Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලපයා ණය ගත්තයි කියලා චූන් උන tharakaf නූලක් දමා කෙලවගත්ත හැටි... 🤣🤣🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට තුනෙන් දෙකක් මාලිමාවට (73.5 % )

අද මුළු රට

එක මිටකට

සුබ නැකතට

රට අනුරට.............

ණය නොගෙන ආණ්ඩු කරන බවක් අපි කියා නෑ.. ණය ගැනීම අවශ්‍යයි..- ලාල් කාන්ත

ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව විශාල ලෙස ණය ලබාගත් බවට චෝදනා කරන අයට තමන් මෙම අභියෝගය කරන බව ද ඒ මහතා කීය.

මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද ප්‍රකාශ කළේය.

‘ණය අපරාධයක් නෙවෙයි. ණය අවශ්‍යයි. ණය හොරකමට, වංචාවට, දූෂණයට නාස්ති නොකර නිවැරදි ලෙස අයෝජනය කරන්න ඕන කියන එක තමයි ජනපතිවරයා ප්‍රකාශ කළේ. ගන්න ණය හරි විදිහට යොදවන්න ඕන. ඒකයි අවශ්‍යය වෙන්නේ.

අපිට ණය නොදී ජත්‍යන්තර මූල්‍ය අරමුදල හැරිලා ගියොත් කියන්නේ ඒ අය මේ ආණ්ඩුව අතහැරියා කියලයි. මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඒ අය හැරිලා යයි කියලා සමහරු බලාගෙන හිටියා. අපි රාජ්‍යතාන්ත්‍රිකව වැඩ කරන්නේ. චෝදනා කරන අයට මම කියන්නේ ණය හරිදේට යොදවනවාද නැද්ද කියලා බලන්න. ඒවා නාස්ති කරනවා නම් චෝදනා කරන්න. එහෙම නැතුව ණය ගැනීම වරදක් ලෙස පෙන්වන්න උත්සහ කරන්න එපා.

රජයේ නනතුරුවලට පත් කරන්නේ පරිපාලන සේවයේ ඉහළින් ඉන්න අයයි. කොයි ආණ්ඩුව ආවත් පත් කරන්න ඕන මේ අයව තමයි. ඒ අය පැත්තකට දාලා ගෙවල්වල ඉන්න අයට රාජ්‍ය සේවයේ පත්වීම් දෙන්න බැහැ. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත් කරන්නේ හැකියාව දක්ෂතාව තිබෙන අය යි.

මේ පත් කළ නිලධාරීන් රනිල්ගේ හෝ වෙනත් කාගේ හෝ පාලනයක වැඩ කළ අය කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. අපි පත්කරපු නිලධාරීන් පත් කළ දිනයේ සිට හරියට වැඩ කරනවා ද නැද්ද කියන එක බලලා අපිට කතා කරන්න කියලා බොරු චෝදනා කරන අයට අපි කියනවා. කවුරු වුණත් කමක් නැහැ ජනතාව වෙනුවෙන් ඒ අය හරියට වැඩේ කරනවාද කියන එක තමයි අපිට වැදගත්. එයා කලින් රනිල්ගේ අමාත්‍යාංශයක හිටියද මහින්ද ළඟ හිටියද කියන එක අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වන්නේ අපි ජනමතයට අනුව පවරණ වැඩේ ඒ අය හරියට කරනවාද කියන එකයි. ගොඩක් අභියෝග මැද්දේ ඒ අය ඒ කටයුතු හොඳින් ඉටු කරමින් සිටිනවා.’

අසේල කුරුළුවංශ

-LCN-

[QUOTE="Kumbhakarna22, post: 30254325, member: 579951"] [IMG]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/464005671_122185896122083316_904452273392743820_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=zZWkcyU6b50Q7kNvgEKIi7P&_nc_zt=23&_nc_ht=scontent.fcmb2-2.fna&_nc_gid=A2V2Nna8dq8KC3VMd6rJ3Y3&oh=00_AYAhz-bP9ItfuPDuNNqFELF-Fj7X82ZsoRdXCmyGpnWt9A&oe=67190C72[/IMG] [SIZE=5][B]අන්තිමට තුනෙන් දෙකක් මාලිමාවට (73.5 % ) 🤗 🤗 🤗 අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට.............8-)8-)8-)[/B][/SIZE] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%b6%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4/']ණය නොගෙන ආණ්ඩු කරන බවක් අපි කියා නෑ.. ණය ගැනීම අවශ්‍යයි..- ලාල් කාන්ත[/URL][/HEADING] ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. වත්මන් ආණ්ඩුව විශාල ලෙස ණය ලබාගත් බවට චෝදනා කරන අයට තමන් මෙම අභියෝගය කරන බව ද ඒ මහතා කීය. මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද ප්‍රකාශ කළේය. ‘ණය අපරාධයක් නෙවෙයි. ණය අවශ්‍යයි. ණය හොරකමට, වංචාවට, දූෂණයට නාස්ති නොකර නිවැරදි ලෙස අයෝජනය කරන්න ඕන කියන එක තමයි ජනපතිවරයා ප්‍රකාශ කළේ. ගන්න ණය හරි විදිහට යොදවන්න ඕන. ඒකයි අවශ්‍යය වෙන්නේ. අපිට ණය නොදී ජත්‍යන්තර මූල්‍ය අරමුදල හැරිලා ගියොත් කියන්නේ ඒ අය මේ ආණ්ඩුව අතහැරියා කියලයි. මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඒ අය හැරිලා යයි කියලා සමහරු බලාගෙන හිටියා. අපි රාජ්‍යතාන්ත්‍රිකව වැඩ කරන්නේ. චෝදනා කරන අයට මම කියන්නේ ණය හරිදේට යොදවනවාද නැද්ද කියලා බලන්න. ඒවා නාස්ති කරනවා නම් චෝදනා කරන්න. එහෙම නැතුව ණය ගැනීම වරදක් ලෙස පෙන්වන්න උත්සහ කරන්න එපා. රජයේ නනතුරුවලට පත් කරන්නේ පරිපාලන සේවයේ ඉහළින් ඉන්න අයයි. කොයි ආණ්ඩුව ආවත් පත් කරන්න ඕන මේ අයව තමයි. ඒ අය පැත්තකට දාලා ගෙවල්වල ඉන්න අයට රාජ්‍ය සේවයේ පත්වීම් දෙන්න බැහැ. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත් කරන්නේ හැකියාව දක්ෂතාව තිබෙන අය යි. මේ පත් කළ නිලධාරීන් රනිල්ගේ හෝ වෙනත් කාගේ හෝ පාලනයක වැඩ කළ අය කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. අපි පත්කරපු නිලධාරීන් පත් කළ දිනයේ සිට හරියට වැඩ කරනවා ද නැද්ද කියන එක බලලා අපිට කතා කරන්න කියලා බොරු චෝදනා කරන අයට අපි කියනවා. කවුරු වුණත් කමක් නැහැ ජනතාව වෙනුවෙන් ඒ අය හරියට වැඩේ කරනවාද කියන එක තමයි අපිට වැදගත්. එයා කලින් රනිල්ගේ අමාත්‍යාංශයක හිටියද මහින්ද ළඟ හිටියද කියන එක අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වන්නේ අපි ජනමතයට අනුව පවරණ වැඩේ ඒ අය හරියට කරනවාද කියන එකයි. ගොඩක් අභියෝග මැද්දේ ඒ අය ඒ කටයුතු හොඳින් ඉටු කරමින් සිටිනවා.’ අසේල කුරුළුවංශ -LCN- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom