Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලාංකාවේ සිදුවූ විශාලම ධන පරිත්‍යාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකාවේ සිදුවූ විශාලම ධන පරිත්‍යාගය

-- ලාංකාවේ මෙතෙක් සිදුවූ විශාලම ධන පරිත්‍යාගය සිදුකළ හේමලතා මාලනී ආරියරත්න මැතිණිය -

කෝටි 46 ක් වටිනා තමන් සතු දේපළ සමග තුන් මහල් ගොඩනැඟිල්ලක් රාගම රෝහලේ ප්‍රයෝජනය පිණිස පරිත්‍යාග කිරීමේ ප්‍රවෘත්තිය පුවත් පත් වල මුල් පිටුවල පිංතූර සහිතව පළ කොට තිබුණේ එම පරිත්‍යාගය සුළු පටු එකක් නොවන හෙයිනි. මිනිසුන් කෝටි ගණන් පොදි බැඳ ගන්නට තණ්හා උපදවා ගත් යුගයක කෝටි ගණනක් අත හැර දමන ගැහැනියක සිටීම අතිශයින්ම විරල සිදුවීමකි.

එබැවින් මේ දානපතිනිය හෙවත් නූතන විශාඛාව වූ හේමලතා මාලනී ආරියරත්න සොයා ගෙන අපි ගියෙමු.

කොළඹට තදාසන්න නුවර පාරේ පිහිටි ඇගේ නිවස මහල් ප්‍රාසාදයක් නොවේ. එය වැඩි විසිතුරු නැති චාම් නිවසකි.

සීනුව නාද කළ විට මෑත් වුණු ජනෙල් තිරය දෙසින් ඇගේ මුහුණ පෙනිණි. ඒ මුහුණ බෙහෙවින් පිංබරය. ඒ මුහුණ කෙතෙක් පුණ්‍ය වන්තද සෞම්‍යද කිවහොත් ඇගේ වයස කොපමණ දැයි නිශ්චය කොට ගත නොහැකි තරම් විය.

මම මෙහෙම හිටියට මට වයසයි.

කතාබහ අතරතුරදී වරක් එලෙස ඇය කීවාය.

ඉස්තෝප්පුවේ පුටු තුනක වාඩි වී අපි ඇගේ ජීවිතය ගැන කතා කළෙමු.

මම උපන්නේ කැලණියේ පෙතියගොඩ. අපේ අම්මල හුගක් වත් පොහොසත්කම් ඇති අය නෙමෙයි.

මම ඉගෙන ගත්තෙ, කැලණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. ඊළඟට මම ගියේ ධර්මාලෝක විද්‍යාලයට.

ඊට පස්සෙ කසාද බැන්දා

ඔය තරම් ඉක්මණට බැන්දෙ ප්‍රේම සම්බන්ධයක්වත් තිබුණාද?

අපොයි නෑ. ඒ කාලෙ අම්මල තාත්තල බලන්නෙ ගෑනු දරුවන්ගෙන් නිදහස් වෙන්නනෙ. ඒ නිසා මාව බන්දල දුන්නා. ඊට පස්සෙ තමයි අපි මහර පදිංචියට ආවෙ.

ඔබ කෝටි හතලිස්පහක පොහොසත් කෙනෙක් උනේ අම්මල තාත්තලගෙ උරුමයෙන් ලැබුණු ධනයෙන්ද?

නෑ. මං කසාද බැන්ද මහත්තය මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. පංචිකාවත්තෙත් පෑලියගොඩක් එයාට සාප්පු තියෙනවා. ඒ හම්බ කරපු සල්ලිවලින් අපි ඉඩම් ගත්ත. ඒ ඉඩම්වල ගොඩනැඟිලි හදල ව්‍යාපාරික ස්ථානවලට කුලියට දුන්නා. ඒවායෙන් අපට කුලී මුදල් ලැබුණා. ඒ මුදල් වලින් තමයි මං පිං දහම් කරන්න පටන් ගත්තේ.

පිං දහම්වලට හිත යෙදුණෙ කොහොමද?

ඒක මට කියන්න තේරෙන්නෙ නෑ.. පුංචි කාලෙත් මම බුද්ධාගමට පිනට දහමට හරි ලැදියි. කාලයක් මම අවුරුද්දකට සැරයක් දුප්පත් මිනිස්සුන්ට හාල් පොල් දුන්න. දැන් නම් මුදලාලිල මන්ත්‍රීවරු හාල් පොල් මිනිස්සුන්ට දෙනවා. හැබැයි මම හාල් පොල් මිනිස්සුන්ට දුන්නෙ ඒ ගොල්ලන්ට කලින්. මගේ නම පිංතුරෙ පත්තරවල පලවුනේ නෑ.

මේ වගේ ලොකු දේපළක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට දෙන්න හිතුනෙ මොකද?

"මට ධනය වස්තුව ගැන කිසි ආසාවක් ලෝභ කමක් නෑ. ලෝකයේ වටිනාම දේ ධනය නෙමෙයි. වටිනාම දේ සැහැල්ලුව. මට දූ දරුවො නෑ. ඉතිං මං මේ ධනය කොහේ ගෙනියන්නද...? මැරෙන කොට මේ කිසිම දෙයක් ගෙනියන්න බෑනෙ. ඒ නිසා රටට, මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දේකට මගේ දේවල් දීල යන්න මට සිතුණා.

කලකට ඉහතදී ඇය සතු විශාල ඉඩමෙහි කොටසක ගොඩනැඟිල්ලක් තැනවීමට මුල්ගල තැබුණේ ඇගේම අතිනි.

මං එදා සිතාගත්තා මෙතන හදන ගොඩනැඟිල්ල කාට හරි දෙනව කියල. පළවැනි මහල හැදුව. රෝද පුටු හදන ආයතනයක් ඒ තට්ටුව ඉල්ලුව. මම කිසිදු කුලියක් අය නොකර එයාලට ඒ තට්ටුව දුන්න. මොකද ඒ අය රෝද පුටු හැදුවෙ නොමිලේ දෙන්න. අනිත් ගොඩනැඟිලිවලින් ලැබෙන කුලී මුදල්වලින් තට්ටු තුනක්ම මං හැදුව. මගේම මහන්සියෙන්. කොන්ත්රාත්කාරයො අවංකව වැඩ කළා. තට්ටු තුනම නොමිලේ රෝද පුටු බෙදාහරින සමාගමට මම දුන්නා. මම කිසිම කුලියක් ගත්තෙ නෑ. අන්තිමට මම ඒ ඉඩමයි, තට්ටු තුනේ ගොඩනැඟිල්ලයි රාගම ඉස්පිරිතාලෙට දුන්නා.

"ඒකෙ වටිනාකම අද කාලෙ හැටියට කෝටි 46 ක්. හිතෙන්න නැද්ද අපරාදෙ ආණ්ඩුවට දුන්නා කියල." "අපොයි නෑ. සමහර වෙලාවට මේ ගොඩනැඟිල්ල හදන්න මගේ රත්තරං බඩුත් විකුණලා තියෙනව."

මේ නිර්ලෝභී සිත ඇයට පහල වූයේ කොහේ කොතැනින්දැයි මම ඇයගෙන් ඇසුවෙමි.

"මම හිතන්නෙ මගේ ළමා අවදියෙන් ලැබුණු දෙයක්. මට නිතර හිතුණු දෙයක් තමයි මුදලිවලින් සතුටක් නෑ කියන එක. මට හිතවත් හාමුදුරු නමක් කතා කරල කිව්ව ඔය බිල්ඩිම කුලියට දුන්නොත් ලොකු මුදලක් ගන්න පුළුවන් නේද කියල. නමුත් ඇවිදින්න බැරි මිනිස්සුන්ට රෝද පුටු හදන තැනකට සේසත පරිත්‍යාග කරන එක සල්ලි හම්බ කරනවට වඩා ලොකු දෙයක් කියල මට හිතෙනව."

ඇය පැවසූ කාරණා අප විමතියට පත් කරවන සුලුයි. මුදල් හරිම කරදර දෙයක් බව ඇය සඳහන් කළාය. මේ කිසිවක් අපට මරණය සමග ඊළඟ ආත්මය දක්වා ගෙන යා නොහැකි බව ඇය අපිට කියා සිටියාය. එමෙන්ම මේ පරිත්‍යාගයන් කළේ ඊළඟ ආත්මයේ විශාඛාව මෙන් ධනවත් කෙනෙක් වන්නට නොවන බවද ඇය කියා සිටියාය.

"ලෝකය දුක් සහිත තැනක්. සල්ලිවලින් සැප ලබන්න පුළුවන්. නමුත් සැනසීම ලබන්න බැහැ."

ඔබ ජීවිතය ගැන කලකිරීමෙන් සිටින්නේ දැයි අපි ඇයගෙන් ඇසීමු.

"නෑ කිසිම කලකිරීමක් නෑ. නමුත් ධනයෙන් නිදහස්වීම ලොකු සැනසිල්ලක්. මුදල්, ධනය, හරිම කරදර දේවල්. ඒවා නැතිවිට හරිම සැහැල්ලුයි. මටත් මහත්තයාටත් ජීවත් වෙන්න ඕන ප්‍රමාණය තියෙනවා. ඊට වැඩිය මොකටද?"

ළමයින්ට කොපි පොත් කිහිපයක් ප්රදානය කොට පත්තරවල පිංතූර පළ කරගන්නා දේශපාලනඥයන් එමටය.

නමුත් කෝටි හතළිස් හතක් වටිනා ඉඩමක් හා ගොඩනැඟිල්ලක් ප්රදානය කළ හේමලතා මාලනී ආරියරත්න කීවේ එම දේපළ එතරම් වටිනා බවවත් තමන් දැන නොසිටි බවයි. මම මේ දේ කළේ ප්‍රසිද්ධියට නෙමෙයි. මගේ හිත සැහැල්ලු කරගන්නයි මං මේ දේ කළේ. සංසාරයේ මතු ආත්මයක විශාඛාවක් වෙන්නත් මට ඕන නෑ. මට ඕන මේ සංසාරෙන් ඉක්මණට එගොඩ වෙන්න විතරයි.

ඒ පිළිතුර විස්මයජනකය. එය බුදුන් දවසේ තෙරණියකගේ මුවින් පිටවුණු උදාන ගීතයක් වැන්න. අප සමුගත් මොහොතේත් ඇයගේ මුහුණ දෙස බැලූ මට ඇයගේ වයස කොපමණදැයි සිතාගත නොහැකි විය.

"මට හුඟක් වයසයි" මොහොතකට පෙර ඇය එසේ කීවාය. නමුත් ඒ මුහුණේ තිබුණේ ඇගේ වයස ගිනිය නොහැකි තරමේ පුණ්යවත්ත පෙනුමකි. ඒ මුහුණෙන් විහිදුනේ නිස්කලංක සිතකින් නික්මෙන පැහැදුල් කාන්තියකි.

[QUOTE="bravehearts, post: 23868815, member: 513648"] [b]ලාංකාවේ සිදුවූ විශාලම ධන පරිත්‍යාගය[/b] [COLOR="Navy"][SIZE="4"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/45613456_2486168441400805_269892850072682496_n.jpg?_nc_cat=104&_nc_eui2=AeH8LZbBwh2WkTXRgG1Yg7ApucKfnOXw3_gP5htuOLbT5C0MdtBuZFCw0fF5asIhrtF3i1uHUjWpxTF1YeEsRRq-RKGT81krRtB1WttjP1UleQ&_nc_ht=scontent.fcmb2-1.fna&oh=d11bcff0841928247492ed5c43db4624&oe=5C8207D4[/IMG] -- ලාංකාවේ මෙතෙක් සිදුවූ විශාලම ධන පරිත්‍යාගය සිදුකළ හේමලතා මාලනී ආරියරත්න මැතිණිය - කෝටි 46 ක් වටිනා තමන් සතු දේපළ සමග තුන් මහල් ගොඩනැඟිල්ලක් රාගම රෝහලේ ප්‍රයෝජනය පිණිස පරිත්‍යාග කිරීමේ ප්‍රවෘත්තිය පුවත් පත් වල මුල් පිටුවල පිංතූර සහිතව පළ කොට තිබුණේ එම පරිත්‍යාගය සුළු පටු එකක් නොවන හෙයිනි. මිනිසුන් කෝටි ගණන් පොදි බැඳ ගන්නට තණ්හා උපදවා ගත් යුගයක කෝටි ගණනක් අත හැර දමන ගැහැනියක සිටීම අතිශයින්ම විරල සිදුවීමකි. එබැවින් මේ දානපතිනිය හෙවත් නූතන විශාඛාව වූ හේමලතා මාලනී ආරියරත්න සොයා ගෙන අපි ගියෙමු. කොළඹට තදාසන්න නුවර පාරේ පිහිටි ඇගේ නිවස මහල් ප්‍රාසාදයක් නොවේ. එය වැඩි විසිතුරු නැති චාම් නිවසකි. සීනුව නාද කළ විට මෑත් වුණු ජනෙල් තිරය දෙසින් ඇගේ මුහුණ පෙනිණි. ඒ මුහුණ බෙහෙවින් පිංබරය. ඒ මුහුණ කෙතෙක් පුණ්‍ය වන්තද සෞම්‍යද කිවහොත් ඇගේ වයස කොපමණ දැයි නිශ්චය කොට ගත නොහැකි තරම් විය. මම මෙහෙම හිටියට මට වයසයි. කතාබහ අතරතුරදී වරක් එලෙස ඇය කීවාය. ඉස්තෝප්පුවේ පුටු තුනක වාඩි වී අපි ඇගේ ජීවිතය ගැන කතා කළෙමු. මම උපන්නේ කැලණියේ පෙතියගොඩ. අපේ අම්මල හුගක් වත් පොහොසත්කම් ඇති අය නෙමෙයි. මම ඉගෙන ගත්තෙ, කැලණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. ඊළඟට මම ගියේ ධර්මාලෝක විද්‍යාලයට. ඊට පස්සෙ කසාද බැන්දා ඔය තරම් ඉක්මණට බැන්දෙ ප්‍රේම සම්බන්ධයක්වත් තිබුණාද? අපොයි නෑ. ඒ කාලෙ අම්මල තාත්තල බලන්නෙ ගෑනු දරුවන්ගෙන් නිදහස් වෙන්නනෙ. ඒ නිසා මාව බන්දල දුන්නා. ඊට පස්සෙ තමයි අපි මහර පදිංචියට ආවෙ. ඔබ කෝටි හතලිස්පහක පොහොසත් කෙනෙක් උනේ අම්මල තාත්තලගෙ උරුමයෙන් ලැබුණු ධනයෙන්ද? නෑ. මං කසාද බැන්ද මහත්තය මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. පංචිකාවත්තෙත් පෑලියගොඩක් එයාට සාප්පු තියෙනවා. ඒ හම්බ කරපු සල්ලිවලින් අපි ඉඩම් ගත්ත. ඒ ඉඩම්වල ගොඩනැඟිලි හදල ව්‍යාපාරික ස්ථානවලට කුලියට දුන්නා. ඒවායෙන් අපට කුලී මුදල් ලැබුණා. ඒ මුදල් වලින් තමයි මං පිං දහම් කරන්න පටන් ගත්තේ. පිං දහම්වලට හිත යෙදුණෙ කොහොමද? ඒක මට කියන්න තේරෙන්නෙ නෑ.. පුංචි කාලෙත් මම බුද්ධාගමට පිනට දහමට හරි ලැදියි. කාලයක් මම අවුරුද්දකට සැරයක් දුප්පත් මිනිස්සුන්ට හාල් පොල් දුන්න. දැන් නම් මුදලාලිල මන්ත්‍රීවරු හාල් පොල් මිනිස්සුන්ට දෙනවා. හැබැයි මම හාල් පොල් මිනිස්සුන්ට දුන්නෙ ඒ ගොල්ලන්ට කලින්. මගේ නම පිංතුරෙ පත්තරවල පලවුනේ නෑ. මේ වගේ ලොකු දේපළක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට දෙන්න හිතුනෙ මොකද? "මට ධනය වස්තුව ගැන කිසි ආසාවක් ලෝභ කමක් නෑ. ලෝකයේ වටිනාම දේ ධනය නෙමෙයි. වටිනාම දේ සැහැල්ලුව. මට දූ දරුවො නෑ. ඉතිං මං මේ ධනය කොහේ ගෙනියන්නද...? මැරෙන කොට මේ කිසිම දෙයක් ගෙනියන්න බෑනෙ. ඒ නිසා රටට, මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දේකට මගේ දේවල් දීල යන්න මට සිතුණා. කලකට ඉහතදී ඇය සතු විශාල ඉඩමෙහි කොටසක ගොඩනැඟිල්ලක් තැනවීමට මුල්ගල තැබුණේ ඇගේම අතිනි. මං එදා සිතාගත්තා මෙතන හදන ගොඩනැඟිල්ල කාට හරි දෙනව කියල. පළවැනි මහල හැදුව. රෝද පුටු හදන ආයතනයක් ඒ තට්ටුව ඉල්ලුව. මම කිසිදු කුලියක් අය නොකර එයාලට ඒ තට්ටුව දුන්න. මොකද ඒ අය රෝද පුටු හැදුවෙ නොමිලේ දෙන්න. අනිත් ගොඩනැඟිලිවලින් ලැබෙන කුලී මුදල්වලින් තට්ටු තුනක්ම මං හැදුව. මගේම මහන්සියෙන්. කොන්ත්රාත්කාරයො අවංකව වැඩ කළා. තට්ටු තුනම නොමිලේ රෝද පුටු බෙදාහරින සමාගමට මම දුන්නා. මම කිසිම කුලියක් ගත්තෙ නෑ. අන්තිමට මම ඒ ඉඩමයි, තට්ටු තුනේ ගොඩනැඟිල්ලයි රාගම ඉස්පිරිතාලෙට දුන්නා. "ඒකෙ වටිනාකම අද කාලෙ හැටියට කෝටි 46 ක්. හිතෙන්න නැද්ද අපරාදෙ ආණ්ඩුවට දුන්නා කියල." "අපොයි නෑ. සමහර වෙලාවට මේ ගොඩනැඟිල්ල හදන්න මගේ රත්තරං බඩුත් විකුණලා තියෙනව." මේ නිර්ලෝභී සිත ඇයට පහල වූයේ කොහේ කොතැනින්දැයි මම ඇයගෙන් ඇසුවෙමි. "මම හිතන්නෙ මගේ ළමා අවදියෙන් ලැබුණු දෙයක්. මට නිතර හිතුණු දෙයක් තමයි මුදලිවලින් සතුටක් නෑ කියන එක. මට හිතවත් හාමුදුරු නමක් කතා කරල කිව්ව ඔය බිල්ඩිම කුලියට දුන්නොත් ලොකු මුදලක් ගන්න පුළුවන් නේද කියල. නමුත් ඇවිදින්න බැරි මිනිස්සුන්ට රෝද පුටු හදන තැනකට සේසත පරිත්‍යාග කරන එක සල්ලි හම්බ කරනවට වඩා ලොකු දෙයක් කියල මට හිතෙනව." ඇය පැවසූ කාරණා අප විමතියට පත් කරවන සුලුයි. මුදල් හරිම කරදර දෙයක් බව ඇය සඳහන් කළාය. මේ කිසිවක් අපට මරණය සමග ඊළඟ ආත්මය දක්වා ගෙන යා නොහැකි බව ඇය අපිට කියා සිටියාය. එමෙන්ම මේ පරිත්‍යාගයන් කළේ ඊළඟ ආත්මයේ විශාඛාව මෙන් ධනවත් කෙනෙක් වන්නට නොවන බවද ඇය කියා සිටියාය. "ලෝකය දුක් සහිත තැනක්. සල්ලිවලින් සැප ලබන්න පුළුවන්. නමුත් සැනසීම ලබන්න බැහැ." ඔබ ජීවිතය ගැන කලකිරීමෙන් සිටින්නේ දැයි අපි ඇයගෙන් ඇසීමු. "නෑ කිසිම කලකිරීමක් නෑ. නමුත් ධනයෙන් නිදහස්වීම ලොකු සැනසිල්ලක්. මුදල්, ධනය, හරිම කරදර දේවල්. ඒවා නැතිවිට හරිම සැහැල්ලුයි. මටත් මහත්තයාටත් ජීවත් වෙන්න ඕන ප්‍රමාණය තියෙනවා. ඊට වැඩිය මොකටද?" ළමයින්ට කොපි පොත් කිහිපයක් ප්රදානය කොට පත්තරවල පිංතූර පළ කරගන්නා දේශපාලනඥයන් එමටය. නමුත් කෝටි හතළිස් හතක් වටිනා ඉඩමක් හා ගොඩනැඟිල්ලක් ප්රදානය කළ හේමලතා මාලනී ආරියරත්න කීවේ එම දේපළ එතරම් වටිනා බවවත් තමන් දැන නොසිටි බවයි. මම මේ දේ කළේ ප්‍රසිද්ධියට නෙමෙයි. මගේ හිත සැහැල්ලු කරගන්නයි මං මේ දේ කළේ. සංසාරයේ මතු ආත්මයක විශාඛාවක් වෙන්නත් මට ඕන නෑ. මට ඕන මේ සංසාරෙන් ඉක්මණට එගොඩ වෙන්න විතරයි. ඒ පිළිතුර විස්මයජනකය. එය බුදුන් දවසේ තෙරණියකගේ මුවින් පිටවුණු උදාන ගීතයක් වැන්න. අප සමුගත් මොහොතේත් ඇයගේ මුහුණ දෙස බැලූ මට ඇයගේ වයස කොපමණදැයි සිතාගත නොහැකි විය. "මට හුඟක් වයසයි" මොහොතකට පෙර ඇය එසේ කීවාය. නමුත් ඒ මුහුණේ තිබුණේ ඇගේ වයස ගිනිය නොහැකි තරමේ පුණ්යවත්ත පෙනුමකි. ඒ මුහුණෙන් විහිදුනේ නිස්කලංක සිතකින් නික්මෙන පැහැදුල් කාන්තියකි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom