Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලව්_බර්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ලව් බර්ඩ්ස්ලාට තියෙන දැවෙන ප්‍රශ්න 7 ක්

1. ලව් කරන්න කියල කොහේ යන්නද?

මේ ප්රශ්නය වැඩිපුරම තියෙන්නේ නව යොවුන් වියේ පෙම්වතුන්ට. ෂුවර් නැද්ද? ඒ ලෙවල් ඉවරකරපු මල්ලි කෙනෙක්ගෙන් අහල බලන්න කෙල්ලව මුණගැහෙන්න දවසක් දාගන්න එක මොනතරම් කට්ටක්ද කියලා. නැත්නම් බලන්න මෝටර් බයිසිකල් චිත්‍රපටිය.

ඕන තරම් ලංකාවේ රූම්ස් වලට යන්න පුලුවන් තමයි. බීච් එකේ ගල් අස්සේ හැංගෙන්නත් පුලුවන් තමයි. මූද අද්දර කබානා එකක වහං වෙන්නත් පුලුවන් තමයි. ඒත් මේ එක තැනකටවත් හිත නිදහසේ යන්න ටිකක් අමාරුයි. හැබැයි මේ කතා කරන්නේ “පෙම්වතුන් පෙම්වතියන්” ගැන මිසක් වෙන වෙන කපල් ගැන නෙවෙයි. අපි කියන “කපල්” එකකට රූම් එකකට ගිහින්, හැංගිලා ජිම්නාස්ටික් ටිකක් ප්‍රැක්ටිස් කරලා ගාණ ගෙවලා ගෙදර එනවට වඩා දෙයක් ඕන කරනවා. පොඩි නිදහසක්, තමන්ට නිදහස තියෙනවා කියලා හිතෙන තැනක් ඕන කරනවා. එහෙම තැන් නැත්තෙ නෑ, තියනවා. ඒත් ඒ මිල ගණන් නව යෞවන වියේ ඉන්න කපල් එකකට දරන්න බෑ!

2. ඉවරයි… අල්ලපු ගෙදර ඇන්ටි!

ලංකාවේ ඉන්න අහිංසක පෙම්වතුන්ට තියෙන ජාතික ප්රශ්නය. “කවුරුහරි දැක්කොත්“! මේ දුෂ්ටයා පාට් එකට ඕන තරම් කට්ටිය හොයාගන්න පුලුවන්. අම්මා නැත්නම් තාත්තා. අය්යා, අක්කා. බාප්පගේ පුතා (නංගිලා මල්ලිලා දැක්කට අවුලක් නෑ, උන්ව ෂේප් කරගන්න පුලුවන්). එතකොට අල්ලපු ගෙදර ඇන්ටි, පහළ ගෙදර මාමා, පොල් කඩන ජෙමයියා, කඩේ මුදලාලි. මෙකී නොකී දහසක් දෙනා බලාගෙන ඉන්නේ අහිංසක කපල් එකකගේ ප්‍රේම සම්බන්ධේ ගෙදරට මාට්ටු කරලා දෙන්න. හැබැයි මේකට තියෙන හොඳම විසඳුම තමයි ප්‍රේමේ දළු දාලා ගහක් වේගෙන එනකොටම ගෙදරට කියලා කරගෙන යන එක. හැබැයි ගෙදරින් අකමැති වුනොත් ආයෙමත් මේ ප්‍රශ්නේ ඩබල් වෙලා එන්නේ. හිත නිදහසේ අත් අල්ලගෙන පාරක තොටක තියා ලඟින් වාඩිවෙලා බස් එකකවත් යන්න ලැබෙන්නෙ නැහැ.

3. ගිලින්න හදන ඇස්

මේ ප්‍රශ්නේ ලංකාවේ ඕනෑම තරාතිරමක පෙම්වතුන්ට පෙම්වතියන්ට තියෙන පොදු ප්‍රශ්නයක්. මිනිස්සුන්ගේ විපරම් බැලුම්. සාමාන්‍යයෙන් බස් එකේ පිටිපස්සේ සීට් එකේ කපල් එක කතා කර කර ගියත්, නින්ද ගිහින් පාට් එකේ ඉස්සරහ සීට් එකේ ඉන්න බුවාගේ ඇස් තියෙන්නේ පිටිපස්සේ. හෝටලේකට අත් අල්ලගෙන ගියත් වේටර් කොලුවා කපල් එක දිහා බලන්නේ නක්කලේට හිනාවක් දාගෙන (මේක නම් සමහර තැන්වල විතරයි). කෝපි කඩේක වාඩිවෙලා හිටියත් පාරේ යන එන අය බලාගෙන යන්නේ. වෙන එකක් තියා කෝච්චියේ යන එවුනුත් අර බීච් එකේ ගල් තියෙන හරියෙදි ඔලුව එලියට දාගෙන බලාගෙන යන්නේ.

ඉතින් කොහොමද කියහන්කෝ හිත නිදහසේ ලව් කරන්නේ!

4. එහා ගෙදර ආන්ටිලගේ ආච්චි දාපු සමාජ නීති

සාමාන්‍යයෙන් හොලිවුඩ් පිචර් එකක් ගත්තහම කොල්ලයි කෙල්ලයි වෙන් වෙලා යන්නේ කැෂුවල් විදියට කිස් එකක් දීලා. ඒ කියන්නේ මේ නළලතට හාද්දක් නෙවෙයි. ඊට වඩා ඇඩ්වාන්ස් තොල් මතට හාද්දක්. දැන් ලංකාවේ එහෙම එකක් කරන්න පුලුවන්ද? එච්චර ඕන නෑ. කෙල්ලව සති ගාණකට පස්සෙ හම්බුවෙලා ගෙදර යනකොට කම්මුලට කිස් එකක් දීලා යන්න පුලුවන්ද? එහෙම වෙලාවක අහල පහල ඇන්ටිලා එක්කෙනෙක් දෙන්නෙක්වත් කම්මුලේ අත ගහගන්නවා ෂුවර්. එතකොට ඔය වෙන රටවල කොල්ලා කෙල්ලට “මං ඔයාට ආදරෙයි” කියලා කෙල්ලත් කැමති වුනහම කොල්ලා කෙල්ලට ෆුල් රොමෑන්ටික් කිස් එකක් දෙනවනේ. එතකොට වටේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් හිනාවෙලා ඕක අගය කරන එක තමයි වෙන්නේ. ඇයි දෙය්යනේ, එකෙක් ගොඩ යන සතුටු වෙලාවක්නේ. මේ… එතකොට ලංකාවේ එහෙම? “දැන් හැදෙන එවුන් නං අනේ අම්මපා” කියලා පටන් ගනී! මොකද ඕවා අපේ රටේ සංස්කෘතිය සදාචාරය කාබාසිනියා වෙලා මෙව්වා වෙලා යන දේවල් ලු. හරි විදියට නම් කසාද බඳිනකල් අතින් විතරලු අල්ලන්න පුලුවන්.

5. කොල්ලා හිනාවුනාද? හෙට එන්න කියපං මගුල තීන්දු කරගන්න!

ලංකාවේ ලව් කරන්න තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ආදර පෙම මෝරන්න තියා පැලවෙන්නත් කලින් අම්මලා මුණගැහිලා කසාදේ තීන්දු කරගන්න වෙන එක! කොල්ලෙක්ව පොඩ්ඩක් ආශ්‍රය කරලා බලනවා කිව්ව ගමන් තාත්තා කියන්නේ “කොල්ලට හෙනහුරාදට එන්න කියපං” කියලා. අම්මා ඊට කලින් පැනලා කියනවා “කේන්දර කොපිය අරන් එන්න කියපං” කියලා. ඉතින් කොහෙද ලව් එකක් පටන් ගන්න ඉඩක්. අම්මලා තාත්තලා නං මදැයි. කොල්ලෙක් එක්ක පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්න පටන් ගත්තට පස්සේ ඔෆිස් එකේ එවුනුත් අහන්නේ කවද්ද කසාදේ කියලා!

6. උත්සාහ කරන්න මේක දැනුම මිනුම තරගයක් කියල හිතුවද?

ලංකාවේ dating culture කියලා එකක් නැති කම ලොකු ගැටළුවක් ලව් කරන්න. ඒ කියන්නේ හරි විදියට අඳුනගෙන, කෝපි එකක් කාරිය බොන්න එලියට ගිහින්, තව දුරටත් අඳුනගෙන ලව් එකක් ඇතිවෙන්න කලින් ඒකට ෆවුන්ඩේෂන් දාන සිරිතක් මෙහේ නැහැනේ. දැන අඳුන ගත්තා කියන්නේ ලව් එක පටන් ගත්තා තමයි. දවසක් කතා කලාට පස්සේ පහුවෙනිදා ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරලා තමයි පටන් ගන්නේ. ඉතින් හලෝ ඔය ලව් කැඩෙන එක අහන්නත් දෙයක්ද

7. සයිබර් ලව් – අම්ම කැමතිනං මාත් කැමතියි අය්යා

සයිබර් ලව් පටන් අරගෙන කොහෙද හලෝ අම්මලගෙන් අහ අහ ඉන්නේ! ඇත්ත. හැබැයි ඔයිට පොඩ්ඩක් සමාන දෙයක් තමයි වෙන්නේ. ඔය ෆේස්බුක් එකෙන්, නැත්නම් ලව් සෙට් කරන සේවාවක් හරහා (ගෞරි ලංකා, සුභ සරණ මංගල සේවය වගේ ඒවා නෙවෙයි හරිද) දැන කියාගෙන පොඩි මෙව්වා එකක් ඇති වුනාට පස්සේ ඊලඟ පියවර මොකද්ද? ඊලඟ පියවර තමයි දෙන්නට දෙන්නා මුණගැහිලා දැන හඳුනා ගන්න එක (රූම් එකකට යන එක නෙවෙයි). ඒ කියන්නේ හැබෑ ලෝකෙට දෙන්නම එන එක. ඒත් අන්න එතනදී තමයි විශේෂයෙන්ම ගෑණු ළමයි පස්ස ගහන්නේ. අම්මා කැමති නං මාත් කැමතියි කියන එක. ගොඩක් වෙලාවට OKcupid, Tinder වගේ සේවාවන් එක්තරා කොටසකට විතරක් සීමා වෙලා තියෙන්නේත් මේ නිසා තමයි. මේකට ඉතින් සමාජයට බැනලා වැඩක් නෑ. තමන්ට හදාගන්න ඕන දෙයක් තමයි.

[QUOTE="pereramauk, post: 20729666, member: 559770"] [B]ලංකාවේ ලව් බර්ඩ්ස්ලාට තියෙන දැවෙන ප්‍රශ්න 7 ක්[/B] [B]1. ලව් කරන්න කියල කොහේ යන්නද?[/B] මේ ප්රශ්නය වැඩිපුරම තියෙන්නේ නව යොවුන් වියේ පෙම්වතුන්ට. ෂුවර් නැද්ද? ඒ ලෙවල් ඉවරකරපු මල්ලි කෙනෙක්ගෙන් අහල බලන්න කෙල්ලව මුණගැහෙන්න දවසක් දාගන්න එක මොනතරම් කට්ටක්ද කියලා. නැත්නම් බලන්න මෝටර් බයිසිකල් චිත්‍රපටිය. ඕන තරම් ලංකාවේ රූම්ස් වලට යන්න පුලුවන් තමයි. බීච් එකේ ගල් අස්සේ හැංගෙන්නත් පුලුවන් තමයි. මූද අද්දර කබානා එකක වහං වෙන්නත් පුලුවන් තමයි. ඒත් මේ එක තැනකටවත් හිත නිදහසේ යන්න ටිකක් අමාරුයි. හැබැයි මේ කතා කරන්නේ “පෙම්වතුන් පෙම්වතියන්” ගැන මිසක් වෙන වෙන කපල් ගැන නෙවෙයි. අපි කියන “කපල්” එකකට රූම් එකකට ගිහින්, හැංගිලා ජිම්නාස්ටික් ටිකක් ප්‍රැක්ටිස් කරලා ගාණ ගෙවලා ගෙදර එනවට වඩා දෙයක් ඕන කරනවා. පොඩි නිදහසක්, තමන්ට නිදහස තියෙනවා කියලා හිතෙන තැනක් ඕන කරනවා. එහෙම තැන් නැත්තෙ නෑ, තියනවා. ඒත් ඒ මිල ගණන් නව යෞවන වියේ ඉන්න කපල් එකකට දරන්න බෑ! [B]2. ඉවරයි… අල්ලපු ගෙදර ඇන්ටි![/B] ලංකාවේ ඉන්න අහිංසක පෙම්වතුන්ට තියෙන ජාතික ප්රශ්නය. “කවුරුහරි දැක්කොත්“! මේ දුෂ්ටයා පාට් එකට ඕන තරම් කට්ටිය හොයාගන්න පුලුවන්. අම්මා නැත්නම් තාත්තා. අය්යා, අක්කා. බාප්පගේ පුතා (නංගිලා මල්ලිලා දැක්කට අවුලක් නෑ, උන්ව ෂේප් කරගන්න පුලුවන්). එතකොට අල්ලපු ගෙදර ඇන්ටි, පහළ ගෙදර මාමා, පොල් කඩන ජෙමයියා, කඩේ මුදලාලි. මෙකී නොකී දහසක් දෙනා බලාගෙන ඉන්නේ අහිංසක කපල් එකකගේ ප්‍රේම සම්බන්ධේ ගෙදරට මාට්ටු කරලා දෙන්න. හැබැයි මේකට තියෙන හොඳම විසඳුම තමයි ප්‍රේමේ දළු දාලා ගහක් වේගෙන එනකොටම ගෙදරට කියලා කරගෙන යන එක. හැබැයි ගෙදරින් අකමැති වුනොත් ආයෙමත් මේ ප්‍රශ්නේ ඩබල් වෙලා එන්නේ. හිත නිදහසේ අත් අල්ලගෙන පාරක තොටක තියා ලඟින් වාඩිවෙලා බස් එකකවත් යන්න ලැබෙන්නෙ නැහැ. [B]3. ගිලින්න හදන ඇස්[/B] මේ ප්‍රශ්නේ ලංකාවේ ඕනෑම තරාතිරමක පෙම්වතුන්ට පෙම්වතියන්ට තියෙන පොදු ප්‍රශ්නයක්. මිනිස්සුන්ගේ විපරම් බැලුම්. සාමාන්‍යයෙන් බස් එකේ පිටිපස්සේ සීට් එකේ කපල් එක කතා කර කර ගියත්, නින්ද ගිහින් පාට් එකේ ඉස්සරහ සීට් එකේ ඉන්න බුවාගේ ඇස් තියෙන්නේ පිටිපස්සේ. හෝටලේකට අත් අල්ලගෙන ගියත් වේටර් කොලුවා කපල් එක දිහා බලන්නේ නක්කලේට හිනාවක් දාගෙන (මේක නම් සමහර තැන්වල විතරයි). කෝපි කඩේක වාඩිවෙලා හිටියත් පාරේ යන එන අය බලාගෙන යන්නේ. වෙන එකක් තියා කෝච්චියේ යන එවුනුත් අර බීච් එකේ ගල් තියෙන හරියෙදි ඔලුව එලියට දාගෙන බලාගෙන යන්නේ. ඉතින් කොහොමද කියහන්කෝ හිත නිදහසේ ලව් කරන්නේ! [B]4. එහා ගෙදර ආන්ටිලගේ ආච්චි දාපු සමාජ නීති[/B] සාමාන්‍යයෙන් හොලිවුඩ් පිචර් එකක් ගත්තහම කොල්ලයි කෙල්ලයි වෙන් වෙලා යන්නේ කැෂුවල් විදියට කිස් එකක් දීලා. ඒ කියන්නේ මේ නළලතට හාද්දක් නෙවෙයි. ඊට වඩා ඇඩ්වාන්ස් තොල් මතට හාද්දක්. දැන් ලංකාවේ එහෙම එකක් කරන්න පුලුවන්ද? එච්චර ඕන නෑ. කෙල්ලව සති ගාණකට පස්සෙ හම්බුවෙලා ගෙදර යනකොට කම්මුලට කිස් එකක් දීලා යන්න පුලුවන්ද? එහෙම වෙලාවක අහල පහල ඇන්ටිලා එක්කෙනෙක් දෙන්නෙක්වත් කම්මුලේ අත ගහගන්නවා ෂුවර්. එතකොට ඔය වෙන රටවල කොල්ලා කෙල්ලට “මං ඔයාට ආදරෙයි” කියලා කෙල්ලත් කැමති වුනහම කොල්ලා කෙල්ලට ෆුල් රොමෑන්ටික් කිස් එකක් දෙනවනේ. එතකොට වටේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් හිනාවෙලා ඕක අගය කරන එක තමයි වෙන්නේ. ඇයි දෙය්යනේ, එකෙක් ගොඩ යන සතුටු වෙලාවක්නේ. මේ… එතකොට ලංකාවේ එහෙම? “දැන් හැදෙන එවුන් නං අනේ අම්මපා” කියලා පටන් ගනී! මොකද ඕවා අපේ රටේ සංස්කෘතිය සදාචාරය කාබාසිනියා වෙලා මෙව්වා වෙලා යන දේවල් ලු. හරි විදියට නම් කසාද බඳිනකල් අතින් විතරලු අල්ලන්න පුලුවන්. [B]5. කොල්ලා හිනාවුනාද? හෙට එන්න කියපං මගුල තීන්දු කරගන්න![/B] ලංකාවේ ලව් කරන්න තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ආදර පෙම මෝරන්න තියා පැලවෙන්නත් කලින් අම්මලා මුණගැහිලා කසාදේ තීන්දු කරගන්න වෙන එක! කොල්ලෙක්ව පොඩ්ඩක් ආශ්‍රය කරලා බලනවා කිව්ව ගමන් තාත්තා කියන්නේ “කොල්ලට හෙනහුරාදට එන්න කියපං” කියලා. අම්මා ඊට කලින් පැනලා කියනවා “කේන්දර කොපිය අරන් එන්න කියපං” කියලා. ඉතින් කොහෙද ලව් එකක් පටන් ගන්න ඉඩක්. අම්මලා තාත්තලා නං මදැයි. කොල්ලෙක් එක්ක පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්න පටන් ගත්තට පස්සේ ඔෆිස් එකේ එවුනුත් අහන්නේ කවද්ද කසාදේ කියලා! [B] 6. උත්සාහ කරන්න මේක දැනුම මිනුම තරගයක් කියල හිතුවද?[/B] ලංකාවේ dating culture කියලා එකක් නැති කම ලොකු ගැටළුවක් ලව් කරන්න. ඒ කියන්නේ හරි විදියට අඳුනගෙන, කෝපි එකක් කාරිය බොන්න එලියට ගිහින්, තව දුරටත් අඳුනගෙන ලව් එකක් ඇතිවෙන්න කලින් ඒකට ෆවුන්ඩේෂන් දාන සිරිතක් මෙහේ නැහැනේ. දැන අඳුන ගත්තා කියන්නේ ලව් එක පටන් ගත්තා තමයි. දවසක් කතා කලාට පස්සේ පහුවෙනිදා ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරලා තමයි පටන් ගන්නේ. ඉතින් හලෝ ඔය ලව් කැඩෙන එක අහන්නත් දෙයක්ද [B]7. සයිබර් ලව් – අම්ම කැමතිනං මාත් කැමතියි අය්යා[/B] සයිබර් ලව් පටන් අරගෙන කොහෙද හලෝ අම්මලගෙන් අහ අහ ඉන්නේ! ඇත්ත. හැබැයි ඔයිට පොඩ්ඩක් සමාන දෙයක් තමයි වෙන්නේ. ඔය ෆේස්බුක් එකෙන්, නැත්නම් ලව් සෙට් කරන සේවාවක් හරහා (ගෞරි ලංකා, සුභ සරණ මංගල සේවය වගේ ඒවා නෙවෙයි හරිද) දැන කියාගෙන පොඩි මෙව්වා එකක් ඇති වුනාට පස්සේ ඊලඟ පියවර මොකද්ද? ඊලඟ පියවර තමයි දෙන්නට දෙන්නා මුණගැහිලා දැන හඳුනා ගන්න එක (රූම් එකකට යන එක නෙවෙයි). ඒ කියන්නේ හැබෑ ලෝකෙට දෙන්නම එන එක. ඒත් අන්න එතනදී තමයි විශේෂයෙන්ම ගෑණු ළමයි පස්ස ගහන්නේ. අම්මා කැමති නං මාත් කැමතියි කියන එක. ගොඩක් වෙලාවට OKcupid, Tinder වගේ සේවාවන් එක්තරා කොටසකට විතරක් සීමා වෙලා තියෙන්නේත් මේ නිසා තමයි. මේකට ඉතින් සමාජයට බැනලා වැඩක් නෑ. තමන්ට හදාගන්න ඕන දෙයක් තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom