Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලස්සන වෙන්න ගිය කාන්තාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සන වෙන්න ගිය කාන්තාවන්

එල්ලා වැටෙන පියයුරු හැඩකර වැඩිබඩ අඩුකර ලස්සන වෙන්න හොර දොස්තරලා සොයා ගිය කාන්තාවන් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිවි ගලවාගත් බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි.

අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත් පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම් පිළිබඳව කාන්තාව දැනුවත් කිරීම වැදගත් බව පවසමින් වෛද්‍යවරයා මෙසේ ද පවසයි.

මේ ශල්‍යකර්ම කියා සිදුකරන ක්‍රියාවලිය සිදු කරන්න ඔවුන්වෙන්කොටගෙන තිබෙන්නේ අඳුරැ ආලෝකය අඩු අපිරිසිදු ස්ථාන මෙවැනි තැන් වලින් ලස්සන වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ජීවිත අවදානමත් වීකෘති කැළැල් අවයව මත ඉතිරිවීම විතරයි

ඔබ දකින මේ ජායාරෑප වලින් ඒ බව ඔබට පැහැදිළිව දකින්න පුලුවන් මේ අප ලඟට අසාධ්‍ය තත්වයෙන් ආව කාන්තාවන් මොවුන් මෙම ශල්‍යකර්ම කරගෙන තියෙන්නේ ලස්සන වෙන්න නමුත් දැන් තිබුනට වඩා අවලස්සනයි

ඒ වගේම පැය හතරක් පමණ ගතවෙන වෛද්‍ය කන්ඩායමක් රෝගියා නිර්වින්දනය කරලා රෝහල් ශල්‍යාගාරයක සිදුකරන මෙවැනි සැත්කම් මෙම හොර මධ්‍යස්ථාන වල කරන්නේ පුහුණුව නොලත් වෛද්‍යවරයෙක්, හෙදියක් බව කියන කෙනකු ද සමඟ රෝගියාගේ අවයව හිරි වට්ටවා පැය බාගයක් ඇතුලත

සමහර අසාධ්‍ය රෝගීන් අපට කිව්වා හිරිවැටීම අඩු වෙනකොට දැනෙන වේදනාව ඉවසන් හිටියේ ඉතා අපහසුවෙන් කියලා කෙටියෙන් කිව්වොත් රෝගියාට ආසාත්මිකතාවයක් ඇති වුවහොත් ඔවුන්ට ලබාදෙන්න ප්‍රථමාධාර සැලැස්මක්වත් මෙම ස්ථාන වල නෑ රැපයේ ලස්සන වැඩිකරගන්න හිතල මේ සැත්කම් වලට යොමුවෙන කාන්තාවන්ට අන්තිමට ඉතිරි වෙන්නේ අවලස්සන කැලැල් ගොඩක් විතරයි

මේ ජීවිත අවදානම ඇති ඒ ගැන නොසිතා සිදුකරන සැත්කම් ජිවිතයත් මරණයත් අතරට පත්වන රෝගියා අනිතිමට එන්්නේ රජයේ රෝහලට එවැන් අවස්ථාවක රෝගියාටගේ ජීවිතය බේරා ගන්න අපට වෙහෙස මහන්සි වෙන්න සිදු වෙනවා මෙවැනි අවස්ථාවකදී ප්‍රථිකාර සඳහා රජයට දරන්න වෙන පිරිවැය සැත්කමට හොර දොස්තරට ගෙවු මුදල මෙන් දෙගුණයක් නැත්නම් තුන් ගුණයක්

අප දන්නවා බඩ අඩුකර ගන්න සැත්කම් කරනවා කෙල් තට්ටු අයින් කරනවා අන්තිමට ඉතිරි වෙන්නේ සැරව ගෙඩී ගොඩක් පමණයි මේ පුහුණුව නොලත් බාගෙට වෛද්‍ය විද්‍යාව හැදෑරැ අය නිසා සිදුවෙන දේවල් මේ පිළිඹඳ අවධානය යොමු කරන්න.

Lankadeepa

[QUOTE="janakaaj, post: 18476084, member: 132969"] [b]ලස්සන වෙන්න ගිය කාන්තාවන්[/b] [B][SIZE=4]එල්ලා වැටෙන පියයුරු හැඩකර වැඩිබඩ අඩුකර ලස්සන වෙන්න හොර දොස්තරලා සොයා ගිය කාන්තාවන් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිවි ගලවාගත් බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි. [/SIZE][/B] [SIZE=4][B]අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත් පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම් පිළිබඳව කාන්තාව දැනුවත් කිරීම වැදගත් බව පවසමින් වෛද්‍යවරයා මෙසේ ද පවසයි. [/B][/SIZE] [SIZE=4][B]මේ ශල්‍යකර්ම කියා සිදුකරන ක්‍රියාවලිය සිදු කරන්න ඔවුන්වෙන්කොටගෙන තිබෙන්නේ අඳුරැ ආලෝකය අඩු අපිරිසිදු ස්ථාන මෙවැනි තැන් වලින් ලස්සන වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ජීවිත අවදානමත් වීකෘති කැළැල් අවයව මත ඉතිරිවීම විතරයි [/B][/SIZE] [SIZE=4][B]ඔබ දකින මේ ජායාරෑප වලින් ඒ බව ඔබට පැහැදිළිව දකින්න පුලුවන් මේ අප ලඟට අසාධ්‍ය තත්වයෙන් ආව කාන්තාවන් මොවුන් මෙම ශල්‍යකර්ම කරගෙන තියෙන්නේ ලස්සන වෙන්න නමුත් දැන් තිබුනට වඩා අවලස්සනයි [/B] [/SIZE] [SIZE=4][B]ඒ වගේම පැය හතරක් පමණ ගතවෙන වෛද්‍ය කන්ඩායමක් රෝගියා නිර්වින්දනය කරලා රෝහල් ශල්‍යාගාරයක සිදුකරන මෙවැනි සැත්කම්[/B][/SIZE][B][SIZE=4] මෙම හොර මධ්‍යස්ථාන වල කරන්නේ පුහුණුව නොලත් වෛද්‍යවරයෙක්, හෙදියක් බව කියන කෙනකු ද සමඟ රෝගියාගේ අවයව හිරි වට්ටවා පැය බාගයක් ඇතුලත [/SIZE][/B] [B][SIZE=4]සමහර අසාධ්‍ය රෝගීන් අපට කිව්වා හිරිවැටීම අඩු වෙනකොට දැනෙන වේදනාව ඉවසන් හිටියේ ඉතා අපහසුවෙන් කියලා කෙටියෙන් කිව්වොත් රෝගියාට ආසාත්මිකතාවයක් ඇති වුවහොත් ඔවුන්ට ලබාදෙන්න ප්‍රථමාධාර සැලැස්මක්වත් මෙම ස්ථාන වල නෑ රැපයේ ලස්සන වැඩිකරගන්න හිතල මේ සැත්කම් වලට යොමුවෙන කාන්තාවන්ට අන්තිමට ඉතිරි වෙන්නේ අවලස්සන කැලැල් ගොඩක් විතරයි [/SIZE][/B][B][SIZE=4]මේ ජීවිත අවදානම ඇති ඒ ගැන නොසිතා සිදුකරන සැත්කම් ජිවිතයත් මරණයත් අතරට පත්වන රෝගියා අනිතිමට එන්්නේ රජයේ රෝහලට එවැන් අවස්ථාවක රෝගියාටගේ ජීවිතය බේරා ගන්න අපට වෙහෙස මහන්සි වෙන්න සිදු වෙනවා මෙවැනි අවස්ථාවකදී ප්‍රථිකාර සඳහා රජයට දරන්න වෙන පිරිවැය සැත්කමට හොර දොස්තරට ගෙවු මුදල මෙන් දෙගුණයක් නැත්නම් තුන් ගුණයක් [/SIZE] [/B][B][SIZE=4]අප දන්නවා බඩ අඩුකර ගන්න සැත්කම් කරනවා කෙල් තට්ටු අයින් කරනවා අන්තිමට ඉතිරි වෙන්නේ සැරව ගෙඩී ගොඩක් පමණයි මේ පුහුණුව නොලත් බාගෙට වෛද්‍ය විද්‍යාව හැදෑරැ අය නිසා සිදුවෙන දේවල් මේ පිළිඹඳ අවධානය යොමු කරන්න. [/SIZE][/B][CENTER][B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/IMG_0053.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/IMG_01204.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/IMG_0129.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/IMG_02832.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/IMG_0126.jpg[/IMG] [/SIZE][/B][LEFT][SIZE=4][B]Lankadeepa[/B][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom