Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්කාවේ Zombies හෙවත් පිල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාවේ Zombies හෙවත් පිල්ලි

"Special thanks to Pessimist"

01.) ලන්කාවේ පිල්ලියක් හෙවත් Zombie කෙනෙක් නිර්මානය කරන ආකාරය

පිල්ලි යැවූ හැටි පොතපතෙහි සඳහන් වන්නේ මෙසේය. පළමුව කුළුඳුල් කන්‍යාවක් සොයා ඈ ගැන තොරතුරු දැන ගත යුතුය. ඌරු දළයකින් ඇගේ නම බුලත් කොළයක ලියා ඇය සැපූ බුලත් සප, ඇගේ කෙස් රොදක්, ඇගේ නියපොතු කැබැලි, පොරවන රෙද්දේ නූල් සොයාගෙන එලිපත්ත යට වළලා ඇයට එළිපත්තෙන් පැනීමට සැලැස්විය යුතුය.

ඉන්පසු ඒ පොදිය දින තුනක් දෙබරයකට බැඳ තබා අනතුරුව පොදිය දිමියන් සිටින තුඹසකට දමනු ලැබේ. ඈ විවාහ වූ පසු ඇය ගැන සැලකිල්ලෙන් සිටිය යුතුයි. විවාහයට පසු මේ බිහිසුණු බව ඇයට බලපායි. ඇය සිහිනෙන් මස් දකී. අස්වාභාවික දොළදුක් උපදී, නපුරු සිහින දකී, පියයුරු තුඩු කළු වෙයි. ශරීරය කෙට්ටු වෙයි. දරු ගැබට යක්ෂයෙකු ආරූඪ වෙයි. අනතුරුව දරුවා මියගොස් දරුවාගේ මළ කුණ ප්‍රසූත කරයි. මළ දරුවා යකෙකු වෙයි.

මළ සිරුරක් වළ දැමූ පසු ඇදුරා දිය නා සොහොන් බිමට යයි. පිදෙනි පුදා සොහොන් යකා බැඳගෙන වළ හාරා මළ සිරුර ගොඩ ගෙන බඩ පලා බඩවැල් ඉවතලා හාල්පිටි බඩට පුරවා කම්බිවලින් උදරය මසයි. මළ සිරුර සඳුන් කිරි පැන් වලින් නාවා මළ සිරුරට ඉක්බිති රසදිය පොවයි. තලප්පාවක් මළ සිරුරේ හිසේ බැඳ කොටි හමක් ඔතයි. මළ මිනිය අතේ නූලක් බැඳ ගොටු නවයක් සාදා පිදෙනි පුදා දින තුනක් තබයි. ඉන් පසු පාළු ගෙයක් සොයා මළ සිරුර එහි තබා ජීවම් කරයි. මළ සිරුරට කොටි තෙලින් පහන් දල්වා බුලත් තබයි. කිකිළි බිත්තරයක්, ලේ, මස් පුදට තබයි.

ඊතලයක් හා දුන්නක් වනමින් ඇදුරා මතුරයි. මතුරා මිනියේ මුහුණට පිම්බ විට සොහොන් යකා පන්දම ගෙන එයි. එවිට උගේ බලයෙන් මළ සිරුර යකෙකු වෙයි. මළ මිනිය නටමින් හූ කියයි. එවිට වැළකින් තලා බිම හෙළිය යුතුයි. නමක් කියන තුරු තලයි. එවිට පිල්ලිය යයි. දැන් මල පිල්ලිය යකැදුරාගේ අණ පිළිපදියි. මළ පිල්ලිය ගම දෙසට දිව ගොස් ගම මැදසිට හූ කියයි. යකැදුරාගේ අණ පරිදි පිල්ලිය සතුරන්ට විණ කරයි. වසුපැටවුන් මරයි. දරුවන් මරයි. කාන්තාවන්ට ආරූඪ වෙයි. වෙනත් හානි සිදු කරයි. පිල්ලි වීදියේ විස්තරවන පිල්ලි යැවීම ඉන්දියාවෙන් ලංකාවට ආ බව පර්ටෝල්ඩ්ගේ මතයයි.

02.) ඉන්දියාවේ පිල්ලියක් හෙවත් Zombie කෙනෙක් නිර්මානය කරන ආකාරය

ලංකාවේ පැවැති පිල්ලි යැවීමේ ක්‍රමයට වඩා දකුණු ඉන්දියාවේ ට්රැවන්කෝර් හා කොවින් ප්‍රදේශවල පැවැති පිල්ලි යැවීම දරුණුය. ඒ ක්‍රමය කෙටියෙන් මෙසේය. කුළුඳුල්ව ගැබ්ගෙන මාස 7ක් වූ ස්ත්‍රියක් සොයාගෙන ඇගේ නිවස වටා යමින් රාත්‍රියේ දුම්මල මතුරයි. එවිට ඈ මන්ත්‍ර බලයෙන් දොර ඇරගෙන එළියට එයි. ඉන් පසු ඇය නග්න කර බිම හෙලයි. යකැදුරා දෙවටොර මත ලබු කැටයක් තබා මතුරයි. එවිට කුසතුළ සිටින දරුවා එළියට එයි. එළියට එන දරුවා බිම නොගෑවෙන සේ අල්ලා එළියට ගෙන දරුවා කැබැලිවලට කපයි. දරුවාගේ කැබැලි බඳුනකට බහා ඒ අසල වතුර පිරවූ බඳුනක්ද තබයි. ඉන් පසු ගිනිදල්වා රත්කරයි. මළ කඳේ කැබැලිවලින් ද්‍රවයක් ගලා අවුත් දෙවැනි බඳුනේ එක් වෙයි. මිනී හිස් කබලක් කුඩු කර ඒ මිනී තෙල්වලට එක් කරයි. යැකැදුරා ඒ තෙල් නලලේ හා ඇඟේ ගා ගෙන ගොම දිය කළ වතුර ටිකක් පානය කරයි. ඉන් පසු යකැදුරාට කවරෙකුගේ හෝ ස්වරූපය ගැනීම හෝ හිතූ දෙයක් කළ හැකි යැයි කියැවේ.

03.) පිල්ලි ගැන මෑත කාලීන තොරතුරු

මෑත කාලීන තොරතරු අනුව පිල්ලි යැවීම ලංකාවෙන් තුරන් වී නැත. ඉතා දක්ෂ පාරම්පරික ඇදුරන් අතර පිල්ලි යැවීම තවම ඇති බවට සාධක ඇත. පිල්ලිය ගැන මෑත අවධියේ පුවත්පත් සඟරාවල කතා කිහිපයක හරය මෙසේය. සතුරෙකු වෙත නාග පිල්ලියක් යවන ලදුව නාගයා කපා කොටා යළි යළි මැරුවත් නාගයා මැරිය නොහැකි විය. තවත් සිද්ධියක් රෑ වනය මැද වැස්සට නැවතුණ වෙළෙන්දෙකුට කරවලයෙකු මෙන් වේලා මහලු ස්ත්‍රියක් මතුරන ළමා මළ සිරුරක් පිල්ලියක් වී පහර දෙන විට රෑම පලාගොස් තුවාල ලබයි. පෙම්වතෙක් තම පෙම්වතිය ඔහු අමතක කර වෙනත් තරුණයකු සමග විවාහ වෙනු දැක කිපී පත්තෑ පිල්ලියක් යවයි.

මනාලිය නව මනාලයා සමග පෝරුවට නගින විට ඈ සපත්තුව පිස දමයි. පත්තෑ පිල්ලිය දෂ්ඨ කළ ඇය පෝරුව මත ඇද වැටී මිය යයි. තවත් කතාවක් අනුව යකැදුරෙකු අතවැසියෙකු සමග සොහොන් බිමට ගොස් පිල්ලියක් ජප කර පුස්කොලයේ නම ලියා සතුරා නැසීමට නාග පිල්ලි යවයි. කේන්ද්‍රය වැරැදී පිල්ලිය ආපසු ඇවිත් යකැදුරා බිලි ගැනීමට පොර කයි. ඔහු අතවැසියා ගෙදරට යවා මැතිරූ තෙල් වගයක් ගෙන්වා ගනී. එවිට නාග පිල්ලිය අතුරුදහන් වෙයි.

මධ්‍ය කාලීන ලංකා සමාජය ග්‍රන්ථයේ මහාචාර්ය ඇම්.බි. ආරියපාල කියන පරිදි පිල්ලිය වැරැදුනොත් ආපසු අවුත් යැවූ අය මරණ බව විස්වාසයයි. ඉන්දියාවේ වේතාලයාගේ තැන ලංකාවේ පිල්ලිය ගනී. වේතාලයා දුෂ්ට පිසාචයෙකි. නිදන් වස්තු ගැනීමට පිල්ලි යැවූ බව, මහ මුහුදේ ධීවරයන් වෙත පිල්ලි යැවූ බව ජන කතාවල එයි. සෙලබ්ස් දූපත්වල මළ මිනිසුන්ට පණ දී ඔවුන් කෙසෙල් වතුවල වැඩට යොදවයි. සොම්බි යනුවෙන් හඳුන්වන මේ මළ මිනිසුන්ට මන්ත්‍ර බලයෙන් පණ දීමෙන් පසුව ඇසිපිය නොහෙලයි. සෘජුව ගමන් කරයි.

04.) අනුරාදපුර යුගයේ පිල්ලි

ලංකාවේ අනුරාධපුර යුගයේ මුල පැවැති පිල්ලි ක්‍රම ගැන කතාවක් පාලි රසවාහිනී පාලි සහස්සවත්ථු ප්‍රකරණය හා සද්ධර්මාලංකාරයේ එයි. මේ කතා මුලින් එන්නේ පාලි සහස්සවත්ථු ප්රකරණයේය.

(72 කතාව නන්දී, වාණිජස්ස වත්ථු- පොල්වත්තේ බුද්ධදත්ත සංස්කරණය 145-146 පිටු) ඉන් පසු පාලි රසවාහිනියේ නන්දිවාපිස්ස වත්ථු නමින්ම එයි. මේ කතාව මාතර කල නන්දිය වෙළෙඳ වත නමින් කවියට නඟා ඇත.

ඒ කතාව මෙසේය.

ලක්දිව මාවටුපටුනේ එනම් මන්නාරම් තොට විසූ ධනවත් නන්දිවෙළෙන්ඳා රූමත් ධනවත්, සමකුළ සිටුකුමරියක් පාවා ගනී, පිටරට වෙළෙඳාමේ ගිය ඔහුගේ නැව අවුරුදු 3ක් යන තුරු ලංකාවට ආවේ නැත. මේ අතර අනුරාධපුර රජු මාවටුතොට පාලනයට ශිව ඇමැතියා පත්කරයි. ශිව ඇමැති පිළිගැනීමට මාවටුතොට අලංකාරව සරසයි. ඇතුපිට නැගී නගරය ප්රදක්ෂණය කළ සිව ඇමැති නන්දි වෙළෙන්දාගේ බිරිය දැක ඇගේ රූපයෙන් මත්ව තොරතුරු විමසයි.

ඇය කැමැති කරවා ගැනීමට ඇමැති දාසියක අත මසු දාහක් ඇයට යවයි. සිටු බිරිය ශරීරයේ අනිත්‍ය භාවය ගැන කියයි. දෙවනුව මසු දෙදාහක් යවා ඇය රාගයට පොළඹවා ගැනීමට තැත් කරයි. ඇය බණ කියා ඉන් වළකී. තුන්වෙනි වර මසුරන් 4000ක් යවන ලදුව ඇය කිපී බැණ තමා පතිවත රකින බව කියයි.

සැමියා මරා ඇය හිමිකර ගැනීමට සිතූ ඇමැතියා යකැදුරෙකු කැඳවයි. පිටරට වෙළෙඳාමට නැවෙන් ගිය වෙළෙන්ඳා පිල්ලියක් යවා මැරීමට යකැදුරා මාවටුතොට සොහොන් බිමේ සිට ජීවම් කරයි. මතුරා මළ මිනියට පැන් ඉසින ලදුව මළ මිනියට යක්ෂයෙකු ආරූඪ විය.

කළ යුතු දේ පිල්ලිය විමසන ලදුව වෙළෙන්ඳා මරණ ලෙස පිල්ලියට දන්වයි. පිල්ලිය කටින් ගිනි කඳු දමමින් මුහුද කළඹමින් නන්දි වෙළෙන්දාගේ නැව සොයාගෙන යයි. පිල්ලිය නැව දෙසට එනු දුටු වෙළෙන්ඳා බේරීමට මොන ක්‍රමයක්වත් නැතිබව දැන බුදුගුණ සිහි කරයි. වෙළෙන්ඳාට ළංවිය නොහැකි පිල්ලිය නැව වටා ගොස් ආපසු එයි. මෙසේ යැකැදුරා වෙළෙන්දා මැරීමට පිල්ලිය තුන්වරක් යවන ලදී. හතරවන වර මිනියට මතුරා ආරූඪ කර යවන ලදුව වෙළෙන්දා මැරිය නොහැකිව ආපසු ආ පිල්ලිය යකැදුරා හා ශිව ඇමැතියා මරා බිලි ගෙන මළ සිරුර අතහැර අතුරුදන් විය.

මේ කතාව සිද්ධ වූ කල රජු කව්දැයි සඳහන්ව නැතත් ක්‍රිස්තු වර්ෂ එක හෝ දෙක තරම් කතාව පැරැණිය. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ කල විසූ කොත්මළේ ගණිතයා තම බිරිඳට යකින්නක් වැඩකාරකමට බැඳ දී තිබුණි. ඒ යකින්නක් බව නොදත්කමින් යකින්න දිනක් ගැබිනිව සිටි ඇය මරා ශ්‍රී පාද අඩවියේ සැඟවුණි. කොත්මලේ ගණිතයා ජීවම් කළ කරුංකා ගෙඩියක් පිල්ලියක් සේ යවා යක්ෂණිය අල්ලා බැඳ මුහුදට දැමූ බව කියැවේ. මෑත කල විසූ ප්‍රකට බත්තර මුල්ලේ සුභූති හිමියන් බණට වඩින විට මුත්තර බල්ලාත් ආවාද කියා සරදම් කළ අයෙකුට බත්තරමුල්ලේ හිමි බලු පිල්ලියක් යවා වින කර වූ බව සඳහන් වේ.

05.) පිල්ලි හෙවත් Zombie වර්ග 18

1. රීරි 2. නාග 3. කුමාර 4. කේලි 5. කන්‍යා 6. කනාමැදිරි 7. ගරුඬ 8. කුරුමිණි 9. තල 10. මහසෝන් 11. ඔඩ්ඩි 12. දෙබර 13. බඹර 14. වඩිග 15. සිංහ 16. ගජ 17. ගිනි 18. නීච කුල පිල්ලි

[QUOTE="Sanuka87, post: 24782075, member: 566269"] [b]ලන්කාවේ Zombies හෙවත් පිල්ලි[/b] [B][SIZE="5"][COLOR="Red"]"Special thanks to Pessimist"[/COLOR][/SIZE][/B] [SIZE="5"][B]01.) ලන්කාවේ පිල්ලියක් හෙවත් Zombie කෙනෙක් නිර්මානය කරන ආකාරය[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/MysticalRevengeinSL-aniwa-04.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]පිල්ලි යැවූ හැටි පොතපතෙහි සඳහන් වන්නේ මෙසේය. පළමුව කුළුඳුල් කන්‍යාවක් සොයා ඈ ගැන තොරතුරු දැන ගත යුතුය. ඌරු දළයකින් ඇගේ නම බුලත් කොළයක ලියා ඇය සැපූ බුලත් සප, ඇගේ කෙස් රොදක්, ඇගේ නියපොතු කැබැලි, පොරවන රෙද්දේ නූල් සොයාගෙන එලිපත්ත යට වළලා ඇයට එළිපත්තෙන් පැනීමට සැලැස්විය යුතුය. ඉන්පසු ඒ පොදිය දින තුනක් දෙබරයකට බැඳ තබා අනතුරුව පොදිය දිමියන් සිටින තුඹසකට දමනු ලැබේ. ඈ විවාහ වූ පසු ඇය ගැන සැලකිල්ලෙන් සිටිය යුතුයි. විවාහයට පසු මේ බිහිසුණු බව ඇයට බලපායි. ඇය සිහිනෙන් මස් දකී. අස්වාභාවික දොළදුක් උපදී, නපුරු සිහින දකී, පියයුරු තුඩු කළු වෙයි. ශරීරය කෙට්ටු වෙයි. දරු ගැබට යක්ෂයෙකු ආරූඪ වෙයි. අනතුරුව දරුවා මියගොස් දරුවාගේ මළ කුණ ප්‍රසූත කරයි. මළ දරුවා යකෙකු වෙයි. මළ සිරුරක් වළ දැමූ පසු ඇදුරා දිය නා සොහොන් බිමට යයි. පිදෙනි පුදා සොහොන් යකා බැඳගෙන වළ හාරා මළ සිරුර ගොඩ ගෙන බඩ පලා බඩවැල් ඉවතලා හාල්පිටි බඩට පුරවා කම්බිවලින් උදරය මසයි. මළ සිරුර සඳුන් කිරි පැන් වලින් නාවා මළ සිරුරට ඉක්බිති රසදිය පොවයි. තලප්පාවක් මළ සිරුරේ හිසේ බැඳ කොටි හමක් ඔතයි. මළ මිනිය අතේ නූලක් බැඳ ගොටු නවයක් සාදා පිදෙනි පුදා දින තුනක් තබයි. ඉන් පසු පාළු ගෙයක් සොයා මළ සිරුර එහි තබා ජීවම් කරයි. මළ සිරුරට කොටි තෙලින් පහන් දල්වා බුලත් තබයි. කිකිළි බිත්තරයක්, ලේ, මස් පුදට තබයි. ඊතලයක් හා දුන්නක් වනමින් ඇදුරා මතුරයි. මතුරා මිනියේ මුහුණට පිම්බ විට සොහොන් යකා පන්දම ගෙන එයි. එවිට උගේ බලයෙන් මළ සිරුර යකෙකු වෙයි. මළ මිනිය නටමින් හූ කියයි. එවිට වැළකින් තලා බිම හෙළිය යුතුයි. නමක් කියන තුරු තලයි. එවිට පිල්ලිය යයි. දැන් මල පිල්ලිය යකැදුරාගේ අණ පිළිපදියි. මළ පිල්ලිය ගම දෙසට දිව ගොස් ගම මැදසිට හූ කියයි. යකැදුරාගේ අණ පරිදි පිල්ලිය සතුරන්ට විණ කරයි. වසුපැටවුන් මරයි. දරුවන් මරයි. කාන්තාවන්ට ආරූඪ වෙයි. වෙනත් හානි සිදු කරයි. පිල්ලි වීදියේ විස්තරවන පිල්ලි යැවීම ඉන්දියාවෙන් ලංකාවට ආ බව පර්ටෝල්ඩ්ගේ මතයයි.[/COLOR][/SIZE] [SIZE="5"][B]02.) ඉන්දියාවේ පිල්ලියක් හෙවත් Zombie කෙනෙක් නිර්මානය කරන ආකාරය[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/MysticalRevengeinSL-aniwa-00-e.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]ලංකාවේ පැවැති පිල්ලි යැවීමේ ක්‍රමයට වඩා දකුණු ඉන්දියාවේ ට්රැවන්කෝර් හා කොවින් ප්‍රදේශවල පැවැති පිල්ලි යැවීම දරුණුය. ඒ ක්‍රමය කෙටියෙන් මෙසේය. කුළුඳුල්ව ගැබ්ගෙන මාස 7ක් වූ ස්ත්‍රියක් සොයාගෙන ඇගේ නිවස වටා යමින් රාත්‍රියේ දුම්මල මතුරයි. එවිට ඈ මන්ත්‍ර බලයෙන් දොර ඇරගෙන එළියට එයි. ඉන් පසු ඇය නග්න කර බිම හෙලයි. යකැදුරා දෙවටොර මත ලබු කැටයක් තබා මතුරයි. එවිට කුසතුළ සිටින දරුවා එළියට එයි. එළියට එන දරුවා බිම නොගෑවෙන සේ අල්ලා එළියට ගෙන දරුවා කැබැලිවලට කපයි. දරුවාගේ කැබැලි බඳුනකට බහා ඒ අසල වතුර පිරවූ බඳුනක්ද තබයි. ඉන් පසු ගිනිදල්වා රත්කරයි. මළ කඳේ කැබැලිවලින් ද්‍රවයක් ගලා අවුත් දෙවැනි බඳුනේ එක් වෙයි. මිනී හිස් කබලක් කුඩු කර ඒ මිනී තෙල්වලට එක් කරයි. යැකැදුරා ඒ තෙල් නලලේ හා ඇඟේ ගා ගෙන ගොම දිය කළ වතුර ටිකක් පානය කරයි. ඉන් පසු යකැදුරාට කවරෙකුගේ හෝ ස්වරූපය ගැනීම හෝ හිතූ දෙයක් කළ හැකි යැයි කියැවේ.[/SIZE][/COLOR] [SIZE="5"][B]03.) පිල්ලි ගැන මෑත කාලීන තොරතුරු[/B][/SIZE] [COLOR="blue"][SIZE="4"]මෑත කාලීන තොරතරු අනුව පිල්ලි යැවීම ලංකාවෙන් තුරන් වී නැත. ඉතා දක්ෂ පාරම්පරික ඇදුරන් අතර පිල්ලි යැවීම තවම ඇති බවට සාධක ඇත. පිල්ලිය ගැන මෑත අවධියේ පුවත්පත් සඟරාවල කතා කිහිපයක හරය මෙසේය. සතුරෙකු වෙත නාග පිල්ලියක් යවන ලදුව නාගයා කපා කොටා යළි යළි මැරුවත් නාගයා මැරිය නොහැකි විය. තවත් සිද්ධියක් රෑ වනය මැද වැස්සට නැවතුණ වෙළෙන්දෙකුට කරවලයෙකු මෙන් වේලා මහලු ස්ත්‍රියක් මතුරන ළමා මළ සිරුරක් පිල්ලියක් වී පහර දෙන විට රෑම පලාගොස් තුවාල ලබයි. පෙම්වතෙක් තම පෙම්වතිය ඔහු අමතක කර වෙනත් තරුණයකු සමග විවාහ වෙනු දැක කිපී පත්තෑ පිල්ලියක් යවයි. මනාලිය නව මනාලයා සමග පෝරුවට නගින විට ඈ සපත්තුව පිස දමයි. පත්තෑ පිල්ලිය දෂ්ඨ කළ ඇය පෝරුව මත ඇද වැටී මිය යයි. තවත් කතාවක් අනුව යකැදුරෙකු අතවැසියෙකු සමග සොහොන් බිමට ගොස් පිල්ලියක් ජප කර පුස්කොලයේ නම ලියා සතුරා නැසීමට නාග පිල්ලි යවයි. කේන්ද්‍රය වැරැදී පිල්ලිය ආපසු ඇවිත් යකැදුරා බිලි ගැනීමට පොර කයි. ඔහු අතවැසියා ගෙදරට යවා මැතිරූ තෙල් වගයක් ගෙන්වා ගනී. එවිට නාග පිල්ලිය අතුරුදහන් වෙයි. මධ්‍ය කාලීන ලංකා සමාජය ග්‍රන්ථයේ මහාචාර්ය ඇම්.බි. ආරියපාල කියන පරිදි පිල්ලිය වැරැදුනොත් ආපසු අවුත් යැවූ අය මරණ බව විස්වාසයයි. ඉන්දියාවේ වේතාලයාගේ තැන ලංකාවේ පිල්ලිය ගනී. වේතාලයා දුෂ්ට පිසාචයෙකි. නිදන් වස්තු ගැනීමට පිල්ලි යැවූ බව, මහ මුහුදේ ධීවරයන් වෙත පිල්ලි යැවූ බව ජන කතාවල එයි. සෙලබ්ස් දූපත්වල මළ මිනිසුන්ට පණ දී ඔවුන් කෙසෙල් වතුවල වැඩට යොදවයි. සොම්බි යනුවෙන් හඳුන්වන මේ මළ මිනිසුන්ට මන්ත්‍ර බලයෙන් පණ දීමෙන් පසුව ඇසිපිය නොහෙලයි. සෘජුව ගමන් කරයි.[/SIZE][/COLOR] [SIZE="5"][B]04.) අනුරාදපුර යුගයේ පිල්ලි[/B][/SIZE] [COLOR="blue"][SIZE="4"]ලංකාවේ අනුරාධපුර යුගයේ මුල පැවැති පිල්ලි ක්‍රම ගැන කතාවක් පාලි රසවාහිනී පාලි සහස්සවත්ථු ප්‍රකරණය හා සද්ධර්මාලංකාරයේ එයි. මේ කතා මුලින් එන්නේ පාලි සහස්සවත්ථු ප්රකරණයේය. (72 කතාව නන්දී, වාණිජස්ස වත්ථු- පොල්වත්තේ බුද්ධදත්ත සංස්කරණය 145-146 පිටු) ඉන් පසු පාලි රසවාහිනියේ නන්දිවාපිස්ස වත්ථු නමින්ම එයි. මේ කතාව මාතර කල නන්දිය වෙළෙඳ වත නමින් කවියට නඟා ඇත. ඒ කතාව මෙසේය. ලක්දිව මාවටුපටුනේ එනම් මන්නාරම් තොට විසූ ධනවත් නන්දිවෙළෙන්ඳා රූමත් ධනවත්, සමකුළ සිටුකුමරියක් පාවා ගනී, පිටරට වෙළෙඳාමේ ගිය ඔහුගේ නැව අවුරුදු 3ක් යන තුරු ලංකාවට ආවේ නැත. මේ අතර අනුරාධපුර රජු මාවටුතොට පාලනයට ශිව ඇමැතියා පත්කරයි. ශිව ඇමැති පිළිගැනීමට මාවටුතොට අලංකාරව සරසයි. ඇතුපිට නැගී නගරය ප්රදක්ෂණය කළ සිව ඇමැති නන්දි වෙළෙන්දාගේ බිරිය දැක ඇගේ රූපයෙන් මත්ව තොරතුරු විමසයි. ඇය කැමැති කරවා ගැනීමට ඇමැති දාසියක අත මසු දාහක් ඇයට යවයි. සිටු බිරිය ශරීරයේ අනිත්‍ය භාවය ගැන කියයි. දෙවනුව මසු දෙදාහක් යවා ඇය රාගයට පොළඹවා ගැනීමට තැත් කරයි. ඇය බණ කියා ඉන් වළකී. තුන්වෙනි වර මසුරන් 4000ක් යවන ලදුව ඇය කිපී බැණ තමා පතිවත රකින බව කියයි. සැමියා මරා ඇය හිමිකර ගැනීමට සිතූ ඇමැතියා යකැදුරෙකු කැඳවයි. පිටරට වෙළෙඳාමට නැවෙන් ගිය වෙළෙන්ඳා පිල්ලියක් යවා මැරීමට යකැදුරා මාවටුතොට සොහොන් බිමේ සිට ජීවම් කරයි. මතුරා මළ මිනියට පැන් ඉසින ලදුව මළ මිනියට යක්ෂයෙකු ආරූඪ විය. කළ යුතු දේ පිල්ලිය විමසන ලදුව වෙළෙන්ඳා මරණ ලෙස පිල්ලියට දන්වයි. පිල්ලිය කටින් ගිනි කඳු දමමින් මුහුද කළඹමින් නන්දි වෙළෙන්දාගේ නැව සොයාගෙන යයි. පිල්ලිය නැව දෙසට එනු දුටු වෙළෙන්ඳා බේරීමට මොන ක්‍රමයක්වත් නැතිබව දැන බුදුගුණ සිහි කරයි. වෙළෙන්ඳාට ළංවිය නොහැකි පිල්ලිය නැව වටා ගොස් ආපසු එයි. මෙසේ යැකැදුරා වෙළෙන්දා මැරීමට පිල්ලිය තුන්වරක් යවන ලදී. හතරවන වර මිනියට මතුරා ආරූඪ කර යවන ලදුව වෙළෙන්දා මැරිය නොහැකිව ආපසු ආ පිල්ලිය යකැදුරා හා ශිව ඇමැතියා මරා බිලි ගෙන මළ සිරුර අතහැර අතුරුදන් විය. මේ කතාව සිද්ධ වූ කල රජු කව්දැයි සඳහන්ව නැතත් ක්‍රිස්තු වර්ෂ එක හෝ දෙක තරම් කතාව පැරැණිය. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ කල විසූ කොත්මළේ ගණිතයා තම බිරිඳට යකින්නක් වැඩකාරකමට බැඳ දී තිබුණි. ඒ යකින්නක් බව නොදත්කමින් යකින්න දිනක් ගැබිනිව සිටි ඇය මරා ශ්‍රී පාද අඩවියේ සැඟවුණි. කොත්මලේ ගණිතයා ජීවම් කළ කරුංකා ගෙඩියක් පිල්ලියක් සේ යවා යක්ෂණිය අල්ලා බැඳ මුහුදට දැමූ බව කියැවේ. මෑත කල විසූ ප්‍රකට බත්තර මුල්ලේ සුභූති හිමියන් බණට වඩින විට මුත්තර බල්ලාත් ආවාද කියා සරදම් කළ අයෙකුට බත්තරමුල්ලේ හිමි බලු පිල්ලියක් යවා වින කර වූ බව සඳහන් වේ.[/SIZE][/COLOR] [SIZE="5"][B]05.) පිල්ලි හෙවත් Zombie වර්ග 18[/B][/SIZE] [COLOR="blue"][SIZE="4"]1. රීරි 2. නාග 3. කුමාර 4. කේලි 5. කන්‍යා 6. කනාමැදිරි 7. ගරුඬ 8. කුරුමිණි 9. තල 10. මහසෝන් 11. ඔඩ්ඩි 12. දෙබර 13. බඹර 14. වඩිග 15. සිංහ 16. ගජ 17. ගිනි 18. නීච කුල පිල්ලි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom