Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සනම කඳුකර දුම්රිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සනම කඳුකර දුම්රිය

දුම්රිය ගමන තැනකින් තැනකට යන්න ලාබදායීම, සනීපදායක, ප්‍රචලිත ක්රමයකි. දුම්රිය ලොවට පැමිණෙන්නේ මෝටර් රථය ලොව ප්‍රචලිත වන්නටත් සියවසකට පමණ කලිනි. දුම්රිය ගමන ප්‍රවාහනයට පමණක් නොව සංචාරයට ද කදිම මාධ්‍යයක් වේ. රටතොට භූමි දර්ශන මෙන්ම අවට ජන ජීවිතය ද දැක බලාගැනීමේ අවස්ථාව දුම්රිය ගමනේ දී ලැබේ. ලොව ලස්සනම දුම්රිය මාර්ගයන් රැසකි. ඒ අතරින් ලංකාවේ දුම්රිය මාර්ගයන් සියල්ලම පාහේ චමත්කාරජනක සොබා සෞන්දර්යය මඟීන්ට සමීප කරවීමට සමත් වේ. එවැනි අලංකාර පසුබිමක් සහිත දුම්රිය මාර්ග පද්ධතියක් ලැබීම ලාංකිකයින් වශයෙන් අප ලැබූ භාග්‍යයකි. ලොව කඳුකර දුම්රිය මග අතර අලංකාරම දුම්රිය මාර්ගයන් මොනවා ද? අපි ඒ ගැන සොයාබලමු.

චීන-ටිබෙට් ක්සිනින්-ලාසා දුම්රිය මාර්ගය

tibetdiscovery.comචීනයට යටත්වීමත් සමග කඳුකරයෙන් වට වූ ටිබෙටයට පිවිසීමේ මාර්ගයක් තැනීම චීනයේ අරමුණ විය. ඔවුන් ඒ සඳහා වසර ගණනාවක් වෙහෙස මහන්සි වී චීනයේ සිනින් සිට ටිබෙට් රටේ අගනුවර වන ලාසා දක්වා සිනින්-ලාසා දුම්රිය මග ඉදිකරන ලදී. ලොව උසම දුම්රිය මාර්ගය වන මෙය, මුහුදු මට්ටමේ සිට මීටර 5000ක් තරම් උස ස්ථානයක් ද පසුකර යන්නේ ය. කිලෝමීටර 1972ක දුරින් යුතු මෙම දුම්රිය මාර්ගයේ ගමන සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ය. මේ ගමනේ යෙදෙන දුම්රිය එන්ජින් මෙන්ම මැදිරි ද ඉහළ මට්ටම් වල දී අඩු ඔක්සිජන් තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිමකර තිබේ. මැදිරි වායුසමනය කොට සීල් කර ඇති අතර, ඔක්සිජන් අඩු අවස්ථා වල දී මැදිරි වලට ඔක්සිජන් ලබාදෙනු ලැබේ. තැනිතලා බිම්, වනෝද්‍යාන මතින් ඇදෙන මේ දුම්රිය ගමන පෑ 19කින් පමණ නිමකළ හැකි ය.

ඩාර්ජීලින් කුඩා දුම්රිය

placesapart.comඅතීතයේ කඳුකර මාර්ග වල ගමන් පහසුවට යොදාගත්තේ කුඩා දුම්රිය පෙට්ටි විශේෂයකි. එසේම මාර්ගය ද වංගු වලට ඔරොත්තු දෙන ආකාරයට පටු එකක් විය. ලංකාවේ ද කැළණිවැලි මාර්ගය 1994 දක්වාම එවැනි පටු මාර්ගයක් විය. ඉන්දියාවේ බෙංගාලයේ ඉහළ කෙලවර ප්‍රධාන දුම්රිය මංසන්ධියක් වන නිව් ජාල්පයි ගුරි සිට ඩාර්ජිලින් දක්වා මෙම දුම්රිය ගමන් කරනු ලැබේ. මේ දුම්රිය මග මීටර 2250ක් පමණ උසක් දක්වා ගමන් කරයි. හිමාල කන්දේ බෙංගාල සීමාවේ කන්චන්ජුන්ගා කදුවැටිය ඈතින් දිස්වෙන කඳුකර බිමක් ඔස්සේ දිවෙන මෙම දුම්රිය ගමනේ දී කිලෝමීටර 80ක දුර යෑමට පැය කිහිපයක් ගත වේ. ලංකාවේ කඳුකර දුම්රියේ දී හමු නොවන රිවර්ස් ලූප් ද මේ ඩාර්ජිලින් දුම්රිය ගමනේ දී මුනගැසේ. මෙය ඉන්දියාවේ ඇති උසම දුම්රිය මාර්ගය යි.

බර්නිනා එක්ස්ප්‍රස්

rhb.chඇල්ප්ස් කදුවැටියට මායිම් වූ ස්විට්සර්ලන්තය දුම්රිය ගමනාගමය ජනප්‍රිය රටකි. කඳුකර රටක් වුව ද ස්විට්සර්ලන්තයේ වඩාත් ප්‍රකට ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය ගමනාගමනය යි. උතුරු-දකුණු යුරෝපය යා කරමින් මෙහි දිවෙන බර්නිනා දුම්රියේ, ගමන ආරම්භයේ සහ අවසානයේ දෙපස හමුවන ජන ජීවිතය එකිනෙකට වෙනස් ය. මීටර 2253ක උසක් පසුකර යන බර්නිනා දුම්රියට උමං 55ක් සහ පාලම් 196ක් අතරමඟ දී හමු වේ. ස්විස් රටේ චමත්කාරජනක දුම්රිය ගමන් අතර මුල් පෙලේම නම කියවෙන බර්නිනා දුම්රිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද සැලකේ.

මාචු පිචූ දක්වා රේල් ගමන

gadventures.comඉන්කාවරුන්ගේ රාජධානිය කරා නික්මෙන මාචු පිචු රේල් ගමන දකුණු අමරිකාවේ, පීරු රටේ වූ ලෝ සුපතල රේල් ගමනකි. ලෝක උරුම පුරාවිද්‍යා අඩවියක් වූ ඉන්කා ශිෂ්ඨාචාරය දැකගැනීමට Ollantaytambo සිට මාචු පිචු දක්වා මෙම දුම්රිය ගමන පිටත් වේ. ඩොලර් 50කට ආසන්න වන මෙම දුම්රිය ගමනේ ටිකට් පතට ආහාර සහ කොකෝවා බීම ද ඇතුලත් ය.

ලංකාවේ උඩරට මාර්ගය

රචකයාගේ පිංතුරයකිලංකාවේ උඩරට දුම්රිය මාර්ගය වර්තමානයේ ලෝ පතල වී ඇති දුම්රිය මාර්ගයකි. ඇල්ල කරා නික්මෙන සංචාරකයින්, නුවර සිටම දුම්රියෙන්ම ඇල්ල කරා යති. සංචාරකයින්ට භූමි දර්ශන දැකබලාගත හැකි කදිම මඟක් වුව ද, තවමත් බොහෝ සංචාරකයින්ට මෙම දුම්රිය ගමනට ඩොලර් තුනහතරකට වඩා වැය වන්නේ නැත. බදුල්ලෙන් පාන්දරම දුම්රියට ගොඩ වී කොළඹ කරා පැමිණීම ලංකාවේ උඩරට මාර්ගයේ අසිරිය නොඅඩුවම විඳගැනීමට හැකි ක්‍රමයෙකි. උඩරට දුම්රිය ගමන ඉපැරණි යටත්විජිත සම්ප්රදායයන් තවමත් රැකගෙන ඉදිරියට ඇදේ.

රොකී මවුන්ටනියර් - කැනඩාව

travelweekly.com.au1950 ගණන් වල දී ලංකාවට ද එන්ජින් එවනු ලැබූ කැනඩාව, දර්ශනීය දුම්රිය ගමන් කිහිපයකටම හිමිකම් කියන්නී ය. එයින් රොකී මවුන්ටනියර් ජනප්‍රිය එකකි. මෙය පුද්ගලික අංශයට අයත්, සංචාරකයින් උදෙසාම වෙන් වූ කඳුකර රේල් ගමනකි. මෙහි නම රොකී මවුන්ටනියර් වුවත්, මේ සංචාරක සමාගම මගින් විවිධාකාර සංචාරක පැකේජයන් පිරිනමනු ලැබේ. මුදුනත හිම මිදුන කඳුකරය හරහා ඇදෙන දුම්රිය සේවය ඒ විශාල සංචාරක සමාගමේ ප්‍රධානතම ව්‍යාපාරික අවස්ථාව වේ.

ට්‍රාන්ස් ඇල්පයින්

greatjourneysofnz.co.nzනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සිට ග්රේමත් දක්වා, රටේ උතුරු-දකුණු දෙකෙළවර වෙරළ යා කරන දුම්රිය මගකි ට්‍රාන්ස් ඇල්පයින්. ඒ දුම්රිය මඟ කිලෝමීටර 223කින් සමන්විත වන අතර, එය ගෙවා යෑමට දුම්රිය පෑ 5කට වඩා කාලයක් ගනී. මෙම දුම්රිය ගමනේ දී වැඩිමනක් ජනාකීර්ණ නොවූ කඳු ශිඛර සහ ග්ලැසියර, ගැඹුරු නිම්නයන් ආදී සුන්දර කඳුකර සිරි විදගැනීමට අවස්ථාව ලැබේ.

කඳු යනු ගොඩබිම ගමනාගමනයට ඇති ප්රබලතම බාධාවක් වේ. එහෙත් කදු ශිඛර විදගෙන උමං තනා, එකිනෙකට හාත්පසින්ම වෙනස් පළාත් එකිනෙක දුම්රියෙන් සම්බන්ධ කරගැනීමට මිනිසාට හැකි විය. මීටර සිය ගණන් ගැඹුරු නිම්න හරහා පාලම් ඉදිකර, කඳුකරය ඔස්සේ දුම්රිය මඟ තනා දේශ දේශාන්තර යා විය. අද ඒ ඇතැම් කඳුකර දුම්රිය මඟ, ඒවා ඉදි වූ එදාටත් වඩා සංචාරකයින්ගේ ආකර්ශනයට ලක් වී තිබේ. එවැනි දුම්රිය මඟක් හිමිවීම අප රට ලැබූ භාග්‍යයකි. එසේම හිම කඳු සිසාරා ග්ලැසියර සීමාවල ඇදෙන විදෙස් රටක දුම්රිය මඟක ගමන් කිරීම ද වෙනමම අලුත් සංචාරක අත්දැකිමකි.

Roar

[QUOTE="Idias, post: 23518674, member: 556682"] [b]ලස්සනම කඳුකර දුම්රිය[/b] [SIZE=4]දුම්රිය ගමන තැනකින් තැනකට යන්න ලාබදායීම, සනීපදායක, ප්‍රචලිත ක්රමයකි. දුම්රිය ලොවට පැමිණෙන්නේ මෝටර් රථය ලොව ප්‍රචලිත වන්නටත් සියවසකට පමණ කලිනි. දුම්රිය ගමන ප්‍රවාහනයට පමණක් නොව සංචාරයට ද කදිම මාධ්‍යයක් වේ. රටතොට භූමි දර්ශන මෙන්ම අවට ජන ජීවිතය ද දැක බලාගැනීමේ අවස්ථාව දුම්රිය ගමනේ දී ලැබේ. ලොව ලස්සනම දුම්රිය මාර්ගයන් රැසකි. ඒ අතරින් ලංකාවේ දුම්රිය මාර්ගයන් සියල්ලම පාහේ චමත්කාරජනක සොබා සෞන්දර්යය මඟීන්ට සමීප කරවීමට සමත් වේ. එවැනි අලංකාර පසුබිමක් සහිත දුම්රිය මාර්ග පද්ධතියක් ලැබීම ලාංකිකයින් වශයෙන් අප ලැබූ භාග්‍යයකි. ලොව කඳුකර දුම්රිය මග අතර අලංකාරම දුම්රිය මාර්ගයන් මොනවා ද? අපි ඒ ගැන සොයාබලමු.[/SIZE] [B][SIZE=4]චීන-ටිබෙට් ක්සිනින්-ලාසා දුම්රිය මාර්ගය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/TR84TLdQSD8VVnSq_12.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]tibetdiscovery.com[/SIZE][SIZE=4]චීනයට යටත්වීමත් සමග කඳුකරයෙන් වට වූ ටිබෙටයට පිවිසීමේ මාර්ගයක් තැනීම චීනයේ අරමුණ විය. ඔවුන් ඒ සඳහා වසර ගණනාවක් වෙහෙස මහන්සි වී චීනයේ සිනින් සිට ටිබෙට් රටේ අගනුවර වන ලාසා දක්වා සිනින්-ලාසා දුම්රිය මග ඉදිකරන ලදී. ලොව උසම දුම්රිය මාර්ගය වන මෙය, මුහුදු මට්ටමේ සිට මීටර 5000ක් තරම් උස ස්ථානයක් ද පසුකර යන්නේ ය. කිලෝමීටර 1972ක දුරින් යුතු මෙම දුම්රිය මාර්ගයේ ගමන සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ය. මේ ගමනේ යෙදෙන දුම්රිය එන්ජින් මෙන්ම මැදිරි ද ඉහළ මට්ටම් වල දී අඩු ඔක්සිජන් තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිමකර තිබේ. මැදිරි වායුසමනය කොට සීල් කර ඇති අතර, ඔක්සිජන් අඩු අවස්ථා වල දී මැදිරි වලට ඔක්සිජන් ලබාදෙනු ලැබේ. තැනිතලා බිම්, වනෝද්‍යාන මතින් ඇදෙන මේ දුම්රිය ගමන පෑ 19කින් පමණ නිමකළ හැකි ය.[/SIZE] [B][SIZE=4]ඩාර්ජීලින් කුඩා දුම්රිය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/OotTD55qBA6VpKkn_19.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]placesapart.com[/SIZE][SIZE=4]අතීතයේ කඳුකර මාර්ග වල ගමන් පහසුවට යොදාගත්තේ කුඩා දුම්රිය පෙට්ටි විශේෂයකි. එසේම මාර්ගය ද වංගු වලට ඔරොත්තු දෙන ආකාරයට පටු එකක් විය. ලංකාවේ ද කැළණිවැලි මාර්ගය 1994 දක්වාම එවැනි පටු මාර්ගයක් විය. ඉන්දියාවේ බෙංගාලයේ ඉහළ කෙලවර ප්‍රධාන දුම්රිය මංසන්ධියක් වන නිව් ජාල්පයි ගුරි සිට ඩාර්ජිලින් දක්වා මෙම දුම්රිය ගමන් කරනු ලැබේ. මේ දුම්රිය මග මීටර 2250ක් පමණ උසක් දක්වා ගමන් කරයි. හිමාල කන්දේ බෙංගාල සීමාවේ කන්චන්ජුන්ගා කදුවැටිය ඈතින් දිස්වෙන කඳුකර බිමක් ඔස්සේ දිවෙන මෙම දුම්රිය ගමනේ දී කිලෝමීටර 80ක දුර යෑමට පැය කිහිපයක් ගත වේ. ලංකාවේ කඳුකර දුම්රියේ දී හමු නොවන රිවර්ස් ලූප් ද මේ ඩාර්ජිලින් දුම්රිය ගමනේ දී මුනගැසේ. මෙය ඉන්දියාවේ ඇති උසම දුම්රිය මාර්ගය යි.[/SIZE] [B][SIZE=4]බර්නිනා එක්ස්ප්‍රස්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/L0lTTlUuEqXPyXHQ_14.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]rhb.ch[/SIZE][SIZE=4]ඇල්ප්ස් කදුවැටියට මායිම් වූ ස්විට්සර්ලන්තය දුම්රිය ගමනාගමය ජනප්‍රිය රටකි. කඳුකර රටක් වුව ද ස්විට්සර්ලන්තයේ වඩාත් ප්‍රකට ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය ගමනාගමනය යි. උතුරු-දකුණු යුරෝපය යා කරමින් මෙහි දිවෙන බර්නිනා දුම්රියේ, ගමන ආරම්භයේ සහ අවසානයේ දෙපස හමුවන ජන ජීවිතය එකිනෙකට වෙනස් ය. මීටර 2253ක උසක් පසුකර යන බර්නිනා දුම්රියට උමං 55ක් සහ පාලම් 196ක් අතරමඟ දී හමු වේ. ස්විස් රටේ චමත්කාරජනක දුම්රිය ගමන් අතර මුල් පෙලේම නම කියවෙන බර්නිනා දුම්රිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද සැලකේ.[/SIZE] [B][SIZE=4]මාචු පිචූ දක්වා රේල් ගමන[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/5ODotBSa0OfBAtVR_15.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]gadventures.com[/SIZE][SIZE=4]ඉන්කාවරුන්ගේ රාජධානිය කරා නික්මෙන මාචු පිචු රේල් ගමන දකුණු අමරිකාවේ, පීරු රටේ වූ ලෝ සුපතල රේල් ගමනකි. ලෝක උරුම පුරාවිද්‍යා අඩවියක් වූ ඉන්කා ශිෂ්ඨාචාරය දැකගැනීමට Ollantaytambo සිට මාචු පිචු දක්වා මෙම දුම්රිය ගමන පිටත් වේ. ඩොලර් 50කට ආසන්න වන මෙම දුම්රිය ගමනේ ටිකට් පතට ආහාර සහ කොකෝවා බීම ද ඇතුලත් ය.[/SIZE] [B][SIZE=4]ලංකාවේ උඩරට මාර්ගය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/RhdGBG9uVeZV7kTB_16.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රචකයාගේ පිංතුරයකි[/SIZE][SIZE=4]ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය වර්තමානයේ ලෝ පතල වී ඇති දුම්රිය මාර්ගයකි. ඇල්ල කරා නික්මෙන සංචාරකයින්, නුවර සිටම දුම්රියෙන්ම ඇල්ල කරා යති. සංචාරකයින්ට භූමි දර්ශන දැකබලාගත හැකි කදිම මඟක් වුව ද, තවමත් බොහෝ සංචාරකයින්ට මෙම දුම්රිය ගමනට ඩොලර් තුනහතරකට වඩා වැය වන්නේ නැත. බදුල්ලෙන් පාන්දරම දුම්රියට ගොඩ වී කොළඹ කරා පැමිණීම ලංකාවේ උඩරට මාර්ගයේ අසිරිය නොඅඩුවම විඳගැනීමට හැකි ක්‍රමයෙකි. උඩරට දුම්රිය ගමන ඉපැරණි යටත්විජිත සම්ප්රදායයන් තවමත් රැකගෙන ඉදිරියට ඇදේ.[/SIZE] [B][SIZE=4]රොකී මවුන්ටනියර් - කැනඩාව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/mlxRhT0nPB8llV8b_17.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]travelweekly.com.au[/SIZE][SIZE=4]1950 ගණන් වල දී ලංකාවට ද එන්ජින් එවනු ලැබූ කැනඩාව, දර්ශනීය දුම්රිය ගමන් කිහිපයකටම හිමිකම් කියන්නී ය. එයින් රොකී මවුන්ටනියර් ජනප්‍රිය එකකි. මෙය පුද්ගලික අංශයට අයත්, සංචාරකයින් උදෙසාම වෙන් වූ කඳුකර රේල් ගමනකි. මෙහි නම රොකී මවුන්ටනියර් වුවත්, මේ සංචාරක සමාගම මගින් විවිධාකාර සංචාරක පැකේජයන් පිරිනමනු ලැබේ. මුදුනත හිම මිදුන කඳුකරය හරහා ඇදෙන දුම්රිය සේවය ඒ විශාල සංචාරක සමාගමේ ප්‍රධානතම ව්‍යාපාරික අවස්ථාව වේ.[/SIZE] [B][SIZE=4]ට්‍රාන්ස් ඇල්පයින්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/IRa8iBU0wMRrtRER_18.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]greatjourneysofnz.co.nz[/SIZE][SIZE=4]නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සිට ග්රේමත් දක්වා, රටේ උතුරු-දකුණු දෙකෙළවර වෙරළ යා කරන දුම්රිය මගකි ට්‍රාන්ස් ඇල්පයින්. ඒ දුම්රිය මඟ කිලෝමීටර 223කින් සමන්විත වන අතර, එය ගෙවා යෑමට දුම්රිය පෑ 5කට වඩා කාලයක් ගනී. මෙම දුම්රිය ගමනේ දී වැඩිමනක් ජනාකීර්ණ නොවූ කඳු ශිඛර සහ ග්ලැසියර, ගැඹුරු නිම්නයන් ආදී සුන්දර කඳුකර සිරි විදගැනීමට අවස්ථාව ලැබේ.[/SIZE] [SIZE=4]කඳු යනු ගොඩබිම ගමනාගමනයට ඇති ප්රබලතම බාධාවක් වේ. එහෙත් කදු ශිඛර විදගෙන උමං තනා, එකිනෙකට හාත්පසින්ම වෙනස් පළාත් එකිනෙක දුම්රියෙන් සම්බන්ධ කරගැනීමට මිනිසාට හැකි විය. මීටර සිය ගණන් ගැඹුරු නිම්න හරහා පාලම් ඉදිකර, කඳුකරය ඔස්සේ දුම්රිය මඟ තනා දේශ දේශාන්තර යා විය. අද ඒ ඇතැම් කඳුකර දුම්රිය මඟ, ඒවා ඉදි වූ එදාටත් වඩා සංචාරකයින්ගේ ආකර්ශනයට ලක් වී තිබේ. එවැනි දුම්රිය මඟක් හිමිවීම අප රට ලැබූ භාග්‍යයකි. එසේම හිම කඳු සිසාරා ග්ලැසියර සීමාවල ඇදෙන විදෙස් රටක දුම්රිය මඟක ගමන් කිරීම ද වෙනමම අලුත් සංචාරක අත්දැකිමකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom