Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලයිට් සහ අනතුරැ උපාංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලයිට් සහ අනතුරැ උපාංග

ලයිට් සහ අනතුරැ උපාංග

මෝටර් රථ අනතුරු වලින් රාත්‍රී කාලයේ සිදුවන අනතුරැ මෝටර් රථ වලින් සිදුවන අනතුරැ වලට තුන්වන ස්ථානය හිමිවෙනවා.ඒ වගේම පදිකයින්,පාපැදිකරුවන් හා යතුරුපැදි ආදිය දහවල් කාලය තුල දී දකිනවාට වඩා රාත්‍රී කාලයේ දැකීමට අපහසුයි.

රාත්‍රීයේ හෝ අඩු අලෝකයක් සහිත අනතුරුදායක කාලගුණ තත්වයන් තුල දී අනෙක් වාහනයේ රියදුරු හට ඔබේ වාහනය පැහැදිලිව දැකගත හැකි විය යුතුය.

• හෙඩ් ලයිට්.

• ටේල් ලයිට්.

• නම්බර් ප්ලේට් ලයිට්.

• ක්ලියරන්ස් ලයිට් සහ සයිඩ් මාකර් ලයිට්.(මෙම ලයිට් වාහනයේ සවි කර ඇත්නම්)

හෙඩ් ලයිට්

• ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ කියන්නේ දහවල් කාලයේ දී ප්‍රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි.

උදේට ඉර නැගීමේ දී සහ සවස ඉර බැසීමේ දී යන අවස්ථා වල දී ඇතිවන අඩු ආලෝක තත්වයන් වල දී හෙඩ් ලයිට් ලෝ බීම් භාවිතා කල යුතුයි.

හෙඩ් ලයිට් හයි බීම් නිවැරදිව භාවිතා කරන ආකාරය

ඔබට ඉදිරියෙන් එන වාහනය ඔබේ වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලා මාරැ කල යුතුයි.

ඒ වගේම ඔබේ වාහනය තවත් වහනයකට පිටුපසින් ගමන් කිරීමේ දී ඉදිරියෙන් ගමන් කරන වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ද ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලට මාරැ කල යුතුයි.

** ඇඩප්ටිව් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් තියෙන වාහන වල මෙය ස්වයංක්‍රීයවම සිදුවෙන නිසා ඒ වගේ වාහන වල හෙඩ් ලයිට් මැනුඅල් ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

ඔබේ වාහනය අනෙක් වාහනය ඕවර්ටේක් කිරීමේ දී ඕවර්ටේක් කිරීමට පෙර ක්ෂණිකව හයි බීම් වලට මාරැ කරන්න.(ඕවර්ටේක් කිරීමේ දී හෙඩ් ලයිට් ලෝ බීම් එකේ හෝ සම්පූර්ණයෙන්ම හෙඩ් ලයිට් නිවා දැමීම නිසා ඉදිරි මාර්ගය අපහැදිලිවීම හෝ නොපෙනී යාම නිසා අනතුරැ ඇති විය හැකිය)

ඒ වගේම අමතර ඩ්‍රයිවිං ලයිට් සහ ෆොග් ලයිට් භාවිතා කර ඉදිරියෙන් එන වාහන අපහසුතාවයට පත් නොකල යුතු අතර ඉදිරියෙන් එන වාහන වල හෙඩ් ලයිට් දෙස කෙලින්ම බැලීමෙන් වැලකිය යුතුයි.

පාර්කිං ලයිට්

ඔබේ වාහනය නැවැත්වීමේ දී හෝ නැවතුම් ස්ථානයෙන් පිටත් වීමේ දී මාර්ගය භාවිතා කරනන අන් අයට ඔබේ වාහනය දැක ගැනීමට හැකි වන පරිදි පාර්කිං ලයිට් හෝ අවශ්‍ය නම් හසාර්ඩ් ලයිට් ඔන් කිරීමට බවට වග බලා ගන්න.

ෆොග් ලයිට්

ඉදිරිපස සහ පසුපස ෆොග් ලයිට් මීදුම හෝ වැසි සහිත කාලගුණ තත්වයන් වල දී සහ වාහනය බ්රේක් ඩවුන් අවස්ථාවලදී පමණක් භාවිතා කළ යුතුය,නැතහොත් එවැනි දුම් හා දූවිලි වැනි දේ මගින් මාර්ගයේ පැහැදිලි පෙනීමට බාධා ඇතිවන තත්වයන් වල දී එය භාවතා කල යුතුය.එවැනි අවස්ථාවලින් පසු මාර්ගයේ පෙනීම් තත්වය පැහැදිල් වූ විට ඉදිරිපස සහ පසුපස ෆොග් ලයිට් නිවා දැමීම නීතිමය අවශ්යයතාවයකි

ඔබගේ වාහනයේ ෆොග් ලයිට් සවිකර නොමැතිනම්,මේ අහිතකර තත්වයන් තුල දවසපුරාම හෙඩ් ලයිට් භාවිතා කිරීමට හැකිය.

හසාර්ඩ් වර්නින් ලයිට්

වාහනයේ හසාර්ඩ් ලයිට් පහත සඳහන් අවස්ථාවලදී හැර අනෙක් කිසිම අවස්ථාවක භාවිත නොකළ යුතුය:

• වාහනය අනෙකුත් වාහන නිසා හෝ පදිකයින් නිසා මාර්ගය අවහිර වීමක දී.

• ඉතාසෙමින් ගමන් කිරීමක දී හෝ වෙනත් මාර්ග භාවිතා කරන්නන් මගින් මාර්ගය අවහිර වන අවස්ථාවල දී.

• හදිසි නැවතුම් මංතීරු වල නැවැත්වීම් වල දී.

• ආහාර වැනි නිෂ්පාදන අලෙව් කිරීමට නතර කර ඇති අවස්ථා වක දී සහ කෙට් විවේකයක් ගනීමට නතර කර ඇති අවස්ථා වල දී.

• අනතුරුදායක කාලගුණ තත්ත්වය තුල ධාවනය කිරීමේ දී.

• වෙහිකල් ඇන්ට්-තෙෆ්ට් සිකියුරිට් සිස්ටම් එක හසාර්ඩ් ලයිට් එකේ කොටසක් ලෙස සම්බන්ධ කර ඇති විටක දී හෝ ඇල්කොහෝල් ඉන්ටර් ලොක් උපාංගය සවිකර ඇති විටක දී.

හෝර්න් සහ අනෙකුත් අනතුරැ උපාංග

පහත සඳහන් අවස්ථාවල දී මිස වෙනත් ඕනෑම අවස්ථාවක අනතුරු ඇඟවීම් උපාංග භාවිතා නොකළ යුතුය:

• වාහනය ලඟා වන බව වෙනත් මාර්ග භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමට අවශ්‍ය විටක දී

• මාර්ගයෙන් සතුන් ඉවත්

කිරීමට අනතුරු ඇඟවීමට අවශ්‍ය විටක දී.

වෙහිකල් ඇන්ට්-තෙෆ්ට් සිකියුරිට් සිස්ටම් එක හසාර්ඩ් ලයිට් එකේ කොටසක් ලෙස සම්බන්ධ කර ඇති විටක දී හෝ ඇල්කොහෝල් ඉන්ටර් ලොක් උපාංගය සවිකර ඇති විටක දී.

හදිසි වාහන

සයිරන් නාදයක් ඇසෙන විට පොලිස්, ගිනි නිවන හෝ ගිලන් රථ වැනි හදිසි වාහන වල නිල්,රතු පාට ආලෝකය දුටු විගස එවැනි වාහන වලට මාර්ගයේ ඉඩ ලබාදිය යුතුයි.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක හදිසි වාහන පසුකර යන තුරැ සියලුම රථවාහන මාර්ගයෙන් වම් පසට කර ඉඩ ලබාදිය යුතුයි.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

01/04/2017

[QUOTE="salitha22, post: 21402323, member: 525534"] [b]ලයිට් සහ අනතුරැ උපාංග[/b] [SIZE=4] ලයිට් සහ අනතුරැ උපාංග මෝටර් රථ අනතුරු වලින් රාත්‍රී කාලයේ සිදුවන අනතුරැ මෝටර් රථ වලින් සිදුවන අනතුරැ වලට තුන්වන ස්ථානය හිමිවෙනවා.ඒ වගේම පදිකයින්,පාපැදිකරුවන් හා යතුරුපැදි ආදිය දහවල් කාලය තුල දී දකිනවාට වඩා රාත්‍රී කාලයේ දැකීමට අපහසුයි. රාත්‍රීයේ හෝ අඩු අලෝකයක් සහිත අනතුරුදායක කාලගුණ තත්වයන් තුල දී අනෙක් වාහනයේ රියදුරු හට ඔබේ වාහනය පැහැදිලිව දැකගත හැකි විය යුතුය. • හෙඩ් ලයිට්. • ටේල් ලයිට්. • නම්බර් ප්ලේට් ලයිට්. • ක්ලියරන්ස් ලයිට් සහ සයිඩ් මාකර් ලයිට්.(මෙම ලයිට් වාහනයේ සවි කර ඇත්නම්) හෙඩ් ලයිට් • ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ කියන්නේ දහවල් කාලයේ දී ප්‍රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි. උදේට ඉර නැගීමේ දී සහ සවස ඉර බැසීමේ දී යන අවස්ථා වල දී ඇතිවන අඩු ආලෝක තත්වයන් වල දී හෙඩ් ලයිට් ලෝ බීම් භාවිතා කල යුතුයි. හෙඩ් ලයිට් හයි බීම් නිවැරදිව භාවිතා කරන ආකාරය ඔබට ඉදිරියෙන් එන වාහනය ඔබේ වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලා මාරැ කල යුතුයි. ඒ වගේම ඔබේ වාහනය තවත් වහනයකට පිටුපසින් ගමන් කිරීමේ දී ඉදිරියෙන් ගමන් කරන වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ද ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලට මාරැ කල යුතුයි. ** ඇඩප්ටිව් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් තියෙන වාහන වල මෙය ස්වයංක්‍රීයවම සිදුවෙන නිසා ඒ වගේ වාහන වල හෙඩ් ලයිට් මැනුඅල් ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබේ වාහනය අනෙක් වාහනය ඕවර්ටේක් කිරීමේ දී ඕවර්ටේක් කිරීමට පෙර ක්ෂණිකව හයි බීම් වලට මාරැ කරන්න.(ඕවර්ටේක් කිරීමේ දී හෙඩ් ලයිට් ලෝ බීම් එකේ හෝ සම්පූර්ණයෙන්ම හෙඩ් ලයිට් නිවා දැමීම නිසා ඉදිරි මාර්ගය අපහැදිලිවීම හෝ නොපෙනී යාම නිසා අනතුරැ ඇති විය හැකිය) ඒ වගේම අමතර ඩ්‍රයිවිං ලයිට් සහ ෆොග් ලයිට් භාවිතා කර ඉදිරියෙන් එන වාහන අපහසුතාවයට පත් නොකල යුතු අතර ඉදිරියෙන් එන වාහන වල හෙඩ් ලයිට් දෙස කෙලින්ම බැලීමෙන් වැලකිය යුතුයි. පාර්කිං ලයිට් ඔබේ වාහනය නැවැත්වීමේ දී හෝ නැවතුම් ස්ථානයෙන් පිටත් වීමේ දී මාර්ගය භාවිතා කරනන අන් අයට ඔබේ වාහනය දැක ගැනීමට හැකි වන පරිදි පාර්කිං ලයිට් හෝ අවශ්‍ය නම් හසාර්ඩ් ලයිට් ඔන් කිරීමට බවට වග බලා ගන්න. ෆොග් ලයිට් ඉදිරිපස සහ පසුපස ෆොග් ලයිට් මීදුම හෝ වැසි සහිත කාලගුණ තත්වයන් වල දී සහ වාහනය බ්රේක් ඩවුන් අවස්ථාවලදී පමණක් භාවිතා කළ යුතුය,නැතහොත් එවැනි දුම් හා දූවිලි වැනි දේ මගින් මාර්ගයේ පැහැදිලි පෙනීමට බාධා ඇතිවන තත්වයන් වල දී එය භාවතා කල යුතුය.එවැනි අවස්ථාවලින් පසු මාර්ගයේ පෙනීම් තත්වය පැහැදිල් වූ විට ඉදිරිපස සහ පසුපස ෆොග් ලයිට් නිවා දැමීම නීතිමය අවශ්යයතාවයකි ඔබගේ වාහනයේ ෆොග් ලයිට් සවිකර නොමැතිනම්,මේ අහිතකර තත්වයන් තුල දවසපුරාම හෙඩ් ලයිට් භාවිතා කිරීමට හැකිය. හසාර්ඩ් වර්නින් ලයිට් වාහනයේ හසාර්ඩ් ලයිට් පහත සඳහන් අවස්ථාවලදී හැර අනෙක් කිසිම අවස්ථාවක භාවිත නොකළ යුතුය: • වාහනය අනෙකුත් වාහන නිසා හෝ පදිකයින් නිසා මාර්ගය අවහිර වීමක දී. • ඉතාසෙමින් ගමන් කිරීමක දී හෝ වෙනත් මාර්ග භාවිතා කරන්නන් මගින් මාර්ගය අවහිර වන අවස්ථාවල දී. • හදිසි නැවතුම් මංතීරු වල නැවැත්වීම් වල දී. • ආහාර වැනි නිෂ්පාදන අලෙව් කිරීමට නතර කර ඇති අවස්ථා වක දී සහ කෙට් විවේකයක් ගනීමට නතර කර ඇති අවස්ථා වල දී. • අනතුරුදායක කාලගුණ තත්ත්වය තුල ධාවනය කිරීමේ දී. • වෙහිකල් ඇන්ට්-තෙෆ්ට් සිකියුරිට් සිස්ටම් එක හසාර්ඩ් ලයිට් එකේ කොටසක් ලෙස සම්බන්ධ කර ඇති විටක දී හෝ ඇල්කොහෝල් ඉන්ටර් ලොක් උපාංගය සවිකර ඇති විටක දී. හෝර්න් සහ අනෙකුත් අනතුරැ උපාංග පහත සඳහන් අවස්ථාවල දී මිස වෙනත් ඕනෑම අවස්ථාවක අනතුරු ඇඟවීම් උපාංග භාවිතා නොකළ යුතුය: • වාහනය ලඟා වන බව වෙනත් මාර්ග භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමට අවශ්‍ය විටක දී • මාර්ගයෙන් සතුන් ඉවත් කිරීමට අනතුරු ඇඟවීමට අවශ්‍ය විටක දී. වෙහිකල් ඇන්ට්-තෙෆ්ට් සිකියුරිට් සිස්ටම් එක හසාර්ඩ් ලයිට් එකේ කොටසක් ලෙස සම්බන්ධ කර ඇති විටක දී හෝ ඇල්කොහෝල් ඉන්ටර් ලොක් උපාංගය සවිකර ඇති විටක දී. හදිසි වාහන සයිරන් නාදයක් ඇසෙන විට පොලිස්, ගිනි නිවන හෝ ගිලන් රථ වැනි හදිසි වාහන වල නිල්,රතු පාට ආලෝකය දුටු විගස එවැනි වාහන වලට මාර්ගයේ ඉඩ ලබාදිය යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක හදිසි වාහන පසුකර යන තුරැ සියලුම රථවාහන මාර්ගයෙන් වම් පසට කර ඉඩ ලබාදිය යුතුයි. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 01/04/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom