Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන බලු වැඩ ටිකක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සන බලු වැඩ ටිකක්...

[FONT=&quot]ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ[/FONT] [FONT=&quot]ටිකක් මම මේ කියන්න යන්නෙ.

[/FONT]

[FONT=&quot]මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද[/FONT] [FONT=&quot]කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට්[/FONT] [FONT=&quot]එක මේ විදියට වෙනස් කරන්න.[/FONT]

%windir%\system32\shutdown.exe -r -t 00

[FONT=&quot]දැන් ඇප්ලයි කරල ඔකේ කරන්න.

[/FONT]

[FONT=&quot]හැබැයි වැරදිලාවත් වෙනස් කලාට පස්සෙ ඔයා ඒක ඩබල් ක්ලික් කරන්න යන්න එපා

[/FONT]

[FONT=&quot]අපි හිතමු නීරෝ වල වෙනස් කලා කියල.ඊට පස්සෙ කවුරු හරි නීරෝ ශෝට්කට් අයිකන් එක ඩබල් ක්ලික් කලොත් එවෙලෙම මැශින් එක ශට් ඩවුන් වෙනවා.

[/FONT]

[FONT=&quot]වින්ඩෝස් වල තියන ස්ටාට් අප් ෆෝල්ඩර් එකත් ඔවට කියාපු තැන[/FONT] [FONT=&quot]ඔයාල යාලුව[/FONT] [FONT=&quot]ගැන ලස්සන සුභාශිංශනයක්[/FONT] [FONT=&quot]ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලියල එක ස්ටාට් අප්[/FONT] [FONT=&quot]ෆෝල්ඩර් එකට කොපි කරන්න.

[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ ඉතිං පරිගනකය ඔන් කරන හැම වෙලාවකම[/FONT] [FONT=&quot]වින්ඩෝස් ලෝඩ් උන හැටියෙම අර ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඉබේම ඔපන්[/FONT] [FONT=&quot]වෙනවා. ටිකක් ලොකු ෆොන්ට් සයිස් එකකින් යාලුවට මැසේජ් එක දැක්ක ගමන් ඔයාව[/FONT] [FONT=&quot]මතක් වෙන විදියට ලියල තියන්න. [/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]යාලුව ඔයාගෙ කළ්‍යාන මිත්‍රයෙක් නම් රීස්ටාට්[/FONT] [FONT=&quot]ශෝට්කට් එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට ඇඩ් කරන්න. එතකොට වෙනදේ ඉතින් කියන්න ඔන[/FONT] [FONT=&quot]නැනෙ

[/FONT]

[FONT=&quot]ඔච්චර දේවල් කරන්න වෙලාවක් නැත්තම් පීසී එක ලගින් යන ගමන් [/FONT]Ctrl+Alt+up [FONT=&quot]හෝ [/FONT]Ctrl+Alt+down [FONT=&quot]කීස් තුන ප්‍රෙස් කරගෙන යන්නකො. එතකොට මොනිටර් එකේ[/FONT] [FONT=&quot]ඩිස්ප්ලේ එක රොටේට් වෙනව. වෙලාව තියනව නම් කන්ට්‍රෝල් පැනල් එකට ගිහින්[/FONT] [FONT=&quot]මවුස් සෙටින් වෙනස් කරන්න ලෙෆ්ට් හැන්ඩ් විදියට.කොච්චර දන්න කෙනෙකුට උනත්[/FONT] [FONT=&quot]විනාඩි [/FONT]15[FONT=&quot]ක් විතර යනව වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න.ලොල්

[/FONT]

[FONT=&quot]තව ඔනනම් ලේසර් මවුස් එකක් දැක්කොත් එකෙ යටිපැත්තෙ සෙන්සර් එක වැහෙන්න පොඩි සෙලෝටේප් කැල්ලක් ගහන්නත් අමතක කරන්න එපා.

[/FONT]

[FONT=&quot]තව මවුස් සෙටින්වල තියන පොයින්ටර් ටැබ් එකට ගිහින් ඩිෆෝල්ට් මවුස්[/FONT] [FONT=&quot]පොයින්ටර් එක අවග්ලාස් විදිහට වෙනස් කරන්න.ඊට පස්සෙ සිස්ටම් එක ඔල්වේස්[/FONT] [FONT=&quot]බිසී වර්කිං[/FONT]

[FONT=&quot]හැබැයි ඉති මේව කරල අන්තිමට හචින් ගියා කියල මට එහෙම බනින්න එපා.[/FONT] [FONT=&quot] යූස්ඩ් විත් යුව ඕන් රිස්ක් හොදේ [/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT]

තව තියෙනවා. පස්සෙ දාන්නම්. රෙපක් දීලා කොමෙන්ට් එකක් දාල යන්න මචං මචීලා...

[QUOTE="New Folder, post: 12093239, member: 362267"] [b]ලස්සන බලු වැඩ ටිකක්...[/b] [SIZE=4][COLOR=Blue][FONT="]ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ[/FONT] [FONT="]ටිකක් මම මේ කියන්න යන්නෙ. :rofl: [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද[/FONT] [FONT="]කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට්[/FONT] [FONT="]එක මේ විදියට වෙනස් කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][B]%windir%\system32\shutdown.exe -r -t 00[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]දැන් ඇප්ලයි කරල ඔකේ කරන්න. :D [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]හැබැයි වැරදිලාවත් වෙනස් කලාට පස්සෙ ඔයා ඒක ඩබල් ක්ලික් කරන්න යන්න එපා :no: [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අපි හිතමු නීරෝ වල වෙනස් කලා කියල.ඊට පස්සෙ කවුරු හරි නීරෝ ශෝට්කට් අයිකන් එක ඩබල් ක්ලික් කලොත් එවෙලෙම මැශින් එක ශට් ඩවුන් වෙනවා. :rofl: [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වින්ඩෝස් වල තියන ස්ටාට් අප් ෆෝල්ඩර් එකත් ඔවට කියාපු තැන[/FONT] [FONT="]ඔයාල යාලුව[/FONT] [FONT="]ගැන ලස්සන සුභාශිංශනයක්[/FONT] [FONT="]ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලියල එක ස්ටාට් අප්[/FONT] [FONT="]ෆෝල්ඩර් එකට කොපි කරන්න. :P [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඊට පස්සෙ ඉතිං පරිගනකය ඔන් කරන හැම වෙලාවකම[/FONT] [FONT="]වින්ඩෝස් ලෝඩ් උන හැටියෙම අර ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඉබේම ඔපන්[/FONT] [FONT="]වෙනවා. ටිකක් ලොකු ෆොන්ට් සයිස් එකකින් යාලුවට මැසේජ් එක දැක්ක ගමන් ඔයාව[/FONT] [FONT="]මතක් වෙන විදියට ලියල තියන්න. :rofl:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="][/FONT][FONT="]යාලුව ඔයාගෙ කළ්‍යාන මිත්‍රයෙක් නම් රීස්ටාට්[/FONT] [FONT="]ශෝට්කට් එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට ඇඩ් කරන්න. එතකොට වෙනදේ ඉතින් කියන්න ඔන[/FONT] [FONT="]නැනෙ :lol: [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඔච්චර දේවල් කරන්න වෙලාවක් නැත්තම් පීසී එක ලගින් යන ගමන් [/FONT]Ctrl+Alt+up [FONT="]හෝ [/FONT]Ctrl+Alt+down [FONT="]කීස් තුන ප්‍රෙස් කරගෙන යන්නකො. එතකොට මොනිටර් එකේ[/FONT] [FONT="]ඩිස්ප්ලේ එක රොටේට් වෙනව. වෙලාව තියනව නම් කන්ට්‍රෝල් පැනල් එකට ගිහින්[/FONT] [FONT="]මවුස් සෙටින් වෙනස් කරන්න ලෙෆ්ට් හැන්ඩ් විදියට.කොච්චර දන්න කෙනෙකුට උනත්[/FONT] [FONT="]විනාඩි [/FONT]15[FONT="]ක් විතර යනව වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න.ලොල් :lol: :rofl: [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තව ඔනනම් ලේසර් මවුස් එකක් දැක්කොත් එකෙ යටිපැත්තෙ සෙන්සර් එක වැහෙන්න පොඩි සෙලෝටේප් කැල්ලක් ගහන්නත් අමතක කරන්න එපා. :lol: [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තව මවුස් සෙටින්වල තියන පොයින්ටර් ටැබ් එකට ගිහින් ඩිෆෝල්ට් මවුස්[/FONT] [FONT="]පොයින්ටර් එක අවග්ලාස් විදිහට වෙනස් කරන්න.ඊට පස්සෙ සිස්ටම් එක ඔල්වේස්[/FONT] [FONT="]බිසී වර්කිං[/FONT] :D [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]හැබැයි ඉති මේව කරල අන්තිමට හචින් ගියා කියල මට එහෙම බනින්න එපා.[/FONT] [FONT="]:no: යූස්ඩ් විත් යුව ඕන් රිස්ක් හොදේ :oo:[/FONT][/COLOR][/SIZE] [COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] තව තියෙනවා. පස්සෙ දාන්නම්. රෙපක් දීලා කොමෙන්ට් එකක් දාල යන්න මචං මචීලා... :rolleyes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom