Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලව්_හොල්මන්_කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලව්_හොල්මන්_කතාවක්

ශාමලී ඉතා පියකරු අහිංසක යුවතියකි. ඇයට වරුණ හමුවූයේ උසස් පෙළ සඳහා නුගේගොඩ අමතර පන්ති යන කාලයේය. නුගේගොඩ ජනප්‍රිය පාසලක ඉගෙන ගත් ඇය ඉගෙනීමට ද දක්ෂය. එකම පන්තියේ මිතුරු මිතුරියන් ලෙස කලක් එකට සිට එකිනෙකා දැන හඳුනා ගැනීමට ඔවුනට හැකි විය. වරුණ ශාමලීට ආදරය කරන්නට විය. ඒ ඇයගේ අහිංසක පියකරු බවට ය. වරුණ තම අදහස ශාමලීට පැවැසුවේය. ඒ උසස් පෙළ විභාගයට මසකට පමණ පෙරදීය. ඇය එම යෝජනාව එක්වරම පිළිගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. සිය අදහස ප්‍රකාශ කිරීමට ඇය විභාගය නිම වන තෙක් කල් ඉල්ලූවාය.

විභාගය නිමා විය. උසස් පෙළ අවසන් වීමත් සමගම නුවර ප්‍රසිද්ධ විදුලි උපකරණ බෙදාහරින ආයතනයක රැකියාවක් ලැබීම නිසා වරුණගේ ජීවිතය නුවරට සීමාවන්නට විය. ඔහු නිවසට පැමිණියේ මාසයකට පමණ සැරයක්ය. වරුණගේ මහ ගෙවල් පිහිටා තිබුණේ හෝමාගමට ආසන්නයේ ය. කාලයත් සමඟම වරුණට ශාමලීව අමතක වී ගියේ ය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර වරුණ සිය ප්‍රථම ආදරය වූ ශාමලී අතහැර සමීරා නම් යුවතියක සමඟ විවාහ වූවේ ය. හෝමාගම මහගෙදර ම පදිංචි වූ ඔවුහු බොරලැස්ගමුවේ තමන්ගේ ම ව්‍යාපාරයක් ඇරඹූහ. මේ දෙදෙනා නුවරින් කොළඹට පැමිණ වසරක් පමණ ගත වෙමින් පැවැතුණි. බොරලැස්ගමුවෙන් මහරගම ට පැමිණ හයිලෙවල් පාර ඔස්සේ හේමාගමට යන වරුණට මේ පාර හොඳට හුරු පුරුදු ය. රාත්‍රී නවය පමණ වන විට පුරුද්දක් ලෙස ඔහු නිවසට පැමිණියේ ය. එදින ඔහුගේ රාජකාරී නිමා වන විට ම රාත්‍රී දහය පසු වී තිබුණි. අහම්බෙන් කඩා පහත් වූ මොරසූරන වැස්ස ඔහුගේ ගමනේ වේගය තව දුරටත් බාල කළේ ය. වැස්ස තරමක් අඩු වීමත් සමඟම ජැකට්ටුව දමාගෙන ඔහු යතුරුපැදියට ගොඩවූණේ ය. වැහිපොද කපාගෙන යතුරුපැදියේ පහන් ආලෝකය මලානික ලෙස මාර්ගය ආලෝක කළේ ය. වැහි බිඳු පතිත වන විට දැනෙන සීතලෙන් වරුණගේ ශරීරය සැරෙන් සැරේ ගැහෙන්නට විය. මහරගමට ආසන්නයේ ඇති වැව ආසන්න වෙත්ම අධික සීතලකින් තම ශරීරය වෙළී යනු ඔහුට දැනෙන්නට විය. වැව ප්‍රදේශයම එකම අන්ධකාරයකින් ගිලී ගොසින් ය.

වැව පසු කර ඉදිරියට එන වරුණට ධර්මායතනය ඉදිරිපිට බස් නැවතුමේ සිටින යුවතියක් දැකගත හැකි විය. ඇය වැස්සේ තෙමි තෙමී බසයක් එන තුරු බලා සිටියි. ඇය ඇඳ සිටි ගවුම හොඳටම තෙමී ඇඟට ඇලී ඇත. ඇය දෙස බලාගෙන සිටිය ද ඇයගේ මුහුණ දුටුවේ ඇය පසුවන විටදී ය. වරුණගේ සිත තිගැස්සී ගියේ ය. මේ ශාමලීද? මේ රුව ඇයගේ රුවට සමාන ය. ඉදිරියට ගිය යතුරු පැදිය නවතා ඔහු මොහොතක් කල්පනා කළේ මේ ඇය විය හැකිද යන්නයි. වසර දහයකට පමණ පෙර තමා ආදරය කළ ශාමලී අහම්බෙන් හමු විය හැකි ද? මේ ඇය නොවේ නම් තමා සල්ලාලයකු ලෙස වරදවා සිතයි ද? දහසක් සිතුවිලි අතුරින් නොදැනීම යතුරුපැදිය යළි හරවාගෙන ඇය සිටි තැනට ඔහු ගමන් කළේ ඉබේම වාගේ ය. වරුණ යතුරුපැදියෙන් බිමට නොබැසම

”ඔයා ශාමලීද?” යැයි විමසුවේ ය.

”ඔව්”

”මම වරුණ. මතකද?….. සර්ගේ සිංහල පන්තියේ”

”මතකයි”

”ඇයි ඔයා මෙතන”

”ඔෆිස් එකේ වැඩ වගයක් තිබුණා. ඉවර කරලම යන්ඩ ඉන්න වුණා. ඒ එක්කම වැස්සට අහුවුණා.”

”ඔයා තනියමද යන්නේ”

”වෙනදාට යාළුවෝ ඉන්නවා. මම අද ? රෑ වුණ නිසා ඒ අය ගියා.”

”බස් එකේ ද යන්නේ”

”ඔව්.. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. බස් එකක් අවේ නෑ”

”කොහාටද යන්නේ?”

”පොල්ගස් ඕවිට පාරට”

”ඔයා මහරගමට ගිහිල්ලා තව බස් එකක යන්න ඕන නේද?”

”ඔව්”

ශාමලී එදා සේම යැයි වරුණට සිතුණි. ඇයගේ මුහුණේ හෝ ශරීරයේ ද වෙනසක් සිදු වී නැත. ඇයගේ අහිංසක පියකරු බව එලෙසින්ම පවතියි. මේ තමා වසර දහයකට පමණ පෙර ආදරය කළ යුවතියම නොවේදැයි ඔහු මොහොතකට සිතන්නට විය. වරුණ නිමේෂයකට පන්තියේ මතකය අතර සිරගත වූවේ ය.

”මම යන්නේ ඒ පැත්තටමයි. මම ගිහින් ඇරලවන්න ද?”

තරුණියගේ මුවින් කිසිවක් පිට වූයේ නැත. ඒ වෙනුවට ඇය පෙරසේම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවා ය.

”මම බස් එකක් එනකන් ඉන්නද?”

”නෑ වරුණ මේ වෙලාවට බස් නෑ. මහරගමට පයින් යන්න බය නිසයි මම හිටියේ. මම ඔයත් එක්ක එන්නම්”

දෙදෙනාම හොඳටම තෙමී ඇත. ශාමලී වරුණගේ යතුරුපැදියට නැග්ගේ කිසිදු චකිතයකින් තොරව ය. යන අතරමඟදී ඔවුහු බොහෝ දේ කතා කළහ.

”ශාමලී ඇයි ඔයා මට කැමැති වුණේ නැත්තේ”

ඇය නිහඬය.

”ඇයි ඔයාට උත්තර දෙන්න බැරිද?”

”මම අකමැති වුණේ නෑනේ. A/L වලින් පස්සේ ඔයා මට කතා කළේ නෑනේ”

”ඔයා බැන්දද?”

”තවම නෑ. අම්මලා හොයනවා”

ටික දුරක් යද්දී වැස්ස වැඩි වන්නට විය. තමාගේ උරහිස අල්ලාගෙන සිටින ශාමලීගේ අත සීතලට ගැහෙන බව වරුණට දැනෙන්නට විය. ඔහු යතුරු පැදිය නවතා තම ජැකට්ටුව ගලවා ඇයට දුන්නේ ය. ඇය එය ඇඳ ගත්තා ය. සල්ගස් හන්දිය පසු කර පොල්ගස් ඕවිට පාරේ මඳ දුරක් ගමන් කළ විට ඇය තම නිවස අසලට පැමිණ ඇති බව පැවැසුවා ය.

”ඔයා එන්න එපා. මම යන්නම්. බොහොම ස්තූතියි.” ඇය නිවස දෙසට ඇවිදගෙන ගියා ය. මඳ වේලාවක් එදෙස බලාගෙන සිටි වරුණ නිවසට පැමිණියේ ය.

ශාමලී තම ජැකට්ටුව ඇඳගෙන ගිය බව වරුණට දැනුණේ සීතල වැඩි වන විට ය. කිසිවක් සිදුනොවූ සේ නිවසට පැමිණි වරුණ තම ජැකට්ටුව ලබා ගැනීමේ අදහසින් හා යළි ඇය දැක ගැනීම සඳහා පසුදා උදෑසන ශාමලීගේ නිවසට ගියේ ය. ඉදිරි දොර වසා තිබූ නිවසට තට්ටු කළ විට පැමිණියේ ශාමලීගේ නැගණිය යැයි සිතිය හැකි තරුණියකි.

”ශාමලී ඉන්නවද?”

ඇය කිසිවක් නොකියා නිවස ඇතුළට ගිය අතර, ඉන්පසු නිවසේ සියල්ලෝ එළියට පැමිණියහ. ඇයගේ පියා කතා කළේ ය.

”මහත්තයා කවුද?”

”මම ශාමලීගේ යාළුවෙක්. මගේ ජැකට් එකක් එයා ළඟ තියෙනවා.

”ජැකට් එකක්”

වරුණ පෙර දින රාත්‍රී සිද්ධිය පැවැසුවේ ප්‍රශ්න ඇති කර ගැනීම නොකළ යුතු යැයි සිතූ නිසා ය.

”වෙන්ඩ බෑ මහත්තයෝ. මගේ කෙලී නැතිවෙලා ඊයෙට හරියටම අවුරුදු හතක්”

වරුණට මුළු ඇඟම අප්‍රාණික වී තමා අවට සීතල වන බව දැනෙන්නට විය. සිදුවන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? එහෙත් මෙය ඔහුට විශ්වාස කළ නොහැකි දෙයකි.

”මහත්තයට විශ්වාස නැද්ද. අර තියෙන්නේ දුවගේ සොහොන”යැයි පැවැසූ ඇගේ පියා වත්තේ කෙළවරට අත දිගු කළේ ය. විශාල වත්ත කෙළවර සොහොන් කොතක් දක්නට ඇත. වරුණ ඒ දෙසට ගමන් කළේ ගැහෙන හදින් යුතුව ය. ඇගේ සොහොන් කොත මත ජැකට්ටුව දක්නට ඇත. පෙර දින රාත්‍රියේ තමා සමඟ පැමිණියේ හොල්මනක් ද? කිසිවක් කතා නොකළ වරුණ යන්නට ගියේ ය. ඔහුට අධිකව උන ගැනුණි. ඇය අල්ලාගෙන පැමිණි උරහිස නිල් පැහැ ගැන්වී ඇත. ඇයගේ ශරීරය ස්පර්ශ වූ පිටේ බොහෝ තැන් නිල් පැහැ වී ඇත.

වසර හතකට පෙර ශාමලී නම් තරුණිය රාත්‍රී රැකියාව නිම වී පැමිණෙන විට පැහැරගෙන ගොස් කෙලසා මරා දමා ඇත. ඇය වරුණට ආදරයෙන් සිටියා ද? වරුණට ඇය හමුවූයේ ඇයි? මෙය විසඳාගත නොහැකි තවත් එක් සිදුවීමක් පමණි

http://holmandisti.blogspot.com/

[QUOTE="kandahar, post: 15544605, member: 347019"] [b]ලව්_හොල්මන්_කතාවක්[/b] [CENTER][IMG]http://3.bp.blogspot.com/-4cDWPGMcO8Y/UiPjuJi4YjI/AAAAAAAABrA/AWN0piLzaGc/s1600/ddddsd.JPG[/IMG] :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: [/CENTER] [B][SIZE=5]ශාමලී ඉතා පියකරු අහිංසක යුවතියකි. ඇයට වරුණ හමුවූයේ උසස් පෙළ සඳහා නුගේගොඩ අමතර පන්ති යන කාලයේය. නුගේගොඩ ජනප්‍රිය පාසලක ඉගෙන ගත් ඇය ඉගෙනීමට ද දක්ෂය. එකම පන්තියේ මිතුරු මිතුරියන් ලෙස කලක් එකට සිට එකිනෙකා දැන හඳුනා ගැනීමට ඔවුනට හැකි විය. වරුණ ශාමලීට ආදරය කරන්නට විය. ඒ ඇයගේ අහිංසක පියකරු බවට ය. වරුණ තම අදහස ශාමලීට පැවැසුවේය. ඒ උසස් පෙළ විභාගයට මසකට පමණ පෙරදීය. ඇය එම යෝජනාව එක්වරම පිළිගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. සිය අදහස ප්‍රකාශ කිරීමට ඇය විභාගය නිම වන තෙක් කල් ඉල්ලූවාය. විභාගය නිමා විය. උසස් පෙළ අවසන් වීමත් සමගම නුවර ප්‍රසිද්ධ විදුලි උපකරණ බෙදාහරින ආයතනයක රැකියාවක් ලැබීම නිසා වරුණගේ ජීවිතය නුවරට සීමාවන්නට විය. ඔහු නිවසට පැමිණියේ මාසයකට පමණ සැරයක්ය. වරුණගේ මහ ගෙවල් පිහිටා තිබුණේ හෝමාගමට ආසන්නයේ ය. කාලයත් සමඟම වරුණට ශාමලීව අමතක වී ගියේ ය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර වරුණ සිය ප්‍රථම ආදරය වූ ශාමලී අතහැර සමීරා නම් යුවතියක සමඟ විවාහ වූවේ ය. හෝමාගම මහගෙදර ම පදිංචි වූ ඔවුහු බොරලැස්ගමුවේ තමන්ගේ ම ව්‍යාපාරයක් ඇරඹූහ. මේ දෙදෙනා නුවරින් කොළඹට පැමිණ වසරක් පමණ ගත වෙමින් පැවැතුණි. බොරලැස්ගමුවෙන් මහරගම ට පැමිණ හයිලෙවල් පාර ඔස්සේ හේමාගමට යන වරුණට මේ පාර හොඳට හුරු පුරුදු ය. රාත්‍රී නවය පමණ වන විට පුරුද්දක් ලෙස ඔහු නිවසට පැමිණියේ ය. එදින ඔහුගේ රාජකාරී නිමා වන විට ම රාත්‍රී දහය පසු වී තිබුණි. අහම්බෙන් කඩා පහත් වූ මොරසූරන වැස්ස ඔහුගේ ගමනේ වේගය තව දුරටත් බාල කළේ ය. වැස්ස තරමක් අඩු වීමත් සමඟම ජැකට්ටුව දමාගෙන ඔහු යතුරුපැදියට ගොඩවූණේ ය. වැහිපොද කපාගෙන යතුරුපැදියේ පහන් ආලෝකය මලානික ලෙස මාර්ගය ආලෝක කළේ ය. වැහි බිඳු පතිත වන විට දැනෙන සීතලෙන් වරුණගේ ශරීරය සැරෙන් සැරේ ගැහෙන්නට විය. මහරගමට ආසන්නයේ ඇති වැව ආසන්න වෙත්ම අධික සීතලකින් තම ශරීරය වෙළී යනු ඔහුට දැනෙන්නට විය. වැව ප්‍රදේශයම එකම අන්ධකාරයකින් ගිලී ගොසින් ය. වැව පසු කර ඉදිරියට එන වරුණට ධර්මායතනය ඉදිරිපිට බස් නැවතුමේ සිටින යුවතියක් දැකගත හැකි විය. ඇය වැස්සේ තෙමි තෙමී බසයක් එන තුරු බලා සිටියි. ඇය ඇඳ සිටි ගවුම හොඳටම තෙමී ඇඟට ඇලී ඇත. ඇය දෙස බලාගෙන සිටිය ද ඇයගේ මුහුණ දුටුවේ ඇය පසුවන විටදී ය. වරුණගේ සිත තිගැස්සී ගියේ ය. මේ ශාමලීද? මේ රුව ඇයගේ රුවට සමාන ය. ඉදිරියට ගිය යතුරු පැදිය නවතා ඔහු මොහොතක් කල්පනා කළේ මේ ඇය විය හැකිද යන්නයි. වසර දහයකට පමණ පෙර තමා ආදරය කළ ශාමලී අහම්බෙන් හමු විය හැකි ද? මේ ඇය නොවේ නම් තමා සල්ලාලයකු ලෙස වරදවා සිතයි ද? දහසක් සිතුවිලි අතුරින් නොදැනීම යතුරුපැදිය යළි හරවාගෙන ඇය සිටි තැනට ඔහු ගමන් කළේ ඉබේම වාගේ ය. වරුණ යතුරුපැදියෙන් බිමට නොබැසම ”ඔයා ශාමලීද?” යැයි විමසුවේ ය. ”ඔව්” ”මම වරුණ. මතකද?….. සර්ගේ සිංහල පන්තියේ” ”මතකයි” ”ඇයි ඔයා මෙතන” ”ඔෆිස් එකේ වැඩ වගයක් තිබුණා. ඉවර කරලම යන්ඩ ඉන්න වුණා. ඒ එක්කම වැස්සට අහුවුණා.” ”ඔයා තනියමද යන්නේ” ”වෙනදාට යාළුවෝ ඉන්නවා. මම අද ? රෑ වුණ නිසා ඒ අය ගියා.” ”බස් එකේ ද යන්නේ” ”ඔව්.. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. බස් එකක් අවේ නෑ” ”කොහාටද යන්නේ?” ”පොල්ගස් ඕවිට පාරට” ”ඔයා මහරගමට ගිහිල්ලා තව බස් එකක යන්න ඕන නේද?” ”ඔව්” ශාමලී එදා සේම යැයි වරුණට සිතුණි. ඇයගේ මුහුණේ හෝ ශරීරයේ ද වෙනසක් සිදු වී නැත. ඇයගේ අහිංසක පියකරු බව එලෙසින්ම පවතියි. මේ තමා වසර දහයකට පමණ පෙර ආදරය කළ යුවතියම නොවේදැයි ඔහු මොහොතකට සිතන්නට විය. වරුණ නිමේෂයකට පන්තියේ මතකය අතර සිරගත වූවේ ය. ”මම යන්නේ ඒ පැත්තටමයි. මම ගිහින් ඇරලවන්න ද?” තරුණියගේ මුවින් කිසිවක් පිට වූයේ නැත. ඒ වෙනුවට ඇය පෙරසේම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවා ය. ”මම බස් එකක් එනකන් ඉන්නද?” ”නෑ වරුණ මේ වෙලාවට බස් නෑ. මහරගමට පයින් යන්න බය නිසයි මම හිටියේ. මම ඔයත් එක්ක එන්නම්” දෙදෙනාම හොඳටම තෙමී ඇත. ශාමලී වරුණගේ යතුරුපැදියට නැග්ගේ කිසිදු චකිතයකින් තොරව ය. යන අතරමඟදී ඔවුහු බොහෝ දේ කතා කළහ. ”ශාමලී ඇයි ඔයා මට කැමැති වුණේ නැත්තේ” ඇය නිහඬය. ”ඇයි ඔයාට උත්තර දෙන්න බැරිද?” ”මම අකමැති වුණේ නෑනේ. A/L වලින් පස්සේ ඔයා මට කතා කළේ නෑනේ” ”ඔයා බැන්දද?” ”තවම නෑ. අම්මලා හොයනවා” ටික දුරක් යද්දී වැස්ස වැඩි වන්නට විය. තමාගේ උරහිස අල්ලාගෙන සිටින ශාමලීගේ අත සීතලට ගැහෙන බව වරුණට දැනෙන්නට විය. ඔහු යතුරු පැදිය නවතා තම ජැකට්ටුව ගලවා ඇයට දුන්නේ ය. ඇය එය ඇඳ ගත්තා ය. සල්ගස් හන්දිය පසු කර පොල්ගස් ඕවිට පාරේ මඳ දුරක් ගමන් කළ විට ඇය තම නිවස අසලට පැමිණ ඇති බව පැවැසුවා ය. ”ඔයා එන්න එපා. මම යන්නම්. බොහොම ස්තූතියි.” ඇය නිවස දෙසට ඇවිදගෙන ගියා ය. මඳ වේලාවක් එදෙස බලාගෙන සිටි වරුණ නිවසට පැමිණියේ ය. ශාමලී තම ජැකට්ටුව ඇඳගෙන ගිය බව වරුණට දැනුණේ සීතල වැඩි වන විට ය. කිසිවක් සිදුනොවූ සේ නිවසට පැමිණි වරුණ තම ජැකට්ටුව ලබා ගැනීමේ අදහසින් හා යළි ඇය දැක ගැනීම සඳහා පසුදා උදෑසන ශාමලීගේ නිවසට ගියේ ය. ඉදිරි දොර වසා තිබූ නිවසට තට්ටු කළ විට පැමිණියේ ශාමලීගේ නැගණිය යැයි සිතිය හැකි තරුණියකි. ”ශාමලී ඉන්නවද?” ඇය කිසිවක් නොකියා නිවස ඇතුළට ගිය අතර, ඉන්පසු නිවසේ සියල්ලෝ එළියට පැමිණියහ. ඇයගේ පියා කතා කළේ ය. ”මහත්තයා කවුද?” ”මම ශාමලීගේ යාළුවෙක්. මගේ ජැකට් එකක් එයා ළඟ තියෙනවා. ”ජැකට් එකක්” වරුණ පෙර දින රාත්‍රී සිද්ධිය පැවැසුවේ ප්‍රශ්න ඇති කර ගැනීම නොකළ යුතු යැයි සිතූ නිසා ය. ”වෙන්ඩ බෑ මහත්තයෝ. මගේ කෙලී නැතිවෙලා ඊයෙට හරියටම අවුරුදු හතක්” වරුණට මුළු ඇඟම අප්‍රාණික වී තමා අවට සීතල වන බව දැනෙන්නට විය. සිදුවන්නේ කුමක්ද? මෙය සත්‍යයක් ද? එහෙත් මෙය ඔහුට විශ්වාස කළ නොහැකි දෙයකි. ”මහත්තයට විශ්වාස නැද්ද. අර තියෙන්නේ දුවගේ සොහොන”යැයි පැවැසූ ඇගේ පියා වත්තේ කෙළවරට අත දිගු කළේ ය. විශාල වත්ත කෙළවර සොහොන් කොතක් දක්නට ඇත. වරුණ ඒ දෙසට ගමන් කළේ ගැහෙන හදින් යුතුව ය. ඇගේ සොහොන් කොත මත ජැකට්ටුව දක්නට ඇත. පෙර දින රාත්‍රියේ තමා සමඟ පැමිණියේ හොල්මනක් ද? කිසිවක් කතා නොකළ වරුණ යන්නට ගියේ ය. ඔහුට අධිකව උන ගැනුණි. ඇය අල්ලාගෙන පැමිණි උරහිස නිල් පැහැ ගැන්වී ඇත. ඇයගේ ශරීරය ස්පර්ශ වූ පිටේ බොහෝ තැන් නිල් පැහැ වී ඇත. වසර හතකට පෙර ශාමලී නම් තරුණිය රාත්‍රී රැකියාව නිම වී පැමිණෙන විට පැහැරගෙන ගොස් කෙලසා මරා දමා ඇත. ඇය වරුණට ආදරයෙන් සිටියා ද? වරුණට ඇය හමුවූයේ ඇයි? මෙය විසඳාගත නොහැකි තවත් එක් සිදුවීමක් පමණි[/SIZE][/B] [CENTER]:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: [url]http://holmandisti.blogspot.com/[/url] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom