Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull

මහ වැසි සමග තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

මැයි,18,(විමසුම) – බෙංගාල බොක්ක අවට පැවති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අද පස්වරු 02.00 පමණ යාපනයට කිලෝ මීටර් 600 ක් පමණ ඊසාන දෙසින් පැවති මෙම සුළි කුණාටුව “ලයිලා” නමින් හඳුන්වන බවත් එය වයඹ දෙසට බරව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා, දිවයිනට උතුරු සහ ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශ වලට නිරන්තර වැසි, තද සුළං සහ රළු ස්වභාවයක් ඇති වන බවත් බස්නාහිර, නිරිතදිග, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී විටින් විට වැහි හෝ ගිගුරුම් සහිත වැසිද සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැහි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සඳහන්ය.

ලයිලා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, පළාත් වලත්, වයඹ පළාතේ සමහර කොටස් වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ ඇතැම් ස්ථාන වලට විටෙක තද සුළං අපේක්ෂා කරන බව සඳහන්ය.

meka kiwata mata rep ++++ denna

[QUOTE="amila.ela, post: 7497576, member: 274557"] [b]ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull[/b] [IMG]http://www.vimasuma.com/news_images/StormCloud.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"] මහ වැසි සමග තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි මැයි,18,(විමසුම) – බෙංගාල බොක්ක අවට පැවති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද පස්වරු 02.00 පමණ යාපනයට කිලෝ මීටර් 600 ක් පමණ ඊසාන දෙසින් පැවති මෙම සුළි කුණාටුව “ලයිලා” නමින් හඳුන්වන බවත් එය වයඹ දෙසට බරව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා, දිවයිනට උතුරු සහ ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශ වලට නිරන්තර වැසි, තද සුළං සහ රළු ස්වභාවයක් ඇති වන බවත් බස්නාහිර, නිරිතදිග, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී විටින් විට වැහි හෝ ගිගුරුම් සහිත වැසිද සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැහි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සඳහන්ය. ලයිලා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, පළාත් වලත්, වයඹ පළාතේ සමහර කොටස් වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ ඇතැම් ස්ථාන වලට විටෙක තද සුළං අපේක්ෂා කරන බව සඳහන්ය. [/COLOR][/SIZE] meka kiwata mata rep ++++ denna ;););) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom