Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන කෙල්ලො හිසකෙස් දන් දෙති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සන කෙල්ලො හිසකෙස් දන් දෙති

පිළිකා රෝගීන්ට හිසකෙස් දන් දෙති

පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් අද (20) බොරැල්ලේ රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්විණ.

එහිදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කිරීමට වයස් බේදයකින් හා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පිරිස් පැමිණ සිටීමද විශේෂත්වයක් විය.

ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ලෙස සැලකෙන ලලිත් ධර්මවර්ධන මහතා මේ සඳහා තාක්ෂණික සහයෝගය දක්වන අතර ඕනෑම පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම රමණී ප්‍රනාන්දු සැලෝන් ආයතනයකට ගොස් තම කෙස් කළඹ පරිත්‍යාග කිරීමට හැකියාව ඇත.

ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙළඳපල වටිනාකම දළ වශයෙන් රුපියල් එක් ලක්ෂ අනූ දහසක් පමණ වන නිසා එය අසරණ පිළිකා රෝගී පුද්ගලයකුට කිසිසේත් දරා ගත නොහැකි මුදලකි.

ඒ නිසා තම හිස කෙස් ගැලවීයාම හේතුවෙන් ඔවුනට ඇතිවෙන මානසික පීඩනය අවම කිරීමේ අරමුණ පෙරදැරිව මෙම සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළ බව පිළිකා සරණ භාරය හි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

“අපි මේ පිළිකා සරණ භාරය පටන් ගත්තේ ලංකාවේ අසරණ පිළිකා රෝගීන්ට හැකි උපරිමයෙන් යම් හෝ උදව්වක් ලබා දෙන්නයි. කතානායක කරූ ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය මිය ගියෙත් පිළිකා රෝගය හා සටන් වැදිලයි. ඇය ඉතා උතුම් කාන්තාවක් , ඇය සිය ජීවිතයට තිබෙන ආශාව අත්හැර කීමෝ තෙරපි ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කළා. එයට හේතුව ඇය සිය දෙවන දරුවා බිහි කරන්නට සිටි ගැබිණියක් නිසා. මොකද ඇය තදින් විශ්වාස කලා කීමෝ තෙරපි ප්‍රතිකාරය ලබා ගතහොත් සිය මෙලොව එලිය දකින්නට සිටින දරුවාට එය ඉතා අහිතකර ලෙස බලපාවි කියලා. ඒ නිසා අය දරුවා නිසා සිය ජීවිතය පරිත්‍යාග කලා. ඇයගේ අකල් වියෝව නිසා තමයි කරූ ජයසූරිය මහතා සමග ජයසූරිය පවුලේ සාමාජිකයන් එකතුව මෙම පිළිකා සරණ භාරය පටන් ගත්තේ. ඉතින් මම මුළු මහත් ශ්‍රී ලංකික ජනතාවගෙන් මේ මොහාතේ ඉල්ලා සිටිනවා මේ කෙස් කළඹ ලබා දීමේ සත්කාරය සඳහා පුළුවන් හැමෝම දායක වෙන්න කියා“ යැයි වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතාගේ බිරිඳ වෛද්‍ය වසන්තා ජයසූරිය, හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතගේ බිරිඳ ශ්‍රීමා දිසානායක , රමණි ප්‍රනාන්දු සැලෝන් හි අධිපතිනි රමණි ප්‍රනාන්දු හා වෛද්‍ය ලංකා දිසානායක යන මහත්මීහු එක්ව සිටියහ.

[QUOTE="amasin, post: 21979231, member: 438906"] [b]ලස්සන කෙල්ලො හිසකෙස් දන් දෙති[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_eab537f16d.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_25dc711cd7.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fcc1a9f38a.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_314322483a.jpg[/IMG] [SIZE="5"]පිළිකා රෝගීන්ට හිසකෙස් දන් දෙති පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් අද (20) බොරැල්ලේ රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්විණ. එහිදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කිරීමට වයස් බේදයකින් හා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පිරිස් පැමිණ සිටීමද විශේෂත්වයක් විය. ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ලෙස සැලකෙන ලලිත් ධර්මවර්ධන මහතා මේ සඳහා තාක්ෂණික සහයෝගය දක්වන අතර ඕනෑම පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම රමණී ප්‍රනාන්දු සැලෝන් ආයතනයකට ගොස් තම කෙස් කළඹ පරිත්‍යාග කිරීමට හැකියාව ඇත. ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙළඳපල වටිනාකම දළ වශයෙන් රුපියල් එක් ලක්ෂ අනූ දහසක් පමණ වන නිසා එය අසරණ පිළිකා රෝගී පුද්ගලයකුට කිසිසේත් දරා ගත නොහැකි මුදලකි. ඒ නිසා තම හිස කෙස් ගැලවීයාම හේතුවෙන් ඔවුනට ඇතිවෙන මානසික පීඩනය අවම කිරීමේ අරමුණ පෙරදැරිව මෙම සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළ බව පිළිකා සරණ භාරය හි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය. “අපි මේ පිළිකා සරණ භාරය පටන් ගත්තේ ලංකාවේ අසරණ පිළිකා රෝගීන්ට හැකි උපරිමයෙන් යම් හෝ උදව්වක් ලබා දෙන්නයි. කතානායක කරූ ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය මිය ගියෙත් පිළිකා රෝගය හා සටන් වැදිලයි. ඇය ඉතා උතුම් කාන්තාවක් , ඇය සිය ජීවිතයට තිබෙන ආශාව අත්හැර කීමෝ තෙරපි ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කළා. එයට හේතුව ඇය සිය දෙවන දරුවා බිහි කරන්නට සිටි ගැබිණියක් නිසා. මොකද ඇය තදින් විශ්වාස කලා කීමෝ තෙරපි ප්‍රතිකාරය ලබා ගතහොත් සිය මෙලොව එලිය දකින්නට සිටින දරුවාට එය ඉතා අහිතකර ලෙස බලපාවි කියලා. ඒ නිසා අය දරුවා නිසා සිය ජීවිතය පරිත්‍යාග කලා. ඇයගේ අකල් වියෝව නිසා තමයි කරූ ජයසූරිය මහතා සමග ජයසූරිය පවුලේ සාමාජිකයන් එකතුව මෙම පිළිකා සරණ භාරය පටන් ගත්තේ. ඉතින් මම මුළු මහත් ශ්‍රී ලංකික ජනතාවගෙන් මේ මොහාතේ ඉල්ලා සිටිනවා මේ කෙස් කළඹ ලබා දීමේ සත්කාරය සඳහා පුළුවන් හැමෝම දායක වෙන්න කියා“ යැයි වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය. මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතාගේ බිරිඳ වෛද්‍ය වසන්තා ජයසූරිය, හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතගේ බිරිඳ ශ්‍රීමා දිසානායක , රමණි ප්‍රනාන්දු සැලෝන් හි අධිපතිනි රමණි ප්‍රනාන්දු හා වෛද්‍ය ලංකා දිසානායක යන මහත්මීහු එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom