Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලයිට් සහ අනතුරැ උපාංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටිනා THREAD එකක .

• ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ කියන්නේ දහවල් කාලයේ දී ප්රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි. - දැනට මෙය අනිවාර්ය රීතියක් කරලා තියෙන්නේ . තුන්වන පාර්ශවයක් නීතිමය අවස්ථාවකදී පැවසුව හොත් මෝටර් රථය හෝ යතුරු පැදිය තමාට "පැහැදිලිව දකින්නට නොලැබුණා" යනුවෙන් පැවසුවහොත් පළමු සහ දෙවන පාර්ශවය අනිවාර්ය වැරදි කරුවන්වේ. වාහනවල AUTO යනුවෙන් සදහන් කර ඇති ස්ථානයේ HEAD LIGHT SWITCH තබා ඇතිවිට අඩු ආලෝකයන් ඇති අවස්ථාවේ ඉබේම HEAD LIGHT ON වේ.

උදේට ඉර නැගීමේ දී සහ සවස ඉර බැසීමේ දී යන අවස්ථා වල දී ඇතිවන අඩු ආලෝක තත්වයන් වල දී හෙඩ් ලයිට් ලෝ බීම් භාවිතා කල යුතුයි. -

දැනට පවතින නීතිය වනුයේ සවස 6 න් පසු HEAD LIGHT ON කලයුතුය.

ඔබට ඉදිරියෙන් එන වාහනය ඔබේ වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලා මාරැ කල යුතුයි.

ඒ වගේම ඔබේ වාහනය තවත් වහනයකට පිටුපසින් ගමන් කිරීමේ දී ඉදිරියෙන් ගමන් කරන වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ද ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලට මාරැ කල යුතුයි.

- රථ වාහන නිතිය යටතේ නගර සීමාව තුල ද අනිවාර්යෙන් LOW BEAM භාවිතා කලයුතු වෙනවා

[QUOTE="creed1, post: 21407486, member: 45736"] [SIZE="4"]වටිනා THREAD එකක . • ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ කියන්නේ දහවල් කාලයේ දී ප්රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි. -[COLOR="Red"] දැනට මෙය අනිවාර්ය රීතියක් කරලා තියෙන්නේ . තුන්වන පාර්ශවයක් නීතිමය අවස්ථාවකදී පැවසුව හොත් මෝටර් රථය හෝ යතුරු පැදිය තමාට "පැහැදිලිව දකින්නට නොලැබුණා" යනුවෙන් පැවසුවහොත් පළමු සහ දෙවන පාර්ශවය අනිවාර්ය වැරදි කරුවන්වේ. වාහනවල AUTO යනුවෙන් සදහන් කර ඇති ස්ථානයේ HEAD LIGHT SWITCH තබා ඇතිවිට අඩු ආලෝකයන් ඇති අවස්ථාවේ ඉබේම HEAD LIGHT ON වේ. [/COLOR] උදේට ඉර නැගීමේ දී සහ සවස ඉර බැසීමේ දී යන අවස්ථා වල දී ඇතිවන අඩු ආලෝක තත්වයන් වල දී හෙඩ් ලයිට් ලෝ බීම් භාවිතා කල යුතුයි. - [COLOR="Red"]දැනට පවතින නීතිය වනුයේ සවස 6 න් පසු HEAD LIGHT ON කලයුතුය.[/COLOR] ඔබට ඉදිරියෙන් එන වාහනය ඔබේ වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලා මාරැ කල යුතුයි. ඒ වගේම ඔබේ වාහනය තවත් වහනයකට පිටුපසින් ගමන් කිරීමේ දී ඉදිරියෙන් ගමන් කරන වාහනයට මීටර් 200 ක් ආසන්නයේ දී ද ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලට මාරැ කල යුතුයි. [COLOR="Red"] - රථ වාහන නිතිය යටතේ නගර සීමාව තුල ද අනිවාර්යෙන් LOW BEAM භාවිතා කලයුතු වෙනවා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom