Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලයිට් බිල *%$$$ *හෙන ගහපිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගොසිප් එකේ තිබුණ කමෙන්ට්ස් දෙකක්.

රටේ මහත්තය

February 17, 2012 11:09 PM   මුන්ගෙ බොරු උද්ගෝෂණ, කවුරුත් බලන්නෙ කලදුටු කල වල ඉහගන්න එකයි.

එදා ඩීසල් සහනාධාරේ දෙනකන් කියල බස් ස්ට්‍රයික් කරා..පාසැල් ළමයි, වැඩට යන මිනිස්සු දෙනෝදාහක් අතරමං. එක මිනිහෙක් බස් එකකින් වැටිල මැරුණ - කවුද දිනුවේ? බස් කාරයෝ

ධීවරයන්ට සහනාධාරේ නෑ කියල උද්ගෝෂණය කරා..එකෙක් වෙඩි තියල මරල උද්ගෝෂණය ඉවර කරා - කවුද දිනුවේ?? පාලකයෝ

කොටුවේ දස දහසක් මිනිස්සුන්ගෙ මාර්ග අවහිර කරගෙන උද්ගෝෂණ කරනව - කාටද දැනෙන්නේ? ආණ්ඩුවට? අනේ නෑ අසරණ මිනිස්සුන්ටම තමයි.

කොහෙන් ගියත් අන්තිමට හැමෝම තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙනව. මිනිස්සු අතරමං වෙනවා. කරගනිල්ලකෝ කරන ලබ්බක් පාර්ලිමේන්තුවේ. ඔක්කොම එකයි. බල තන්හාව මිසක් රටට ආදරයක් නෑ. හැමදාම මේ රටේ වැරදි කරන්නෙ ආණ්ඩු පක්ෂය, උද්ගෝෂණ කරන්නෙ විපක්ෂය. දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වම තියෙන මගඩ් වැඩ ඔක්කොම කරල පැරදිලා විපක්ෂෙට ගියාම සර්ව සාධාරණ එවුන් වගේ කෑගහනවා.

මේ රටේ මෝඩ හැත්තට එක චන්දයක් වර්ජනය කරල පෙන්නන්න බෑනෙ අම්මප මුන්ට ඕන ඕන විදියට අපි නටන්නෙ නෑ කියල පෙන්නන්න. ඔන්න ඕවයි දැනෙන්න කරන්න ඕන නියම උද්ගෝෂණ.

ruchira

February 18, 2012 12:50 AM   udgoshanayata yanna issalla poddak hithapan ubalata daruwo innawa gani innawa ammala thathala innawa. ubalata monawahari unoth duk vidinneth jeewita kaletama widawanneth a aya misak. ubalage karamathin deshapaalanaya karna euvn nawei.
udgoshanaya karala anduwa peraluwai kiyamuko, ubalata hambawena kirikajjak thiyenawada? moda iththo wennathiwa samakaameewa hithanna purudu weyalla!

මටත් පෙනෙන විදියට මේ උද්ඝෝෂණ පිටුපස්සෙ තියෙන්නෙ වැලේ වැල් නැති පරාජිතයින්ගෙ ආණ්ඩුව පෙරලා බලයට ඒමේ පටු උපාය මිසක් බහුතර පොදු ජනතාවගේ සැබෑ විරෝධය නෙවේ.

සැබෑ පොදු ජනතා විරෝධයක් මතුවන දාට මිනිස්සු පක්ෂ-පාට සහ දේශපාලකයෝ හැරදමා පාරට බසියි. එහෙම වුනදාට යමක් සිදුවේවි. එතකන් මේවා මාධ්‍යයන්ට ප්රවෘත්ති සපයන සෝඩා බොතල් විතරයි.

මේ ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙ මළකදන් හොයන් සටන්පාට හදාගෙන තමන්ගෙ පරාජිත බව වහගන්න හදන එවුන්.

අපිට පාරේ බැහැලා යන්න බයේ අපි ඉන්න කාලේ මේ අය කතා කලේ කොටින්ගෙ පැත්තට අපේ පැත්තට නො වේ.

[QUOTE="කුම්භ ඝෝෂක, post: 12119448, member: 392547"] [SIZE=4][COLOR=Indigo]මේ ගොසිප් එකේ තිබුණ කමෙන්ට්ස් දෙකක්.[/COLOR][/SIZE] [SIZE=4]රටේ මහත්තය [URL="http://www.**please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam**/2012/02/tense-situation-in-pettah.html?showComment=1329500375428#c1759365576577869608"] February 17, 2012 11:09 PM [/URL] [/SIZE] [SIZE=4]මුන්ගෙ බොරු උද්ගෝෂණ, කවුරුත් බලන්නෙ කලදුටු කල වල ඉහගන්න එකයි. එදා ඩීසල් සහනාධාරේ දෙනකන් කියල බස් ස්ට්‍රයික් කරා..පාසැල් ළමයි, වැඩට යන මිනිස්සු දෙනෝදාහක් අතරමං. එක මිනිහෙක් බස් එකකින් වැටිල මැරුණ - කවුද දිනුවේ? බස් කාරයෝ ධීවරයන්ට සහනාධාරේ නෑ කියල උද්ගෝෂණය කරා..එකෙක් වෙඩි තියල මරල උද්ගෝෂණය ඉවර කරා - කවුද දිනුවේ?? පාලකයෝ කොටුවේ දස දහසක් මිනිස්සුන්ගෙ මාර්ග අවහිර කරගෙන උද්ගෝෂණ කරනව - කාටද දැනෙන්නේ? ආණ්ඩුවට? අනේ නෑ අසරණ මිනිස්සුන්ටම තමයි. කොහෙන් ගියත් අන්තිමට හැමෝම තමන්ගේ වැඩේ කරගෙන මාරුවෙනව. මිනිස්සු අතරමං වෙනවා. කරගනිල්ලකෝ කරන ලබ්බක් පාර්ලිමේන්තුවේ. ඔක්කොම එකයි. බල තන්හාව මිසක් රටට ආදරයක් නෑ. හැමදාම මේ රටේ වැරදි කරන්නෙ ආණ්ඩු පක්ෂය, උද්ගෝෂණ කරන්නෙ විපක්ෂය. දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වම තියෙන මගඩ් වැඩ ඔක්කොම කරල පැරදිලා විපක්ෂෙට ගියාම සර්ව සාධාරණ එවුන් වගේ කෑගහනවා. මේ රටේ මෝඩ හැත්තට එක චන්දයක් වර්ජනය කරල පෙන්නන්න බෑනෙ අම්මප මුන්ට ඕන ඕන විදියට අපි නටන්නෙ නෑ කියල පෙන්නන්න. ඔන්න ඕවයි දැනෙන්න කරන්න ඕන නියම උද්ගෝෂණ.[/SIZE] [SIZE=4][URL="http://www.blogger.com/profile/07153028432639707925"] ruchira[/URL] [/SIZE] [LIST=1] [*][SIZE=4] [URL="http://www.**please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam****please%20do%20not%20spam**/2012/02/tense-situation-in-pettah.html?showComment=1329506414807#c1958923546525738141"] February 18, 2012 12:50 AM [/URL] [/SIZE] [SIZE=4]udgoshanayata yanna issalla poddak hithapan ubalata daruwo innawa gani innawa ammala thathala innawa. ubalata monawahari unoth duk vidinneth jeewita kaletama widawanneth a aya misak. ubalage karamathin deshapaalanaya karna euvn nawei. udgoshanaya karala anduwa peraluwai kiyamuko, ubalata hambawena kirikajjak thiyenawada? moda iththo wennathiwa samakaameewa hithanna purudu weyalla![/SIZE] [/LIST] [SIZE=4][COLOR=Indigo]මටත් පෙනෙන විදියට මේ උද්ඝෝෂණ පිටුපස්සෙ තියෙන්නෙ වැලේ වැල් නැති පරාජිතයින්ගෙ ආණ්ඩුව පෙරලා බලයට ඒමේ පටු උපාය මිසක් බහුතර පොදු ජනතාවගේ සැබෑ විරෝධය නෙවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සැබෑ පොදු ජනතා විරෝධයක් මතුවන දාට මිනිස්සු පක්ෂ-පාට සහ දේශපාලකයෝ හැරදමා පාරට බසියි. එහෙම වුනදාට යමක් සිදුවේවි. එතකන් මේවා මාධ්‍යයන්ට ප්රවෘත්ති සපයන සෝඩා බොතල් විතරයි[/COLOR][/SIZE]. [IMG]http://4.bp.blogspot.com/-DVhEGgQa1zo/Tz6TUQoIBHI/AAAAAAAAHwo/c6XFhHs37ds/s1600/unp+protest+gossip9+%2827%29.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo]මේ ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙ මළකදන් හොයන් සටන්පාට හදාගෙන තමන්ගෙ පරාජිත බව වහගන්න හදන එවුන්. අපිට පාරේ බැහැලා යන්න බයේ අපි ඉන්න කාලේ මේ අය කතා කලේ කොටින්ගෙ පැත්තට අපේ පැත්තට නො වේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom