Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලර්නස් එකක් හොයන අයට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලර්නස් එකක් හොයන අයට!

ඉස්සල්ලම කියන්න ඔනේ මේ ලර්නස් එක මම ගියපු ලර්නස් එකක් ඒක නිසයි මං රෙකමන්ඩ් කරන්නේ, ඔයාලට හොදට ඩ්‍රයිවින් පුලුවන්නම් ඔයාට මේකට යන එක අපරාදේ. මම මේක රෙකමන්ඩ් කරන්නේ හරියට මුල ඉදන් ඩ්‍රයිවින් ඉගන ගන්න උවමනා ඩ්‍රයිව් කරන්න හිතේ බයක් තියන ඩ්‍රයිව්න් instructor ලට පීචන් වෙන්නේ අකමැති එකම දේ දෙතුන් පාරක් වැරදුනත් කරුණාවෙන් සර් මැඩම් කියලා දෙන තැනක් උවමනා ඩ්‍රයිව්න් ඇත්තටම බැරි අයට තමන්ට කැමති දවසක ක්ලාස් ඇරේනජ් කරගන්න පුළුවන් තියරි අකුරට හරියට කියලා දෙනවා පෙරහුරු පරිකෂණ 5ක් විතර කරනවා ලියන ටෙස්ට් එකට ඉස්සල්ලා ඔනේනම් ඔයාලට බලන්නත් එක්ක ෆී ක්ලාස් ඇරෙන්ජ් කරගන්නත් පුළුවන්.

[YOUTUBE]5_PQjOKaY1o[/YOUTUBE]

මේකේ වැදගත්ම දේ තමයි මෙයාලා ඩ්‍රයිවින් ඉස්සල්ලම පුරුදු කරන්නේ simulator වලින්, හරියට පිටරට ඩ්‍රයිවින් ස්කූල්වල වගේ ඒක ඇත්තටම වැදගත් අපේ ක්ලච් බැලන්ස් එක හදා ගන්න රිඇක්ෂන් ස්පීඩ් එක හදාගන්න වගේ දේවල් බොහොමයක් හදාගන්න ඇත්තටම වාහනයක් එලවන්න ඉස්සල්ලා ඒකියන්නේ වාහනයට තියන බය නැති කරගන්න මෙයාල ලඟ දැනට simulator 6+ වඩා තියනවා තමන්ට කැමති වෙලාවක් දාගෙන හොදට වාහනේට බය නැති වෙනකම් simulator එකෙන් පුහුණු වෙන්න පුළුවන් මචං ඊට පස්සේ ඔයාලට පුරුදු කරන්නේ ඇත්ත කාර්වල ඒවා අළුතින්ම විශේෂයෙන් ඩ්‍රයිවින් පුරුදු කරන්න හදපු KIA කාර් ඒ කියන්නේ ඩ්‍රයිවර් සීට් එකට වම් පැත්තේ ඉස්සරහා instructorට තියනවා වෙනම බේ්‍රක් පැඩල් එකක් සහ ක්ලච් පැඩල් එකක් අපි පිස්සු කෙලියෝත් වාහනය කොන්ට්‍රෝල් කර ගන්න ඒවගේම අපි සිග්නල් ලයිට් දානවද බලන්න වෙනමම ඉන්ඩ්කේටර් පැනල් එකක් ද තියනවා ඒක නිසා බය නැතිව පුරුදු වෙන්න පුළුවන් වාහනය මෙයාල ලග ඒවිදිහට ගෙන්වපු වාහනත් 7 කට වඩා තියනවා ඒවගේම බයික් ත්‍රීවිල් පවා අපිට හම්බ වෙන්නේ අළුත්ම වාහන, මැන්වල් වගේම ඔටෝ ගියර් වාහනත් තියනවා සාමාන්‍යය ලර්නස් එකකට වඩා පොඩ්ඩක් විතර ගනන් වැඩි උනත් ඒ ගෙවන ගානට උපරිම වටිනවා ලෙච්චර් රෑම් එකේ ඉදන් වාහන දක්වා ඔක්කොම ඒසී කරපුවා තමයි තියෙන්නේ

මේක තියෙන්නේ පැලවත්තේ (බත්තරමුල්ල) මම මේකේ ලොකේෂන් එක පහතින් දැම්මා, මේක මම දැම්මේ මට ඇත්තටම මේ ආයතනය අනෙක් ආයතන වලට වඩා හොදයි කියලා දැනුන නිසා මට මේකේ පින්තූර දන්න කියලා හිතිලා දැම්මේ නැත්තේ ආයතනයෙන් අහන්නේ නැතිව පින්තූර දාන එක හොද නෑ කියලා හිතුන නිසා මම එයාලගෙන් අහලා බලලා පින්තූරත් එක්ක මේකේ දාන්නම් පුළුවන් උනොත්

තවත් දෙයක් මේකේ ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ස් දෙගොල්ලොන්ටම උගන්නවා ගෑනු ලමයෙක්ට එහෙම නම් ඩ්‍රයිව්න් ඉගන ගන්න හොදම ප්ලෙස් එකක් කියලා කියන්න පුළුවන් මෙන්න එයාලගේ කන්ට්‍රැක්ස් නම්බර්ස් එහෙම තියනවා 0112-787800 / 070-3175178 (Mr Yohan) කතා කරලා විස්තර අහගන්න එයාල ගෙන්

https://www.google.lk/search?dcr=0&source=hp&ei=_MfFWuTwMYrO0AS0_LKgDg&q=how+to+drive+pelawatta&oq=how+to+drive+pelawatta&gs_l=psy-ab.3...1077.37455.0.38396.30.24.4.1.1.0.439.5091.0j5j17j0j1.23.0....0...1c.1.64.psy-ab..2.26.4725.0..0j35i39k1j0i131k1j0i22i30k1j33i22i29i30k1j33i160k1j33i21k1.0.aeRCYaZsUXM

එයාලගේ Face book page aka https://www.facebook.com/howtodrive.lk/

[QUOTE="E Jay, post: 23040948, member: 561988"] [b]ලර්නස් එකක් හොයන අයට![/b] [CENTER][IMG]https://i.imgur.com/8kMG1EX.png[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="5"]ඉස්සල්ලම කියන්න ඔනේ මේ ලර්නස් එක මම ගියපු ලර්නස් එකක් ඒක නිසයි මං රෙකමන්ඩ් කරන්නේ, ඔයාලට හොදට ඩ්‍රයිවින් පුලුවන්නම් ඔයාට මේකට යන එක අපරාදේ. මම මේක රෙකමන්ඩ් කරන්නේ හරියට මුල ඉදන් ඩ්‍රයිවින් ඉගන ගන්න උවමනා ඩ්‍රයිව් කරන්න හිතේ බයක් තියන ඩ්‍රයිව්න් instructor ලට පීචන් වෙන්නේ අකමැති එකම දේ දෙතුන් පාරක් වැරදුනත් කරුණාවෙන් සර් මැඩම් කියලා දෙන තැනක් උවමනා ඩ්‍රයිව්න් ඇත්තටම බැරි අයට තමන්ට කැමති දවසක ක්ලාස් ඇරේනජ් කරගන්න පුළුවන් තියරි අකුරට හරියට කියලා දෙනවා පෙරහුරු පරිකෂණ 5ක් විතර කරනවා ලියන ටෙස්ට් එකට ඉස්සල්ලා ඔනේනම් ඔයාලට බලන්නත් එක්ක ෆී ක්ලාස් ඇරෙන්ජ් කරගන්නත් පුළුවන්. [IMG]https://i.imgur.com/O2bcESa.jpg[/IMG] [IMG]https://i.imgur.com/fCKwzQV.jpg[/IMG] [CENTER][YOUTUBE]5_PQjOKaY1o[/YOUTUBE][/CENTER] [IMG]https://i.imgur.com/jV6pJrb.jpg[/IMG] මේකේ වැදගත්ම දේ තමයි මෙයාලා ඩ්‍රයිවින් ඉස්සල්ලම පුරුදු කරන්නේ simulator වලින්, හරියට පිටරට ඩ්‍රයිවින් ස්කූල්වල වගේ ඒක ඇත්තටම වැදගත් අපේ ක්ලච් බැලන්ස් එක හදා ගන්න රිඇක්ෂන් ස්පීඩ් එක හදාගන්න වගේ දේවල් බොහොමයක් හදාගන්න ඇත්තටම වාහනයක් එලවන්න ඉස්සල්ලා ඒකියන්නේ වාහනයට තියන බය නැති කරගන්න මෙයාල ලඟ දැනට simulator 6+ වඩා තියනවා තමන්ට කැමති වෙලාවක් දාගෙන හොදට වාහනේට බය නැති වෙනකම් simulator එකෙන් පුහුණු වෙන්න පුළුවන් මචං ඊට පස්සේ ඔයාලට පුරුදු කරන්නේ ඇත්ත කාර්වල ඒවා අළුතින්ම විශේෂයෙන් ඩ්‍රයිවින් පුරුදු කරන්න හදපු KIA කාර් ඒ කියන්නේ ඩ්‍රයිවර් සීට් එකට වම් පැත්තේ ඉස්සරහා instructorට තියනවා වෙනම බේ්‍රක් පැඩල් එකක් සහ ක්ලච් පැඩල් එකක් අපි පිස්සු කෙලියෝත් වාහනය කොන්ට්‍රෝල් කර ගන්න ඒවගේම අපි සිග්නල් ලයිට් දානවද බලන්න වෙනමම ඉන්ඩ්කේටර් පැනල් එකක් ද තියනවා ඒක නිසා බය නැතිව පුරුදු වෙන්න පුළුවන් වාහනය මෙයාල ලග ඒවිදිහට ගෙන්වපු වාහනත් 7 කට වඩා තියනවා ඒවගේම බයික් ත්‍රීවිල් පවා අපිට හම්බ වෙන්නේ අළුත්ම වාහන, මැන්වල් වගේම ඔටෝ ගියර් වාහනත් තියනවා සාමාන්‍යය ලර්නස් එකකට වඩා පොඩ්ඩක් විතර ගනන් වැඩි උනත් ඒ ගෙවන ගානට උපරිම වටිනවා ලෙච්චර් රෑම් එකේ ඉදන් වාහන දක්වා ඔක්කොම ඒසී කරපුවා තමයි තියෙන්නේ [IMG]https://i.imgur.com/QHazmfU.jpg[/IMG] [IMG]https://i.imgur.com/Ut0Tg3W.jpg[/IMG] මේක තියෙන්නේ පැලවත්තේ (බත්තරමුල්ල) මම මේකේ ලොකේෂන් එක පහතින් දැම්මා, මේක මම දැම්මේ මට ඇත්තටම මේ ආයතනය අනෙක් ආයතන වලට වඩා හොදයි කියලා දැනුන නිසා මට මේකේ පින්තූර දන්න කියලා හිතිලා දැම්මේ නැත්තේ ආයතනයෙන් අහන්නේ නැතිව පින්තූර දාන එක හොද නෑ කියලා හිතුන නිසා මම එයාලගෙන් අහලා බලලා පින්තූරත් එක්ක මේකේ දාන්නම් පුළුවන් උනොත් තවත් දෙයක් මේකේ ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ස් දෙගොල්ලොන්ටම උගන්නවා ගෑනු ලමයෙක්ට එහෙම නම් ඩ්‍රයිව්න් ඉගන ගන්න හොදම ප්ලෙස් එකක් කියලා කියන්න පුළුවන් මෙන්න එයාලගේ කන්ට්‍රැක්ස් නම්බර්ස් එහෙම තියනවා 0112-787800 / 070-3175178 (Mr Yohan) කතා කරලා විස්තර අහගන්න එයාල ගෙන් [/SIZE][/COLOR] [url]https://www.google.lk/search?dcr=0&source=hp&ei=_MfFWuTwMYrO0AS0_LKgDg&q=how+to+drive+pelawatta&oq=how+to+drive+pelawatta&gs_l=psy-ab.3...1077.37455.0.38396.30.24.4.1.1.0.439.5091.0j5j17j0j1.23.0....0...1c.1.64.psy-ab..2.26.4725.0..0j35i39k1j0i131k1j0i22i30k1j33i22i29i30k1j33i160k1j33i21k1.0.aeRCYaZsUXM[/url] එයාලගේ Face book page aka [url]https://www.facebook.com/howtodrive.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom