතර මෙම වසරේ වැඩිම වර්ධනයක් දක්වා ඇත්තේ ටෝගෝ රාජ්‍යයි.

එම රාජ්‍යය ස්ථාන 17ක් ඉදිරියට පැමිණ ඇති අතර වෙනිසියුලාව ස්ථාන 20ක් පසුපසට ගොස් තිබේ

[QUOTE="nimeshkd, post: 22968882, member: 543121"] [b]ලන්කාවේ ජීවත්වෙන්නේ සතුටින්ද?[/b] [SIZE="5"][B]ප්‍රීතිමත්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට[/B][/SIZE] [SIZE="4"]ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසදුම් ජාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව නෝර්විජියන් රටවල් පළමු ස්ථාන 05 හිමිකරගෙන ඇති අතර අප්‍රිකානු රටවල් 05 අවසන් ස්ථාන අත්කරගෙන ඇත. ඒ අනුව පළමු ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය පළමු 05 දෙනා අතර ඇත. අවසන් ස්ථානයේ පසුවන්නේ බුරුන්ඩි රාජ්‍යයි. ශ්‍රී ලංකාව 116 වන ස්ථානය හිමිකරගෙන තිබේ. එය පෙරවසරට සාපේක්ෂව ස්ථාන 04ක ඉදිරියට යාමක්ය. රටවල් 156ක් සමීක්ෂණයට ලක් කර ඇති අතර මෙම වසරේ වැඩිම වර්ධනයක් දක්වා ඇත්තේ ටෝගෝ රාජ්‍යයි. එම රාජ්‍යය ස්ථාන 17ක් ඉදිරියට පැමිණ ඇති අතර වෙනිසියුලාව ස්ථාන 20ක් පසුපසට ගොස් තිබේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom