Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ruchakashri" data-source="post: 29252707" data-attributes="member: 262964"><p>B1 කියන්නේ ත්‍රිවිල් නේ බන්. ඔටෝ මැනුවල් කියල වෙනම කැටගරි එකක් නෑ Restriction කොළම් එකේ AT කියල ගහනවා </p><p></p><h4>වාහන පන්ති – 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්‍රවාහන පනතේ 122 වගන්තිය</h4> <table style='width: 100%'><tr><th>විස්තරය</th><th>අලුත් පන්තිය</th><th>වෙනත් පන්ති සඳහා වලංගුභාවය</th><th>රූපමය සංකේතය</th><th>පැරණි පන්තිය</th></tr><tr><td>එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්</td><td>A1</td><td>G1</td><td><img src="https://dmt.gov.lk/images/1.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>D</td></tr><tr><td>එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්</td><td>A</td><td>A1,G1</td><td><img src="https://dmt.gov.lk/images/22.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>D</td></tr><tr><td>මෝටර් ට්රයිසිකල් හෝ මෝටර් ට්රයිසිකල් වෑන්: තාර බර කි.ග්රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්රයිසිකල් වෑන්</td><td>B1</td><td>G1</td><td><img src="https://dmt.gov.lk/images/3.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>E,F</td></tr><tr><td>රියදුරු අසුන ද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියලු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්රෑ. 3500 නොඉක්මවන්නා වූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුන ද, ඇතුළුව ආසන 9 කට වැඩි නොවන්නාවූ ද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුළත් විය හැකිය</td><td>B</td><td>G1</td><td><img src="https://dmt.gov.lk/images/4.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>C,C1</td></tr><tr><td>සැහැල්ලු මෝටර් ලොරි: වාහනයේ දල බර කි.ග්රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.</td><td>C1</td><td>B,G1</td><td><img src="https://dmt.gov.lk/images/5.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>B1</td></tr><tr><td>මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.</td><td>C</td><td>C1,B,J,G,G1</td><td><img src="https://dmt.gov.lk/images/6.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>B</td></tr><tr><td>මෝටර් ලොරියක් හා තාර බර කි.ග්රෑ. 750 ඉක්මවන්නා වූ හා දල බර කි.ග්රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්</td><td>CE</td><td>C,C1,B,B1,G,G1,J</td><td><img src="https://dmt.gov.lk/images/7.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>B</td></tr><tr><td>සැහැල්ලු මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූ ද, ආසන 33 ට වඩා අඩු වූ ද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්රෑ. 750 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.</td><td>D1</td><td>C1, B, B1, G, G1</td><td><img src="https://dmt.gov.lk/images/8.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>A1</td></tr><tr><td>මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය</td><td>D</td><td>D1, C, C1, B, B1, G, G1,J</td><td><img src="https://dmt.gov.lk/images/9.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>A</td></tr><tr><td>බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූ ද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්</td><td>DE</td><td>D, D1, C, C1, CE, B, B1, G, G1,J</td><td><img src="https://dmt.gov.lk/images/10.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>_</td></tr><tr><td>ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්</td><td>G1</td><td>නිල්</td><td><img src="https://dmt.gov.lk/images/11.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>G1</td></tr><tr><td>ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන</td><td>G</td><td>G1</td><td><img src="https://dmt.gov.lk/images/12.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>G</td></tr><tr><td>විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන, පැටවීමේ බෑමේ</td><td>J</td><td>G1</td><td><img src="https://dmt.gov.lk/images/13.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></td><td>_</td></tr></table></blockquote><p></p>
[QUOTE="ruchakashri, post: 29252707, member: 262964"] B1 කියන්නේ ත්‍රිවිල් නේ බන්. ඔටෝ මැනුවල් කියල වෙනම කැටගරි එකක් නෑ Restriction කොළම් එකේ AT කියල ගහනවා [HEADING=3]වාහන පන්ති – 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්‍රවාහන පනතේ 122 වගන්තිය[/HEADING] [TABLE] [TR] [TH]විස්තරය[/TH] [TH]අලුත් පන්තිය[/TH] [TH]වෙනත් පන්ති සඳහා වලංගුභාවය[/TH] [TH]රූපමය සංකේතය[/TH] [TH]පැරණි පන්තිය[/TH] [/TR] [TR] [TD]එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්[/TD] [TD]A1[/TD] [TD]G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/1.png[/IMG][/TD] [TD]D[/TD] [/TR] [TR] [TD]එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්[/TD] [TD]A[/TD] [TD]A1,G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/22.png[/IMG][/TD] [TD]D[/TD] [/TR] [TR] [TD]මෝටර් ට්රයිසිකල් හෝ මෝටර් ට්රයිසිකල් වෑන්: තාර බර කි.ග්රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්රයිසිකල් වෑන්[/TD] [TD]B1[/TD] [TD]G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/3.png[/IMG][/TD] [TD]E,F[/TD] [/TR] [TR] [TD]රියදුරු අසුන ද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියලු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්රෑ. 3500 නොඉක්මවන්නා වූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුන ද, ඇතුළුව ආසන 9 කට වැඩි නොවන්නාවූ ද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුළත් විය හැකිය[/TD] [TD]B[/TD] [TD]G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/4.png[/IMG][/TD] [TD]C,C1[/TD] [/TR] [TR] [TD]සැහැල්ලු මෝටර් ලොරි: වාහනයේ දල බර කි.ග්රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.[/TD] [TD]C1[/TD] [TD]B,G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/5.png[/IMG][/TD] [TD]B1[/TD] [/TR] [TR] [TD]මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.[/TD] [TD]C[/TD] [TD]C1,B,J,G,G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/6.png[/IMG][/TD] [TD]B[/TD] [/TR] [TR] [TD]මෝටර් ලොරියක් හා තාර බර කි.ග්රෑ. 750 ඉක්මවන්නා වූ හා දල බර කි.ග්රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්[/TD] [TD]CE[/TD] [TD]C,C1,B,B1,G,G1,J[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/7.png[/IMG][/TD] [TD]B[/TD] [/TR] [TR] [TD]සැහැල්ලු මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූ ද, ආසන 33 ට වඩා අඩු වූ ද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්රෑ. 750 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.[/TD] [TD]D1[/TD] [TD]C1, B, B1, G, G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/8.png[/IMG][/TD] [TD]A1[/TD] [/TR] [TR] [TD]මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය[/TD] [TD]D[/TD] [TD]D1, C, C1, B, B1, G, G1,J[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/9.png[/IMG][/TD] [TD]A[/TD] [/TR] [TR] [TD]බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූ ද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්[/TD] [TD]DE[/TD] [TD]D, D1, C, C1, CE, B, B1, G, G1,J[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/10.png[/IMG][/TD] [TD]_[/TD] [/TR] [TR] [TD]ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්[/TD] [TD]G1[/TD] [TD]නිල්[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/11.png[/IMG][/TD] [TD]G1[/TD] [/TR] [TR] [TD]ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන[/TD] [TD]G[/TD] [TD]G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/12.png[/IMG][/TD] [TD]G[/TD] [/TR] [TR] [TD]විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන, පැටවීමේ බෑමේ[/TD] [TD]J[/TD] [TD]G1[/TD] [TD][IMG]https://dmt.gov.lk/images/13.png[/IMG][/TD] [TD]_[/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom