Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලව් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රායෝගිකව ගතහොත් පාසැලේ 6,7,8 වසර වලදි ප්‍රේම කිරීම බොහෝවිට ඇරඹේ.ඊට වඩා අඩු වයස් වලදීද පෙම් සම්බඳතා ඇරඹුණු අවස්ථා දක්නට හැකිය.මිශ්‍ර පාසැල් තුල නම් මෙම තත්වය ඉතාම පහසුවෙන් ඇතිවන අතර ටියුශන් පන්ති සහ දහම් පාසැල් වේලවන් තුලදී අනෙක් සිසුනටද[බාලක හා බාලිකා පසැල්] මේ සඳහා අවස්ථාව හිමිවේ.මෙම වයස් සීමාවන් තුලදී ඇතිවන පෙම් සබඳතාවයන් බොහෝවිට මලිත් චංචලා වැනි පන්තියේ පෙම් කතන්දර වලටම සීමා වේ.

කෙසේ නමුත් හැමදෙනාම මේ වයස් වලදී ප්‍රේම කිරීම නොඅරඹන අතර සමහරුන් ඒ සඳහා ඊට පසු වයස් සීමාවන් වන තෙක් සිටිති.10,11 වයස් වලදිද ප්‍රේම කිරීම අරඹන් නැති කොටස බොහෝවිට උසස් පෙළ සමයේදී ඒ සඳහා පෙලඹේ.

එසේම පාසැල් සමය අවසන් වනතුරුම ප්‍රේම සබඳතා ඇති කර නොගන්නා කොටස්ද සොයා ගත හැකිය.

කොයි වයස් සීමාවකදී ඇරඹුනද පාසැල් ප්‍රේමය ප්‍රේමවන්තයින්ට අතිසුන්දර දෙයක් වන සේම ගුරුදෙගුරු පාර්ශවයට අසුන්දර දෙයක්ම වේ.

ප්‍රේම කතන්දර නිසා අධ්‍යාපන කටයුතු මෙන්ම අනාගතයද සහමුලින්ම අඳුරු කර ගන්නා කොටස් මෙන්ම අධ්‍යාපනය මෙන්ම ප්‍රේමයද ජය ගන්නා කොටස්ද ඕනෑ තරම් සොයා ගත හැකිය.

බොහෝවිට ප්‍රේම කතාවක මුලපිරීම පිරිමි පාර්ශවය විසින් සිදුකරන ලබයි.ගැහැණු පාර්ශවය ඒ සඳහා මුල පුරන අවස්ථාද තරමකට දැකිය හැකිය.නමුත් කොල්ලන්ට තමන්ගේ රුචිකත්වය අනුව කෙල්ලෙකු සොයා ගැනීමට වැඩි ඉඩක් ඇති අතර කෙල්ලෙකුට සිදු වන්නේ තමන් වෙත එන කොල්ලනගෙන් කෙනෙකු තෝරා ගැනීමටය.නමුත් දෙදෙනාගේම සිතැඟි සමාන වන අවස්ථා ද ඕනෑ තරම් දැකිය හැක.

ප්‍රථම ප්‍රේමය අති සුන්දර දෙයක් වන තරමටම එහි විරහව අති අසුන්දර එකකි.පිරිමි ළමුන් නම් විරහව නිවා ගැනීම සඳහා මත්පැන් වලට පෙළඹීමද මේ හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ප්රතිඵලයකි.

ප්‍රේම කරන කාලය තුල දෙදෙනා අතර හමුවීම් සහ අදහස් හුවමාරුව සඳහාද විවිධ ක්‍රම භාවිත කරති.අතීතයේ නම් පෙම් හසුන් බහුලව යොදා ගත්තද වර්තමානයේ එය එස් එම් එස් වලට මාරුවී ඇත.

දෙදෙනා හමුවීම සහ කතා බහ කිරීම සඳහා බොහෝවිට මංමාවත් භාවිත කරති.මේ සඳහාම වෙන්වූ මංමාවත් බොහෝ නගර වල දැකිය හැක.ඊට අමතරව මුහුදු වෙරළ, උද්‍යාන වැනි ස්ථානද පෙම්වතුන් උපයෝගී කර ගනිති.

ප්‍රේමය මෝරා යත්ම පෙම් කතාවට චිත්‍රපටි ශාලා සම්බන්ධ වීම සිදුවෙයි.පෙම් කතා සහ සිනමා කර්මාන්තය අතර එම බැඳිමද සැලකිය යුතු එකකි.

සිනමා ශාලාවේ බැල්කනිය මුල් කාලයේ සැලකුනේ පෙම්වතුන් සඳහාම තනන ලද්දක් ලෙසටය.ඊට පසු කාලයේ සිනමා ශාලා තුලට බොක්ස් සීට් හඳුන්වා දුන් අතර එය පෙම්වතුන් අතර අති ජනප්‍රිය විය.සමහර සිනමා ශාලා වල බොක්ස් සීට් තුල හිඳ චිත්‍රපටිය හරියාකාරව නැරඹිය නොහැකි තරමටම ඒවායේ රහස්‍ය ස්වභාවය ආරක්ශා කර තිබිණි.

මීට මඳ කලකට පෙර විශේශයෙන් සෙනසුරාදා දිනවල ච්ත්‍රපටි දර්ශනය ඇරඹීමට පැය භාගයකට පැයකට පමණ කලින් බොක්ස් ආසන හා බැල්කනිය පිරීයාම සාමාන්‍ය තත්වයක් විය.

නමුත් දැන් පෙම්වතුන් තමන්ගෙ රහස්‍ය තාවය උපරිමයෙන් ආරක්ශා කිරීමට වෙහෙස වෙති.ඒ සදහා ඔවුන්ට උපකාරී වන්නේ රෙස්ට් හවුස් සහ ගෙස්ට් හවුස් ආදී ස්ථාන වේ.

සෑම නගරකයම රෙස්ට් හවුස් සහ ගෙස්ට් හවුස් වැඩිවීම ඇරඹී දැන් වැඩි කලක් නැත.නමුත් දැන් සෑම නගරයකම රෙස්ට් හවුස් සහ ගෙස්ට් හවුස් ඕනෑ තරම් ඇති සේම ඒවා බොහොමයක ආදායම් මාර්ගද ඉහල තත්වයක පවතී.

ප්‍රේමයත් සමඟ රාගයද එකටම බැඳි ඇති නිසා පෙම් කතාවලට රාගය එකතු වීම ප්‍රායෝගික තත්වයකි.

ප්‍රේම සම්බන්ධය සමඟ ලිංගික සම්බන්ධයද ඇරබෙන්නේ ඒ අනුවය.මේ සඳහා ද වයස් සීමාවක් නොමැති අතර අඩු වයස් ලිංගික සබඳතා ගැන වර්තමානයේ වැඩි වශයෙන් කතා බහට ලක්වේ.ලිංගික සබඳතා පූර්ණ හා පූර්ණ නොවන ලෙසට වර්ග කරන අතර අඩු වයස් පුර්ණ ලිංගික සබඳතාද දැන් දැන් බහුල වීම සාමාන්‍ය තත්වයක් වී ඇත.

පාසැල් සමය තුලදී ප්‍රේම කිරීම එම කාලය තුලදි වැරදි දෙයක් ලෙසට නොහැඟෙන අතර වැඩිහිටි වියට පත් වීමේදී බොහෝ දෙනෙකු එය වැරදි ක්‍රියාවක් ලෙසට හඳුන්වයි.

පාසැල් පෙම් සබඳතා ඇරඹීම මේ මේ හේතු නිසා සිදුවේ යැයි නිගමනය කිරීම් තිබුණත් එය නිශ්චිතවම නිගමනය කල නොහැකි තත්වයකි.

එය හරි හෝ වැරදි ලෙසට අර්ථ දැක්වීම සඳහා මවිසින් උත්සාහ දරා නොමැති අතර ප්‍රායෝගික තත්වයන් විමසා බැලීමක් පමණි.

[QUOTE="cspmaxx, post: 8233148, member: 19127"] [SIZE="3"]ප්‍රායෝගිකව ගතහොත් පාසැලේ 6,7,8 වසර වලදි ප්‍රේම කිරීම බොහෝවිට ඇරඹේ.ඊට වඩා අඩු වයස් වලදීද පෙම් සම්බඳතා ඇරඹුණු අවස්ථා දක්නට හැකිය.මිශ්‍ර පාසැල් තුල නම් මෙම තත්වය ඉතාම පහසුවෙන් ඇතිවන අතර ටියුශන් පන්ති සහ දහම් පාසැල් වේලවන් තුලදී අනෙක් සිසුනටද[බාලක හා බාලිකා පසැල්] මේ සඳහා අවස්ථාව හිමිවේ.මෙම වයස් සීමාවන් තුලදී ඇතිවන පෙම් සබඳතාවයන් බොහෝවිට මලිත් චංචලා වැනි පන්තියේ පෙම් කතන්දර වලටම සීමා වේ. කෙසේ නමුත් හැමදෙනාම මේ වයස් වලදී ප්‍රේම කිරීම නොඅරඹන අතර සමහරුන් ඒ සඳහා ඊට පසු වයස් සීමාවන් වන තෙක් සිටිති.10,11 වයස් වලදිද ප්‍රේම කිරීම අරඹන් නැති කොටස බොහෝවිට උසස් පෙළ සමයේදී ඒ සඳහා පෙලඹේ. එසේම පාසැල් සමය අවසන් වනතුරුම ප්‍රේම සබඳතා ඇති කර නොගන්නා කොටස්ද සොයා ගත හැකිය. කොයි වයස් සීමාවකදී ඇරඹුනද පාසැල් ප්‍රේමය ප්‍රේමවන්තයින්ට අතිසුන්දර දෙයක් වන සේම ගුරුදෙගුරු පාර්ශවයට අසුන්දර දෙයක්ම වේ. ප්‍රේම කතන්දර නිසා අධ්‍යාපන කටයුතු මෙන්ම අනාගතයද සහමුලින්ම අඳුරු කර ගන්නා කොටස් මෙන්ම අධ්‍යාපනය මෙන්ම ප්‍රේමයද ජය ගන්නා කොටස්ද ඕනෑ තරම් සොයා ගත හැකිය. බොහෝවිට ප්‍රේම කතාවක මුලපිරීම පිරිමි පාර්ශවය විසින් සිදුකරන ලබයි.ගැහැණු පාර්ශවය ඒ සඳහා මුල පුරන අවස්ථාද තරමකට දැකිය හැකිය.නමුත් කොල්ලන්ට තමන්ගේ රුචිකත්වය අනුව කෙල්ලෙකු සොයා ගැනීමට වැඩි ඉඩක් ඇති අතර කෙල්ලෙකුට සිදු වන්නේ තමන් වෙත එන කොල්ලනගෙන් කෙනෙකු තෝරා ගැනීමටය.නමුත් දෙදෙනාගේම සිතැඟි සමාන වන අවස්ථා ද ඕනෑ තරම් දැකිය හැක. ප්‍රථම ප්‍රේමය අති සුන්දර දෙයක් වන තරමටම එහි විරහව අති අසුන්දර එකකි.පිරිමි ළමුන් නම් විරහව නිවා ගැනීම සඳහා මත්පැන් වලට පෙළඹීමද මේ හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ප්රතිඵලයකි. ප්‍රේම කරන කාලය තුල දෙදෙනා අතර හමුවීම් සහ අදහස් හුවමාරුව සඳහාද විවිධ ක්‍රම භාවිත කරති.අතීතයේ නම් පෙම් හසුන් බහුලව යොදා ගත්තද වර්තමානයේ එය එස් එම් එස් වලට මාරුවී ඇත. දෙදෙනා හමුවීම සහ කතා බහ කිරීම සඳහා බොහෝවිට මංමාවත් භාවිත කරති.මේ සඳහාම වෙන්වූ මංමාවත් බොහෝ නගර වල දැකිය හැක.ඊට අමතරව මුහුදු වෙරළ, උද්‍යාන වැනි ස්ථානද පෙම්වතුන් උපයෝගී කර ගනිති. ප්‍රේමය මෝරා යත්ම පෙම් කතාවට චිත්‍රපටි ශාලා සම්බන්ධ වීම සිදුවෙයි.පෙම් කතා සහ සිනමා කර්මාන්තය අතර එම බැඳිමද සැලකිය යුතු එකකි. සිනමා ශාලාවේ බැල්කනිය මුල් කාලයේ සැලකුනේ පෙම්වතුන් සඳහාම තනන ලද්දක් ලෙසටය.ඊට පසු කාලයේ සිනමා ශාලා තුලට බොක්ස් සීට් හඳුන්වා දුන් අතර එය පෙම්වතුන් අතර අති ජනප්‍රිය විය.සමහර සිනමා ශාලා වල බොක්ස් සීට් තුල හිඳ චිත්‍රපටිය හරියාකාරව නැරඹිය නොහැකි තරමටම ඒවායේ රහස්‍ය ස්වභාවය ආරක්ශා කර තිබිණි. මීට මඳ කලකට පෙර විශේශයෙන් සෙනසුරාදා දිනවල ච්ත්‍රපටි දර්ශනය ඇරඹීමට පැය භාගයකට පැයකට පමණ කලින් බොක්ස් ආසන හා බැල්කනිය පිරීයාම සාමාන්‍ය තත්වයක් විය. නමුත් දැන් පෙම්වතුන් තමන්ගෙ රහස්‍ය තාවය උපරිමයෙන් ආරක්ශා කිරීමට වෙහෙස වෙති.ඒ සදහා ඔවුන්ට උපකාරී වන්නේ රෙස්ට් හවුස් සහ ගෙස්ට් හවුස් ආදී ස්ථාන වේ. සෑම නගරකයම රෙස්ට් හවුස් සහ ගෙස්ට් හවුස් වැඩිවීම ඇරඹී දැන් වැඩි කලක් නැත.නමුත් දැන් සෑම නගරයකම රෙස්ට් හවුස් සහ ගෙස්ට් හවුස් ඕනෑ තරම් ඇති සේම ඒවා බොහොමයක ආදායම් මාර්ගද ඉහල තත්වයක පවතී. ප්‍රේමයත් සමඟ රාගයද එකටම බැඳි ඇති නිසා පෙම් කතාවලට රාගය එකතු වීම ප්‍රායෝගික තත්වයකි. ප්‍රේම සම්බන්ධය සමඟ ලිංගික සම්බන්ධයද ඇරබෙන්නේ ඒ අනුවය.මේ සඳහා ද වයස් සීමාවක් නොමැති අතර අඩු වයස් ලිංගික සබඳතා ගැන වර්තමානයේ වැඩි වශයෙන් කතා බහට ලක්වේ.ලිංගික සබඳතා පූර්ණ හා පූර්ණ නොවන ලෙසට වර්ග කරන අතර අඩු වයස් පුර්ණ ලිංගික සබඳතාද දැන් දැන් බහුල වීම සාමාන්‍ය තත්වයක් වී ඇත. පාසැල් සමය තුලදී ප්‍රේම කිරීම එම කාලය තුලදි වැරදි දෙයක් ලෙසට නොහැඟෙන අතර වැඩිහිටි වියට පත් වීමේදී බොහෝ දෙනෙකු එය වැරදි ක්‍රියාවක් ලෙසට හඳුන්වයි. පාසැල් පෙම් සබඳතා ඇරඹීම මේ මේ හේතු නිසා සිදුවේ යැයි නිගමනය කිරීම් තිබුණත් එය නිශ්චිතවම නිගමනය කල නොහැකි තත්වයකි. එය හරි හෝ වැරදි ලෙසට අර්ථ දැක්වීම සඳහා මවිසින් උත්සාහ දරා නොමැති අතර ප්‍රායෝගික තත්වයන් විමසා බැලීමක් පමණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom