Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන

ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය ලෙස මේ දවස්වල කතා බහ වන

ලහිරුගේ “එන්න දිනවන්න” ගීතයෙන් ලංකාවේපමණක් නොවේ මුළුලොවේම අවදානය යොමු වී ඇති බවයි මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ ගීතයේ අඩංගු ඇතැම් වැකි පිලිබදව විවිද පිරිස් විවිද මත දරමින් සිටිනවා.

“නවසීලන්තයේ තල්මසුන්ගේ හකු ගැලවීම” පසු පස ජපන් තල්මස් දඩයම් කරුවන් පිරිසක්

සිටින බව ග්‍රීන් පීස් ආයතනය අද මාද්‍ය ප්රකාශනයකින් කියා සිටියා. Peta ආයතනය මෙම ගීතය පිලිබදව තමන්ගේ දැඩි අප්‍රසාදය පල කල අතර එය ශ්‍රී ලංකාවේ දැනට සත්ව හිංසනය දැඩි ලෙස පවතින රටක් බවට මෙය මහගු සාක්ෂියක් බව ප්‍රකාශ කර සිටියා, මේ සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් වග කිව යුතු බවත්, සත්ව හිංසන අපරාද යටතේ ලෝක අදිකරණය හමුවට ගෙනියන බවත් තවදුරටත් කියා සිටියා.

“ඉන්දියාවේ කඳු වල හිම දියකරවන්ඩ” යනුවෙන්, ඉන්දියාව සම්බන්දයෙන් ලහිරු කර ඇති

ප්‍රකාශය, ඉන්දියානු ජනතාව වෙත එල්ල කරන ලද ප්‍රාහරයක් ලෙස ඉන්දියානු රජය

පවසනවා. තමිල්නාඩුවේ ජය ලලිතා පවසන්නේ මෙය විශේෂයෙන් ටැමිල් නාඩුවේ දෙමල ජනයා

වෙත මහින්ද රාජපක්ෂ ජනාධි පති තුමා එල්ල ලද ද්වේශ සහගත තර්ජනයක් බවයි. අද දින

තමිල්නාඩුවේ මේ වෙනුවෙන් උද්ගෝෂණයක් පැවති අතර නොසන්සුන් වූ ජනයා මග අසල දේපොළ

වලටද හානි පමුණුවා ඇත. ඉන්දියාවේ කඳු දියකිරීමෙන් ලහිරු, සමුද්‍ර ජාල මට්ටම ඉහල යැවීමට හදන කුමන්ත්‍රණයක් හෙළි කලේ යයිද සැක මතුවී තිබෙනවා. මෙය සම්බන්දයෙන් අද

දින එලි වූ wiki leaks වෙබ් අඩවියේ නවතම කේබලයෙන් ඇමරිකානු තානාපති පවසා ඇත්තේ

ලහිරු, උතුරු කොරියානු ඔත්තු කරුවෙක් බවයි. ලහිරුගේ මේ ක්‍රියා කලාපයෙන් මුහුදු

මට්ටම ඉහල ගියොත් මහරගමත් මුහුදින් යට වනු ඇති බව චම්පක රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කොට සදහන් කරනවා.

සමස්ත ලංකා අමද්‍යප සන්විදානයද ලහිරුගේ ගීතය තරයේ ප්‍රතික්ෂේප කරනුයේ ඔහු

“tonic කඩන් වඩේ හපන්න” යනුවෙන් දෙන ආදර්ශය ඉතාමත් වැරදි බවයි. මේ අතර සමස්ත ලංකා මද්‍යප සංවිදානය පවසනුයේ මෙය ඔවුන්ගේ සාමාජිකයන්ට කරන ලද අපහාසයක්

බවත්, දැන් ඔවුන් වඩේ වෙනුවට වෙනත් posh bite බාවිතා කරන බවත්ය.

මේ අතර ඉන්ගලන්තයේ මහා රැජිනද මේ ගීතයේ “එන්න එන්න එංගලන්ත මාලිගාවේ උළු හොල්ලන්න” යන පද පෙළ ඇසීමෙන් පසු හර්දාබාදයකට ගොදුරු වුන බව ආරංචි මාර්ග පවසයි. රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරන්නේ එංගලන්තයේ මාලිගාවේ උළු දැන් ඉතා

පරණ තත්වයේ ඇති බවත් ඒවා හෙල්ලීමෙන් මුළු වහලයම කඩා පාත් විය හැකි බවත් නිසා

මුළු රජ පවුලම නොසන්සුන් තාවකින් පසුවන බවත්ය. මේ අතර චැනෙල් 4 ආයතනය අලුතින්

හෙළි කරන ලද video පටයකින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක්

එංගලන්ත රජ මාලිගාවේ වහලේ උළු කැට ගලවන දර්ශන පෙලක්ය. මේ පිලිබදව කල විමසුමකදී

චනෙල් 4 පවසා ඇත්තේ නන්නාදුනන කැමරා කරුවෙකු විසින් එය පටිගත කර ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ

මැදමුලන චින්තනයෙන් කිසිම බෝලයකට මහුමක් තියා අතක් තැබීමටවත් තමන් ඉඩ නොදෙන බවයි.

ලහිරුගේ ගීතයේ තවත් ආන්දෝලනාතම් මෙන්ම තර්ජනාත්මක වැකියකින් මෙසේ කියයි.

“කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න

“එලි වෙනකල් බෝල වලට මැහුම් දමන්ට…”

එක පිරිසක් පවසන්නේ මෙයරතු ඉන්දියානු පිරිමීන්ට විරුද්දව කරන ලද ප්‍රකාශයක්

බවයි. ඇමරිකානු රතු ඉන්දියානු සංගමයෙන් කල විමසමුකදී, ඔවුන් කියා සිටියේ ඔවුන්

ගේ බෝල වලට මැහුම් අනවශ්‍ය බවයි. ලංකාවේ දඹානේ වැදී ජනතාවද අද උද්ගෝෂණයක

යෙදිමින් ප්‍රකාශ කර ඇත්තේ “මේ ගීත පොජ්ජ ලෝක පොජ්ජේ හෑම ආදී වාසි පොජ්ජන්ගේ

බෝල පොජ්ජවලට නිගා පොජ්ජක් මංගච්ච ඇති බවයි”. තව පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ මෙය

සමලින්ගිංක පිරිමීන්ට විරුද්දව ලංකාවේ ගෙනියන කුමන්ත්රණයක කොටසක් බවයි.

අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ ලහිරු ගේ ගීතයෙන් තවුතිසාවත් කලබලයට පත්ව ඇති බවයි. ලහිරුගේ ගීතයේ අවසන් පද පෙලෙන් කියවෙන්නේ, “තවුතිසාවේ ජනෙල් වලට බෝල වදින්නේ” යනුවෙනි. තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත.

කෙසේ වෙතත් මේ ආන්දෝලනාත්මක ගීතයේ ආනුබාවයෙන් අප පිලට මෙදා සැරේ cup එක ගෙන ඒමට දෛර්ය ලැබේව යයි අපි පතමු.!

මෙතනින් තමා ඉස්සුවෙ

[QUOTE="Inshaffadhil, post: 9678225, member: 203096"] [b]ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන[/b] [CENTER][B][SIZE="4"][COLOR="Sienna"]ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය ලෙස මේ දවස්වල කතා බහ වන ලහිරුගේ “එන්න දිනවන්න” ගීතයෙන් ලංකාවේපමණක් නොවේ මුළුලොවේම අවදානය යොමු වී ඇති බවයි මාධ්‍ය පවසන්නේ. ඔහුගේ ගීතයේ අඩංගු ඇතැම් වැකි පිලිබදව විවිද පිරිස් විවිද මත දරමින් සිටිනවා. “නවසීලන්තයේ තල්මසුන්ගේ හකු ගැලවීම” පසු පස ජපන් තල්මස් දඩයම් කරුවන් පිරිසක් සිටින බව ග්‍රීන් පීස් ආයතනය අද මාද්‍ය ප්රකාශනයකින් කියා සිටියා. Peta ආයතනය මෙම ගීතය පිලිබදව තමන්ගේ දැඩි අප්‍රසාදය පල කල අතර එය ශ්‍රී ලංකාවේ දැනට සත්ව හිංසනය දැඩි ලෙස පවතින රටක් බවට මෙය මහගු සාක්ෂියක් බව ප්‍රකාශ කර සිටියා, මේ සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් වග කිව යුතු බවත්, සත්ව හිංසන අපරාද යටතේ ලෝක අදිකරණය හමුවට ගෙනියන බවත් තවදුරටත් කියා සිටියා. “ඉන්දියාවේ කඳු වල හිම දියකරවන්ඩ” යනුවෙන්, ඉන්දියාව සම්බන්දයෙන් ලහිරු කර ඇති ප්‍රකාශය, ඉන්දියානු ජනතාව වෙත එල්ල කරන ලද ප්‍රාහරයක් ලෙස ඉන්දියානු රජය පවසනවා. තමිල්නාඩුවේ ජය ලලිතා පවසන්නේ මෙය විශේෂයෙන් ටැමිල් නාඩුවේ දෙමල ජනයා වෙත මහින්ද රාජපක්ෂ ජනාධි පති තුමා එල්ල ලද ද්වේශ සහගත තර්ජනයක් බවයි. අද දින තමිල්නාඩුවේ මේ වෙනුවෙන් උද්ගෝෂණයක් පැවති අතර නොසන්සුන් වූ ජනයා මග අසල දේපොළ වලටද හානි පමුණුවා ඇත. ඉන්දියාවේ කඳු දියකිරීමෙන් ලහිරු, සමුද්‍ර ජාල මට්ටම ඉහල යැවීමට හදන කුමන්ත්‍රණයක් හෙළි කලේ යයිද සැක මතුවී තිබෙනවා. මෙය සම්බන්දයෙන් අද දින එලි වූ wiki leaks වෙබ් අඩවියේ නවතම කේබලයෙන් ඇමරිකානු තානාපති පවසා ඇත්තේ ලහිරු, උතුරු කොරියානු ඔත්තු කරුවෙක් බවයි. ලහිරුගේ මේ ක්‍රියා කලාපයෙන් මුහුදු මට්ටම ඉහල ගියොත් මහරගමත් මුහුදින් යට වනු ඇති බව චම්පක රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කොට සදහන් කරනවා. සමස්ත ලංකා අමද්‍යප සන්විදානයද ලහිරුගේ ගීතය තරයේ ප්‍රතික්ෂේප කරනුයේ ඔහු “tonic කඩන් වඩේ හපන්න” යනුවෙන් දෙන ආදර්ශය ඉතාමත් වැරදි බවයි. මේ අතර සමස්ත ලංකා මද්‍යප සංවිදානය පවසනුයේ මෙය ඔවුන්ගේ සාමාජිකයන්ට කරන ලද අපහාසයක් බවත්, දැන් ඔවුන් වඩේ වෙනුවට වෙනත් posh bite බාවිතා කරන බවත්ය. මේ අතර ඉන්ගලන්තයේ මහා රැජිනද මේ ගීතයේ “එන්න එන්න එංගලන්ත මාලිගාවේ උළු හොල්ලන්න” යන පද පෙළ ඇසීමෙන් පසු හර්දාබාදයකට ගොදුරු වුන බව ආරංචි මාර්ග පවසයි. රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරන්නේ එංගලන්තයේ මාලිගාවේ උළු දැන් ඉතා පරණ තත්වයේ ඇති බවත් ඒවා හෙල්ලීමෙන් මුළු වහලයම කඩා පාත් විය හැකි බවත් නිසා මුළු රජ පවුලම නොසන්සුන් තාවකින් පසුවන බවත්ය. මේ අතර චැනෙල් 4 ආයතනය අලුතින් හෙළි කරන ලද video පටයකින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක් එංගලන්ත රජ මාලිගාවේ වහලේ උළු කැට ගලවන දර්ශන පෙලක්ය. මේ පිලිබදව කල විමසුමකදී චනෙල් 4 පවසා ඇත්තේ නන්නාදුනන කැමරා කරුවෙකු විසින් එය පටිගත කර ඇති බවයි. රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොතේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මැදමුලන චින්තනයෙන් කිසිම බෝලයකට මහුමක් තියා අතක් තැබීමටවත් තමන් ඉඩ නොදෙන බවයි. ලහිරුගේ ගීතයේ තවත් ආන්දෝලනාතම් මෙන්ම තර්ජනාත්මක වැකියකින් මෙසේ කියයි. “කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න “එලි වෙනකල් බෝල වලට මැහුම් දමන්ට…” එක පිරිසක් පවසන්නේ මෙයරතු ඉන්දියානු පිරිමීන්ට විරුද්දව කරන ලද ප්‍රකාශයක් බවයි. ඇමරිකානු රතු ඉන්දියානු සංගමයෙන් කල විමසමුකදී, ඔවුන් කියා සිටියේ ඔවුන් ගේ බෝල වලට මැහුම් අනවශ්‍ය බවයි. ලංකාවේ දඹානේ වැදී ජනතාවද අද උද්ගෝෂණයක යෙදිමින් ප්‍රකාශ කර ඇත්තේ “මේ ගීත පොජ්ජ ලෝක පොජ්ජේ හෑම ආදී වාසි පොජ්ජන්ගේ බෝල පොජ්ජවලට නිගා පොජ්ජක් මංගච්ච ඇති බවයි”. තව පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ මෙය සමලින්ගිංක පිරිමීන්ට විරුද්දව ලංකාවේ ගෙනියන කුමන්ත්රණයක කොටසක් බවයි. අද දින නෙත් fm වැඩසටහනට කරුණු දක්වූ ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද දෙවියන් පවසා ඇත්තේ ලහිරු ගේ ගීතයෙන් තවුතිසාවත් කලබලයට පත්ව ඇති බවයි. ලහිරුගේ ගීතයේ අවසන් පද පෙලෙන් කියවෙන්නේ, “තවුතිසාවේ ජනෙල් වලට බෝල වදින්නේ” යනුවෙනි. තවුතිසාවේ සියලුම ජනෙල් දැවමය කිරීමට නීති සම්මත කරගන ඇති බවත්, බෝල අවොත් අයෙත් ඒවා නොලැබෙන බවත් තවුතිසානු ආරංචි මාර්ග ඔහුට අනුව පවසා ඇත. කෙසේ වෙතත් මේ ආන්දෝලනාත්මක ගීතයේ ආනුබාවයෙන් අප පිලට මෙදා සැරේ cup එක ගෙන ඒමට දෛර්ය ලැබේව යයි අපි පතමු.[/COLOR][/SIZE]![/B][/CENTER] [URL="http://hotncoolmails.blogspot.com/2011/02/lahirus-cricket-world-cup-song.html"]මෙතනින් තමා ඉස්සුවෙ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom