Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
14 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලව් help එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ගොඩක් ලව් ප්රශ්න වලට ත්රෙඩ් දානවනේ මමත් ඉතින් අලුත් පිට පොඩි දැවෙන ප්රශ්නෙකට උත්තරයක් හොයන්න කියල මේක දාන්නේ.

මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු 2. මේ ලඟදි ගෙවල් වලට කියල මම ගියා කෙල්ලගේ ගෙදර. මාමණ්ඩි, නැන්දම්ම දෙන්නම ශේප්. ගෙදර තව ලස්සන කෙල්ලෙක් හිටිය පස්සෙ බලනකොට ඒ මගේ කෙල්ලගෙ නංගි.

එත් මේ අවුරුදු දෙකටම කෙල්ල මට කියල නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියල. මමත් හිතාගෙන උන්නේ පවුලේ එකම ළමය කියල.

එදා එහෙ ගිය වෙලාවෙ ඒ නංගි මාත් එක්ක හොඳට කතා කලා. මට මොකුත් වෙනසක් තේරුනේ නෑ. ඊට පස්සෙ දවසක එහෙ ගිය වෙලාවෙත් අක්ක එනකම් එයා මාත් එක්ක කතා කර කර හිටය, විහිලු කලා එහෙම.

එදා මගේ කෙල්ල හෙන අවුල්, වැඩි කතාවක් නෑ පොඩි දෙකට උනත් රණ්ඩු වෙන්න බැලුවෙ. ඔහොම දවස් 2, 3 මම එහෙ ගිහින් එයාගේ නංගි එක්ක කතා කලොත් විහිලු කලොත් කෙල්ලට තරහ යනව, මාත් එක්ක තරහෙන් ඉන්නෙ ඊට පස්සෙ.

අනික එයා අම්මල ගැන කතා කලත් නංගි ගැන මොකුත් කියන්නෙ නෑ. හැබැයි මම ඉන්න තැන නංගි එක්ක ගොඩක් ෆිට් එකේ ඉන්නව. මට කියපල්ලකෝ මොකක්ද මේකට හේතුව? එයා නංගිට ඉරිසියා කරනවද? මම මේක කෙල්ලගෙන් ඇහුවට කමක් නැද්ද?

[QUOTE="Gentleman Classic, post: 22263782, member: 564508"] [SIZE="3"][COLOR="Teal"]මේකේ ගොඩක් ලව් ප්රශ්න වලට ත්රෙඩ් දානවනේ මමත් ඉතින් අලුත් පිට පොඩි දැවෙන ප්රශ්නෙකට උත්තරයක් හොයන්න කියල මේක දාන්නේ. මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු 2. මේ ලඟදි ගෙවල් වලට කියල මම ගියා කෙල්ලගේ ගෙදර. මාමණ්ඩි, නැන්දම්ම දෙන්නම ශේප්. ගෙදර තව ලස්සන කෙල්ලෙක් හිටිය පස්සෙ බලනකොට ඒ මගේ කෙල්ලගෙ නංගි. එත් මේ අවුරුදු දෙකටම කෙල්ල මට කියල නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියල. මමත් හිතාගෙන උන්නේ පවුලේ එකම ළමය කියල. එදා එහෙ ගිය වෙලාවෙ ඒ නංගි මාත් එක්ක හොඳට කතා කලා. මට මොකුත් වෙනසක් තේරුනේ නෑ. ඊට පස්සෙ දවසක එහෙ ගිය වෙලාවෙත් අක්ක එනකම් එයා මාත් එක්ක කතා කර කර හිටය, විහිලු කලා එහෙම. එදා මගේ කෙල්ල හෙන අවුල්, වැඩි කතාවක් නෑ පොඩි දෙකට උනත් රණ්ඩු වෙන්න බැලුවෙ. ඔහොම දවස් 2, 3 මම එහෙ ගිහින් එයාගේ නංගි එක්ක කතා කලොත් විහිලු කලොත් කෙල්ලට තරහ යනව, මාත් එක්ක තරහෙන් ඉන්නෙ ඊට පස්සෙ. අනික එයා අම්මල ගැන කතා කලත් නංගි ගැන මොකුත් කියන්නෙ නෑ. හැබැයි මම ඉන්න තැන නංගි එක්ක ගොඩක් ෆිට් එකේ ඉන්නව. මට කියපල්ලකෝ මොකක්ද මේකට හේතුව? එයා නංගිට ඉරිසියා කරනවද? මම මේක කෙල්ලගෙන් ඇහුවට කමක් නැද්ද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom