Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලබන අවුරුද්දේ ධන බද්දක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ.

මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ.

දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය.

Source

https://mawbima.lk/2023/10/28/a-wealth-tax-next-year/

ලයිට් බිල වැඩි කරා. දැන් මේ ලබ්බේ බද්දක් ගේන්න යනවා. ඒකක්, මොන බද්ද ගැහුවත් මිට්ටෝ එකෙක් මික් කියන්නේ නෑ.

හාමු හමුදාව කැඳවපු ගමන් ඔක්කොම බයටම සයිලන්ස්

[QUOTE="signshop, post: 29319485, member: 358740"] මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ. මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම මෙම බද්දට ඇතුළත් බව සඳහන් වේ. දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුව ද දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන් වේ. දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බව ත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බව ත් අදාළ ආරංචිමාර්ග පැවසී ය. Source [URL]https://mawbima.lk/2023/10/28/a-wealth-tax-next-year/[/URL] ලයිට් බිල වැඩි කරා. දැන් මේ ලබ්බේ බද්දක් ගේන්න යනවා. ඒකක්, මොන බද්ද ගැහුවත් මිට්ටෝ එකෙක් මික් කියන්නේ නෑ. හාමු හමුදාව කැඳවපු ගමන් ඔක්කොම බයටම සයිලන්ස් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom