Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්සා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රචාරක කටයුතු අදින් අවසන්

රනිල් ධර්මසේන

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (26 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්ත්‍රික්ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්රචාරක කාර්යාල හා පෝස්ටර්, බැනර් හා කටවුට් ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලු පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලි�තව දැනුම් දී ඇත.

අපේක්ෂකයකුට දිස්ත්‍රික්කයක එක් කාර්යාලයක් හා සිය නිවස කාර්යාලයක් ලෙසත් පවත්වාගෙන යා හැකි අතර පක්ෂයකට එක් මධ්‍ය කාර්යාලයක් පමණක් අද සිට පවත්වාගෙන යැමට අවසර ලබා දී තිබේ.

හෙට (27 වැනිදා) සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවා අදාළ ප්‍රදේශවල සිදු විය හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්ෂණිකව පාලනය කිරීමට කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන ඇත.

මැතිවරණය පැවැත්වෙන ලබන 29 වැනිදා දිනයට පැය 48 කට පෙර එනම් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ප්රචාරක කටයුතු නැවැත්වීමට ක්‍රියා කළ යුතු අතර එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොමසාරිස්වරයා පොලිසියට උපදෙස් දී තිබේ.

divaina

[QUOTE="deanXX, post: 16437874, member: 492830"] [CENTER][COLOR="Black"][SIZE="3"]ප්රචාරක කටයුතු අදින් අවසන් [/SIZE][/COLOR] රනිල් ධර්මසේන[/CENTER] [COLOR="Black"][SIZE="3"]බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (26 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්ත්‍රික්ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්රචාරක කාර්යාල හා පෝස්ටර්, බැනර් හා කටවුට් ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලු පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලි�තව දැනුම් දී ඇත. අපේක්ෂකයකුට දිස්ත්‍රික්කයක එක් කාර්යාලයක් හා සිය නිවස කාර්යාලයක් ලෙසත් පවත්වාගෙන යා හැකි අතර පක්ෂයකට එක් මධ්‍ය කාර්යාලයක් පමණක් අද සිට පවත්වාගෙන යැමට අවසර ලබා දී තිබේ. හෙට (27 වැනිදා) සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවා අදාළ ප්‍රදේශවල සිදු විය හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්ෂණිකව පාලනය කිරීමට කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන ඇත. මැතිවරණය පැවැත්වෙන ලබන 29 වැනිදා දිනයට පැය 48 කට පෙර එනම් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ප්රචාරක කටයුතු නැවැත්වීමට ක්‍රියා කළ යුතු අතර එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොමසාරිස්වරයා පොලිසියට උපදෙස් දී තිබේ. [/SIZE][/COLOR] divaina [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom