ලයන් ශෙපඩ් (lion shepherd)

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    404446_b_7147961f99434380ed22d5cb9f11cf59.jpg

    ලයන් ශෙපඩ් (lion shepherd) වර්ගයෙ බල්ලන් විකුනන්න ඉන්නවා ගන්න ඔන කෙනෙක් කතා කරන්න.

    0778868149
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ ඇඩ් 90% ක ගාන දාන්නෙ නෑ. මුදලාලි හිතන්නෙ මිනිස්සු කෝල් කරලා අහන්න ඕන කියල. ඒකෙන් වෙන වාසියට වඩා අවාසිය වැඩී. තරඟකාරීත්වයක් නැති කාලෙ ගමේ මුදලාලි බිස්නස් කරපු විදිහට තමයි තාම බිස්නස් කරන්න යන්නෙ.

    පැටියෙක් කීයක් වෙනවද?
    කොහෙද ඉන්නෙ? බලල ගන්න.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    404446_b_7147961f99434380ed22d5cb9f11cf59.jpg

    ලයන් ශෙපඩ් (lion shepherd) වර්ගයෙ බල්ලන් විකුනන්න ඉන්නවා ගන්න ඔන කෙනෙක් කතා කරන්න.

    0778868149

    Gana dapanko bn dan phone eken katha karanda be kapenawa :angry: :angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් ඒ වගේ ඒව අතෑරලා යනවා. :yes:

    ලංකාවේ ඇඩ් 90% ක ගාන දාන්නෙ නෑ. මුදලාලි හිතන්නෙ මිනිස්සු කෝල් කරලා අහන්න ඕන කියල. ඒකෙන් වෙන වාසියට වඩා අවාසිය වැඩී. .
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    අර බලු අකිලයා ආවොත් උබට හොඳවයින් දෙකක් අහගන්න වෙයි lion shepherd කතාවට
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකාවේ ඇඩ් 90% ක ගාන දාන්නෙ නෑ. මුදලාලි හිතන්නෙ මිනිස්සු කෝල් කරලා අහන්න ඕන කියල. ඒකෙන් වෙන වාසියට වඩා අවාසිය වැඩී. තරඟකාරීත්වයක් නැති කාලෙ ගමේ මුදලාලි බිස්නස් කරපු විදිහට තමයි තාම බිස්නස් කරන්න යන්නෙ.

    පැටියෙක් කීයක් වෙනවද?
    කොහෙද ඉන්නෙ? බලල ගන්න.

    එහෙම දාල මේකේ ගාන වැඩියි අරහේ මේ ගණන් කියල අහගන්න්වට වඩා හොඳයි කියල හිතෙන්න ඇති. ඉන්න තැන නම් දාන එක හොඳයි. ළඟ පාත ගන්න හිතන අය කෝල් ගනී.මොකද කුරියර් කරලා යවන්නත් බෑ නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම දාල මේකේ ගාන වැඩියි අරහේ මේ ගණන් කියල අහගන්න්වට වඩා හොඳයි කියල හිතෙන්න ඇති. ඉන්න තැන නම් දාන එක හොඳයි. ළඟ පාත ගන්න හිතන අය කෝල් ගනී.මොකද කුරියර් කරලා යවන්නත් බෑ නේ.

    එහෙම නෑ මචන්. ගාන දාපුවම time wasters ලා කතා කරන්නෙ නෑ, ඒ ගානට කැමති කෙනෙක් විතරයි කතා කරන්නෙ. මුදලාලි කන්ෆිඩන්ට් වෙන්න ඕන asking ප්‍රයිස් එක ජස්ටිෆ්යි කරන්න මේකේ ඉන්න එක එකාලා මොනවා කිවුවත්.
    අනික ළඟ පාත ගන්න හිතන අය විතරක් නෙමේ කෝල් කරන්නෙ. මම UK ඉඳල කතා කරා. ඕනනම් මුදලාලිගෙන් අහල බලපන් බොරුද කියල.