Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.

එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.

උපක්රමශීලි ක්‍රියාමාර්ගයක්..

විදේශ අමාත්‍යංශයේ මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සඳහන් කරන්නේ විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම තීරණය අතීශයින්ම උපක්රමශීලි ක්‍රියාමාර්ගයක් බවයි.

එංගලන්තයේ මන්ත්‍රීවරුන් සහ සර්ව පාක්ෂික කොටි මන්ත්‍රී කණ්ඩායම ඉල්ලන්නේ රාජ්‍යත්‍රාන්තිකභාවය අහෝසි කිරීම බවත් එවිට, අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය. එහෙත් විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවව මූලික වෙලා වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීම පිණිස ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්ය..

අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.

අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ.

[QUOTE="ruchira55, post: 22818862, member: 396673"] [SIZE=4]ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.[/SIZE] [SIZE=4][IMG]https://i1.wp.com/aperata.net/wp-content/uploads/2018/02/27654738_10213427673679409_4549445354623428873_n.jpg?resize=516%2C299[/IMG][/SIZE] [SIZE=4]මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.[/SIZE] [B][SIZE=4]උපක්රමශීලි ක්‍රියාමාර්ගයක්..[/SIZE][/B] [SIZE=4]විදේශ අමාත්‍යංශයේ මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සඳහන් කරන්නේ විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම තීරණය අතීශයින්ම උපක්රමශීලි ක්‍රියාමාර්ගයක් බවයි.[/SIZE] [SIZE=4]එංගලන්තයේ මන්ත්‍රීවරුන් සහ සර්ව පාක්ෂික කොටි මන්ත්‍රී කණ්ඩායම ඉල්ලන්නේ රාජ්‍යත්‍රාන්තිකභාවය අහෝසි කිරීම බවත් එවිට, අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය. එහෙත් විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවව මූලික වෙලා වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීම පිණිස ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්ය..[/SIZE] [SIZE=4]අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.[/SIZE] [SIZE=4]අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom