Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
ලබ්බ පෝන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone 8 එකක් ගනින්

බය නැතිව අවුරුදු 5ක් යනකන් සොෆ්ට්වෙයා අප්ඩේට් එනවා, උඹේ වැඩ ටික සේරම කරන්න පුලුවන්

කැමරාවෙත් කිසි අවුලක් නැහැ s8 එකට වඩා හොදයි, DxOMark එකේත් Note 8 එකට පහලින් තියෙන්නෙ නෝට් 8 එකේ ඩුවල් කැමරාත් තිවිලා iPhone8 එකට වඩා පොයින්ට් 2ක් උඩින් තියෙන්නෙ.

ඒ කියන්නෙ අනිවා S8 එකට වඩා iPhone 8 එකේ කැමරාව හොදයි (මොකක් හරි හේතුවකට DxOMark එකේ S8 එක නැහැ)

(උඹ iPhone වල කරන්න බැරි මොනවත් ෆෝන් එකෙන් කරන්නෙ නැහැනේ, Torrent Downlod වගේ)

මොනවද බන් iPhone යූස් කරන එවුන් විදින ඔය තරම් දුක්

නොදන්න කමට අහන්නෙ අනික් එක්කෙනා වගේ තරහා ගන්න ඔට්ටු නෑ

කියලා තිවුනු විදියට මම හිතුවෙ iPhone 8 එකට වඩා S8 එක පැය දෙක තුනක්වත් බැටරි ලයිෆ් ඇති කියලා, මම සර්ච් කරපු රිසල්ට් වලින් නම් ආවෙ විනාඩි 35, 39, වගේ තමයි වැඩිපුර වෙලා තියෙන්න. ඒක ඩිසිශන් එකක් වෙනස් කරන්න තරම් ලොකු වෙනසක් නෙමෙයිනේ

s8 එක දැන් ලැග් වෙන්නෙ නැහැ අප්ඩේට් දෙක තුනක් ආවට පස්සෙ තමයි ෆෝන් දෙක කම්පෙයා කරන්න වෙන්නෙ, එතකොට ලැග් වෙන්නෙ මොකද්ද කියලා බලාගන්න පුලුවන්

iPhone එකක් අරන් ඔන්ලයින් සින්දු අහන්න බැරි ඇයි, මේක නම් සිරාවට නොදන්න නිසා අහන්නෙ

මම හිතනවා උයා iPhone යූස් කරලා ඇති කියලා, මොකද ලගදි ඔෆිස් එකේ(Die hard Android fan කෙනෙක්) එකෙක් මාත් එක්ක කියනවා iPhone වල bluetooth නැහැ නේද කියලා වයර්ලස් හෙඩ්සෙට් එකක්වත යූස් කරන්නෙ කොහොමද කියලා. ඌ හිතන් ඉදලා තියෙන්නෙ බ්ලූටූත් නැහැයි කියලා ඔය කියන්නෙ බ්ලූටූත් ඇත්තෙම නැහැ කියලා. ඌ දන්නෙ නැහැ bluetooth වල බැරි non apple ඩිවයිස් වලට ෆයිල් ට්රානස්ෆර් කරන්න විතරයි කියලා

[QUOTE="NEMISIS, post: 23256992, member: 494668"] [SIZE="3"]iPhone 8 එකක් ගනින් බය නැතිව අවුරුදු 5ක් යනකන් සොෆ්ට්වෙයා අප්ඩේට් එනවා, උඹේ වැඩ ටික සේරම කරන්න පුලුවන් කැමරාවෙත් කිසි අවුලක් නැහැ s8 එකට වඩා හොදයි, DxOMark එකේත් Note 8 එකට පහලින් තියෙන්නෙ නෝට් 8 එකේ ඩුවල් කැමරාත් තිවිලා iPhone8 එකට වඩා පොයින්ට් 2ක් උඩින් තියෙන්නෙ. ඒ කියන්නෙ අනිවා S8 එකට වඩා iPhone 8 එකේ කැමරාව හොදයි (මොකක් හරි හේතුවකට DxOMark එකේ S8 එක නැහැ) (උඹ iPhone වල කරන්න බැරි මොනවත් ෆෝන් එකෙන් කරන්නෙ නැහැනේ, Torrent Downlod වගේ)[/SIZE] [SIZE="3"]මොනවද බන් iPhone යූස් කරන එවුන් විදින ඔය තරම් දුක් නොදන්න කමට අහන්නෙ අනික් එක්කෙනා වගේ තරහා ගන්න ඔට්ටු නෑ[/SIZE] [SIZE="3"]කියලා තිවුනු විදියට මම හිතුවෙ iPhone 8 එකට වඩා S8 එක පැය දෙක තුනක්වත් බැටරි ලයිෆ් ඇති කියලා, මම සර්ච් කරපු රිසල්ට් වලින් නම් ආවෙ විනාඩි 35, 39, වගේ තමයි වැඩිපුර වෙලා තියෙන්න. ඒක ඩිසිශන් එකක් වෙනස් කරන්න තරම් ලොකු වෙනසක් නෙමෙයිනේ s8 එක දැන් ලැග් වෙන්නෙ නැහැ අප්ඩේට් දෙක තුනක් ආවට පස්සෙ තමයි ෆෝන් දෙක කම්පෙයා කරන්න වෙන්නෙ, එතකොට ලැග් වෙන්නෙ මොකද්ද කියලා බලාගන්න පුලුවන් iPhone එකක් අරන් ඔන්ලයින් සින්දු අහන්න බැරි ඇයි, මේක නම් සිරාවට නොදන්න නිසා අහන්නෙ මම හිතනවා උයා iPhone යූස් කරලා ඇති කියලා, මොකද ලගදි ඔෆිස් එකේ(Die hard Android fan කෙනෙක්) එකෙක් මාත් එක්ක කියනවා iPhone වල bluetooth නැහැ නේද කියලා වයර්ලස් හෙඩ්සෙට් එකක්වත යූස් කරන්නෙ කොහොමද කියලා. ඌ හිතන් ඉදලා තියෙන්නෙ බ්ලූටූත් නැහැයි කියලා ඔය කියන්නෙ බ්ලූටූත් ඇත්තෙම නැහැ කියලා. ඌ දන්නෙ නැහැ bluetooth වල බැරි non apple ඩිවයිස් වලට ෆයිල් ට්රානස්ෆර් කරන්න විතරයි කියලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom