Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලයිට් බිල...............janatha prathichara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම විවාහ උත්සවයේ විදුලි බිල ගෙවා නැති නාමල් රාජපක්ෂ මේ වනවිට දෙදරු පියෙකි.

MANTHIRI THUMA. TAX. gewana weyi..,,?

Ape light bila gewanna mewage gaja mithuro apita nahane....

ඇයි නාමෝල් කියන පරයට බබා හම්බවෙලාද බිල් ගෙවන්න වෙන වෙන හාල් කෑලි යවන්නෙ....

පුත්තලමේ රියල් ගව වහලෙක් නම් ඉතින් සනත් නිශාන්ත මී හරකා තමයි ඉතිං...

සල්ලි කොච්චර තිබ්බත් අනුන්ගේ සල්ලි වලින් ජීවත් වෙලා පුරුදු වුණාම ඔහොම තමයි. රජ පුටුවේ හිටියත් හිඟන්නා හිඟන්නාම තමයි.

ලක්ෂම විසිහයක් මගුලේ ලයිටි බිල

කොච්චර දිග ඇද්ද එල්ලපු බලුබි වැල

පුත්තලමටම හරියන මෙි ඩොන්කි මොල

ජාතිය බෙිරන්න නැවතත් ගැසෙමු පෙල

ඉතින් මූට බූරුවා කියන එකේ කිසි වැරද්දක් නෑනේ .....

මේ වගේ අපතයන්ට මිනිස්සු ඉදිරි කාලෙත් රැවටෙනවනම් ආයේ ඉතින් ලන්කාවෙ ඉන්නේ මිනිස්සු කියලා හිතන්න බෑ

මහා ලොකු රටවල් දිහා බලන්න උවමනා නෑ. මේක භුතානේ උනා නම් මෙයාගේ මන්ත්‍රී කමත් නෑ. හිරේ යන්න වෙනවා. ඇපල් බෑග් එකක්වත් මන්ත්‍රී හෝ නිලධාරීන්ට ගන්න / දෙන්න බෑ, කාටවත්ම. භුතානේ corruption index එකේ රටවල් 180 කින් 25 වෙනි තැන ඉන්නේ. ලංකාව 101 වෙනි තැන ඉන්නේ. මේ නිව්ස් දකින කොට හිතෙනවා, අපි 180ම වෙනවා ළඟදීම. ලංකාවේ සේරම හොරු ඉන්නේ එළියේ. මහා හොරා බේරගන්න පොඩි හොරු පෙළගැසෙනවා. දෙගොල්ලොගෙම පැවැත්ම නැති වෙනවා, එක පැත්තක් ගිලුනොත්.

බිලක් නැත්නම් ගෙව්වෙ මොකටද එතකොට කවුද ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ සොයන්න වෙනවා ඔය ගෙව්වෙ 2019 බිලක් නම් මුදල ලක්ෂ 26 ක් නම් සියයට පහක් පොලිය බැලුවොත් රුපියල් ලක්ෂ පහකට වැඩිවෙනවා නේද ඔක්කොමලා යාලුවො මල්ලි

අනාගත මැතිවරණ වේලාවලදී ඔටුන්න හිමි කුමාරගේ කතා විශ්වාස නොකල යුතුය කියලා මෙයිනුත් පේනවා

අල්ලස්, මගඩි, කොමිස්, දූෂණ, වංචාව, තක්කඩිකම්, මැරකම්, ගොන්කම්, මිනීමැරුම්, අවිධිමත් අදූරදර්ශී සංවර්ධනය නම් දේ වලින් රටම හූරා ගෙන කන්න හෙංචයියන්ට, ආවඩන්නන්ට, අතවැසියන්ට මග පාදා අවසානයේ ඉතිහාසයේ පලමු වතාවට රටම බංකලොත් කල රාජපක්ෂකාරයන් රටට තවත් අවශ්‍ය ද?

හදවතින් නොව ඔළුවෙන් විමසා බලා, සොයා බලා, තර්කානුකූල ව තීරණය කරන්න.

තවත් ජනතාව ගොනාට අන්දනවා. බිලක් නැතිව මුදලක් ගෙවන්න පුළුවන් ද? විදුලි බල මණ්ඩලයට පිනට සල්ලි ගන්න පුළුවන් ද?

නාමල් රාජපක්ෂ වෙනුවෙන් සනත් නිශාන්ත ලක්ෂ 26 ක් විදුලි බල මණ්ඩලයට පිනට දෙයි.

මෙවැනි අයද අනාගතයේ මේ රටේ පාලකයන් වෙන්න හිතාගෙන ඉන්නේ. තමන්ගේ විදුලි බිල ගෙවන එකත් පැහැර හරින . ඇයි මෙහෙම විදුලිබල මණ්ඩලේ හැමෝටම එක විදියට සලකන්නේ නැත්තේ. සමහර පන්සල්වල විදුලිය විසන්දි කරනවා. සමහරුන්ට බිල් දාන්නෙත් නෑ. " එක රටක් එක නීතියක්" කවදානම් එයි ද.

දැන් තමුන්නාසේලා කල්පනාවට ගන්ට ඕනී මේචර එක ක්ෂණිකව මේ ඇමතිතුමාට ලක්ෂ 26 ගෙවන්ට සල්ලි කොහොමද හම්බ උනේ කියලා...එවාගේම මතක් කොරන්ට ඕනී බදු ගෙවන නිලධාරින්ට මේ ගැන හොයලා බලන්ට කියලා ...

මේවට කොහෙන් හිනාවෙන්න ද මන්දා

kalakanni hathta. mun merila yanne wath ne

. වෙන්න ජනාධිපතිගෙ සුපිරි වැඩ කිඩ. ඊට වැඩිය දෙයක් නොකියා ඉන්නම්.

pawu SANATH NISHANTHA PUDGALIKA DHANAYRN LIGHT BILL GEWA ATHA

ME RATA WINASA KARANA MINISSUN TA IRA PAYANNE AY KIYAY MATA DHEWIYAN GEN AHANNA THIYENNE

MUN SERA TA MA ,,LOKE TH HOYAN NATHI LEDA HADHILA MANUSSA LOKEN THORA KARATHWA KIYA PATHAMI!!

UPADILA NATHI UN TA PAWA,,ME SANUHARA WALA

MINISUN GE RATE SALLI NASTHI KARANA SIYALU DHENA TA DHEWIYAN GE SAPAYA LABEWA KIYA PATHAMI

Owath horakam karapu nisa api thamai gewwe.

හොඳ අයව දෙය්යෝ බලනවා කියන්නේ නිකන් නෙමෙය්...

[USER=314982]@2osama[/USER] [USER=566874]@N A K A M U R A[/USER]

[QUOTE="SLK_sri, post: 29249348, member: 569192"] තම විවාහ උත්සවයේ විදුලි බිල ගෙවා නැති නාමල් රාජපක්ෂ මේ වනවිට දෙදරු පියෙකි. --------------------------------------- MANTHIRI THUMA. TAX. gewana weyi..,,? ----------------------------------------------------------- Ape light bila gewanna mewage gaja mithuro apita nahane.... --------------------------------------------------------------- ඇයි නාමෝල් කියන පරයට බබා හම්බවෙලාද බිල් ගෙවන්න වෙන වෙන හාල් කෑලි යවන්නෙ.... පුත්තලමේ රියල් ගව වහලෙක් නම් ඉතින් සනත් නිශාන්ත මී හරකා තමයි ඉතිං... --------------------------------------------------------------------------------- සල්ලි කොච්චර තිබ්බත් අනුන්ගේ සල්ලි වලින් ජීවත් වෙලා පුරුදු වුණාම ඔහොම තමයි. රජ පුටුවේ හිටියත් හිඟන්නා හිඟන්නාම තමයි. ලක්ෂම විසිහයක් මගුලේ ලයිටි බිල කොච්චර දිග ඇද්ද එල්ලපු බලුබි වැල පුත්තලමටම හරියන මෙි ඩොන්කි මොල ජාතිය බෙිරන්න නැවතත් ගැසෙමු පෙල --------------------------------------------------------- ඉතින් මූට බූරුවා කියන එකේ කිසි වැරද්දක් නෑනේ ..... 😝😝 මේ වගේ අපතයන්ට මිනිස්සු ඉදිරි කාලෙත් රැවටෙනවනම් ආයේ ඉතින් ලන්කාවෙ ඉන්නේ මිනිස්සු කියලා හිතන්න බෑ මහා ලොකු රටවල් දිහා බලන්න උවමනා නෑ. මේක භුතානේ උනා නම් මෙයාගේ මන්ත්‍රී කමත් නෑ. හිරේ යන්න වෙනවා. ඇපල් බෑග් එකක්වත් මන්ත්‍රී හෝ නිලධාරීන්ට ගන්න / දෙන්න බෑ, කාටවත්ම. භුතානේ corruption index එකේ රටවල් 180 කින් 25 වෙනි තැන ඉන්නේ. ලංකාව 101 වෙනි තැන ඉන්නේ. මේ නිව්ස් දකින කොට හිතෙනවා, අපි 180ම වෙනවා ළඟදීම. ලංකාවේ සේරම හොරු ඉන්නේ එළියේ. මහා හොරා බේරගන්න පොඩි හොරු පෙළගැසෙනවා. දෙගොල්ලොගෙම පැවැත්ම නැති වෙනවා, එක පැත්තක් ගිලුනොත්. ------------------------------------------------------------------------------------ බිලක් නැත්නම් ගෙව්වෙ මොකටද එතකොට කවුද ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ සොයන්න වෙනවා ඔය ගෙව්වෙ 2019 බිලක් නම් මුදල ලක්ෂ 26 ක් නම් සියයට පහක් පොලිය බැලුවොත් රුපියල් ලක්ෂ පහකට වැඩිවෙනවා නේද ඔක්කොමලා යාලුවො මල්ලි අනාගත මැතිවරණ වේලාවලදී ඔටුන්න හිමි කුමාරගේ කතා විශ්වාස නොකල යුතුය කියලා මෙයිනුත් පේනවා -------------------------------------------------------------------------------------------------------------- අල්ලස්, මගඩි, කොමිස්, දූෂණ, වංචාව, තක්කඩිකම්, මැරකම්, ගොන්කම්, මිනීමැරුම්, අවිධිමත් අදූරදර්ශී සංවර්ධනය නම් දේ වලින් රටම හූරා ගෙන කන්න හෙංචයියන්ට, ආවඩන්නන්ට, අතවැසියන්ට මග පාදා අවසානයේ ඉතිහාසයේ පලමු වතාවට රටම බංකලොත් කල රාජපක්ෂකාරයන් රටට තවත් අවශ්‍ය ද? හදවතින් නොව ඔළුවෙන් විමසා බලා, සොයා බලා, තර්කානුකූල ව තීරණය කරන්න. තවත් ජනතාව ගොනාට අන්දනවා. බිලක් නැතිව මුදලක් ගෙවන්න පුළුවන් ද? විදුලි බල මණ්ඩලයට පිනට සල්ලි ගන්න පුළුවන් ද? නාමල් රාජපක්ෂ වෙනුවෙන් සනත් නිශාන්ත ලක්ෂ 26 ක් විදුලි බල මණ්ඩලයට පිනට දෙයි. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------- මෙවැනි අයද අනාගතයේ මේ රටේ පාලකයන් වෙන්න හිතාගෙන ඉන්නේ. තමන්ගේ විදුලි බිල ගෙවන එකත් පැහැර හරින . ඇයි මෙහෙම විදුලිබල මණ්ඩලේ හැමෝටම එක විදියට සලකන්නේ නැත්තේ. සමහර පන්සල්වල විදුලිය විසන්දි කරනවා. සමහරුන්ට බිල් දාන්නෙත් නෑ. " එක රටක් එක නීතියක්" කවදානම් එයි ද. දැන් තමුන්නාසේලා කල්පනාවට ගන්ට ඕනී මේචර එක ක්ෂණිකව මේ ඇමතිතුමාට ලක්ෂ 26 ගෙවන්ට සල්ලි කොහොමද හම්බ උනේ කියලා...එවාගේම මතක් කොරන්ට ඕනී බදු ගෙවන නිලධාරින්ට මේ ගැන හොයලා බලන්ට කියලා ... මේවට කොහෙන් හිනාවෙන්න ද මන්දා --------------------------------------------------------------------------------------------------------------- kalakanni hathta. mun merila yanne wath ne . වෙන්න ජනාධිපතිගෙ සුපිරි වැඩ කිඩ. ඊට වැඩිය දෙයක් නොකියා ඉන්නම්.🤮🤮🤮🤮🤮🤮 pawu SANATH NISHANTHA PUDGALIKA DHANAYRN LIGHT BILL GEWA ATHA🤣🤣🤣🤣 ME RATA WINASA KARANA MINISSUN TA IRA PAYANNE AY KIYAY MATA DHEWIYAN GEN AHANNA THIYENNE MUN SERA TA MA ,,LOKE TH HOYAN NATHI LEDA HADHILA MANUSSA LOKEN THORA KARATHWA KIYA PATHAMI!!🙏🙏🙏🙏🙏🙏🙏 UPADILA NATHI UN TA PAWA,,ME SANUHARA WALA MINISUN GE RATE SALLI NASTHI KARANA SIYALU DHENA TA DHEWIYAN GE SAPAYA LABEWA KIYA PATHAMI🙏🙏🙏🙏🙏 ------------------------------------------------------------------------------------------------- Owath horakam karapu nisa api thamai gewwe. හොඳ අයව දෙය්යෝ බලනවා කියන්නේ නිකන් නෙමෙය්... --------------------------------------------------------------------------------------------------------------------------------------------------- [USER=314982]@2osama[/USER] [USER=566874]@N A K A M U R A[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom