Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ කෙල්ලෝ වැඩිපුරම ආස.......

1. කොල්ලා ප්‍රිය මනාප වෙනවාට..

නමුත් වඩාත් ප්‍රියමනාප වෙන්න යන්න එපා. ඒක අසාමාන්‍ය දෙයක් විදියට උන් දකිනවා. ඒ වගේම තමන් කිසියම් දෙයක් අපේක්ෂා අපේක්ෂාකරන බව එයාලා හිතනවා. මුලින්ම එහෙම අදහසක් යන එක අවාසියක් වෙන්නත් පුළුවන්.

2. ඉක්මනින් කලබල නොවන ඉක්මනින් හැගීම්බර නොවනකෙනෙක් වෙනවට..

මේ දේවල් කොල්ලන්ගේ දුර්වලතා විදියටයි කෙල්ලෝ දකින්නේ.

ඒ නිසා,

තමන් කවදාවත් තනි වෙලා කියලා හිතන්න එපා.

කවදාවත් කෙල්ලෝ සුපිරි වීර කොල්ලෝ හොයන්නේ නැහැ. ඒ වගේම පිස්සු අපත එවුනුත් හොයන්නේ නැහැ.

කෙල්ලන්ට ඕන කොල්ලා ළඟදී තමන්ගේ හිත නිදහස්ව තියා ගන්න පුළුවන් කොල්ලෙක්.

නැතිව උවමනාවට ඕනවට වඩා පොරක් වෙන එකෙක්වත් කෙල්ලගෙන් යැපෙන දුර්වල මානසිකත්වයක්වත් තියෙන එකෙක් නෙවෙයි

ඒ නිසා කෙල්ලෙක් ළඟදී සම්මුඛ පරීක්ෂණයකට ගියාම වගේ ආතතියක් ඇති කර ගන්න එපා.

ඒ වගේම තමන් දන්නා සියලුම හැකියා පෙන්නන්නත් යන්න එපා.

සන්සුන් වන්න.

තමා තමාම වන්න.

නියම පිරිමියෙක් විදියට ඉන්න.

ලිංගිකත්වය හෝ ආදරය අපේක්ෂා කරන්න එපා.

කෙල්ලෝ ඉස්සරහදි බය අඩු කරගන්න හිත ඉහිල් කරන හුස්ම ගැනීමේ ව්‍යායාමය කරන්න.

මොකද තමන් කලබල වුනාම අනිත් අයට ඒක දැනෙනවා.

එහෙම උනාම තමා අනාරක්ෂිත, තමා ගැන විස්වාසයක් නැති පුද්ගලයෙක් විදියට තමාව අවබෝධ කර ගන්න පුළුවන්.

ඒ නිසා කෙල්ලෝ ඉස්සරහ කලබල වෙන්න එපා.

උඹලා ඔක්කොම කෙල්ලන්ට වඩා ශක්තිමත්. ඒ වගේම පෙනුමින් විශාල යි. ඉතින් පෙනුමින් දුර්වල කෙල්ලන්ට ඇයි උඹලා බය වෙන්නේ?

ඇත්තම කතාව නම්,

කෙල්ලෙක් ඉස්සරහ කලබල වෙනවා කියන්නේ,

උඹ එයාගෙන් යමක් අපේක්ෂා කරන බවයි.

ඒ අපේක්ෂා කරන දේ තමන්ට නොලැබෙයි කියලා බයක් තමන්ගේ හිතේ තියෙන බවයි.

එක්තරා විදියක වරදකාරී දෙයක් කරන බවයි.

කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්,

උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්,

උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා.

[QUOTE="Alipak, post: 16222073, member: 404215"] [SIZE=5][COLOR=Purple][B]හොඳ කෙල්ලෝ වැඩිපුරම ආස.......[/B] [/COLOR] [COLOR=RoyalBlue]1. කොල්ලා ප්‍රිය මනාප වෙනවාට..[/COLOR] [COLOR=SeaGreen]නමුත් වඩාත් ප්‍රියමනාප වෙන්න යන්න එපා. ඒක අසාමාන්‍ය දෙයක් විදියට උන් දකිනවා. ඒ වගේම තමන් කිසියම් දෙයක් අපේක්ෂා අපේක්ෂාකරන බව එයාලා හිතනවා. මුලින්ම එහෙම අදහසක් යන එක අවාසියක් වෙන්නත් පුළුවන්.[/COLOR] [COLOR=RoyalBlue]2. ඉක්මනින් කලබල නොවන ඉක්මනින් හැගීම්බර නොවනකෙනෙක් වෙනවට..[/COLOR] [COLOR=SeaGreen]මේ දේවල් කොල්ලන්ගේ දුර්වලතා විදියටයි කෙල්ලෝ දකින්නේ. [/COLOR] [B][COLOR=Blue]ඒ නිසා, තමන් කවදාවත් තනි වෙලා කියලා හිතන්න එපා. කවදාවත් කෙල්ලෝ සුපිරි වීර කොල්ලෝ හොයන්නේ නැහැ. ඒ වගේම පිස්සු අපත එවුනුත් හොයන්නේ නැහැ. කෙල්ලන්ට ඕන කොල්ලා ළඟදී තමන්ගේ හිත නිදහස්ව තියා ගන්න පුළුවන් කොල්ලෙක්. නැතිව උවමනාවට ඕනවට වඩා පොරක් වෙන එකෙක්වත් කෙල්ලගෙන් යැපෙන දුර්වල මානසිකත්වයක්වත් තියෙන එකෙක් නෙවෙයි [COLOR=SeaGreen]ඒ නිසා කෙල්ලෙක් ළඟදී සම්මුඛ පරීක්ෂණයකට ගියාම වගේ ආතතියක් ඇති කර ගන්න එපා. ඒ වගේම තමන් දන්නා සියලුම හැකියා පෙන්නන්නත් යන්න එපා. [/COLOR] [COLOR=Red]සන්සුන් වන්න. තමා තමාම වන්න. නියම පිරිමියෙක් විදියට ඉන්න. ලිංගිකත්වය හෝ ආදරය අපේක්ෂා කරන්න එපා. [/COLOR] කෙල්ලෝ ඉස්සරහදි බය අඩු කරගන්න හිත ඉහිල් කරන හුස්ම ගැනීමේ ව්‍යායාමය කරන්න. මොකද තමන් කලබල වුනාම අනිත් අයට ඒක දැනෙනවා. එහෙම උනාම තමා අනාරක්ෂිත, තමා ගැන විස්වාසයක් නැති පුද්ගලයෙක් විදියට තමාව අවබෝධ කර ගන්න පුළුවන්. ඒ නිසා කෙල්ලෝ ඉස්සරහ කලබල වෙන්න එපා. උඹලා ඔක්කොම කෙල්ලන්ට වඩා ශක්තිමත්. ඒ වගේම පෙනුමින් විශාල යි. ඉතින් පෙනුමින් දුර්වල කෙල්ලන්ට ඇයි උඹලා බය වෙන්නේ? ඇත්තම කතාව නම්, කෙල්ලෙක් ඉස්සරහ කලබල වෙනවා කියන්නේ, උඹ එයාගෙන් යමක් අපේක්ෂා කරන බවයි. ඒ අපේක්ෂා කරන දේ තමන්ට නොලැබෙයි කියලා බයක් තමන්ගේ හිතේ තියෙන බවයි. එක්තරා විදියක වරදකාරී දෙයක් කරන බවයි. [COLOR=Red]කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්, උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්, උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා.[/COLOR][/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom