Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලබන අයවැයෙන් එන නවතම බද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලබන අයවැයෙන් එන නවතම බද්ද

ලබන අයවැයේ සිට නවතම මාදිලියේ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. නව විද්‍යුත් හැදුනුම්පතට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට යන බවද සැලයි..

මෙමඟින් සැලකිය යුතු ආදායමක් ද අපේක්ෂා කරන අතර ජනයාගේ පාරිසරික හා සෞඛ්‍ය ගැටළුද මගහැටීමද එක අරමුණකි...

කුමක්ද මේ නවතම බද්ද?

මේ යටතේ විද්‍යුත් හැදුනුම්පතට සමගාමීව සියළුම පුරවැසියන්ගේ අධෝමුඛයට නවීනතම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික මීටරයක් සවිකිරීමට අපේක්ෂිතයි.. එය සවිකිරීම නොමිලයේම සිදු කරන අතර එමඟින් දෛනිකව පිටවන මළ ප්‍රමාණය ගණනය කරනු ලබයි.

මළ සඳහා නිශ්චිත පාලන අගයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන අතර එය ඉක්මවා මළ පිටකරන්න්ගෙන් සනීපාරක්ෂක බද්දක් අයකිරීමට යෝජිතයි...

දෛනිකව පරිසරයට එකතුවන මළ අපද්ර්යව්ය ප්‍රමාණය එන්න එන්නම වැඩිවන නිසා උග්රපරිසර ගැටළු මතුවීම මෙම බද්ද නිසා අඩුවනු ඇතැයි අපේක්ෂිතයි. පරිසරය සුරැකීමට නිබඳව දිරිදෙන රජයක් ලෙස පරිසරය සුරැකීමට මහජනයා පෙළඹවීම මෙහි උදෙක් බලාපොරොත්තුවයි.

තවද ශීග්‍ර නාගරීකරණ මෙන්ම ඉතාම සහන මිළට වෙලඳපොලේ ආහාර බහුල වීම හේතුවෙන් මහජනයා කිසිඳු පාලනයක් නොමැතිව ආහාර ගැනීම නිසා තරබාරුකම, අධිරුධිරපීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගාබාධ බහුලවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබිණ. මෙම බද්ද මගින් ජනයා නිසි ආහාර පාලනයකට යොමු කෙරෙන අතර නිරෝගිමත් ජාතියක් ගොඩනැඟීමට යන මේ ගමනට ඉන් අගනා පිටිවහලක් ලැබෙනු ඇත.

මේ නව බද්ද නිසා අඩු ආදායම් ලාඟී දුගී ජනතාව කිසිදූ අනියත බියක් ඇතිකරගතයුතු නැති අතර පමන ඉක්මවා පාලනයක් නැතිව ආහාර ගන්නක් පමණක් මෙ මගින් ඉලක්ක කරනු ඇත.

මෙය අත්හදාබැලීම සදහා පලමු කණ්ඩායම ලෙස රජයේ සේවකයන් යොදා ගැනීමට අරමුණු කර ඇති අතර රාජකාරි වේලාවන් තුල කමින් බොමින් ඕපාදූප කියමින් පුටු රත්කරමින් සිටීම වලකමින් ඉතා ඒලදායී කාර්ය්යෂම රාජ්‍ය සේවයකට ඔවුන් යොමුකර ගැනීම මෙහි අරමුණයි. පසුව මෙය පුද්ගලික අංශයටද හඳුන්වාදෙනු ලබයි.

තවද රටට කරන්නාවූ අනුපමේය සේවයට දිරිදෙනුවස් සියලූ පාර්ලිමේන්තු හා පළාත්සභා හා නාගරික මන්ත්‍රීවරු මෙම බද්දෙන් දැනට නිදහස් කර ඇත.

පලි: ඉහත ඇත්තේ සිංගප්පූරුවේ අනාගත අයවැය කතාවක කොටසකි

[QUOTE="maxwell90, post: 19424952, member: 539629"] [b]ලබන අයවැයෙන් එන නවතම බද්ද[/b] [B][SIZE=5][COLOR=DarkGreen]ලබන අයවැයේ සිට නවතම මාදිලියේ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. නව විද්‍යුත් හැදුනුම්පතට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට යන බවද සැලයි..[/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkGreen][B][SIZE=5][COLOR=DarkGreen] මෙමඟින් සැලකිය යුතු ආදායමක් ද අපේක්ෂා කරන අතර ජනයාගේ පාරිසරික හා සෞඛ්‍ය ගැටළුද මගහැටීමද එක අරමුණකි..[/COLOR][/SIZE][/B].[/COLOR][/SIZE][/B] . . [SIZE=6][B][I][COLOR=Sienna]කුමක්ද මේ නවතම බද්ද?[/COLOR][/I][/B][/SIZE] [SIZE=5]. . [COLOR=Purple]මේ යටතේ විද්‍යුත් හැදුනුම්පතට සමගාමීව සියළුම පුරවැසියන්ගේ අධෝමුඛයට නවීනතම [COLOR=Indigo][U][B]ඩිජිටල්[/B][/U][/COLOR] ඉලෙක්ට්‍රොනික මීටරයක් සවිකිරීමට අපේක්ෂිතයි.. එය සවිකිරීම නොමිලයේම සිදු කරන අතර එමඟින් දෛනිකව පිටවන මළ ප්‍රමාණය ගණනය කරනු ලබයි. මළ සඳහා නිශ්චිත පාලන අගයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන අතර එය ඉක්මවා මළ පිටකරන්න්ගෙන් සනීපාරක්ෂක බද්දක් අයකිරීමට යෝජිතයි... දෛනිකව පරිසරයට එකතුවන මළ අපද්ර්යව්ය ප්‍රමාණය එන්න එන්නම වැඩිවන නිසා උග්රපරිසර ගැටළු මතුවීම මෙම බද්ද නිසා අඩුවනු ඇතැයි අපේක්ෂිතයි. පරිසරය සුරැකීමට නිබඳව දිරිදෙන රජයක් ලෙස [/COLOR][COLOR=Purple][COLOR=Purple]පරිසරය සුරැකීමට මහජනයා පෙළඹවීම මෙහි උදෙක් බලාපොරොත්තුවයි. [/COLOR]තවද ශීග්‍ර නාගරීකරණ මෙන්ම ඉතාම සහන මිළට වෙලඳපොලේ [/COLOR][COLOR=Purple][COLOR=Purple]ආහාර [/COLOR]බහුල වීම හේතුවෙන් මහජනයා කිසිඳු පාලනයක් නොමැතිව ආහාර ගැනීම නිසා තරබාරුකම, අධිරුධිරපීඩනය, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගාබාධ බහුලවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබිණ. මෙම බද්ද මගින් ජනයා නිසි ආහාර පාලනයකට යොමු කෙරෙන අතර නිරෝගිමත් ජාතියක් ගොඩනැඟීමට යන මේ ගමනට ඉන් අගනා පිටිවහලක් ලැබෙනු ඇත. මේ නව බද්ද නිසා අඩු ආදායම් ලාඟී දුගී ජනතාව කිසිදූ අනියත බියක් ඇතිකරගතයුතු නැති අතර පමන ඉක්මවා පාලනයක් නැතිව ආහාර ගන්නක් පමණක් මෙ මගින් ඉලක්ක කරනු ඇත. මෙය අත්හදාබැලීම සදහා පලමු කණ්ඩායම ලෙස රජයේ සේවකයන් යොදා ගැනීමට අරමුණු කර ඇති අතර රාජකාරි වේලාවන් තුල කමින් බොමින් ඕපාදූප කියමින් පුටු රත්කරමින් සිටීම වලකමින් ඉතා ඒලදායී කාර්ය්යෂම රාජ්‍ය සේවයකට ඔවුන් යොමුකර ගැනීම මෙහි අරමුණයි. පසුව මෙය පුද්ගලික අංශයටද හඳුන්වාදෙනු ලබයි. තවද රටට කරන්නාවූ අනුපමේය සේවයට දිරිදෙනුවස් සියලූ පාර්ලිමේන්තු හා පළාත්සභා හා නාගරික මන්ත්‍රීවරු මෙම බද්දෙන් දැනට නිදහස් කර ඇත. පලි: ඉහත ඇත්තේ [B]සිංගප්පූරුවේ [/B]අනාගත අයවැය කතාවක කොටසකි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom