Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලස්සනට ඉන්න රහස් 10 මෙන්න අපෙන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සනට ඉන්න රහස් 10 මෙන්න අපෙන්.

Original Post Click Here

කුලුඳුලේ ආදරය හැඟීමකට ළෙන්ගතු වූ නව යොවුන් වියේ නැඟණියක් ගැන තමයි ඒ ගීතයෙන් කියැවෙන්නෙ. වයස අවුරුදු දොළහක් දහතුනක් විතර වෙද්දී ගැහැනු ළමයෙක්ගෙ හැසිරීමේ මේ වගේ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. ඊඥඥද ඨඪපතඵ එහෙම නැත්නම් නව යෞවනියෝ... නිතරම උත්සාහ කරන්නේ හැඩවෙන්න. හැබැයි ඉතින් මේ අයට සීමා තහංචි නම් වැඩියි. විශේෂයෙන්ම පාසල් වයස නිසා විලාසිතා කරන්න වෙන්නේ සීමාවක් ඇතිවයි. සීමාවක් ඇතුළත වුවත් ඊඥඥද ඨඪපතඵලට විලාසිතා කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් කොතරම් සීමා තිබුණත් මේ ගැහැනු ළමයි විලාසිතා කිරීම නතර කරන්නෙත් නැහැනේ. ඒ නිසා පාසලටත් අගෞරවයක් නොවන ආකාරයට ඔබේ වයසටත් ගැළපෙන ආකාරයට හැඩවැඩ වෙන්න සරල විදි කිහිපයක් අපි කියලා දෙන්නම්.

01. යහපත් මුඛ සෞඛ්‍යයක්

දවසට තුන්වරක් දත් මදින්න කියලා පුංචි කාලෙ ඉඳන්ම අපිට උගන්වනවනේ. අඩුම ගාණේ උදේට, රෑටවත් නිවැරැදි ක්‍රමයට දත් මදින්න. එය ඔබේ මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට හේතුවෙනවා. විශේෂයෙන්ම මුඛය සුගන්ධවත්ව තබා ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ ප්‍රියයන් සමීපයේ සිටින විට මුඛයෙන් දුර්ගන්ධයක් හැමුවොත් අපහසුතාවක් දැනෙයි. එවැනි මුඛ රෝග තිඛෙනවා නම් වැඩිහිටියන් දැනුවත් කර වෛද්‍ය උපදෙස් ගන්න. සුන්දරත්වය කියන්නෙ පිරිසුදුකම බවත් මතක තියාගන්න.

02. ඩියොඩ්රන්ට් එකක් පාවිච්චි කරන්න. (සුවඳ විලවුන්)

නව යොවුන් වියේ කෙල්ලක් ළඟින් ඉමිහිරි සුවඳක් වහනය වීමද සුන්දරත්වයකි. පාසලට නම් සුවඳ විලවුන් තහනම් විය හැකිය. නමුත් ක්‍රීඩා කරන මහන්සි වන මේ වයසේ ගැහැනු ළමයින්ට නිතරම දහදිය දමනවා. අත යට කිහිලි ප්‍රදේශවලින් මේ දහදිය දුගඳ දැනෙනවා වැඩියි. ඒ නිසා උදේට ඇඟපත සෝදලා ඩියොට්රන්ට් ටිකක් අත යට තවරා ගැනීමේ වරදක් නැහැ.

03. සෞඛ්‍ය සහ පෝෂණය ගැන නිතරම සිතන්න

නිරෝගී නැත්නම් ජීවිතයේ සියලුම දෑ අඩපණ වෙනවා. විශේෂයෙන්ම මේ ඔබේ හැදෙන වයස නිසා නිරෝගීකමේ පදනම ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. එහිදී පෝෂණය ඉතා වැදගත්. සමහරු මැල්ලුම් කන්නෙ නැහැ. වතුර බොන්නෙ අඩුවෙන්. බත් කන්නෙත් අම්මගෙ බලකිරීමටනෙ. හැබැයි ඉතින් ලස්සනට ඉන්න නම් පෝෂණය අත්‍යවශ්‍යයි. බාහිර අලේපනවලට වඩා මේ වයසේ පිරිපුන් ගතිය රැකෙන්නේ පෝෂණයෙන්. කඩචෝරු කෑම වෙනුවට පෝෂ”ය සමබල ආහාර වේලක් ගන්න බුද්ධිමත් වෙන්න. ඒ වගේම ඉතින් ඕනෑවට වඩා කාලා ඇඟ මහත් කරගන්නත් එපා.

04. හිසකෙස් රැකගන්න

සතියකට දින දෙක තුනක්වත් ස්නානයේදී හිසකෙස් ෂැම්පු කරලා කණ්ඩිෂනර් කරන්න. අඩුම ගාණේ නාන්න. එහෙම කියන්නෙ මේ වයසේදි පාසල් ගිහින් හවසට අමතර පන්තිත් යන නිසා නාන්න ලැඛෙන වෙලාව අඩුයි. නමුත් වෙලාවක් ලැබුණු වහාම නාන්න අමතක කරන්න එපා. දිය ස්නානය ඔබේ සිරුර ප්‍රබෝධවත් කරනවා. හිසකෙස්වල තිඛෙන මලානික බව දුරු කරවනවා. නිවාඩු දවසට හොඳට නාලා නිදහසේ ඉඳලා බලන්න. ඔබට විශේෂ සතුටක් දැනේවි.

05. අනවශ්‍ය රෝම ඉවත් කරන්න

මේ කාරණය සම්බන්ධයෙන් නම් පාසලෙන් ඔබට නීති පනවා තිඛෙනවා විය හැකියි. සමහරුන්ගේ දෙපාවල කොරපොතු හටගන්නවා. ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න. අත් යට කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් දහදිය දමන ප්‍රමාණයත් දුර්ගන්ධයත් වළක්වා ගන්න පුළුවන්.

06. නියපොතු කපා පිරිසුදුවට තබාගන්න

දිගු නියපොතුවලට වඩා කෙටියට කපා තිඛෙන නියපොතු ලස්සනයි. ඒවා නිතර පිරිසුදුවට තබාගන්න. නියපොතු හැපීමේ නරක පුරුද්ද ඔබටත් තිඛෙනවා නම් වහාම ඉන් මිදෙන්න. නියපොතු වර්ණ ගැන්වීමටත් බාධක තිඛෙන නිසා පාටි එකකට යන අවස්ථාවක වගේ ඔබට තාවකාලිකව ව්චඪත චපබ එකක් කරගැනීමට පුළුවන්.

07. අවංකව සිනාසෙන්න

නිතරම සිනාමුසු මුහුණින් සිටිනවා නම් ඔබේ ප්‍රියමනාප බව වැඩිවෙනවා. එය සුන්දරත්වයට හේතුවක්. අපි මුලින්ම කිව්වා වගේ දත් පිරිසුදුවට තිඛෙනවා නම් ඔබේ සිනහව වඩාත් සුන්දර වෙයි.

08. මේක් අප් භාවිතයෙන් ඈත්වෙන්න.

දැන් ඉස්සර වගේ නෙවෙයි. පාසලේ නීති කෙසේ වෙතත් සාමාන්‍ය එදිනෙදා ගමනට බිමනට මේ වයසේ දරුවො මේක් අප් එකක් කරන්න උත්සාහ ගන්නවා. අඩුගාණේ ලිප්ස්ටික් ටිකක්වත් ගානවානේ. ඒත් ඉතින් මේ වයසට නම් මේක් අප් අවශ්‍ය නැහැ. ඔබේ සැබෑ සුන්දරත්වය තියෙන්නෙ ස්වාභාවික පෙනුම තුළයි.

09. ගැළපෙන විලාසිතා

නව යොවුන් වියේ ගැහැනු දරුවො ඔවුන්ට, ඔවුන්ගෙ වයසට නොගැළපෙන විලාසිතා කිරීමේ පෙලඹවීමක් දැන් දැන් දකින්න ලැඛෙනවා. බෝරිච්චි අත් දාපු මල් මල් ගවුමක් ඇන්දම තිඛෙන සුන්දරත්වය ඩෙනිම් එකක් ඇඳලා ටී ෂර්ට් එකක් යට කළාම නැහැ කියලා ඔබට වැටහෙන්න ඕනි. නව යොවුන් විය වුණාට ඔබ තවම ළමාවියේ ඉන්න කෙනෙක්. ළමා විය නැවැත එන්නේ නැහැ. නමුත් හිතේ ඇති තරමට විලාසිතා කරන්න සුදුසු කාලයක් ඉදිරියට එනවා.

10. පෙනුම වෙනස් කළාට පෞරුෂත්වය වෙනස් කරගන්න එපා

ඔබ ඔබම වෙන්න. ඔබටම ආවේණික පෞරුෂත්වයක් දැන් පටන්ම සකසා ගන්න. බාහිර පෙනුම නිතර වෙනස් කරගත්තාට පෞරුෂත්වය වෙනස් කරගැනීම ඔබට හානිකරයි. එක් එක් අවස්ථාව අනුව පෙනුම වෙනස් කරගන්න. නමුත් පෞරුෂත්වය එකම ආකාරයකට රැකගන්න.

tava eva metanin http://aluthgossips.blogspot.com/2015/10/10.html

[QUOTE="aluthtricks, post: 19150190, member: 544116"] [b]ලස්සනට ඉන්න රහස් 10 මෙන්න අපෙන්.[/b] [URL="http://aluthgossips.blogspot.com/2015/10/10.html"]Original Post Click Here [/URL] [SIZE="4"]කුලුඳුලේ ආදරය හැඟීමකට ළෙන්ගතු වූ නව යොවුන් වියේ නැඟණියක් ගැන තමයි ඒ ගීතයෙන් කියැවෙන්නෙ. වයස අවුරුදු දොළහක් දහතුනක් විතර වෙද්දී ගැහැනු ළමයෙක්ගෙ හැසිරීමේ මේ වගේ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. ඊඥඥද ඨඪපතඵ එහෙම නැත්නම් නව යෞවනියෝ... නිතරම උත්සාහ කරන්නේ හැඩවෙන්න. හැබැයි ඉතින් මේ අයට සීමා තහංචි නම් වැඩියි. විශේෂයෙන්ම පාසල් වයස නිසා විලාසිතා කරන්න වෙන්නේ සීමාවක් ඇතිවයි. සීමාවක් ඇතුළත වුවත් ඊඥඥද ඨඪපතඵලට විලාසිතා කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් කොතරම් සීමා තිබුණත් මේ ගැහැනු ළමයි විලාසිතා කිරීම නතර කරන්නෙත් නැහැනේ. ඒ නිසා පාසලටත් අගෞරවයක් නොවන ආකාරයට ඔබේ වයසටත් ගැළපෙන ආකාරයට හැඩවැඩ වෙන්න සරල විදි කිහිපයක් අපි කියලා දෙන්නම්.[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-GVN9HW-GTDs/VZtlFpBulII/AAAAAAAAALA/fBvS2nrlKh0/s1600/yrgfhfgh.png[/IMG] [SIZE="4"]01. යහපත් මුඛ සෞඛ්‍යයක් දවසට තුන්වරක් දත් මදින්න කියලා පුංචි කාලෙ ඉඳන්ම අපිට උගන්වනවනේ. අඩුම ගාණේ උදේට, රෑටවත් නිවැරැදි ක්‍රමයට දත් මදින්න. එය ඔබේ මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට හේතුවෙනවා. විශේෂයෙන්ම මුඛය සුගන්ධවත්ව තබා ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ ප්‍රියයන් සමීපයේ සිටින විට මුඛයෙන් දුර්ගන්ධයක් හැමුවොත් අපහසුතාවක් දැනෙයි. එවැනි මුඛ රෝග තිඛෙනවා නම් වැඩිහිටියන් දැනුවත් කර වෛද්‍ය උපදෙස් ගන්න. සුන්දරත්වය කියන්නෙ පිරිසුදුකම බවත් මතක තියාගන්න. 02. ඩියොඩ්රන්ට් එකක් පාවිච්චි කරන්න. (සුවඳ විලවුන්) නව යොවුන් වියේ කෙල්ලක් ළඟින් ඉමිහිරි සුවඳක් වහනය වීමද සුන්දරත්වයකි. පාසලට නම් සුවඳ විලවුන් තහනම් විය හැකිය. නමුත් ක්‍රීඩා කරන මහන්සි වන මේ වයසේ ගැහැනු ළමයින්ට නිතරම දහදිය දමනවා. අත යට කිහිලි ප්‍රදේශවලින් මේ දහදිය දුගඳ දැනෙනවා වැඩියි. ඒ නිසා උදේට ඇඟපත සෝදලා ඩියොට්රන්ට් ටිකක් අත යට තවරා ගැනීමේ වරදක් නැහැ. 03. සෞඛ්‍ය සහ පෝෂණය ගැන නිතරම සිතන්න නිරෝගී නැත්නම් ජීවිතයේ සියලුම දෑ අඩපණ වෙනවා. විශේෂයෙන්ම මේ ඔබේ හැදෙන වයස නිසා නිරෝගීකමේ පදනම ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. එහිදී පෝෂණය ඉතා වැදගත්. සමහරු මැල්ලුම් කන්නෙ නැහැ. වතුර බොන්නෙ අඩුවෙන්. බත් කන්නෙත් අම්මගෙ බලකිරීමටනෙ. හැබැයි ඉතින් ලස්සනට ඉන්න නම් පෝෂණය අත්‍යවශ්‍යයි. බාහිර අලේපනවලට වඩා මේ වයසේ පිරිපුන් ගතිය රැකෙන්නේ පෝෂණයෙන්. කඩචෝරු කෑම වෙනුවට පෝෂ”ය සමබල ආහාර වේලක් ගන්න බුද්ධිමත් වෙන්න. ඒ වගේම ඉතින් ඕනෑවට වඩා කාලා ඇඟ මහත් කරගන්නත් එපා. 04. හිසකෙස් රැකගන්න සතියකට දින දෙක තුනක්වත් ස්නානයේදී හිසකෙස් ෂැම්පු කරලා කණ්ඩිෂනර් කරන්න. අඩුම ගාණේ නාන්න. එහෙම කියන්නෙ මේ වයසේදි පාසල් ගිහින් හවසට අමතර පන්තිත් යන නිසා නාන්න ලැඛෙන වෙලාව අඩුයි. නමුත් වෙලාවක් ලැබුණු වහාම නාන්න අමතක කරන්න එපා. දිය ස්නානය ඔබේ සිරුර ප්‍රබෝධවත් කරනවා. හිසකෙස්වල තිඛෙන මලානික බව දුරු කරවනවා. නිවාඩු දවසට හොඳට නාලා නිදහසේ ඉඳලා බලන්න. ඔබට විශේෂ සතුටක් දැනේවි. 05. අනවශ්‍ය රෝම ඉවත් කරන්න මේ කාරණය සම්බන්ධයෙන් නම් පාසලෙන් ඔබට නීති පනවා තිඛෙනවා විය හැකියි. සමහරුන්ගේ දෙපාවල කොරපොතු හටගන්නවා. ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න. අත් යට කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් දහදිය දමන ප්‍රමාණයත් දුර්ගන්ධයත් වළක්වා ගන්න පුළුවන්. 06. නියපොතු කපා පිරිසුදුවට තබාගන්න දිගු නියපොතුවලට වඩා කෙටියට කපා තිඛෙන නියපොතු ලස්සනයි. ඒවා නිතර පිරිසුදුවට තබාගන්න. නියපොතු හැපීමේ නරක පුරුද්ද ඔබටත් තිඛෙනවා නම් වහාම ඉන් මිදෙන්න. නියපොතු වර්ණ ගැන්වීමටත් බාධක තිඛෙන නිසා පාටි එකකට යන අවස්ථාවක වගේ ඔබට තාවකාලිකව ව්චඪත චපබ එකක් කරගැනීමට පුළුවන්. 07. අවංකව සිනාසෙන්න නිතරම සිනාමුසු මුහුණින් සිටිනවා නම් ඔබේ ප්‍රියමනාප බව වැඩිවෙනවා. එය සුන්දරත්වයට හේතුවක්. අපි මුලින්ම කිව්වා වගේ දත් පිරිසුදුවට තිඛෙනවා නම් ඔබේ සිනහව වඩාත් සුන්දර වෙයි. 08. මේක් අප් භාවිතයෙන් ඈත්වෙන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි. පාසලේ නීති කෙසේ වෙතත් සාමාන්‍ය එදිනෙදා ගමනට බිමනට මේ වයසේ දරුවො මේක් අප් එකක් කරන්න උත්සාහ ගන්නවා. අඩුගාණේ ලිප්ස්ටික් ටිකක්වත් ගානවානේ. ඒත් ඉතින් මේ වයසට නම් මේක් අප් අවශ්‍ය නැහැ. ඔබේ සැබෑ සුන්දරත්වය තියෙන්නෙ ස්වාභාවික පෙනුම තුළයි. 09. ගැළපෙන විලාසිතා නව යොවුන් වියේ ගැහැනු දරුවො ඔවුන්ට, ඔවුන්ගෙ වයසට නොගැළපෙන විලාසිතා කිරීමේ පෙලඹවීමක් දැන් දැන් දකින්න ලැඛෙනවා. බෝරිච්චි අත් දාපු මල් මල් ගවුමක් ඇන්දම තිඛෙන සුන්දරත්වය ඩෙනිම් එකක් ඇඳලා ටී ෂර්ට් එකක් යට කළාම නැහැ කියලා ඔබට වැටහෙන්න ඕනි. නව යොවුන් විය වුණාට ඔබ තවම ළමාවියේ ඉන්න කෙනෙක්. ළමා විය නැවැත එන්නේ නැහැ. නමුත් හිතේ ඇති තරමට විලාසිතා කරන්න සුදුසු කාලයක් ඉදිරියට එනවා. 10. පෙනුම වෙනස් කළාට පෞරුෂත්වය වෙනස් කරගන්න එපා ඔබ ඔබම වෙන්න. ඔබටම ආවේණික පෞරුෂත්වයක් දැන් පටන්ම සකසා ගන්න. බාහිර පෙනුම නිතර වෙනස් කරගත්තාට පෞරුෂත්වය වෙනස් කරගැනීම ඔබට හානිකරයි. එක් එක් අවස්ථාව අනුව පෙනුම වෙනස් කරගන්න. නමුත් පෞරුෂත්වය එකම ආකාරයකට රැකගන්න.[/SIZE] tava eva metanin [url]http://aluthgossips.blogspot.com/2015/10/10.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom