Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්සාගේ කුඩු මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්සාගේ කුඩු මෙහෙයුම

එස් ටී එෆ් එකෙන් නිමල් ලන්සා ගේ ගෙදරට කුඩු සහ ගිනි අවි පරික්ෂාවට තව විනාඩි 30 ඇතුලත එන බවට ඔත්තුවක් මිගමුව පොලිසියේ බඩ මහත සහ උඩු රැවුල ඇති පොලිස් කාරයෙක් ලන්සා බංගලාවට ටැලිපෝන් කර කිවේය. ඒ ආරංචියත් සමගම ලන්සාවරු තම නිවසේ තිබෙන ගිනි අවි , කුඩු වහ වහා ඉවත් කළහ. විකිණීම සඳහා තොඩුවාව වෙරළින් ගොඩබා ගෙනවිත් තිබු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ගණනක් ගෝනියකට දමා හැමිල්ටන් ඇලට දමන ලෙසට ගෙදර වැඩ කරන කොල්ලාට නිමල් ලන්සා නියෝග කළේය. බ්‍රවුන් ෂුගර් ගෝනිය පාපැදියක පටවාගෙන කොල්ලා හැමිල්ටන් ඇලට එය අතාරියේය. බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය. මේ අතර ගිනි අවි ටික මිදුලේ ගොඩ ගසා ඊට උඩින් යකඩ පයිප්ප බට වගයක් ඇතිරුවේය. මේ අතර ගණිකා නිවස වලට යැවීමට බලෙන් රදවාගෙන සිටි කෙල්ලන්ට කරන්නේ මොකක්ද යැයි ලන්සා මැතිනිය ඇසුවාය. මල පැන්නී සිටි නිමල් ලන්සා ඕකුන්ව අතපය කටවල් ගැට ගහලා ඇදන් අස්සට දාන ලෙස කිවේය. ඒ අනුව කෙල්ලන්ගේ අතපය සහ කටවල් බැඳ ඇදන් යටට දමන ලදී.

එස් ටී එෆ් එක පැමිණෙන විට ලන්සාවරු සුරුවම ඉදිරියේ ඔරසං කියමින් සිටියහ. කුඩු සහ ගිනි අවි පරික්ෂාවට පැමිණි නිලධාරීන්ට හමු වුයේ හුලං විස්කෝතු දෙකක් පමණි. එක් එස් ටී එෆ් සෙබලෙක් මේසය මත තිබු බෝතලයක් පෙන්නා එය මොකක්ද කියා ඇසුවේය. එම බෝතලයේ තිබුනේ ගණිකා නිවස වලින් පැන යන කෙල්ලන්ට ගැසීමට ගෙනා ඇසිඩ් ය. මෙහිදී නිමල් ලන්සා තතනමින් එය ලුර්දු වලින් ගෙනා ශුද්ධ ජලය බව කිවේය. ඉන්පසු එම බෝතලය දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියෙන් තබා නිමල් ලන්සා දණ ගසා ගත්තේය. ඒ අතර එස් ටී එෆ් කාරයන් හුලං විස්කෝතු දෙක රැගෙන යන්නට ගියේය.

ලන්සගේ ගෙදරට එස් ටී එෆ් එකෙන් පැමිණි බව ආරංචි වූ මර්වින් සිල්වා මොවුන් තමන්ගේ නිවසටත් පැමිණේද කියා බිය විය. වහාම ගෙදර තිබු ගිනි අවි , ජ්‍යාත්‍යන්තර පාසල් වල කොල්ලන්ට කෙල්ලන්ට විකිනීමට මාලක දරුවා ගෙනවිත් තිබු එක්ස්ටසි තොගයක්ද කැබ් තුනක පටවා තමන්ට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය දුන් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවාසයට ගෙන යන ලෙසට ගෝලබාලයන්ට නියෝග කර හෙතෙම තනිවම ලන්සාගේ නිවෙසට ගියේය.

මේ අතරවාරයේ නිමල් ලන්සා ජනාධිපතිතුමාට කතා කොට එස් ටී එෆ් එකෙන් තමන්ගේ නිවසට බලෙන් පැමිණ කුඩු සහ ගිනි අවි පරික්ෂා කළ බවට පැමිණිලි කළේය. මෙවැනි අසාධාරකම් නොඉවසන ජනාධිපතිතුමා එක පයින්ම ලන්සාගේ නිවසට ආවේය. ජනාධිපතිතුමා පැමිණි විට නිමල් ලන්සා නහයෙන් අඩමින් තමන්ගේ චරිතයට වූ කැළල ගැන කියා හඬා වැටුණි. මුට චරිතයක් තිබ්බාද කියා හා අතේ කල්පනා කල ජනාධිපතිතුමා ලන්සා ගේ නිවසට නොගොස් මිදුලේ අසුරා තිබු යකඩ පයිප්ප උඩ වාඩි විය. ඒ සමගම පයිප්ප යට තිබු ගිනි අවියක කොකා තද වී වෙඩිල්ල ජනාධිපතිතුමාගේ සරම ( වේට්ටිය ) ඇතුලෙන් ගියේ එතුමාගේ අන්ඩ කෝශයක ගෑවී නොගෑවී ය. වාසනාවකට මෙන් රජගෙදර වෙදනාගේ ස්ටෙරොයිඩ් කසාය නිසා අන්ඩ කෝශ ඇකිලී තිබීම නිසා කෝෂ වලට හානියක් නොවිය. වෙඩි ශබ්දයට ජනාධිපතිතුමා කලබල වූ විට නිමල් ලන්සා කීවේ ජනාධිපතිතුමා පැමිණි සතුටට මීගමුවේ ජනතාව රතිඟා පත්තු කරනවා කියාය. ලන්සා ජනාධිපතිතුමාගේ සරමේ වූ සිදුර තම අල්ලෙන් වැසූ නිසා එතුමාගේ ආරක්ෂකයන්ට නොමිලේ බැලීමට තිබුණු නීල පට දර්ශනය අහිමි විය.

ජනාධිපතිතුමා ලන්සාගේ නිවෙස තුලට ගොස් ඇඳක හාන්සි වී කුරහන් තලපයක් ඉල්ලුවේය. මෙහෙ ඔය ගොඩේ කෑම නැහැ කියූ ලන්සා මැතිනිය ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්වාගෙන ජනාධිපතිතුමා ඇල්ලුවාය. කේක් කන අතර ඇඳ යටින් එන කෙදිරිය මොකක්ද යැයි ජනාධිපතිතුමාට දැන ගැනීමට අවශ්‍ය විය. විකිනීමට මල්ලි ගෙනාපු බලු පැටියන් වගයක් බව නිමල් ලන්සා ජනාධිපතිතුමාට කිවේය. කේක් එක කා අත සෝදන්නට ගිය ජනාධිපතිතුමා සුරුවම අසල තිබු බෝතලය අතට ගත්තේය. හා හා සර් ඔකේ තියෙන්නේ සුද්ද ජලය කියා නිමල් ලන්සා කිවේය. ජනාධිපතිතුමා සුද්ද වතුර ටිකක් නළලේ ගා ගැනීමට වතුර බෝතලයට ඇගිල්ල දැම්මා පමණි ගින්නට අසු වුනාක් මෙන් ඇගිල්ල දැවී ගියේය. ජනාධිපතිතුමා වහාම ඇගිල්ල ළඟ තිබු මාළු ටැංකියට එබුවේය."සර් දන්නැද්ද සුද්ද ජලය පව්කාරයන්ගේ ඇඟේ වැදුනම පිච්චෙනවා යි " ලන්සා ජනාධිපතිතුමාට කැපිල්ලක් දැම්මේය. ලන්සාගේ නෝන්ඩිය නිසා ලැජ්ජාවට පත් ජනාධිපතිතුමා කරබා ගත්තේය. මේ අවස්ථාවේ මර්වියා නිමල් ලන්සාගේ ගෙදරට කඩාගෙන වැදුනි.

මර්වියා තමන්ව දුටු විට පසඟ පිහිටුවා වඳියි යන හිරිකිතය නිසා ජනාධිපතිතුමා ඉක්මනට පස්ස දොරෙන් මර්වින්ට නොපෙනෙන්ට පිටත්ව ගියේය. යන්නට පෙර ලන්සා ඇමතු ජනාධිපතිතුමා අර ඇඳ යට ඉන්න බලු පැටවු දෙන්නෙක් විතර කාල්ටන් එකට ගෙනත් දාන්න යි කිවේය. ලන්සා එයට එකග විය. ජනාධිපතිතුමා ආ බව නොදත් මර්වින් නිමල් ලන්සාගෙන් කෙලින්ම ඇසුවේ මාසේ සල්ලි පරක්කු කල නිසාද ලොක්කා එස් ටී එෆ් එක දාල සර්ච් පාරක් දැම්මේ කියාය. එවිට ලන්සා කීවේ නියමිත වෙලාවට සල්ලි පන්දහේ කොළ වලින්ම මිටි බැඳ දුමින්ද සිල්වා අතේ යැව්වා කියාය. එවිට මර්වින් ඔලුවේ අතගහ ගත්තේය.

ඇයි දන්නැද්ද මිනිහ වෙඩි වැදිලා ඉස්පිරිතාලේ නේ එක නිසා තමයි මාසේ කාසි වෙලාවට ගිහිල්ල නැත්තේ. මර්වින් සිල්වා කිවේය.

මුන් කේ පි ගේ සල්ලි වලටත් ඇනලා අපි දාඩිය මහන්සියෙන් හොයන තුට්ටු දෙකටත් විදින්නනේ බලන්නේ යැයි නිමල් ලන්සා තරහෙන් කිවේය.

ඒක තමයි මමත් බල බල ඉන්නේ මුන් ටික තොලොන්ජි වෙලා යනකන් එදාට මම මුළු කැලණියේම රතිඟා පත්තු කරනවා කිව් ආචාර්ය මර්වින් ඇයි ආපු එස් ටී එෆ් කාරයෝ ගස් බැන්දේ නැත්තේ කියා ලන්සගෙන් ඇසුවේය. කොහේ බඳින්නද උන් අර සමුර්ධිකාරයා වගේ පෙන්න්දෙක් නෙවෙයි හොඳ හතර රියන් මිනිස්සු කියා ලන්සා පිළිතුරු දුන්නේය.

ලන්සාගේ ගෙදර ගොස් යලි කැලණියට වඩින ගමනේදී දුමින්ද බලන්න ජයවර්ධනපුර රෝහලට යාමට මර්වියාට සිතුනි. මුගේ කොට්ටේ යට අර සල්ලි මිටිය තිබුනොත් කියා මර්වින්ට කැත හොර සිතක් පහල විය.

කැලණියට නෙවෙයි යමු ජයවර්ධනපුර රෝහලට කියා රියදුරාට මර්වින් විධාන කළේය. රියදුරා පෑලියගොඩ හන්දියෙන් කොළඹ පැත්තට වාහනය හරවන ගමන් සර් නරකද ලන්සා මහත්තයා වගේ බඩු පොට් දෙක තුනක් කැලණියේ රන් කලොත් ? හොඳ සල්ලි නේද කියා ඇසුවේය. ඇත්ත තමයි දැන් කැලණියේ මට චන්දෙ දුන්න හරකුන්ට කරන ආධාරයක් ලෙස මම කැලණියේ හරක් මරන්ඩ තහනම් කළා , බාර් වහලා කසිප්පු කුඩු සුලබ කරා උන්ට අතල් එකට ගණිකා පොට් දෙක තුනක් ලබන පෝයට අරිනවා කියා මර්වින් රියදුරාට උත්තර දුන්නේය.

ජයවර්ධනපුර රෝහලට යන විට එතන පාතාලයන් පිරිලාය. දුමින්ද සිල්වාගේ පාතාලයේ පොරවල් ඇඳන් උඩ සිටි අතර ලෙඩුන් සිටියේ ඇඳන් යටය. ඇඳන් උඩ සිටි පාතාලයන් ලෙඩුන්ගේ ඇඳ ඉහ පත්‍රිකා ඉරාගෙන ඒවා වලින් ගොටු සාදාගෙන ගංජා ගැසුහ. එක පාතාලයෙක් හෙදියකගේ අතේ තිබු ඉන්ජක්සන් එකක් උදුරාගෙන ඒකට හෙරොයින් දිය කොට තමන්ගේ නහරයකට විද ගත්තේය. සමහර පාතාලයන් කසිප්පු ෂන්ඩි කලේ සේලයින් බෝතල් කඩාගෙනය. මේ විකාර බලමින් මර්වින් සිල්වා දුමින්ද සිල්වා සිටි වාට්ටුවට පැමිණියේය.

දුමින්ද සිල්වා ඇඳේ චුයින්ගම් හපමින් සිටියේය. ආරක්සක ලේකම්තුමා ඌට ආරක්ෂක අමාත්‍යංශයේ පයිල් එකකින් පවන් ගැසුවේ මදුරුවන් කාවි යන බයටය. දුමින්දගේ ආරක්ෂාවට සිටි එක පාතාලයෙක් ආරක්සක ලේකම්තුමා නිදිවරාගෙන හිටගෙන කරන වැඩේ ගැන දුක සිති සර් ෂියේට් එකක් දෙන්නද ඇසුවේය. ළඟ සිටි තව පාතාලයෙක් තොට ඔල්මාදෙද අපේ ලේකම්තුමා සිගරට් බොන්නේ නැහැ මස් මාළුවත් කන්නේ නැහැ කියා ගෝරනාඩුවක් දැම්මේය. ඔය ඇත්තද කියා ඇසූ පළමු පාතාලයා සර් එහෙනම් ටොපියක්වත් කන්න කියා ටොපියක් එතුමාට දුන්නේය. මහන්සියෙන් සිටි ආරක්සක ලේකම්තුමා පාතාලයා දුන් ටොපිය කෑවේය.

ටොපිය කා විනාඩි දෙක තුනකින් ආරක්සක ලේකම්තුමා පරල විය. එතුමා දුමින්දයා සිටි ඇඳ පෙරලා දැමුවේය. ඒ අතර ලං වූ දෙවන පාතාලයා පලවන පාතාලයාගෙන් තෝ අරූට දුන්න ටොපිය මොකක්ද කියා ඇසුවේය. ඒක අපේ දුමින්ද සර් මාධ්‍ය මහා විද්‍යාල වල කොල්ලන්ට විකුනන්ඩ ගෙනාපු මදනමෝදක ටොපි කියා ඇඟපතට නොදැනී කිවේය.

මේ අතර ආරක්සක ලේකම්තුමාගේ තත්වය තවත් බරපතල විය. දැන් ලේකම්තුමාට ළඟ සිටි මර්වින් සිල්වා පෙනුනේ සරත් පොන්සේකා වගේය. අඩෝ උඹ කොහෙද මේ වැලිකඩින් පැන්න නේද ගෙරියා කියා මර්වියගේ ගේ බෙල්ලට පැන්නේය. සර් සර් මම මර්වින් අර මැදමුලන පිගන් හෝදපු කොල්ලා කියා මර්වින් ආරක්සක ලේකම්තුමාට වැන්දේය. මොන වැඳිලිද මර්වියා අම්බානක ආරක්සක ලේකම්තුමාගෙන් කෑවේය. පාතාලයන් කොටසක් ආරක්සක ලේකම්තුමා අල්ලා ගත් අතර එක පාතාලයෙක් මර්වින්ගේ කෝෂයක් මිරිකුවේය. බුදු අම්මෝ කියා කැලණියේ දුටුගැමුණු ඇදන් උඩින් දිවගොස් නැවතුනේ කැලණියේ බෝක්කුවක් යටය.

[QUOTE="leolanka, post: 11205669, member: 363557"] [b]ලන්සාගේ කුඩු මෙහෙයුම[/b] [SIZE=5]එස් ටී එෆ් එකෙන් නිමල් ලන්සා ගේ ගෙදරට කුඩු සහ ගිනි අවි පරික්ෂාවට තව විනාඩි 30 ඇතුලත එන බවට ඔත්තුවක් මිගමුව පොලිසියේ බඩ මහත සහ උඩු රැවුල ඇති පොලිස් කාරයෙක් ලන්සා බංගලාවට ටැලිපෝන් කර කිවේය. ඒ ආරංචියත් සමගම ලන්සාවරු තම නිවසේ තිබෙන ගිනි අවි , කුඩු වහ වහා ඉවත් කළහ. විකිණීම සඳහා තොඩුවාව වෙරළින් ගොඩබා ගෙනවිත් තිබු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ගණනක් ගෝනියකට දමා හැමිල්ටන් ඇලට දමන ලෙසට ගෙදර වැඩ කරන කොල්ලාට නිමල් ලන්සා නියෝග කළේය. බ්‍රවුන් ෂුගර් ගෝනිය පාපැදියක පටවාගෙන කොල්ලා හැමිල්ටන් ඇලට එය අතාරියේය. බ්‍රවුන් ෂුගර් විස වැදුණු ඇලේ සිටි කාවයියන් බුලත් හපයන් , දන්ඩි පැටවූ , කක්කුට්ටන් , දියනයි ඔල්මොරොන්දන් වී මීගමුව කලපුව දෙසට පිහිනා ගියෝය. මේ අතර ගිනි අවි ටික මිදුලේ ගොඩ ගසා ඊට උඩින් යකඩ පයිප්ප බට වගයක් ඇතිරුවේය. මේ අතර ගණිකා නිවස වලට යැවීමට බලෙන් රදවාගෙන සිටි කෙල්ලන්ට කරන්නේ මොකක්ද යැයි ලන්සා මැතිනිය ඇසුවාය. මල පැන්නී සිටි නිමල් ලන්සා ඕකුන්ව අතපය කටවල් ගැට ගහලා ඇදන් අස්සට දාන ලෙස කිවේය. ඒ අනුව කෙල්ලන්ගේ අතපය සහ කටවල් බැඳ ඇදන් යටට දමන ලදී. [CENTER][URL="http://www.lankaguardian.com/2011/10/blog-post_9936.html"][IMG]http://4.bp.blogspot.com/-4PbwcyZSUCs/TqOY1kewZxI/AAAAAAAAGx8/IPW4mbRDFAg/s320/nimal_lansa.jpg[/IMG][/URL][/CENTER] එස් ටී එෆ් එක පැමිණෙන විට ලන්සාවරු සුරුවම ඉදිරියේ ඔරසං කියමින් සිටියහ. කුඩු සහ ගිනි අවි පරික්ෂාවට පැමිණි නිලධාරීන්ට හමු වුයේ හුලං විස්කෝතු දෙකක් පමණි. එක් එස් ටී එෆ් සෙබලෙක් මේසය මත තිබු බෝතලයක් පෙන්නා එය මොකක්ද කියා ඇසුවේය. එම බෝතලයේ තිබුනේ ගණිකා නිවස වලින් පැන යන කෙල්ලන්ට ගැසීමට ගෙනා ඇසිඩ් ය. මෙහිදී නිමල් ලන්සා තතනමින් එය ලුර්දු වලින් ගෙනා ශුද්ධ ජලය බව කිවේය. ඉන්පසු එම බෝතලය දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියෙන් තබා නිමල් ලන්සා දණ ගසා ගත්තේය. ඒ අතර එස් ටී එෆ් කාරයන් හුලං විස්කෝතු දෙක රැගෙන යන්නට ගියේය. ලන්සගේ ගෙදරට එස් ටී එෆ් එකෙන් පැමිණි බව ආරංචි වූ මර්වින් සිල්වා මොවුන් තමන්ගේ නිවසටත් පැමිණේද කියා බිය විය. වහාම ගෙදර තිබු ගිනි අවි , ජ්‍යාත්‍යන්තර පාසල් වල කොල්ලන්ට කෙල්ලන්ට විකිනීමට මාලක දරුවා ගෙනවිත් තිබු එක්ස්ටසි තොගයක්ද කැබ් තුනක පටවා තමන්ට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය දුන් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අවාසයට ගෙන යන ලෙසට ගෝලබාලයන්ට නියෝග කර හෙතෙම තනිවම ලන්සාගේ නිවෙසට ගියේය. මේ අතරවාරයේ නිමල් ලන්සා ජනාධිපතිතුමාට කතා කොට එස් ටී එෆ් එකෙන් තමන්ගේ නිවසට බලෙන් පැමිණ කුඩු සහ ගිනි අවි පරික්ෂා කළ බවට පැමිණිලි කළේය. මෙවැනි අසාධාරකම් නොඉවසන ජනාධිපතිතුමා එක පයින්ම ලන්සාගේ නිවසට ආවේය. ජනාධිපතිතුමා පැමිණි විට නිමල් ලන්සා නහයෙන් අඩමින් තමන්ගේ චරිතයට වූ කැළල ගැන කියා හඬා වැටුණි. මුට චරිතයක් තිබ්බාද කියා හා අතේ කල්පනා කල ජනාධිපතිතුමා ලන්සා ගේ නිවසට නොගොස් මිදුලේ අසුරා තිබු යකඩ පයිප්ප උඩ වාඩි විය. ඒ සමගම පයිප්ප යට තිබු ගිනි අවියක කොකා තද වී වෙඩිල්ල ජනාධිපතිතුමාගේ සරම ( වේට්ටිය ) ඇතුලෙන් ගියේ එතුමාගේ අන්ඩ කෝශයක ගෑවී නොගෑවී ය. වාසනාවකට මෙන් රජගෙදර වෙදනාගේ ස්ටෙරොයිඩ් කසාය නිසා අන්ඩ කෝශ ඇකිලී තිබීම නිසා කෝෂ වලට හානියක් නොවිය. වෙඩි ශබ්දයට ජනාධිපතිතුමා කලබල වූ විට නිමල් ලන්සා කීවේ ජනාධිපතිතුමා පැමිණි සතුටට මීගමුවේ ජනතාව රතිඟා පත්තු කරනවා කියාය. ලන්සා ජනාධිපතිතුමාගේ සරමේ වූ සිදුර තම අල්ලෙන් වැසූ නිසා එතුමාගේ ආරක්ෂකයන්ට නොමිලේ බැලීමට තිබුණු නීල පට දර්ශනය අහිමි විය. ජනාධිපතිතුමා ලන්සාගේ නිවෙස තුලට ගොස් ඇඳක හාන්සි වී කුරහන් තලපයක් ඉල්ලුවේය. මෙහෙ ඔය ගොඩේ කෑම නැහැ කියූ ලන්සා මැතිනිය ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්වාගෙන ජනාධිපතිතුමා ඇල්ලුවාය. කේක් කන අතර ඇඳ යටින් එන කෙදිරිය මොකක්ද යැයි ජනාධිපතිතුමාට දැන ගැනීමට අවශ්‍ය විය. විකිනීමට මල්ලි ගෙනාපු බලු පැටියන් වගයක් බව නිමල් ලන්සා ජනාධිපතිතුමාට කිවේය. කේක් එක කා අත සෝදන්නට ගිය ජනාධිපතිතුමා සුරුවම අසල තිබු බෝතලය අතට ගත්තේය. හා හා සර් ඔකේ තියෙන්නේ සුද්ද ජලය කියා නිමල් ලන්සා කිවේය. ජනාධිපතිතුමා සුද්ද වතුර ටිකක් නළලේ ගා ගැනීමට වතුර බෝතලයට ඇගිල්ල දැම්මා පමණි ගින්නට අසු වුනාක් මෙන් ඇගිල්ල දැවී ගියේය. ජනාධිපතිතුමා වහාම ඇගිල්ල ළඟ තිබු මාළු ටැංකියට එබුවේය."සර් දන්නැද්ද සුද්ද ජලය පව්කාරයන්ගේ ඇඟේ වැදුනම පිච්චෙනවා යි " ලන්සා ජනාධිපතිතුමාට කැපිල්ලක් දැම්මේය. ලන්සාගේ නෝන්ඩිය නිසා ලැජ්ජාවට පත් ජනාධිපතිතුමා කරබා ගත්තේය. මේ අවස්ථාවේ මර්වියා නිමල් ලන්සාගේ ගෙදරට කඩාගෙන වැදුනි. මර්වියා තමන්ව දුටු විට පසඟ පිහිටුවා වඳියි යන හිරිකිතය නිසා ජනාධිපතිතුමා ඉක්මනට පස්ස දොරෙන් මර්වින්ට නොපෙනෙන්ට පිටත්ව ගියේය. යන්නට පෙර ලන්සා ඇමතු ජනාධිපතිතුමා අර ඇඳ යට ඉන්න බලු පැටවු දෙන්නෙක් විතර කාල්ටන් එකට ගෙනත් දාන්න යි කිවේය. ලන්සා එයට එකග විය. ජනාධිපතිතුමා ආ බව නොදත් මර්වින් නිමල් ලන්සාගෙන් කෙලින්ම ඇසුවේ මාසේ සල්ලි පරක්කු කල නිසාද ලොක්කා එස් ටී එෆ් එක දාල සර්ච් පාරක් දැම්මේ කියාය. එවිට ලන්සා කීවේ නියමිත වෙලාවට සල්ලි පන්දහේ කොළ වලින්ම මිටි බැඳ දුමින්ද සිල්වා අතේ යැව්වා කියාය. එවිට මර්වින් ඔලුවේ අතගහ ගත්තේය. ඇයි දන්නැද්ද මිනිහ වෙඩි වැදිලා ඉස්පිරිතාලේ නේ එක නිසා තමයි මාසේ කාසි වෙලාවට ගිහිල්ල නැත්තේ. මර්වින් සිල්වා කිවේය. මුන් කේ පි ගේ සල්ලි වලටත් ඇනලා අපි දාඩිය මහන්සියෙන් හොයන තුට්ටු දෙකටත් විදින්නනේ බලන්නේ යැයි නිමල් ලන්සා තරහෙන් කිවේය. ඒක තමයි මමත් බල බල ඉන්නේ මුන් ටික තොලොන්ජි වෙලා යනකන් එදාට මම මුළු කැලණියේම රතිඟා පත්තු කරනවා කිව් ආචාර්ය මර්වින් ඇයි ආපු එස් ටී එෆ් කාරයෝ ගස් බැන්දේ නැත්තේ කියා ලන්සගෙන් ඇසුවේය. කොහේ බඳින්නද උන් අර සමුර්ධිකාරයා වගේ පෙන්න්දෙක් නෙවෙයි හොඳ හතර රියන් මිනිස්සු කියා ලන්සා පිළිතුරු දුන්නේය. ලන්සාගේ ගෙදර ගොස් යලි කැලණියට වඩින ගමනේදී දුමින්ද බලන්න ජයවර්ධනපුර රෝහලට යාමට මර්වියාට සිතුනි. මුගේ කොට්ටේ යට අර සල්ලි මිටිය තිබුනොත් කියා මර්වින්ට කැත හොර සිතක් පහල විය. කැලණියට නෙවෙයි යමු ජයවර්ධනපුර රෝහලට කියා රියදුරාට මර්වින් විධාන කළේය. රියදුරා පෑලියගොඩ හන්දියෙන් කොළඹ පැත්තට වාහනය හරවන ගමන් සර් නරකද ලන්සා මහත්තයා වගේ බඩු පොට් දෙක තුනක් කැලණියේ රන් කලොත් ? හොඳ සල්ලි නේද කියා ඇසුවේය. ඇත්ත තමයි දැන් කැලණියේ මට චන්දෙ දුන්න හරකුන්ට කරන ආධාරයක් ලෙස මම කැලණියේ හරක් මරන්ඩ තහනම් කළා , බාර් වහලා කසිප්පු කුඩු සුලබ කරා උන්ට අතල් එකට ගණිකා පොට් දෙක තුනක් ලබන පෝයට අරිනවා කියා මර්වින් රියදුරාට උත්තර දුන්නේය. ජයවර්ධනපුර රෝහලට යන විට එතන පාතාලයන් පිරිලාය. දුමින්ද සිල්වාගේ පාතාලයේ පොරවල් ඇඳන් උඩ සිටි අතර ලෙඩුන් සිටියේ ඇඳන් යටය. ඇඳන් උඩ සිටි පාතාලයන් ලෙඩුන්ගේ ඇඳ ඉහ පත්‍රිකා ඉරාගෙන ඒවා වලින් ගොටු සාදාගෙන ගංජා ගැසුහ. එක පාතාලයෙක් හෙදියකගේ අතේ තිබු ඉන්ජක්සන් එකක් උදුරාගෙන ඒකට හෙරොයින් දිය කොට තමන්ගේ නහරයකට විද ගත්තේය. සමහර පාතාලයන් කසිප්පු ෂන්ඩි කලේ සේලයින් බෝතල් කඩාගෙනය. මේ විකාර බලමින් මර්වින් සිල්වා දුමින්ද සිල්වා සිටි වාට්ටුවට පැමිණියේය. දුමින්ද සිල්වා ඇඳේ චුයින්ගම් හපමින් සිටියේය. ආරක්සක ලේකම්තුමා ඌට ආරක්ෂක අමාත්‍යංශයේ පයිල් එකකින් පවන් ගැසුවේ මදුරුවන් කාවි යන බයටය. දුමින්දගේ ආරක්ෂාවට සිටි එක පාතාලයෙක් ආරක්සක ලේකම්තුමා නිදිවරාගෙන හිටගෙන කරන වැඩේ ගැන දුක සිති සර් ෂියේට් එකක් දෙන්නද ඇසුවේය. ළඟ සිටි තව පාතාලයෙක් තොට ඔල්මාදෙද අපේ ලේකම්තුමා සිගරට් බොන්නේ නැහැ මස් මාළුවත් කන්නේ නැහැ කියා ගෝරනාඩුවක් දැම්මේය. ඔය ඇත්තද කියා ඇසූ පළමු පාතාලයා සර් එහෙනම් ටොපියක්වත් කන්න කියා ටොපියක් එතුමාට දුන්නේය. මහන්සියෙන් සිටි ආරක්සක ලේකම්තුමා පාතාලයා දුන් ටොපිය කෑවේය. ටොපිය කා විනාඩි දෙක තුනකින් ආරක්සක ලේකම්තුමා පරල විය. එතුමා දුමින්දයා සිටි ඇඳ පෙරලා දැමුවේය. ඒ අතර ලං වූ දෙවන පාතාලයා පලවන පාතාලයාගෙන් තෝ අරූට දුන්න ටොපිය මොකක්ද කියා ඇසුවේය. ඒක අපේ දුමින්ද සර් මාධ්‍ය මහා විද්‍යාල වල කොල්ලන්ට විකුනන්ඩ ගෙනාපු මදනමෝදක ටොපි කියා ඇඟපතට නොදැනී කිවේය. මේ අතර ආරක්සක ලේකම්තුමාගේ තත්වය තවත් බරපතල විය. දැන් ලේකම්තුමාට ළඟ සිටි මර්වින් සිල්වා පෙනුනේ සරත් පොන්සේකා වගේය. අඩෝ උඹ කොහෙද මේ වැලිකඩින් පැන්න නේද ගෙරියා කියා මර්වියගේ ගේ බෙල්ලට පැන්නේය. සර් සර් මම මර්වින් අර මැදමුලන පිගන් හෝදපු කොල්ලා කියා මර්වින් ආරක්සක ලේකම්තුමාට වැන්දේය. මොන වැඳිලිද මර්වියා අම්බානක ආරක්සක ලේකම්තුමාගෙන් කෑවේය. පාතාලයන් කොටසක් ආරක්සක ලේකම්තුමා අල්ලා ගත් අතර එක පාතාලයෙක් මර්වින්ගේ කෝෂයක් මිරිකුවේය. බුදු අම්මෝ කියා කැලණියේ දුටුගැමුණු ඇදන් උඩින් දිවගොස් නැවතුනේ කැලණියේ බෝක්කුවක් යටය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom