Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කාලේ ඕන තරම් නුතන විද්‍යාව මනෝ විද්‍යාව ගැන ලියපු පොත් තියෙනවා. ඒවායේ කියන විදියට සාර්ථක වෙනවා කියනවා. ඇත්ත.. 80% විතර. ඒත් තමන්ගේ ජීවිතය ඉතාමත් නිවැරදි දිශාවට යොමු කරන්න නුතන මනෝ විද්‍යාවට පුළුවන් කියලා තදින්ම විස්වාස කරන්න එපා.

සාම්ප්‍රදායික දේත් ඕන වෙන්න පුළුවන්. කාන්තාව කියන්නේ පිරිමියාට වඩා ජීව විද්‍යාත්මකව වෙනස්. තේරුම් ගන්න ඕන කලින්ම. වාතාවරණයම කෙල්ලෙක් එක්ක කතා කරද්දී ඇති නොවෙන්න පුළුවන්. ඒකට සැලෙන්න නරකයි. පවතින වාතාවරණයට අනුගත වෙන්න පුළුවන් නම් එතන තමයි සාර්ථකත්වයේ පාලම වෙන්නේ.

උඹලා කෙල්ලෙක් එක්ක කතා කරද්දී ඒ ගැන සිහියේ තියා ගන්න.

වචන පාවිච්චි කරන ගමන්ම පුළුවන් තරම් සිරුරේ බස ඒ කියන්නේ බොඩි ලැන්වේජ් බාවිතා කරන්න. එක හිතා මතා කරන්න යන්න එපා. ඉබේම බොඩි ලැන්වේජ් එක එන විදියට තමන්ගේ පර්සනලිටි එක හදා ගන්න. එකට අර සිතින් පුහුණු වීම විතරක් මදි. ඔය එදිනෙදා ජීවිතයේ දී, ගෙදරදී තමන්ගේ හැගීම් පෙන්වන්න ටිකක් සිරුරේ බසත් යොදා ගන්න.

තමා තමාම වෙන්න.

ඒ කියන්නේ වෙන අයගේ ලක්ෂණ බලෙන් තමන්ගේ ආරෝපණය කරගන්න හදන්න එපා. ඒක තාවකාලිකයි. මොකද ඒ ලක්ෂණ යටපත් කරගෙන නොහිතන වෙලාවක අපේ නියම ලක්ෂණ එලියට එනවා. ඒ ලක්ෂණ තමන්ගේ චරිතයට එකතු කරගන්න. තව කෙනෙක්ට පෙනෙන්න විතරක් අනුන්ගේ චරිත ලක්ෂණ රග පාන එක නම් හරි යන්නේ නැහැ.

අනිත් අය තමාට සැමවිටම එකග වේ යයි බලා පොරොත්තු නොවන්න.

ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක හරි කවුරු එක්ක හරි කතා කරද්දී අපි කියන දේට එකඟව එයා ප්‍රතිචාර දක්වයි කියල හිතන්න එපා. එක්ක කතා කරනවා නම් තමන් ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙන බව මතක තියා ගන්න. තමන් කියන හැම දේටම එයා යහපත් ප්‍රතිචාර දක්වයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුනාම සලෙන්නත් එපා. මොකද මම කලින් කිවේ අර පවතින තත්වයට අනුගත වෙන්න කියලා.

පමණට වඩා අගය කරන එපා.

විශේෂයෙන් කෙල්ලෙක්ව අගය කිරීමේදී පරිස්සම් වෙන්න. උන්ව අගය කරන්න ඕන පමණ දැනගෙන. මොකද ඕනවට වඩා අගය කරන්න ගියාම උන් උද යන්න පුළුවන්, ඒ වගේම අපි බොරුවට අගය කරනවා කියලා හිතන්න පුළුවන්.

ඒ නිසා කරන දෙයක් ගානට කරන්න.

තමන්ගේ බාහිර පෙනුමට වඩා චරිත ලක්ෂණ වැදගත්.

ගොඩක් කොල්ලෝ හිතන්නේ තමන්ගේ බාහ්ර පෙනුම ගැන. ඇඳුම, ස්ටයිල් එක,සල්ලි. ඒවා හොඳයි දහපදුරාවේ යන කෙල්ලෝ අල්ලගන්න. හොද කෙල්ලෙක් බලන්නේ පෙනුමට වඩා චරිත ලක්ෂණ ගැන. ඒ නිසා හොඳ චරිත ලක්ෂණ පිළිබිඹු වෙන විදියට ඉන්න. ඒ චරිත ලක්ෂනත් බොරු මවාගත් ඒවා නොවිය යුතුයි. තමන්ගේ අභ්‍යන්තර චරිත ලක්ෂණ වෙනවනම් තමයි උඹ සාර්ථක වෙන්නේ.

[QUOTE="Alipak, post: 16191513, member: 404215"] [B][SIZE=4][COLOR=Blue]දැන් කාලේ ඕන තරම් නුතන විද්‍යාව මනෝ විද්‍යාව ගැන ලියපු පොත් තියෙනවා. ඒවායේ කියන විදියට සාර්ථක වෙනවා කියනවා. ඇත්ත.. 80% විතර. ඒත් තමන්ගේ ජීවිතය ඉතාමත් නිවැරදි දිශාවට යොමු කරන්න නුතන මනෝ විද්‍යාවට පුළුවන් කියලා තදින්ම විස්වාස කරන්න එපා. සාම්ප්‍රදායික දේත් ඕන වෙන්න පුළුවන්. කාන්තාව කියන්නේ පිරිමියාට වඩා ජීව විද්‍යාත්මකව වෙනස්. තේරුම් ගන්න ඕන කලින්ම. වාතාවරණයම කෙල්ලෙක් එක්ක කතා කරද්දී ඇති නොවෙන්න පුළුවන්. ඒකට සැලෙන්න නරකයි. [COLOR=Red]පවතින වාතාවරණයට [/COLOR][/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue][COLOR=Red][B][SIZE=4]අනුගත[/SIZE][/B] වෙන්න පුළුවන් නම් [/COLOR]එතන තමයි සාර්ථකත්වයේ පාලම වෙන්නේ. උඹලා කෙල්ලෙක් එක්ක කතා කරද්දී ඒ ගැන සිහියේ තියා ගන්න. වචන පාවිච්චි කරන ගමන්ම පුළුවන් තරම් සිරුරේ බස ඒ කියන්නේ බොඩි ලැන්වේජ් බාවිතා කරන්න. එක හිතා මතා කරන්න යන්න එපා. ඉබේම බොඩි ලැන්වේජ් එක එන විදියට තමන්ගේ පර්සනලිටි එක හදා ගන්න. එකට අර සිතින් පුහුණු වීම විතරක් මදි. ඔය එදිනෙදා ජීවිතයේ දී, ගෙදරදී තමන්ගේ හැගීම් පෙන්වන්න ටිකක් සිරුරේ බසත් යොදා ගන්න. [COLOR=Red]තමා තමාම වෙන්න.[/COLOR] ඒ කියන්නේ වෙන අයගේ ලක්ෂණ බලෙන් තමන්ගේ ආරෝපණය කරගන්න හදන්න එපා. ඒක තාවකාලිකයි. මොකද ඒ ලක්ෂණ යටපත් කරගෙන නොහිතන වෙලාවක අපේ නියම ලක්ෂණ එලියට එනවා. ඒ ලක්ෂණ තමන්ගේ චරිතයට එකතු කරගන්න. තව කෙනෙක්ට පෙනෙන්න විතරක් අනුන්ගේ චරිත ලක්ෂණ රග පාන එක නම් හරි යන්නේ නැහැ. [COLOR=Red]අනිත් අය තමාට සැමවිටම එකග වේ යයි බලා පොරොත්තු නොවන්න.[/COLOR] ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක හරි කවුරු එක්ක හරි කතා කරද්දී අපි කියන දේට එකඟව එයා ප්‍රතිචාර දක්වයි කියල හිතන්න එපා. එක්ක කතා කරනවා නම් තමන් ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙන බව මතක තියා ගන්න. තමන් කියන හැම දේටම එයා යහපත් ප්‍රතිචාර දක්වයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුනාම සලෙන්නත් එපා. මොකද මම කලින් කිවේ අර පවතින තත්වයට අනුගත වෙන්න කියලා. [COLOR=Red]පමණට වඩා අගය කරන එපා.[/COLOR] විශේෂයෙන් කෙල්ලෙක්ව අගය කිරීමේදී පරිස්සම් වෙන්න. උන්ව අගය කරන්න ඕන පමණ දැනගෙන. මොකද ඕනවට වඩා අගය කරන්න ගියාම උන් උද යන්න පුළුවන්, ඒ වගේම අපි බොරුවට අගය කරනවා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා කරන දෙයක් ගානට කරන්න. [COLOR=Red]තමන්ගේ බාහිර පෙනුමට වඩා චරිත ලක්ෂණ වැදගත්.[/COLOR] ගොඩක් කොල්ලෝ හිතන්නේ තමන්ගේ බාහ්ර පෙනුම ගැන. ඇඳුම, ස්ටයිල් එක,සල්ලි. ඒවා හොඳයි දහපදුරාවේ යන කෙල්ලෝ අල්ලගන්න. හොද කෙල්ලෙක් බලන්නේ පෙනුමට වඩා චරිත ලක්ෂණ ගැන. ඒ නිසා හොඳ චරිත ලක්ෂණ පිළිබිඹු වෙන විදියට ඉන්න. ඒ චරිත ලක්ෂනත් බොරු මවාගත් ඒවා නොවිය යුතුයි. තමන්ගේ අභ්‍යන්තර චරිත ලක්ෂණ වෙනවනම් තමයි උඹ සාර්ථක වෙන්නේ. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom