Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලප ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Deal එකක් තිබ්බා!

අනුර කුමාර රනිල් එක්ක Deal එකක් තිබ්බ බව නම් හිතාගන්න පුළුවන්. ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ, අනුරට "රතු අලි පැටියා" කියන හංවඩුව ගැහුවේ නිකංම වෙන්න බෑ. ඒක හොඳටම ඔප්පුවෙන සිද්ධියක් කියන්නම්. 2013 / 2014 අනුර කුමාර එංගලන්තෙට ගියා එහෙ පාක්ෂිකයන් මුණගැහිලා අරමුදල් රැස්කරන්න. London වල පාක්ෂිකයෝ සෑහෙන්න මහන්සිවෙලා Wembley නගරයේ අනුරගේ දේශනයක් සංවිධානය කරලා තිබ්බා. විශාල පිරිසකට ආරාධනා කරලා තිබ්බා. මටත් calls කීපයක්ම ආවා සහභාගී වෙන්නම කියලා. කොහොමහරි ඒ කාලේ රාජපක්ෂ ආණ්ඩුව මේ වැඩේ කඩාකප්පල් කරන්න නියම උපක්රමයක් යොදලා තිබුණා. අනුරගේ දේශනය තියන්න නියමිත දිනයේදීම උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශනයක් London වල සංවිධානය කරලා ඒකටත් විශාල ප්රචාරයක් දුන්නා. වෙනදා පන්සල් නොගිය අයටත් බණ අහන්න එන්න කියලා ආරාධනා කරලා තිබ්බා. කොහොම හරි අන්තිමට අනුරගේ දේශනය අහන්න මිනිස්සු නෑ. පාක්ෂිකයෝ කීපදෙනෙක් විතරයි හිටියේ. මේකට අනුර කුමාරට යකා නැගලා හිටියේ. "මම ඔය ගණයා ගැන බලාගන්නම්කො" කියලා තියෙනවා. අන්තිමට 2015 යහපාලනය ඇවිල්ලා ටික දවසකින්ම උඩුවේ හිමියන්ව බලු කූඩුවට යැව්වේ අනුරගේ වුවමනාවට බව රහසක් නෙමෙයි. අනුර කුමාර රනිල්ගේ පුද්ගලික සහයෙන් උඩුවේ හිමියන්ගෙන් පළිගත්තේ එහෙමයි.

[QUOTE="ChaaniAkka, post: 25349651, member: 569028"] [b]Deal එකක් තිබ්බා![/b] [SIZE="5"]අනුර කුමාර රනිල් එක්ක Deal එකක් තිබ්බ බව නම් හිතාගන්න පුළුවන්. ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ, අනුරට "රතු අලි පැටියා" කියන හංවඩුව ගැහුවේ නිකංම වෙන්න බෑ. ඒක හොඳටම ඔප්පුවෙන සිද්ධියක් කියන්නම්. 2013 / 2014 අනුර කුමාර එංගලන්තෙට ගියා එහෙ පාක්ෂිකයන් මුණගැහිලා අරමුදල් රැස්කරන්න. London වල පාක්ෂිකයෝ සෑහෙන්න මහන්සිවෙලා Wembley නගරයේ අනුරගේ දේශනයක් සංවිධානය කරලා තිබ්බා. විශාල පිරිසකට ආරාධනා කරලා තිබ්බා. මටත් calls කීපයක්ම ආවා සහභාගී වෙන්නම කියලා. කොහොමහරි ඒ කාලේ රාජපක්ෂ ආණ්ඩුව මේ වැඩේ කඩාකප්පල් කරන්න නියම උපක්රමයක් යොදලා තිබුණා. අනුරගේ දේශනය තියන්න නියමිත දිනයේදීම උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශනයක් London වල සංවිධානය කරලා ඒකටත් විශාල ප්රචාරයක් දුන්නා. වෙනදා පන්සල් නොගිය අයටත් බණ අහන්න එන්න කියලා ආරාධනා කරලා තිබ්බා. කොහොම හරි අන්තිමට අනුරගේ දේශනය අහන්න මිනිස්සු නෑ. පාක්ෂිකයෝ කීපදෙනෙක් විතරයි හිටියේ. මේකට අනුර කුමාරට යකා නැගලා හිටියේ. "මම ඔය ගණයා ගැන බලාගන්නම්කො" කියලා තියෙනවා. අන්තිමට 2015 යහපාලනය ඇවිල්ලා ටික දවසකින්ම උඩුවේ හිමියන්ව බලු කූඩුවට යැව්වේ අනුරගේ වුවමනාවට බව රහසක් නෙමෙයි. අනුර කුමාර රනිල්ගේ පුද්ගලික සහයෙන් උඩුවේ හිමියන්ගෙන් පළිගත්තේ එහෙමයි[/SIZE]. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom